Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mata Diabetes :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාවට ස්භාවික ලෙහෙසි බෙහෙතක් - Yesterday, 02:13 PM

දියවැඩියාවටයි, කොලස්ට්‍රෝල් වලටයි සදහටම ටටා බායි කියමු

අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා.

එකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම ,කොලස්ට්‍රෝල් මට්ටම ,ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම සහ ලිපිඩ මට්ටම හොඳටම වැඩි වෙලා තිබුනේ.

කොච්චර වැඩි වෙලා තිබුනද කියනවනම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුනා.

මම කලබල වෙලා ඔහුගෙන් අහපු පලවෙනි ප්‍රශ්නේ තමයි “කොහොමද මෙච්චර සීනි වැඩි උනේ ?” කියල.

ඒක අහල හිනා වෙලා මහාචාර්යවරයා තවත් වෛද්‍ය වාර්තාවක් බලන්න දුන්නා .

ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහල බැහැල තිබුනා.

පුදුමයක් දෙවෙනි වෛද්‍ය වාර්තාව අරන් තිබුනේ පලවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ.මේක කොහොමද වුනේ ? මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද ?මම නැවතත් ඇහුව.

ඔහු කිව්වා , “ මට මගේ යාලුවෙක් ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා .

මන් මේක සීනි හොදටම වැඩි වුනොත් විතරක් අවුරුද්දකට ඒක පාරයි කරන්නේ “ කියලා.

ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග ඛෙදාගත්තා මෙන්න ඒ රහස් වට්ටෝරුව.

හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න මාසයක් විතර යනකල්.

ග්‍රෑම් 100ක් විතර කුඩා කැබලි වලට කපාගන්න . ඒ ටික වතුර එක්ක බ්ලෙන්ඩර් එකකට දාල හොඳට බ්ලෙන්ඩර් කරගන්න .

ඔබට දැන් ලැඛෙන්නේ විටමින් බහුල වට්ටක්කා ජුස් එකක්.උදේ කෑම කන්න විනාඩි 15-20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන . මාසයක් විතර මේ වැඩේ කරලා බලන්න .

ප්‍රතිපලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි. මේ ප්‍රතිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ වෛද්‍ය පරීක්ෂාවක් කරලා බලන්න.

අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි. මේකේ තියෙන වටිනම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප්‍රතිකාරයක්. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණි වත් දාන්න එපා .

ඔහු වට්ටක්කා වල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංගටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුනා.

වට්ටක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැම්පත් වෙලා තියෙන මේදය ඉවත් කරලා මුත්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා.

ඔහුගේ පුද්ගලික අත්දැකිම් වලට අනුව වට්ටක්කා වලට ධමනි පිරිසිදු කරන්න විතරක් නෙමෙයි, අපේ සිරුරට අතිරේක ශක්තියක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා.

ඉතින් ඔයාලටත් කොලස්ට්‍රෝල්, දියවැඩියාව තියෙනවනම් පහසුවෙන්ම සුවකරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. මේ ගැන තව දුරටත් ඕන නම් හොයලා බලන්න් පුලුවන්.

සම්පූර්ණයෙන්ම රසායනිකයෙන් තොර ස්භාවික බෙහෙතක් නිසා පාවිච්චි කරලා බලන්න බය වෙන්න ඕන නෑ..

කතෘ අයිතිය අයිතිකාරයා සතුය.. එළකිිරියෙන් උස්සලා යාලුවෙකුට මම මේක මේල් කලා. මට මතක නෑ මෛ්ක ගත්ත පෝස්ට් එක නම්. අයිතිකාරයා කමා කරනු මැන..

[QUOTE="king edward, post: 22531719, member: 558040"] [SIZE="4"]දියවැඩියාවට ස්භාවික ලෙහෙසි බෙහෙතක් - Yesterday, 02:13 PM දියවැඩියාවටයි, කොලස්ට්‍රෝල් වලටයි සදහටම ටටා බායි කියමු අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා. එකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම ,කොලස්ට්‍රෝල් මට්ටම ,ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම සහ ලිපිඩ මට්ටම හොඳටම වැඩි වෙලා තිබුනේ. කොච්චර වැඩි වෙලා තිබුනද කියනවනම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුනා. මම කලබල වෙලා ඔහුගෙන් අහපු පලවෙනි ප්‍රශ්නේ තමයි “කොහොමද මෙච්චර සීනි වැඩි උනේ ?” කියල. ඒක අහල හිනා වෙලා මහාචාර්යවරයා තවත් වෛද්‍ය වාර්තාවක් බලන්න දුන්නා . ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහල බැහැල තිබුනා. පුදුමයක් දෙවෙනි වෛද්‍ය වාර්තාව අරන් තිබුනේ පලවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ.මේක කොහොමද වුනේ ? මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද ?මම නැවතත් ඇහුව. ඔහු කිව්වා , “ මට මගේ යාලුවෙක් ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා . මන් මේක සීනි හොදටම වැඩි වුනොත් විතරක් අවුරුද්දකට ඒක පාරයි කරන්නේ “ කියලා. ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග ඛෙදාගත්තා මෙන්න ඒ රහස් වට්ටෝරුව. හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න මාසයක් විතර යනකල්. ග්‍රෑම් 100ක් විතර කුඩා කැබලි වලට කපාගන්න . ඒ ටික වතුර එක්ක බ්ලෙන්ඩර් එකකට දාල හොඳට බ්ලෙන්ඩර් කරගන්න . ඔබට දැන් ලැඛෙන්නේ විටමින් බහුල වට්ටක්කා ජුස් එකක්.උදේ කෑම කන්න විනාඩි 15-20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන . මාසයක් විතර මේ වැඩේ කරලා බලන්න . ප්‍රතිපලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි. මේ ප්‍රතිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ වෛද්‍ය පරීක්ෂාවක් කරලා බලන්න. අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි. මේකේ තියෙන වටිනම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප්‍රතිකාරයක්. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණි වත් දාන්න එපා . ඔහු වට්ටක්කා වල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංගටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුනා. වට්ටක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැම්පත් වෙලා තියෙන මේදය ඉවත් කරලා මුත්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා. ඔහුගේ පුද්ගලික අත්දැකිම් වලට අනුව වට්ටක්කා වලට ධමනි පිරිසිදු කරන්න විතරක් නෙමෙයි, අපේ සිරුරට අතිරේක ශක්තියක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලටත් කොලස්ට්‍රෝල්, දියවැඩියාව තියෙනවනම් පහසුවෙන්ම සුවකරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. මේ ගැන තව දුරටත් ඕන නම් හොයලා බලන්න් පුලුවන්. සම්පූර්ණයෙන්ම රසායනිකයෙන් තොර ස්භාවික බෙහෙතක් නිසා පාවිච්චි කරලා බලන්න බය වෙන්න ඕන නෑ.. [/SIZE] කතෘ අයිතිය අයිතිකාරයා සතුය.. එළකිිරියෙන් උස්සලා යාලුවෙකුට මම මේක මේල් කලා. මට මතක නෑ මෛ්ක ගත්ත පෝස්ට් එක නම්. අයිතිකාරයා කමා කරනු මැන.. :D:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom