Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mata jiwathe goda enna help ekak denna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ මකරෙක් නේද මචන්? උඹේ මනුස්සකමේ ලෙවල් එක උඹ ගැන කියනවා ලොවෙත්. ඇයි උඹ එක එකා ලඟ ජොබ් හොයන්නෙ? උඹව ෆැක්ටරියෙන් එලියට දාල තියෙන්නෙ පව් කරන උන්ට කර්මය ගැන කියල දෙන්න මචං. උඹේ ඇස් එක්ක උඹ ඉදිරිඅයට ස්ක්රීන් එක්ක වැඩ කරන්නෙ නෑ මචන්. ලෑස්ති වෙයන් හුගාක් කර්මාය ගැන අවබෝදයක් නැති උන් ඉන්නවා. උන්ට උඹ ජීවිතේ කියල දෙනවා මැයි වල ඉඳලා. හරියට නික් වගේ. ඊට පස්සෙ උඹව මැරි කරන්නෙ නිකන් කෙල්ලෙක් නෙමෙයි. හොඳ තත්වයක් තියෙන මුදල් තියෙන කෙල්ලක්.

උඹත් ඉන්නෙ සෙනසුරු විකිරණ වල බලපෑම ඇතුලෙ. ඒ කියන්නෙ පෙර පව් වලට විඳවනවා. 2017 ජනවරි ඉඳලා 2022 ජනවරි වෙනකන් තමයි උඹට ලෙසටම කෙලවෙන්න ඇත්තෙ. දැන් බය වෙන්න එපා මචන්. ඉදිරිය සුබයි.

උඹ කියල තියෙන දේවල් එක්කයි මම මකරෙක් කිව්වෙ. වෙනස් නම් කියපන්.

තව සති දෙකක් ඉවසන්න කියල කියන්නම් මචන්. වෙන රටක පදිංචියට නන් යන්න වෙන්නෙ නැති වෙයි මචන් උඹට. ට්රැවලින් නම් ලෝකෙ වටේම ලොවෙත් අනිවාර්යයි තමයි.

තෙරුවන් සරනයි සහෝදරයා

[QUOTE="nidarsha91, post: 27617334, member: 308920"] [SIZE=5]උඹ මකරෙක් නේද මචන්? උඹේ මනුස්සකමේ ලෙවල් එක උඹ ගැන කියනවා ලොවෙත්. ඇයි උඹ එක එකා ලඟ ජොබ් හොයන්නෙ? උඹව ෆැක්ටරියෙන් එලියට දාල තියෙන්නෙ පව් කරන උන්ට කර්මය ගැන කියල දෙන්න මචං. උඹේ ඇස් එක්ක උඹ ඉදිරිඅයට ස්ක්රීන් එක්ක වැඩ කරන්නෙ නෑ මචන්. ලෑස්ති වෙයන් හුගාක් කර්මාය ගැන අවබෝදයක් නැති උන් ඉන්නවා. උන්ට උඹ ජීවිතේ කියල දෙනවා මැයි වල ඉඳලා. හරියට නික් වගේ. ඊට පස්සෙ උඹව මැරි කරන්නෙ නිකන් කෙල්ලෙක් නෙමෙයි. හොඳ තත්වයක් තියෙන මුදල් තියෙන කෙල්ලක්. උඹත් ඉන්නෙ සෙනසුරු විකිරණ වල බලපෑම ඇතුලෙ. ඒ කියන්නෙ පෙර පව් වලට විඳවනවා. 2017 ජනවරි ඉඳලා 2022 ජනවරි වෙනකන් තමයි උඹට ලෙසටම කෙලවෙන්න ඇත්තෙ. දැන් බය වෙන්න එපා මචන්. ඉදිරිය සුබයි. උඹ කියල තියෙන දේවල් එක්කයි මම මකරෙක් කිව්වෙ. වෙනස් නම් කියපන්. තව සති දෙකක් ඉවසන්න කියල කියන්නම් මචන්. වෙන රටක පදිංචියට නන් යන්න වෙන්නෙ නැති වෙයි මචන් උඹට. ට්රැවලින් නම් ලෝකෙ වටේම ලොවෙත් අනිවාර්යයි තමයි. තෙරුවන් සරනයි සහෝදරයා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom