Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mata kala kirila tiyenne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mod එකක් වෙන්න ඇති එහෙනම් Arma එකට ගොඩක් Mods තියෙනවා. සිංහල අකුරු දාලා Image එකකට ඒක Texture එකක් විදියට Object එකකට Attach කරාම එහෙම හදන්න පුලුවන්.  Search කරලා බලන්න Texture Mapping youtube එකේ.

මේ තියෙන්නේ උදාහරණයක්. කොටු දැලිසක් වගේ තියෙන්නේ Wire Frame view එකයි ඊට පස්සේ අළු පාටට තියෙන්නේ Polygon mesh view එක ඊට පස්සේ උඩින්ම තියෙන Image එක (Photoshop වලින් වගේ හදලා) ඒක 3dmax හරහා එකතු කරගන්නවා මේ Polygon mesh එකට එතකොට එනවා මේ පහළම තියෙනවා වගේ view එකක්. මේක game එකට පස්සේ add කරගත්තම lighting වැටිලා realtime render වෙනවා. සිංහල අකුරු නෙවෙයි ඕනෙම දෙයක් මේ විදියට game එකකට add කරගන්න පුලුවන් අපිට textures extract කරන්නයි ඊට පස්සේ Import කරන්නයි පුලුවන් නම්. අපිට තියෙන්නේ texture එකට සිංහල අකුරු Photoshop හරහා අවශ්‍යය තැනට එකතු කරගන්න විතරයි.

මම මේ විදියට Skyrim එකට Mods පවා හදලා තියෙනවා 3dmax වලින්.

[QUOTE="moonrock, post: 15828889, member: 486885"] Mod එකක් වෙන්න ඇති එහෙනම් Arma එකට ගොඩක් Mods තියෙනවා. සිංහල අකුරු දාලා Image එකකට ඒක Texture එකක් විදියට Object එකකට Attach කරාම එහෙම හදන්න පුලුවන්. :) Search කරලා බලන්න Texture Mapping youtube එකේ. [IMG]http://radoff.com/images/MMOAnatomy3.gif[/IMG] මේ තියෙන්නේ උදාහරණයක්. කොටු දැලිසක් වගේ තියෙන්නේ Wire Frame view එකයි ඊට පස්සේ අළු පාටට තියෙන්නේ Polygon mesh view එක ඊට පස්සේ උඩින්ම තියෙන Image එක (Photoshop වලින් වගේ හදලා) ඒක 3dmax හරහා එකතු කරගන්නවා මේ Polygon mesh එකට එතකොට එනවා මේ පහළම තියෙනවා වගේ view එකක්. මේක game එකට පස්සේ add කරගත්තම lighting වැටිලා realtime render වෙනවා. සිංහල අකුරු නෙවෙයි ඕනෙම දෙයක් මේ විදියට game එකකට add කරගන්න පුලුවන් අපිට textures extract කරන්නයි ඊට පස්සේ Import කරන්නයි පුලුවන් නම්. අපිට තියෙන්නේ texture එකට සිංහල අකුරු Photoshop හරහා අවශ්‍යය තැනට එකතු කරගන්න විතරයි. මම මේ විදියට Skyrim එකට Mods පවා හදලා තියෙනවා 3dmax වලින්. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom