Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mata kammaliy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Dead Island" data-source="post: 12833525" data-attributes="member: 396558"><p>එහෙම නම් ප්රශ්ණයක් ආවේ නෑ. Single Player Campaign එක ඉවර කරා, Mutliplayer එකේ Team death match, death match දෙකම test කරා එතනත් ප්රශ්ණයක් නෑ. </p><p>Black Box එකට අනුව Videos 720p විදියට encode කරලා තියෙන්නේ, English ඇර අනෙක් හැම voice එකක්ම rip කරලා තියෙන්නේ. නමුත් Install කරන්න වෙලා යයි. මේකේ Installation එක Multicore optimized නැති නිසා පැය 1 1/2 ~ 2 1/2 වෙනකම් වෙලාවක් යයි. Black Box release එක retail version ඒක නිසා Multiplayer ගහනකොට crash වෙන්න පුලුවන්. මේකට කරන්න තියෙන්නේ skidrow ගේ steam crack එක දාගන්න එකයි.</p><p>ඊට පස්සේ EvolveHQ, Hamachi, Tunngle හරහා ගිහින් කට්ටිය Join කරගෙන game එක ගහන්න පුලුවන්. Tunngle එකේ නම් Private Room එකක් හදන්න නැත්නම් හැම එකාම රිංගයි game එකට. Skidrow crack එකේ Multiplayer level up කරන්න බෑ. මේකට Main Campaign හෝ Arcade Mode එක ගහන්න ඕනේ. Level Up නොකර high level ඉන්න එවුන් එක්ක ගැහුවම වෙන්නේ bullet 2 වැදුනත් බිම.</p></blockquote><p></p>
[QUOTE="Dead Island, post: 12833525, member: 396558"] එහෙම නම් ප්රශ්ණයක් ආවේ නෑ. Single Player Campaign එක ඉවර කරා, Mutliplayer එකේ Team death match, death match දෙකම test කරා එතනත් ප්රශ්ණයක් නෑ. Black Box එකට අනුව Videos 720p විදියට encode කරලා තියෙන්නේ, English ඇර අනෙක් හැම voice එකක්ම rip කරලා තියෙන්නේ. නමුත් Install කරන්න වෙලා යයි. මේකේ Installation එක Multicore optimized නැති නිසා පැය 1 1/2 ~ 2 1/2 වෙනකම් වෙලාවක් යයි. Black Box release එක retail version ඒක නිසා Multiplayer ගහනකොට crash වෙන්න පුලුවන්. මේකට කරන්න තියෙන්නේ skidrow ගේ steam crack එක දාගන්න එකයි. ඊට පස්සේ EvolveHQ, Hamachi, Tunngle හරහා ගිහින් කට්ටිය Join කරගෙන game එක ගහන්න පුලුවන්. Tunngle එකේ නම් Private Room එකක් හදන්න නැත්නම් හැම එකාම රිංගයි game එකට. Skidrow crack එකේ Multiplayer level up කරන්න බෑ. මේකට Main Campaign හෝ Arcade Mode එක ගහන්න ඕනේ. Level Up නොකර high level ඉන්න එවුන් එක්ක ගැහුවම වෙන්නේ bullet 2 වැදුනත් බිම. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom