Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mata ona mewage knek
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මෙයාට ඉක්මන් සුවය පතන ගමන්,මෙකට පොඩි සටහනක් ලියන්න ඔනි කියලා හිතුවා.

ඔව්, ආදරය කියන්නේ ගොඩාක් සංකීර්ණ මානසිකතාවයන් ගෙන් පිරුණු සංවේදනයක්. එකයි කිසිම ආගමකවත් ,දර්ශණයකවත් ආදරයේ වපසරිය ගැන මුකුත් නොකියා, ඒක ගැන සරලව කියලා, වෙනම තැනක තියලා අත ඇරලා දාලා තියෙන්නේ.

ආදරය කරන කෙනෙක් බිදවැටුනු වෙලාවට එයා ඇතුලෙන්ම ඒ ශක්තිය එනකං කොචිචර බාහිර ප්රතිකාර කරත් එක හොදවෙන්නේ නෑ. ඒ ශක්තිය එන්න මුලික අවබෝධයක් තියෙන්න ඔනි.

බුදු හාමුදුරුවෝ මුලින් කිසාගෝතමීට කිවේ අබ මිටක් ගෙන්න කියලා, හැබැයි කවුරැත් නොමල ගෙයකින් කියලා පස්සේ කිවේ අන්න ඒ හින්දා.අවබෝධය මත විතරයි මානසික හේතු නිසා වෙනස් වුන මනසක් හදන්න පුළුවන්.

මට මතක විදිහට ශිලා හරි මාලනි හරි කියලා , ටෝනි රණසිංහ රගපාන පරණ සිංහල චිත්රපටියක් තියනවා. එකේ මේවගේ තත්වයකට පත්වුනු කොල්ලෙක් හොද කරන විදිහ තියනවා. එකෙදි සම්පුර්ණ වෙනස් කතාවක් වෙන්නේ.

ඉස්සර පොඩි ළමයින්ට කතා කියද්දි සුරංගනා කතා අතරට ජාතක කථා එකක් දෙකක් කියන එක වැඩිහිටියන්ට පුරුද්දක් වෙලා තිබ්බා.

සඳ කිදුරු,පටාචාරා,කිසාගෝතමී,කුණ්ඩලකේසි, යසෝදරා වගේ කතා අපිට ඇහුනා. එකෙන් ඒ ළමයි විදිහට ඒ වෙලාවේ නොදැනුනත් ඒ කතාවේ කියවුන හේතුගැන අවබෝධයක් එනවා පහුකාලෙදි. ආදරේ කරනකොට හැම වෙලේම හරිම ආදරේ ලැබෙන් නෑ කියන එක. ඒ වගේම ඔනෑම වෙලාවක වෙන් විම වෙන්න පුළුවන් කියන එක, ආදරේ බිදුනත් හිත හදාගන්නත් ඒ කතා ලොකු පිටුවහලක් වෙනවා.

අද ළමයින්ට මේ කතා දකින්න අහන්න නෑනේ. පෝය දවසටත් පංති යවනවා. හොද මිත්ර සම්බන්ධයක් නෑ. විභාග පාස් උනොත් ඇති කියලා විතරක් හැම දේම ලබා දෙනවා. ඉතිං චිත්තවෙග බිද වැටුනම මොකද කරන්න ඔනි කියන දැනිමක් හෝ ඒ ගැන පුහුණුවක් නෑ. ඉතිං සම්පුර්ණ මානසික ක්රියාවලියම අවුල් වෙනවා.

ඉතිං දෙමාපියෝ දරුවන් ගැනත්. සහොදරයෝ සහෝදරියෝ ගැනත් , සහොදරියෝ සහෝදරයෝ ගැනත් ,අවබෝධයෙන් අවධානයෙන් ඉන්නවානම් මේවගේ ගැටළු වලට ගොඩාක් දුරට යන්න නොදි මුලින්ම කඩන්න පුළුවන්.

[QUOTE="sudu4u, post: 24839602, member: 2487"] [SIZE="4"]මුලින්ම මෙයාට ඉක්මන් සුවය පතන ගමන්,මෙකට පොඩි සටහනක් ලියන්න ඔනි කියලා හිතුවා. ඔව්, ආදරය කියන්නේ ගොඩාක් සංකීර්ණ මානසිකතාවයන් ගෙන් පිරුණු සංවේදනයක්. එකයි කිසිම ආගමකවත් ,දර්ශණයකවත් ආදරයේ වපසරිය ගැන මුකුත් නොකියා, ඒක ගැන සරලව කියලා, වෙනම තැනක තියලා අත ඇරලා දාලා තියෙන්නේ. ආදරය කරන කෙනෙක් බිදවැටුනු වෙලාවට එයා ඇතුලෙන්ම ඒ ශක්තිය එනකං කොචිචර බාහිර ප්රතිකාර කරත් එක හොදවෙන්නේ නෑ. ඒ ශක්තිය එන්න මුලික අවබෝධයක් තියෙන්න ඔනි. බුදු හාමුදුරුවෝ මුලින් කිසාගෝතමීට කිවේ අබ මිටක් ගෙන්න කියලා, හැබැයි කවුරැත් නොමල ගෙයකින් කියලා පස්සේ කිවේ අන්න ඒ හින්දා.අවබෝධය මත විතරයි මානසික හේතු නිසා වෙනස් වුන මනසක් හදන්න පුළුවන්. මට මතක විදිහට ශිලා හරි මාලනි හරි කියලා , ටෝනි රණසිංහ රගපාන පරණ සිංහල චිත්රපටියක් තියනවා. එකේ මේවගේ තත්වයකට පත්වුනු කොල්ලෙක් හොද කරන විදිහ තියනවා. එකෙදි සම්පුර්ණ වෙනස් කතාවක් වෙන්නේ. ඉස්සර පොඩි ළමයින්ට කතා කියද්දි සුරංගනා කතා අතරට ජාතක කථා එකක් දෙකක් කියන එක වැඩිහිටියන්ට පුරුද්දක් වෙලා තිබ්බා. සඳ කිදුරු,පටාචාරා,කිසාගෝතමී,කුණ්ඩලකේසි, යසෝදරා වගේ කතා අපිට ඇහුනා. එකෙන් ඒ ළමයි විදිහට ඒ වෙලාවේ නොදැනුනත් ඒ කතාවේ කියවුන හේතුගැන අවබෝධයක් එනවා පහුකාලෙදි. ආදරේ කරනකොට හැම වෙලේම හරිම ආදරේ ලැබෙන් නෑ කියන එක. ඒ වගේම ඔනෑම වෙලාවක වෙන් විම වෙන්න පුළුවන් කියන එක, ආදරේ බිදුනත් හිත හදාගන්නත් ඒ කතා ලොකු පිටුවහලක් වෙනවා. අද ළමයින්ට මේ කතා දකින්න අහන්න නෑනේ. පෝය දවසටත් පංති යවනවා. හොද මිත්ර සම්බන්ධයක් නෑ. විභාග පාස් උනොත් ඇති කියලා විතරක් හැම දේම ලබා දෙනවා. ඉතිං චිත්තවෙග බිද වැටුනම මොකද කරන්න ඔනි කියන දැනිමක් හෝ ඒ ගැන පුහුණුවක් නෑ. ඉතිං සම්පුර්ණ මානසික ක්රියාවලියම අවුල් වෙනවා. ඉතිං දෙමාපියෝ දරුවන් ගැනත්. සහොදරයෝ සහෝදරියෝ ගැනත් , සහොදරියෝ සහෝදරයෝ ගැනත් ,අවබෝධයෙන් අවධානයෙන් ඉන්නවානම් මේවගේ ගැටළු වලට ගොඩාක් දුරට යන්න නොදි මුලින්ම කඩන්න පුළුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom