Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
mata wahakanna sidda wela.....serama nathi wuna....ane poddak balala udaw karapan....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, මේ ලෝයර් අයිය කියල තියෙන කතාව සම්පූර්ණ ඇත්ත. උඹට නැති උන දේවල් සම්බන්දයෙන් කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ බන්. මටත් හිතෙනවා උඹේ ගෑනි බොරු කරනවා කියල දැන්. ගෑනි කරලා තියෙන වැඩේ අන්තිම වැරදියි. ඒ උනාට උඹේ පැත්තෙත් වරදක් තියෙනවා මචන්. අවුරුදු 9 තිස්සේ කසාද ගෑනිව දාල වෙන රටක ඉන්නකොට, ඒ වගේම ගෑනි වටේ ගෑනිගේ අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ ඇතුළු ගෑනිට රැකවරණය දෙන්න පුළුවන් කට්ටියත් නැත්නම්, ගෑනි තනි වෙනවා. එතකොට ඔය වගේ සිද්දි වෙන්න පුළුවන්. අනිත් එක ඒ කවුරු හිටියත් උඹෙන් ලැබෙන්න ඕනේ උණුසුම, ආදරය වෙන රටක ඉඳන් උඹට දෙන්න බැහැ . මම නම් මොන වාසි තිබුනත් දීර්ග කාලයකට මගේ පවුල (තාම නැහැ) දාල යන්නේනැහැ. ඔහොම යන්න සිද්ද උනොත් කොහොම හරි එයාලවත් ගෙන්න ගන්නවා ඉන්න තැනකට.

මම මේ කියන්න යන කතාවට උඹට හිත රිදෙයි නමුත් මේකේ ඉන්න අනිත් උන්ටත් දැන ගන්න එක්ක මේක කියන්න ඕනෙමයි. උඹ ඔය අවුරුදු 9 ට කී පාරක් අතේ ගහ^&න ඇතිද. (හිතමු උඹ වෙන ගෑනු ආශ්‍රය කලේ නැහැ කියල). එතකොට උඹ හිතුවද උඹේ ගෑනි කොහොමද ඒ තෘප්තිය ලබා ගන්නේ කියල. ලංකාවේ ගෑනු යුරෝපයේ වගේ මට හු&%න්න කියල මූනට කියන්නේ නැහැ. ඒ උනාට උන්ටත් හැගීම් දැනීම් තියෙනවා කියන එක මතක තියා ගනින්. අපි මිනිස්සු නිසා යටපත් කරගෙන හිටියට බඩගින්න ලඟට තියෙන දරුණුම අවශ්‍යතාවයක් තමයි ලිංගික අවශ්‍යතාව. වෙන රටවල ගෑනු නම් මිනිහ නැතිකොට ඒ තෘප්තිය ලබා ගන්න එක එක සෙල්ලම් බඩු පාවිච්චි කරනවා. අපේ ගෑනු ඒවටත් ලැජ්ජයි. එතකොට උඹට නිකමවත් හිතුනේ නැත්ද කොහොමද මේ ගෑනි මේ වැඩේ කරන්නේ කියල.

මම මේක කිව්වේ, උඹ depress වෙලා ගෑනිව මරල දාන්න හිතුනොත් ඊට කලින් උඹේ පැත්තෙත් වරදක් තියෙනවා කියල පෙන්නන්නයි.

උඹේ ගෑනි ළමයින්ට ආදරෙන් සලකන ගෑනියෙක් නම් ගෑනිව තියා ගනින්. නැත්නම් දික්කසාද කරපන් ඔය කරලා තියෙන වැඩේට. මොකද මේ කතාවෙන් උඹව සම්පූරනයෙන් අයින් කරලා හිතුවත්, දරුවෝ ගැනවත් කිසි හැගීමක් නැතුව හන්ගීම් වලට වහල් වෙලා වෙන මිනිහෙක්ට මුළු සේසතම පූජා කරපු ගෑනියෙක් උඹේ ගෑනි. හැබැයි උඹ ගෑනිව තියා ගන්නවා නම් ජීවිතේට ආයෙත් විශ්වාස කරන්න නම් එපා මචන්. හැම වෙලේම alert එකේ හිටපන්.

උඹ කොහොම හරි ඔය grameen කුඩා පරිමාන ණය වගේ දෙයක් හරි අරගෙන කොහෝම හරි නැගිටපන්. උඹේම රෙස්ටුරන්ට් එකක් දාපන්. කට්ටිය සෙට් වෙනකන් cost එකටම වගේ කෑම දීපන්. උඹේ සේවය උපරිම නම් කෑම බිස්නස් එකක් වරදින්නේ නැහැ මචන්. උඹට ජය.

[QUOTE="SahanJ123, post: 15206988, member: 396052"] [SIZE=3][COLOR=DarkGreen][B]මචන්, මේ ලෝයර් අයිය කියල තියෙන කතාව සම්පූර්ණ ඇත්ත. උඹට නැති උන දේවල් සම්බන්දයෙන් කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ බන්. මටත් හිතෙනවා උඹේ ගෑනි බොරු කරනවා කියල දැන්. ගෑනි කරලා තියෙන වැඩේ අන්තිම වැරදියි. ඒ උනාට උඹේ පැත්තෙත් වරදක් තියෙනවා මචන්. අවුරුදු 9 තිස්සේ කසාද ගෑනිව දාල වෙන රටක ඉන්නකොට, ඒ වගේම ගෑනි වටේ ගෑනිගේ අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ ඇතුළු ගෑනිට රැකවරණය දෙන්න පුළුවන් කට්ටියත් නැත්නම්, ගෑනි තනි වෙනවා. එතකොට ඔය වගේ සිද්දි වෙන්න පුළුවන්. අනිත් එක ඒ කවුරු හිටියත් උඹෙන් ලැබෙන්න ඕනේ උණුසුම, ආදරය වෙන රටක ඉඳන් උඹට දෙන්න බැහැ . මම නම් මොන වාසි තිබුනත් දීර්ග කාලයකට මගේ පවුල (තාම නැහැ) දාල යන්නේනැහැ. ඔහොම යන්න සිද්ද උනොත් කොහොම හරි එයාලවත් ගෙන්න ගන්නවා ඉන්න තැනකට. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][B]මම මේ කියන්න යන කතාවට උඹට හිත රිදෙයි නමුත් මේකේ ඉන්න අනිත් උන්ටත් දැන ගන්න එක්ක මේක කියන්න ඕනෙමයි. උඹ ඔය අවුරුදු 9 ට කී පාරක් අතේ ගහ^&න ඇතිද. (හිතමු උඹ වෙන ගෑනු ආශ්‍රය කලේ නැහැ කියල). එතකොට උඹ හිතුවද උඹේ ගෑනි කොහොමද ඒ තෘප්තිය ලබා ගන්නේ කියල. ලංකාවේ [/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen][B]ගෑනු යුරෝපයේ වගේ මට හු&%න්න කියල මූනට කියන්නේ නැහැ. ඒ උනාට [/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen][B]උන්ටත් හැගීම් දැනීම් තියෙනවා කියන එක මතක තියා ගනින්. අපි මිනිස්සු නිසා යටපත් කරගෙන හිටියට බඩගින්න ලඟට තියෙන දරුණුම අවශ්‍යතාවයක් තමයි ලිංගික අවශ්‍යතාව. වෙන රටවල ගෑනු නම් මිනිහ නැතිකොට ඒ තෘප්තිය ලබා ගන්න එක එක සෙල්ලම් [/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen][B]බඩු පාවිච්චි කරනවා. අපේ ගෑනු ඒවටත් ලැජ්ජයි. එතකොට උඹට නිකමවත් හිතුනේ නැත්ද කොහොමද මේ ගෑනි මේ වැඩේ කරන්නේ කියල. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][B]මම මේක කිව්වේ, උඹ depress වෙලා ගෑනිව මරල දාන්න හිතුනොත් ඊට කලින් උඹේ පැත්තෙත් වරදක් තියෙනවා කියල පෙන්නන්නයි. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][B]උඹේ ගෑනි ළමයින්ට ආදරෙන් සලකන ගෑනියෙක් නම් ගෑනිව තියා ගනින්. නැත්නම් දික්කසාද කරපන් ඔය කරලා තියෙන වැඩේට. මොකද මේ කතාවෙන් උඹව සම්පූරනයෙන් අයින් කරලා හිතුවත්, දරුවෝ ගැනවත් කිසි හැගීමක් නැතුව හන්ගීම් වලට වහල් වෙලා වෙන මිනිහෙක්ට [/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen][B]මුළු සේසතම පූජා කරපු ගෑනියෙක් උඹේ ගෑනි. හැබැයි උඹ ගෑනිව තියා ගන්නවා නම් ජීවිතේට ආයෙත් විශ්වාස කරන්න නම් එපා මචන්. හැම වෙලේම alert එකේ හිටපන්. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][B]උඹ කොහොම හරි ඔය grameen කුඩා පරිමාන ණය වගේ දෙයක් හරි අරගෙන කොහෝම හරි නැගිටපන්. උඹේම රෙස්ටුරන්ට් එකක් දාපන්. කට්ටිය සෙට් වෙනකන් cost එකටම වගේ කෑම දීපන්. උඹේ සේවය උපරිම නම් කෑම බිස්නස් එකක් වරදින්නේ නැහැ මචන්. උඹට ජය. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom