Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mata witharada ban mehema?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ඔහොම හිතන්නෙ තවත් සංස්කෘතියකට සාපේක්ශව

මමම කියල තියෙන්නෙ බෞද්ධයො සර්වබලධාරී දෙවියො පිළිගන්න අයව පට්ට මෝඩයො විදිහට දකිනව ක්‍රිස්තියානි කතෝලික මිනිස්සු සංසාරෙ පිළිගන්න මිනිස්සුන්ව පට්ට මෝඩයො විදිහට දකිනව කියල

වෙනස තියෙන්නෙ උඹ ජීවත් වෙන හැදුන වැඩුන සංස්කෘතිය උඹට පිටිං දකින්න බෑ. උඹට දැනෙන්නෙ ඒ සංස්කෘතියෙන් උඹේ හිතේ පටවන විශ්වාස neutral natural rational කියල

අපේ දැන් තියෙන සංස්කෘතිය ද්‍රව්‍ය වල අයිතිය ගැන විශ්වාස කරනව

හේතුඵල සම්බන්ධයක් ගැන විශ්වාස කරනව

යථාර්තය තර්කානුකූල වීමක් ගැන විශ්වාස කරනව

කොටින්ම සමහර දාර්ශණිකයො කියනව අපේ සංස්කෘතිය න්‍යාය sanctify කරපු සංස්කෘතියක් කියල

උඹට මේ ජීවත් වෙන සංස්කෘතියෙ ද්‍රව්‍ය සහ හුදකලා මිනිසෙකු අතර තියෙන අයිතිය කියල කිසිම ඔප්පු කරන්න බැරි සම්බන්ධයක් පිළිගන්නැතුව ජීවත් වෙන්න බෑ

ගස් ගල් වඳින මිනිස්සුන්ගෙ එහෙම වඳින්නෙ අපි ගහ දකින විදිහට වඩා වෙනස් විදිහකට ඒ මිනිස්සු ගහ දකින නිසා

උඹට මෙහෙම කිව්වට මේක තේරුම් ගන්න එකක් නෑ බං

උඹ ඉංග්‍රීසි පොත් කියවනවද ?

[QUOTE="Pessimist, post: 24721894, member: 566496"] [SIZE="3"] උඹ ඔහොම හිතන්නෙ තවත් සංස්කෘතියකට සාපේක්ශව මමම කියල තියෙන්නෙ බෞද්ධයො සර්වබලධාරී දෙවියො පිළිගන්න අයව පට්ට මෝඩයො විදිහට දකිනව ක්‍රිස්තියානි කතෝලික මිනිස්සු සංසාරෙ පිළිගන්න මිනිස්සුන්ව පට්ට මෝඩයො විදිහට දකිනව කියල වෙනස තියෙන්නෙ උඹ ජීවත් වෙන හැදුන වැඩුන සංස්කෘතිය උඹට පිටිං දකින්න බෑ. උඹට දැනෙන්නෙ ඒ සංස්කෘතියෙන් උඹේ හිතේ පටවන විශ්වාස neutral natural rational කියල අපේ දැන් තියෙන සංස්කෘතිය ද්‍රව්‍ය වල අයිතිය ගැන විශ්වාස කරනව හේතුඵල සම්බන්ධයක් ගැන විශ්වාස කරනව යථාර්තය තර්කානුකූල වීමක් ගැන විශ්වාස කරනව කොටින්ම සමහර දාර්ශණිකයො කියනව අපේ සංස්කෘතිය න්‍යාය sanctify කරපු සංස්කෘතියක් කියල උඹට මේ ජීවත් වෙන සංස්කෘතියෙ ද්‍රව්‍ය සහ හුදකලා මිනිසෙකු අතර තියෙන අයිතිය කියල කිසිම ඔප්පු කරන්න බැරි සම්බන්ධයක් පිළිගන්නැතුව ජීවත් වෙන්න බෑ ගස් ගල් වඳින මිනිස්සුන්ගෙ එහෙම වඳින්නෙ අපි ගහ දකින විදිහට වඩා වෙනස් විදිහකට ඒ මිනිස්සු ගහ දකින නිසා උඹට මෙහෙම කිව්වට මේක තේරුම් ගන්න එකක් නෑ බං උඹ ඉංග්‍රීසි පොත් කියවනවද ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom