oya link dekama weda ne banhttps://me.webcric.com/watch-t20-world-cup-2026-live-cricket-streaming.htm
අද නම් මුන්ට පිනක් පලදෙයි වගේ..
------ Post added on Feb 16, 2026 at 9:26 PM
oya link dekama weda ne ban
wena ewa dapanko matvh eka iwara wenna kalin
dubai dubai me maseකොහෙද රට? ලංකාවට වැඩ..
හැබැයි වැඩක් නෑ. ඔය මොකෙන් බැලුවත් ඕවරයක් පරක්කුයි ඇත්ත වෙලාවට වඩා.
------ Post added on Feb 16, 2026 at 9:30 PM
Liguwak dawapanko
වැඩ . . ලින්ක් එක දැම්ම . . එඩිට් කරල බලපං .. space තිබ්බVideo Unavailable
This video may no longer exist, or you don't have permission to view it.
වැඩ . . ලින්ක් එක දැම්ම . . එඩිට් කරල බලපං .. space තිබ්බ
>>>හම්බයෙක් කෑ ගහන්වව් ඒකෙ.. අල්ලල කනට ගහන්න එකෙක් නැද්ද උට?
පැතුමා තමයි second inning වල ගහන්නේ .. ඌ ගහන්න ඕනේ
පැතුම් second innings 50 ඒව 11යි 100 ඒව 1යි . හැබැයි 6යි දිනලා තියෙන්නේ .
මෙන්ඩිස් 50 ඒවා 8යි . 8ම දිනුම් .
මුන් දෙන්නා සහ පවන් වගේ එකෙක් ගැහුවොත් ගොඩ ..
KJP හුත්තා ගැහුවේ නැත්නම් වැඩකුත් නෑ .
>>>
අත බලලා හරියටම අනාගතේ ගැන සාත්තර කියනව !!
ඕන උන් පඩුරු 5000ක් එක්ක පෝලිමේ වරෙන් !![]()