Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mathalan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු ජනපති සමඟ සාකඡ්චාවක්... An Interview with Former President

කතරගම දෙයියෝ වඳින්න වන්දනාවේ යන උන්ට කුෂ්ඨරාජගල දෙවියොයි, දෙවිනුවර විශ්ණු දෙයියොයි වැන්දයින් පස්සේ, කතරගමට යනකන් වඳින්න දෙයියෙක් උන්නේ නැති නිසා, උන්නේ පුල් අප්සැට් එකේය. දෙවිනුවර ඉඳලා කතරගමට සෑහෙන දුර නිසා, අතරමගත් තව දෙයියෙක් වත් උන්නා නම් කියන එක, බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවක් නොවුනද, දේව ධර්මය අදහන උන්ගේ එකම ප්‍රාර්ථනාව විය. "යහපත් චේතනා.. ගෙනදේ වාසනා.." කියන්නැහේ, ජාති හිතෛශීන්ගේ පෙර පිනට හෝ වාසනාවට දැන් ඒ අතර මැද්දෙත් බ්‍රෑන්ඩ් නිව් දෙවියෙක් ඉන්නවාය.

දැන් කතරගම වන්දනාවේ යන හැම බස් එකම තංගල්ල ටවුම මැද්දේ නවත්වා මැදමුලන දෙවියෝ වැඳ නමස්කාර කොට නොයන්නේ බොහෝම කළාතුරකිනි. එහෙම නොයන උන් එක්කෝ බෙදුම්වාදියෝය. නැතිනම් බටහිර කුමන්ත්‍රණ කාරයෝය. එහෙම නැත්නම් ඒ දෙවියන් වහන්සේ කිව්වැහේ දෙශද්‍රෝහී ජහ මනයාය. මොකෝ උන් වහන්සේ දෙසා වදාලේ මේ රටේ ඉන්නේ ජාතීන් දෙකක් කියලාය. එක ජාතියක් දේශප්‍රේමීන්ය. අනෙක් සැට් එක දේශද්‍රෝහීන්ය.

කොහොම හරි දෙවනි සෙනෙහෙ කොළයත් එව්වයින් පස්සේ මහින්ද මහත්තයා බලන්න නොගිහින් ඉන්න හිතට හරි නැති හින්දා, මාතලන් තකහනියේම කතරගම බස් එකකට ගොඩ උනේ, තංගල්ලේ ඒවාට ඒ තරම් කැමති නැති නිසාමය. ඔය "තන්" කියන වචනය උනත් මාතලන්ට ඇලජික් නිසාමය.

තංගල්ලෙන් බැහැලා කාල්ටන් එකට ගොඩ උන මාතලන්ට සෑහෙන වෙලාවක් ඉන්න උනේ, බැතිමතුන් පිරී ඉතිරි ගිය නිසාය. සම හරක් නම් කියන්නේ, සන්ධානේ මීටින් වලට ගෙනාවා වාගෙම, බත් පැකට්, ගල් බෝතල්, සිල් රෙදි, සුපියල් පන්සීය වගේ ජරාව දීලා, ගෙනියන මාද්දිය සංදර්සොනයක් කියලා උනත්, එහෙම එන්න හරි, මේ වගේ එන එක කොච්චර සෝක්ද අනේ කියා..., මාතලන්ට හිතුනේය.

මහින්ද මහත්තයා : අම්මට හුඩු මාතා.. කොහොමෙයි බන් ජීවිතේ.. ඇති උඹලටවත් අපිව මතක් උනා.. මගෙන් කාපූ බීපු එකෙක්වත් මේ පැත්ත පලාතේ එන්නේ නෑ බං..

මාතලන් : මේ එන්නේ සෑර්..... හෝ ගාලා.... කතරගම පූජාවට වගේ...

මහින්ද මහත්තයා : මේ බං ජහ මනයොනේ.. මුන්ට සිල් රෙද්දක් දුන්නම, එකෙන් ඕන විදියට ඇඳුමක් මහගෙන ඇඳගන්න උන්.. මම කියන්නේ මේ හරක් නෙමෙයි බං..අභීත, ජේෂ්ඨ, ශ්‍රේෂ්ඨ ජනමාද්දියවේදීන්ද මක්කුන්ද කියන උන් බං....

මාතලන් : සම හරක් නම් රට පැන්නා, ජීවිත ආරක්ෂාව පතා.. අනික් උන් නම් යහ පාළණේට කඩේ යනවා සෑර්..

මහින්ද මහත්තයා : ඒ කාළේ මෙහෙමෙයි..? එක්කෝ ඉඩම් ඉල්ලගෙන එයි, නැත්නම් ගෙවල් ඉල්ලගෙන එයි. කාර් ලෝන්, පර්සනල් ලෝන්, පොඩි උන්ට ඉස්කෝල, මොකුත් නැත්නම් ලැප් ටොප්. ඒත් බැරිනම් පොටෝ එකක් හරි ගහගෙන යන්න එන උන්ගෙන් බේරිල්ලක් නෑ නේ බං..

මාතලන් : සෑර්ගෙන්, බබෙක් එහෙම ඉල්ලුවේ නැද්ද...?

මහින්ද මහත්තයා : උඹ ඉතින් ඇහුවොත් අහන්නේ ඔය වගේ නොසන්ඩාල කතාවක් නේ.. පිස්සුද බං...? අමු මඩනේ.. අවුරුදු 70 ක එකෙක්ට චා...ච්...චේ.... ගාන්න, මොකාද බං කැමති....?

මාතලන් : ඒ උනාට.... බහ තෝරන එකා හිටන් කියන්නේ....., "මහින්ද මාමේ..." කියලනේ... එකෙක්වත් මම අහලා නෑ "සීයේ "කියනවා..

මහින්ද මහත්තයා : ඒ..තින් චාන්දනි බන්ඩාරට පින් සිද්ද වෙන්න නේ බං.. මම මොකාද..? බලාපන්කෝ මැඩම් ...... 35 හේ කිරි කෑල්ල වගේ ඉන්නේ.. මේකප් බං මේකප්.. ඩයි නැත්තං...... රනිල් වගේම..... සීයා..

මාතලන් : එහෙනම් ඔය කාල්ටන් බණ පිංකමට ආපු, ටිකක් පෙනුම තියෙන කෑල්ලක් කිව්වේ, අපි අනාථ වෙලා ඉන්නේ ජනාධිපති තුමා.... කියලා....?

මහින්ද මහත්තයා : පිස්සු ගොන් වැස්සියෙක් නේ බං.. ඕවා මේ ප්‍රසිද්දියේ කියන කතාය.. උඹට කියන්න මාතා... හොඳ වෙලාවට මැඩම්ට ඇහුනේ නෑ.... නැත්නම් කාල්ටන් එකේ ඉඳිල්ලටත් හැමිනෙනවා...

මාතලන් : එතකොට...... ඒ සෑර්ගෙන අනාථ වෙච්චි කෙනෙක් නෙමේද..?

මහින්ද මහත්තයා : පිස්සුය බං..... මම මේ පෝයට බණ අහන, කපුටු බෝගස් වලටත් වඳින මනුස්සයා... එක්කෝ චන්ද්රපුෂපයා හරි සාරුවා සුනිල් හරි වෙන්ඩ ඇති.... නැත්නම් අපේ කොළොන්නාවේ දුමියද දන්නෙත් නෑ..... ඕකා නේ අනර්කෙලීවත් අනාථ කොලේ.. කෙහෙළිය උනත් ෂුවර් නෑ.. ඔස්ට්‍රේලියාවේ කොටු පනින්න ගිහින් කොන්දත් කඩාගෙන ආවේ.....

මාතලන් : ඒ ජනෙල් මාරු වෙන්න ගිහින් නේ...?

මහින්ද මහත්තයා : ජනෙල් වල එල්ලෙන එකත් ලේසි නෑ බං.... මාත් ඔය කොල්ලා කාළේ ,ජනෙල් වල එල්ලිලා ඇතුලට පැන්නට, දැන් එහෙම එල්ලිලා ඉන්න එක හෙන අමාරුයි.. ඒකයි මම මෙගා පෝන් එකක් ගත්තේ....

මාතලන් : ඒක ඇත්ත සෑර් ජනෙල් පඩිය උඩ දේශනාවට වඩා නැගලා ගියේ, මෙගා පෝන් දේශනාව තමයි..

මහින්ද මහත්තයා : නැගලා ගියා....? නැගලා ගියා තමයි.. ජිනීවා වල කේස් අදින්න ඒකම ඇති..

මාතලන් : ඒකත් ඇත්ත.. දැන් සෑර් උදේට දුවන්නේ එහෙම නැද්ද.. ?

මහින්ද මහත්තයා : ඒ කාළෙත් දිව්වේ නෑ බං.. මීටර් දහයක් දුවන කොට රෑ ගහපුවා උගුරට එනවා... ට්‍රැක් කිට් එක ගහගෙන... ඔය කෑළි ටිකක් බලලා.... පොටෝ ටිකක් අල්ලලා එනවා.. වැඩේ වනේ වෙනකොට.... ගාඩ් එක පැනලා මාව බේරනවා.. දැන් එහෙම බෑ බං.. මෙහේ දුවන කොට බල්ලෝ එලවනවා.. උන්ට පොල්ලකින් කෙලලා අරින්නවත් එකෙක් වත් නෑ.. ගාඩ් එක ගල් ගහලා 9-10 වෙනකන් බුදි.. පව් බං... "ෂිවා" ගහපු කොල්ලෝ..

මාතලන් : දැන් ඉස්සර වගේ නෙමෙයිනේ සර්.... ෆුල් ෆ්‍රී ඇති නේ... ඉතින් ඒ ෆ්‍රී වෙලාවේ මොනවද කරන්නේ...?

මහින්ද මහත්තයා : ඒ කාළෙත් එහෙම තමයි බං..... මම ෆුල් ෆන් එකේ උන්නේ..., මල්ලිලා දෙන්නා නේ ගෙම ගෙනිච්චේ....., පුංචි බන්ඩා ණයට අරගෙන එනවා...., අරුන් දෙන්නට දීලා....., ඉතිරි එකක් මෝල්ලු ටිකට දෙනවා.....

මාතලන් : එතකොට ඒ දෙන්නා තමයි පාළණේ කොරලා තියෙන්නේ හිටං....?

මහින්ද මහත්තයා : නැතුව බං......, මම පාළණේ කොරා නම්....., එක එක වෙසිගේ පුතාලා දෙන ගුලි කනවද බං..?

මාතලන් : ඒ උනාට හැමෝම කිව්වනේ ඉල්ලගෙන කන්න එපාය කියලා...

මහින්ද මහත්තයා : කිව්වා නේන්නම් බං.. ඒත් සුමනයයි, බන්ඩාරයි කිව්වනේ බඩු ෂුවර් කියලා..

මාතලන් : එතකොට...., උන්ද රට පාළණේ කලේ..?

මහින්ද මහත්තයා : පිස්සුද බං...., උන් තමයි නැකත් බැලුවේ...., රජ පාළණයකදි එහෙමයි...

මාතලන් : සර් අර මිරික මිරික උන්නේ... බෝලේ..... කෝ....?

මහින්ද මහත්තයා : ආ.... ඒක මම බොලේ දීපු එකාගෙ බෝලෙටම හයි කලා...., තුනක් තියෙන එකෙක් අහු උනොත් බය වෙන්න එපා....., ඌ තමයි පොර....

මාතලන් : එතකොට සෑර් මක්කැයි ඒ දොහේ කොලේ....?

මහින්ද මහත්තයා : මම ඉතින් ඔය පොඩි උන් එක්ක අරලිය ගස් වටේ දුවනවා...., පොටෝ ගන්නවා...., සින්දු අහනවා...., මළ ගෙවල් වල පෙට්ටිය කර ගහන්න යනවා...., මගුල් ගෙවල් වල විට්නස් සයින් කොරන්න යනවා...., කොටහළු ගෙවල් වල ගැටිස්සියෝ නාවන්න යනවා..., දෙවනි ගමන් වල සුදු රෙද්ද චෙක් කරන්න යනවා....., නලාකාරයන්ගේ මුහුරත් වලට යනවා...., උන්ගේ වමනේ යන ෂෝ බලන්න යනවා...., පොඩි උන්ගේ කාර් රේස් බලනවා....., රගර් මැච් බලනවා...., කතරගම යනවා...., අනුරාජපුරේ යනවා...., සී ෂෙල්ස් යනවා...., ඔය වගේ ඒවනේ බං.....

මාතලන් : ඒ උනාට... දැන් එහෙම යන බවක් පේන්න නෑ නේ.. ?

මහින්ද මහත්තයා : එකෙක්වත් එන්නෙයි කියන්නේ නෑ නේ බං...., දැන් ඉතින් ඒවා කොරන්න වෙන එක්කෙනෙක් ඉන්නවනේ.., මම දැක්කා එයා සිසිර සේනාරත්නගේ පෙට්ටියට කර ගහන්න ගිහින් උන්නා...., ඉන්ඩිපෙන්ඩන්ට් එකේ වෙඩින් පොටෝවලට එහෙම ඉන්නවා...., තව ටික දොහකින් ඕවා තමයි කොරන්න වෙන්නේ...., තාම එක මල්ලියි නේ ආවේ.. අනිත් අය ආවම, එයාටත් ආතල් එකේ ඉන්න පුළුවන්...

මාතලන් : එතකොට සෑර් කියන්නේ... සෑර්ට වෙනම ප්ලේන් එකක් ඕඩර් කළේ නෑ කියලා...

මහින්ද මහත්තයා : අහවල් එකටෙයි බං මට වෙනම ප්ලේන්.., ඒ කාළේ තිබුන ඔක්කොම හෙලිකොප්පරුයි...., ප්ලේනුයි..., ජෙටුයි...., ඔක්කොම මගේ කොට...., කෑලි ටික මස්සිනාගේ...., එතකොට රොකට්..., ඇයි උඹට මතක නැතෙයි, පොඩි එකා, "චිචිගේ ",චූච්චන් කෑල්ලට කුක්කෙක් ගේන්න, ෆ්ලයිට් එකක් වෙනම ගියා....

මාතලන් : ඒ ගෝඨාභය මහත්තයගේ මොකක්ද මළහත්තිලව්වකට නේද..?

මහින්ද මහත්තයා : ඔය ඉතින් දැක්කයි.. අපිට එහෙම තිබුන එකේ, තව මක්කටෙයි බන් වෙනම ප්ලේන්.. අමු මඩ නේ.. ඒක මාතේ.. එහෙන් තන්තෝසෙට දීපු එකක්.. අනික ඉතින් ඕක ගෙනාවයි කියලා...., දැන් මම ඔය බඩ කඩුත්තුවේ යන්නය..

මාතලන් : බල්ලො කිව්වම මතක් උනේ.. දැන් ඔය බල්ලො ටිකට මොකෑ කරන්නේ සෑර්..?

මහින්ද මහත්තයා : බල්ලෝ කිව්වේ.. කකුල් දෙකේ උන්ද.. හතරේ උන්ද...?

මාතලන් : දෙකේ උන් නම් එදාම මාරු නේ මම අහන්නේ හතරේ උන්..?

මහින්ද මහත්තයා : රනිල් මහත්තයා හරි මෛත්‍රී නෝනා හරි බලා ගන්නේ නැතෑ...., මොකෝ ඔය පොරින් ඩෙලිගේට්ස්ලා ආවම...., එයාල කකුල් දෙකේ බල්ලොන්ට වැඩිය, හතරේ උන්ට තමා කැමති...., දෙකේ උන්ට මාර බයයි...

මාතලන් : එතකොට සෑර් රිලවා..?

මහින්ද මහත්තයා : රිලවා නම් මාත් එක්කම ඉන්නවා...... අපරාදේ කියන්නේ, කියන කියන පදේට තාමත් නටනවා...... නෑ ගම් යනවා.... කඩේ යනවා..... දර පලනවා.... කෑ ගහනවා.... මේ දවස්වල මම ඌට උලේ ඉන්න හැටි පුරුදු කරනවා...

මාතලන් : ඒක හොඳයි....

මහින්ද මහත්තයා : මක්කෙයි හොඳය කිව්වේ..?

මාතලන් : උලේ ඉන්න පුරුදු කරන එක.. ඒ ගමන්ම කූඩූවේ ඉන්නත් පුරුදු කලා නම් හරි.. මම හිතන්නේ එලියේ උන්නා ඇති කියලා..

මහින්ද මහත්තයා : ඇත්ත තමයි.. මම නම් කූඩුවේ උන්නට..., ඕකා කවදාවත් ඉඳලා නෑ මයෙ හිතේ...

මාතලන් : නාමල් බේබිගේ ඔරලෝසු වගයක් දාලා තිබුනා...., මිලියන්ද බිලියන්ද ගානක කොලෙක්සොන් එකක් කියලා..

මහින්ද මහත්තයා : අනේ.... බලහන් මාතේ...., හෙන හත ගහන්න එපයි ඔය වෙසීගේ පුතාලගේ හත්මුතු පරම්පරාවටම..... මම ඔය කතරගම, අනුරාජපුරේ යන වෙලාවට...., අර අරුමෝසම් කඩවල තියෙන ලැම්බෝගිනි, හෙලිකොප්පර් වගේ ටෝයිස් ගෙන කොට..., ඔය හොං කොං ඔරලෝසුවකුත් තුන් දෙනාටම ගේනවා..... හැබයි ඉතින් ඒ මූසල හැත්ත, මගෙන් සල්ලි ගන්නේ නෑ..,, එහෙම ගෙනාපු ප්ලේන් වගයක් සජින්ටත් දුන්නා..... පව් නේ බං...., කාගේ උනත් දරුවෙක්නේ.. උඹටත් ඕන නම්.... ඔය පිටකොටුවේ බෝ ගහ යටත් තියෙනවා.. බොරුනම් සිරිසේනට හෙන ගහන්න ඕන.... ගිහින් බලහන් මම කියනවට..

මාතලන් : ඇත්ත ඇත්ත.. මම දාන්නෙත් ඒවා තමයි.... සුපියල් 350 - 400 යි

මහින්ද මහත්තයා : ආන් බලහන්කෝ ඉතින්.. මුන්ගේ අම්මලට හැමිනෙන්න දාලා...

මාතලන් : එතකොට සර්.... අර කුමන්ත්‍රණ කතාව...?

මහින්ද මහත්තයා : ඒක ඇත්ත බං....

මාතලන් : හුකා.... අම්මටම හැමනියන් කිව්වලු..... එතකොට චීප් ජස්ටිසුත් එතන උන්නද....?

මහින්ද මහත්තයා : මක්කු හිටියද කියලා මතක නෑ බං...... මට ඒ වෙලාවේ ගොක්කොල..., කම්බි කූරූ..., මළගිය ඥාතීන්..., යම පල්ලෝ තමයි වැඩියෙන් පෙනුනේ..... බඩු බනිස් කියලා හැම තැනින්ම කෝල්ස් ආවා..... හරිය....

මාතලන් : හරි... හරි... ඉ..........ති........න්..........!!!

මහින්ද මහත්තයා : ඒ පාර රනිල්ට කතා කලා.... මම කිව්වා...., රනිල් අපි ඉලැක්සොන් එක කැන්සොල් කරමු....., අගමැති කම ඔහේ ගන්න.... මක්කෙයි කියන්නේ කියලා.... හරිය....

මාතලන් : හරි... හරි... ඉ..........ති........න්..........!!!

මහින්ද මහත්තයා : මේ යකා කියපි... හෙට ඉඳන් කොහොමත් මම ජනාධිපතිය.... ඒ නිසා මෙහම කරමුය.. මම ජනපති, ඔයා අගමැති, සිරා විපක්ෂ නායකයය කියලා.... හරිය...

මාතලන් : හරි... හරි... ඉ..........ති........න්..........!!!

මහින්ද මහත්තයා : ඒකත් හරිය කියමුකෝ... මම මක්කත් දොඩන්නේ නැතිව ඇහැව්වා.... එතකොට ෆොන්සේකා කව්දෙයි කියාලා... හොඳෙයි...

මාතලන් : හොඳා.. හොඳා.. ඉ..........ති........න්..........!!!

මහින්ද මහත්තයා : ෆොන්සේකා තමයි කිව්වා ආරක්ෂක ඇමති..

මාතලන් : ඉ..........ති........න්..........!!!

මහින්ද මහත්තයා : ඉතින්...... ඉතින් කිතුල්... තව මොන රෙද්දක් බල්ලන්නෙයි බං.. කාපු ගුලිය මදිවට.. හත් පොලේම ගාගෙන ගූ හතේ වෙන්න ඕන් නෑ කියලා... ඊට හොඳා.... සිරා ජනපති වෙන එක කියලා.. රනිල්ටත් අම්මට හැ%*යන් කියලා.. මම බැස්ස එලියට..

maathalan.blogspot.com

[QUOTE="prisly, post: 17882379, member: 491756"] [B] හිටපු ජනපති සමඟ සාකඡ්චාවක්... An Interview with Former President [/B] [LEFT] [CENTER] [URL="http://1.bp.blogspot.com/-of9SwA_A4YY/VNnOtKK2y6I/AAAAAAAAMjw/rJ0v-E-N4x8/s1600/namal-rajapaksas-birth-day-1-7.jpg"][IMG]http://1.bp.blogspot.com/-of9SwA_A4YY/VNnOtKK2y6I/AAAAAAAAMjw/rJ0v-E-N4x8/s1600/namal-rajapaksas-birth-day-1-7.jpg[/IMG][/URL][/CENTER] කතරගම දෙයියෝ වඳින්න වන්දනාවේ යන උන්ට කුෂ්ඨරාජගල දෙවියොයි, දෙවිනුවර විශ්ණු දෙයියොයි වැන්දයින් පස්සේ, කතරගමට යනකන් වඳින්න දෙයියෙක් උන්නේ නැති නිසා, උන්නේ පුල් අප්සැට් එකේය. දෙවිනුවර ඉඳලා කතරගමට සෑහෙන දුර නිසා, අතරමගත් තව දෙයියෙක් වත් උන්නා නම් කියන එක, බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවක් නොවුනද, දේව ධර්මය අදහන උන්ගේ එකම ප්‍රාර්ථනාව විය. "යහපත් චේතනා.. ගෙනදේ වාසනා.." කියන්නැහේ, ජාති හිතෛශීන්ගේ පෙර පිනට හෝ වාසනාවට දැන් ඒ අතර මැද්දෙත් බ්‍රෑන්ඩ් නිව් දෙවියෙක් ඉන්නවාය. දැන් කතරගම වන්දනාවේ යන හැම බස් එකම තංගල්ල ටවුම මැද්දේ නවත්වා මැදමුලන දෙවියෝ වැඳ නමස්කාර කොට නොයන්නේ බොහෝම කළාතුරකිනි. එහෙම නොයන උන් එක්කෝ බෙදුම්වාදියෝය. නැතිනම් බටහිර කුමන්ත්‍රණ කාරයෝය. එහෙම නැත්නම් ඒ දෙවියන් වහන්සේ කිව්වැහේ දෙශද්‍රෝහී ජහ මනයාය. මොකෝ උන් වහන්සේ දෙසා වදාලේ මේ රටේ ඉන්නේ ජාතීන් දෙකක් කියලාය. එක ජාතියක් දේශප්‍රේමීන්ය. අනෙක් සැට් එක දේශද්‍රෝහීන්ය. කොහොම හරි දෙවනි සෙනෙහෙ කොළයත් එව්වයින් පස්සේ මහින්ද මහත්තයා බලන්න නොගිහින් ඉන්න හිතට හරි නැති හින්දා, මාතලන් තකහනියේම කතරගම බස් එකකට ගොඩ උනේ, තංගල්ලේ ඒවාට ඒ තරම් කැමති නැති නිසාමය. ඔය "තන්" කියන වචනය උනත් මාතලන්ට ඇලජික් නිසාමය. තංගල්ලෙන් බැහැලා කාල්ටන් එකට ගොඩ උන මාතලන්ට සෑහෙන වෙලාවක් ඉන්න උනේ, බැතිමතුන් පිරී ඉතිරි ගිය නිසාය. සම හරක් නම් කියන්නේ, සන්ධානේ මීටින් වලට ගෙනාවා වාගෙම, බත් පැකට්, ගල් බෝතල්, සිල් රෙදි, සුපියල් පන්සීය වගේ ජරාව දීලා, ගෙනියන මාද්දිය සංදර්සොනයක් කියලා උනත්, එහෙම එන්න හරි, මේ වගේ එන එක කොච්චර සෝක්ද අනේ කියා..., මාතලන්ට හිතුනේය. [COLOR=#351c75][I][B]මහින්ද මහත්තයා :[/B] අම්මට හුඩු මාතා.. කොහොමෙයි බන් ජීවිතේ.. ඇති උඹලටවත් අපිව මතක් උනා.. මගෙන් කාපූ බීපු එකෙක්වත් මේ පැත්ත පලාතේ එන්නේ නෑ බං.. [/I][/COLOR] [COLOR=#351c75][I][COLOR=#38761d][B]මාතලන් :[/B] මේ එන්නේ සෑර්..... හෝ ගාලා.... කතරගම පූජාවට වගේ...[/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]මේ බං ජහ මනයොනේ.. මුන්ට සිල් රෙද්දක් දුන්නම, එකෙන් ඕන විදියට ඇඳුමක් මහගෙන ඇඳගන්න උන්.. මම කියන්නේ මේ හරක් නෙමෙයි බං..අභීත, ජේෂ්ඨ, ශ්‍රේෂ්ඨ ජනමාද්දියවේදීන්ද මක්කුන්ද කියන උන් බං....[/I][/COLOR] [COLOR=#351c75][I][COLOR=#38761d][B]මාතලන් : [/B]සම හරක් නම් රට පැන්නා, ජීවිත ආරක්ෂාව පතා.. අනික් උන් නම් යහ පාළණේට කඩේ යනවා සෑර්.. [/COLOR][/I][/COLOR] [COLOR=#351c75][I][B]මහින්ද මහත්තයා : [/B]ඒ කාළේ මෙහෙ[/I][/COLOR][COLOR=#351c75][I][COLOR=#351c75][I]මෙ[/I][/COLOR]යි..? එක්කෝ ඉඩම් ඉල්ලගෙන එයි, නැත්නම් ගෙවල් ඉල්ලගෙන එයි. කාර් ලෝන්, පර්සනල් ලෝන්, පොඩි උන්ට ඉස්කෝල, මොකුත් නැත්නම් ලැප් ටොප්. ඒත් බැරිනම් පොටෝ එකක් හරි ගහගෙන යන්න එන උන්ගෙන් බේරිල්ලක් නෑ නේ බං.. [/I][/COLOR] [COLOR=#38761d][I][B]මාතලන් :[/B] සෑර්ගෙන්, බබෙක් එහෙම ඉල්ලුවේ නැද්ද...?[/I][/COLOR] [COLOR=#351c75][I][B]මහින්ද මහත්තයා :[/B] උඹ ඉතින් ඇහුවොත් අහන්නේ ඔය වගේ නොසන්ඩාල කතාවක් නේ.. පිස්සුද බං...? අමු මඩනේ.. අවුරුදු 70 ක එකෙක්ට චා...ච්...චේ.... ගාන්න, මොකාද බං කැමති....?[/I][/COLOR] [COLOR=#351c75][I][COLOR=#38761d][B]මාතලන් : [/B]ඒ උනාට.... බහ තෝරන එකා හිටන් කියන්නේ....., "මහින්ද මාමේ..." කියලනේ... එකෙක්වත් මම අහලා නෑ "සීයේ "කියනවා..[/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]ඒ..තින් චාන්දනි බන්ඩාරට පින් සිද්ද වෙන්න නේ බං.. මම මොකාද..? බලාපන්කෝ මැඩම් ...... 35 හේ කිරි කෑල්ල වගේ ඉන්නේ.. මේකප් බං මේකප්.. ඩයි නැත්තං...... රනිල් වගේම..... සීයා..[/I][/COLOR] [COLOR=#38761d][I][B]මාතලන් :[/B] එහෙනම් ඔය කාල්ටන් බණ පිංකමට ආපු, ටිකක් පෙනුම තියෙන කෑල්ලක් කිව්වේ, අපි අනාථ වෙලා ඉන්නේ ජනාධිපති තුමා.... කියලා....?[/I][/COLOR] [COLOR=#351c75][I][B]මහින්ද මහත්තයා :[/B] පිස්සු ගොන් වැස්සියෙක් නේ බං.. ඕවා මේ ප්‍රසිද්දියේ කියන කතාය.. උඹට කියන්න මාතා... හොඳ වෙලාවට මැඩම්ට ඇහුනේ නෑ.... නැත්නම් කාල්ටන් එකේ ඉඳිල්ලටත් හැමිනෙනවා...[/I][/COLOR] [COLOR=#38761d][I][B]මාතලන් :[/B] එතකොට...... ඒ සෑර්ගෙන අනාථ වෙච්චි කෙනෙක් නෙමේද..?[/I][/COLOR] [COLOR=#351c75][I][B]මහින්ද මහත්තයා :[/B] පිස්සුය බං..... මම මේ පෝයට බණ අහන, කපුටු බෝගස් වලටත් වඳින මනුස්සයා... එක්කෝ චන්ද්රපුෂපයා හරි සාරුවා සුනිල් හරි වෙන්ඩ ඇති.... නැත්නම් අපේ කොළොන්නාවේ දුමියද දන්නෙත් නෑ..... ඕකා නේ අනර්කෙලීවත් අනාථ කොලේ.. කෙහෙළිය උනත් ෂුවර් නෑ.. ඔස්ට්‍රේලියාවේ කොටු පනින්න ගිහින් කොන්දත් කඩාගෙන ආවේ.....[/I][/COLOR] [COLOR=#38761d][I][B]මාතලන් :[/B] ඒ ජනෙල් මාරු වෙන්න ගිහින් නේ...?[/I][/COLOR] [COLOR=#351c75][I][B]මහින්ද මහත්තයා :[/B] ජනෙල් වල එල්ලෙන එකත් ලේසි නෑ බං.... මාත් ඔය කොල්ලා කාළේ ,ජනෙල් වල එල්ලිලා ඇතුලට පැන්නට, දැන් එහෙම එල්ලිලා ඉන්න එක හෙන අමාරුයි.. ඒකයි මම මෙගා පෝන් එකක් ගත්තේ....[/I][/COLOR] [COLOR=#351c75][I][COLOR=#38761d][B]මාතලන් :[/B] ඒක ඇත්ත සෑර් ජනෙල් පඩිය උඩ දේශනාවට වඩා නැගලා ගියේ, මෙගා පෝන් දේශනාව තමයි..[/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]නැගලා ගියා....? නැගලා ගියා තමයි.. ජිනීවා වල කේස් අදින්න ඒකම ඇති.. [COLOR=#38761d][B]මාතලන් :[/B] ඒකත් ඇත්ත.. දැන් සෑර් උදේට දුවන්නේ එහෙම නැද්ද.. ?[/COLOR][/I][/COLOR] [COLOR=#351c75][I][B]මහින්ද මහත්තයා : [/B]ඒ කාළෙත් දිව්වේ නෑ බං.. මීටර් දහයක් දුවන කොට රෑ ගහපුවා උගුරට එනවා... ට්‍රැක් කිට් එක ගහගෙන... ඔය කෑළි ටිකක් බලලා.... පොටෝ ටිකක් අල්ලලා එනවා.. වැඩේ වනේ වෙනකොට.... ගාඩ් එක පැනලා මාව බේරනවා.. දැන් එහෙම බෑ බං.. මෙහේ දුවන කොට බල්ලෝ එලවනවා.. උන්ට පොල්ලකින් කෙලලා අරින්නවත් එකෙක් වත් නෑ.. ගාඩ් එක ගල් ගහලා 9-10 වෙනකන් බුදි.. පව් බං... "ෂිවා" ගහපු කොල්ලෝ..[/I][/COLOR] [COLOR=#351c75][I][COLOR=#38761d][B]මාතලන් :[/B] දැන් ඉස්සර වගේ නෙමෙයිනේ සර්.... ෆුල් ෆ්‍රී ඇති නේ... ඉතින් ඒ ෆ්‍රී වෙලාවේ මොනවද කරන්නේ...? [/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]ඒ කාළෙත් එහෙම තමයි බං..... මම ෆුල් ෆන් එකේ උන්නේ..., මල්ලිලා දෙන්නා නේ ගෙම ගෙනිච්චේ....., පුංචි බන්ඩා ණයට අරගෙන එනවා...., අරුන් දෙන්නට දීලා....., ඉතිරි එකක් මෝල්ලු ටිකට දෙනවා..... [/I][/COLOR] [COLOR=#38761d][I][B]මාතලන් :[/B] එතකොට ඒ දෙන්නා තමයි පාළණේ කොරලා තියෙන්නේ හිටං....?[/I][/COLOR] [COLOR=#351c75][I][B]මහින්ද මහත්තයා : [/B]නැතුව බං......, මම පාළණේ කොරා නම්....., එක එක වෙසිගේ පුතාලා දෙන ගුලි කනවද බං..?[/I][/COLOR] [COLOR=#351c75][I] [COLOR=#38761d][B]මාතලන් :[/B] ඒ උනාට හැමෝම කිව්වනේ ඉල්ලගෙන කන්න එපාය කියලා...[/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]කිව්වා නේන්නම් බං.. ඒත් සුමනයයි, බන්ඩාරයි කිව්වනේ බඩු ෂුවර් කියලා.. [COLOR=#38761d][B]මාතලන් :[/B] එතකොට...., උන්ද රට පාළණේ කලේ..? [/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]පිස්සුද බං...., උන් තමයි නැකත් බැලුවේ...., රජ පාළණයකදි එහෙමයි... [COLOR=#38761d][B]මාතලන් :[/B] සර් අර මිරික මිරික උන්නේ... බෝලේ..... කෝ....?[/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]ආ.... ඒක මම බොලේ දීපු එකාගෙ බෝලෙටම හයි කලා...., තුනක් තියෙන එකෙක් අහු උනොත් බය වෙන්න එපා....., ඌ තමයි පොර.... [/I][/COLOR] [COLOR=#351c75][I][COLOR=#38761d][B]මාතලන් :[/B] එතකොට සෑර් මක්කැයි ඒ දොහේ කොලේ....? [/COLOR][/I][/COLOR] [COLOR=#351c75][I][B]මහින්ද මහත්තයා : [/B]මම ඉතින් ඔය පොඩි උන් එක්ක අරලිය ගස් වටේ දුවනවා...., පොටෝ ගන්නවා...., සින්දු අහනවා...., මළ ගෙවල් වල පෙට්ටිය කර ගහන්න යනවා...., මගුල් ගෙවල් වල විට්නස් සයින් කොරන්න යනවා...., කොටහළු ගෙවල් වල ගැටිස්සියෝ නාවන්න යනවා..., දෙවනි ගමන් වල සුදු රෙද්ද චෙක් කරන්න යනවා....., නලාකාරයන්ගේ මුහුරත් වලට යනවා...., උන්ගේ වමනේ යන ෂෝ බලන්න යනවා...., පොඩි උන්ගේ කාර් රේස් බලනවා....., රගර් මැච් බලනවා...., කතරගම යනවා...., අනුරාජපුරේ යනවා...., සී ෂෙල්ස් යනවා...., ඔය වගේ ඒවනේ බං..... [/I][/COLOR] [COLOR=#38761d][I][B]මාතලන් :[/B] ඒ උනාට... දැන් එහෙම යන බවක් පේන්න නෑ නේ.. ?[/I][/COLOR] [COLOR=#351c75][I][B]මහින්ද මහත්තයා : [/B]එකෙක්වත් එන්නෙයි කියන්නේ නෑ නේ බං...., දැන් ඉතින් ඒවා කොරන්න වෙන එක්කෙනෙක් ඉන්නවනේ.., මම දැක්කා එයා සිසිර සේනාරත්නගේ පෙට්ටියට කර ගහන්න ගිහින් උන්නා...., ඉන්ඩිපෙන්ඩන්ට් එකේ වෙඩින් පොටෝවලට එහෙම ඉන්නවා...., තව ටික දොහකින් ඕවා තමයි කොරන්න වෙන්නේ...., තාම එක මල්ලියි නේ ආවේ.. අනිත් අය ආවම, එයාටත් ආතල් එකේ ඉන්න පුළුවන්...[/I][/COLOR] [RIGHT] [/RIGHT] [URL="http://4.bp.blogspot.com/-OMgYHL45hHU/VNnOsl3oAkI/AAAAAAAAMjo/s3aOhSe7W6A/s1600/Yacht-Life-for-Luxury-Yacht-and-Private-Jet-Travel-2.jpg"][IMG]http://4.bp.blogspot.com/-OMgYHL45hHU/VNnOsl3oAkI/AAAAAAAAMjo/s3aOhSe7W6A/s1600/Yacht-Life-for-Luxury-Yacht-and-Private-Jet-Travel-2.jpg[/IMG][/URL] [COLOR=#351c75][I][COLOR=#38761d][B]මාතලන් :[/B] එතකොට සෑර් කියන්නේ... සෑර්ට වෙනම ප්ලේන් එකක් ඕඩර් කළේ නෑ කියලා.[/COLOR].. [B]මහින්ද මහත්තයා : [/B]අහවල් එකටෙයි බං මට වෙනම ප්ලේන්.., ඒ කාළේ තිබුන ඔක්කොම හෙලිකොප්පරුයි...., ප්ලේනුයි..., ජෙටුයි...., ඔක්කොම මගේ කොට...., කෑලි ටික මස්සිනාගේ...., එතකොට රොකට්..., ඇයි උඹට මතක නැතෙයි, පොඩි එකා, "චිචිගේ ",චූච්චන් කෑල්ලට කුක්කෙක් ගේන්න, ෆ්ලයිට් එකක් වෙනම ගියා.... [COLOR=#38761d][B]මාතලන් :[/B] ඒ ගෝඨාභය මහත්තයගේ මොකක්ද මළහත්තිලව්වකට නේද..?[/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]ඔය ඉතින් දැක්කයි.. අපිට එහෙම තිබුන එකේ, තව මක්කටෙයි බන් වෙනම ප්ලේන්.. අමු මඩ නේ.. ඒක මාතේ.. එහෙන් තන්තෝසෙට දීපු එකක්.. අනික ඉතින් ඕක ගෙනාවයි කියලා...., දැන් මම ඔය බඩ කඩුත්තුවේ යන්නය.. [/I][/COLOR] [COLOR=#351c75][I][COLOR=#38761d][B]මාතලන් :[/B] බල්ලො කිව්වම මතක් උනේ.. දැන් ඔය බල්ලො ටිකට මොකෑ කරන්නේ සෑර්..?[/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]බල්ලෝ කිව්වේ.. කකුල් දෙකේ උන්ද.. හතරේ උන්ද...? [COLOR=#38761d][B]මාතලන් :[/B] දෙකේ උන් නම් එදාම මාරු නේ මම අහන්නේ හතරේ උන්..[/COLOR]? [B]මහින්ද මහත්තයා : [/B]රනිල් මහත්තයා හරි මෛත්‍රී නෝනා හරි බලා ගන්නේ නැතෑ...., මොකෝ ඔය පොරින් ඩෙලිගේට්ස්ලා ආවම...., එයාල කකුල් දෙකේ බල්ලොන්ට වැඩිය, හතරේ උන්ට තමා කැමති...., දෙකේ උන්ට මාර බයයි... [COLOR=#38761d][B]මාතලන් :[/B] එතකොට සෑර් රිලවා..[/COLOR]? [B]මහින්ද මහත්තයා : [/B]රිලවා නම් මාත් එක්කම ඉන්නවා...... අපරාදේ කියන්නේ, කියන කියන පදේට තාමත් නටනවා...... නෑ ගම් යනවා.... කඩේ යනවා..... දර පලනවා.... කෑ ගහනවා.... මේ දවස්වල මම ඌට උලේ ඉන්න හැටි පුරුදු කරනවා...[/I][/COLOR] [CENTER] [URL="http://3.bp.blogspot.com/-46L1p8jzI9s/VNnOrv4trsI/AAAAAAAAMjc/qB6wAYT8UEk/s1600/6cd62aa456e2fd63bb6f44b13fb981c8_XL.jpg"][IMG]http://3.bp.blogspot.com/-46L1p8jzI9s/VNnOrv4trsI/AAAAAAAAMjc/qB6wAYT8UEk/s1600/6cd62aa456e2fd63bb6f44b13fb981c8_XL.jpg[/IMG][/URL][/CENTER] [COLOR=#351c75][I] [COLOR=#38761d][B]මාතලන් :[/B] ඒක හොඳයි....[/COLOR] [/I][/COLOR] [COLOR=#351c75][I][B]මහින්ද මහත්තයා : [/B]මක්කෙයි හොඳය කිව්වේ..? [/I][/COLOR] [COLOR=#351c75][I][COLOR=#38761d][B]මාතලන් :[/B] උලේ ඉන්න පුරුදු කරන එක.. ඒ ගමන්ම කූඩූවේ ඉන්නත් පුරුදු කලා නම් හරි.. මම හිතන්නේ එලියේ උන්නා ඇති කියලා..[/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]ඇත්ත තමයි.. මම නම් කූඩුවේ උන්නට..., ඕකා කවදාවත් ඉඳලා නෑ මයෙ හිතේ...[/I][/COLOR] [COLOR=#351c75][I][COLOR=#38761d][B]මාතලන් :[/B] නාමල් බේබිගේ ඔරලෝසු වගයක් දාලා තිබුනා...., මිලියන්ද බිලියන්ද ගානක කොලෙක්සොන් එකක් කියලා..[/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]අනේ.... බලහන් මාතේ...., හෙන හත ගහන්න එපයි ඔය වෙසීගේ පුතාලගේ හත්මුතු පරම්පරාවටම..... මම ඔය කතරගම, අනුරාජපුරේ යන වෙලාවට...., අර අරුමෝසම් කඩවල තියෙන ලැම්බෝගිනි, හෙලිකොප්පර් වගේ ටෝයිස් ගෙන කොට..., ඔය හොං කොං ඔරලෝසුවකුත් තුන් දෙනාටම ගේනවා..... හැබයි ඉතින් ඒ මූසල හැත්ත, මගෙන් සල්ලි ගන්නේ නෑ..,, එහෙම ගෙනාපු ප්ලේන් වගයක් සජින්ටත් දුන්නා..... පව් නේ බං...., කාගේ උනත් දරුවෙක්නේ.. උඹ[/I][/COLOR][COLOR=#351c75][I][COLOR=#351c75][I]ට[/I][/COLOR]ත් ඕන නම්.... ඔය පිටකොටුවේ බෝ ගහ යටත් තියෙනවා.. බොරුනම් සිරිසේනට හෙන ගහන්න ඕන.... ගිහින් බලහන් මම කියනවට.. [COLOR=#38761d][B]මාතලන් :[/B] ඇත්ත ඇත්ත.. මම දාන්නෙත් ඒවා තමයි.... සුපියල් 350 - 400 යි [/COLOR][/I][/COLOR] [URL="http://2.bp.blogspot.com/-AAs_mMqErnQ/VNnOr3_ok6I/AAAAAAAAMjg/zKs9KDhiO4I/s1600/Bugatti-Super-Sport-Watch-by-Parmigianni-Fleurier-Gear-Patrol.jpg"][IMG]http://2.bp.blogspot.com/-AAs_mMqErnQ/VNnOr3_ok6I/AAAAAAAAMjg/zKs9KDhiO4I/s1600/Bugatti-Super-Sport-Watch-by-Parmigianni-Fleurier-Gear-Patrol.jpg[/IMG][/URL][COLOR=#351c75][I][B]මහින්ද මහත්තයා : [/B]ආන් බලහන්කෝ ඉතින්.. මුන්ගේ අම්මලට හැමිනෙන්න දාලා... [/I][/COLOR] [COLOR=#351c75][I][COLOR=#38761d][B]මාතලන් :[/B] එතකොට සර්.... අර කුමන්ත්‍රණ කතාව...?[/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]ඒක ඇත්ත බං.... [COLOR=#38761d][B]මාතලන් :[/B] හුකා.... අම්මටම හැමනියන් කිව්වලු..... එතකොට චීප් ජස්ටිසුත් එතන උන්නද....?[/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]මක්කු හිටියද කියලා මතක නෑ බං...... මට ඒ වෙලාවේ ගොක්කොල..., කම්බි කූරූ..., මළගිය ඥාතීන්..., යම පල්ලෝ තමයි වැඩියෙන් පෙනුනේ..... බඩු බනිස් කියලා හැම තැනින්ම කෝල්ස් ආවා.....[/I][/COLOR][COLOR=#351c75][I] හරිය....[/I][/COLOR] [COLOR=#351c75][I][COLOR=#351c75][I][COLOR=#38761d][B]මාතලන් :[/B] හරි... හරි... ඉ..........ති........න්..........!!![/COLOR][/I][/COLOR] [/I][/COLOR] [COLOR=#351c75][I][COLOR=#351c75][I][B]මහින්ද මහත්තයා : [/B][/I][/COLOR]ඒ පාර රනිල්ට කතා කලා.... මම කිව්වා...., රනිල් අපි ඉලැක්සොන් එක කැන්සොල් කරමු....., අගමැති කම ඔහේ ගන්න.... මක්කෙයි කියන්නේ කියලා.... හරිය....[/I][/COLOR] [COLOR=#351c75][I][COLOR=#38761d][B]මාතලන් :[/B] හරි... හරි... ඉ..........ති........න්..........!!![/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]මේ යකා කියපි... හෙට ඉඳන් කොහොමත් මම ජනාධිපතිය.... ඒ නිසා මෙහම කරමුය.. මම ජනපති, ඔයා අගමැති, සිරා විපක්ෂ නායකයය කියලා.... හරිය...[/I][/COLOR] [COLOR=#351c75][I][COLOR=#38761d][B]මාතලන් :[/B] හරි... හරි... ඉ..........ති........න්..........!!![/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]ඒකත් හරිය කියමුකෝ... මම මක්කත් දොඩන්නේ නැතිව ඇහැව්වා.... එතකොට ෆොන්සේකා කව්දෙයි කියාලා... හොඳෙයි... [COLOR=#38761d][B]මාතලන් :[/B] හොඳා.. හොඳා.. ඉ..........ති........න්..........!!! [/COLOR][/I][/COLOR] [COLOR=#351c75][I][B]මහින්ද මහත්තයා : [/B]ෆොන්සේකා තමයි කිව්වා ආරක්ෂක ඇමති.. [COLOR=#38761d][B]මාතලන් :[/B] ඉ..........ති........න්..........!!![/COLOR] [B]මහින්ද මහත්තයා : [/B]ඉතින්...... ඉතින් කිතුල්... තව මොන රෙද්දක් බල්ලන්නෙයි බං.. කාපු ගුලිය මදිවට.. හත් පොලේම ගාගෙන ගූ හතේ වෙන්න ඕන් නෑ කියලා... ඊට හොඳා.... සිරා ජනපති වෙන එක කියලා.. රනිල්ටත් අම්මට හැ%*යන් කියලා.. මම බැස්ස එලියට.. [URL="http://www.elakiri.com/forum/maathalan.blogspot.com"]maathalan.blogspot.com[/URL][/I][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom