Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Matrix_හදමු ද? ###
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ යාලුවෝ බලලා ඈතිනෙ Matrix ෆිල්ම් එක.එකේ තියෙන විශේෂයෙන් මතක තියෙන visual effect එකක් තාමයි අමුතු අකුරු වගයක් කොලපාටට උඩඉදන් පල්ලෙහාට ගලාගෙන යන effect එක.එකට සමාන වෑඩක් අපිට windows xp/7 වල තියෙන ඩොස් කෝඩ් හා නොට් පෑඩ් එක භාවිතා කරලා ලෙසියෙන් කරන්න පුලුවන්.හෑබයි ෆිල්ම් එකෙ තියේන තරන්ම නෙවේයි.මෙක කරන්න අපේ කට්ටිය දන්නවත් ඈති.කරලා නෑත්තන් බලන්න

මෙන්න මෙහෙමයි

notepad එක විවෘත කරගෙන මෙ කෝඩ් එක එකෙ හරියට type කරන්න(copy-paste කරන්න)

[CODE]@echo off

:loop

color A

echo %random%%random%%random%%random%%random%%random%

goto loop[/CODE]

(සෑයු: %random% කියන කොටස copy කරගෙන පුලුවන් තරන් paste කරන්න නෑත්තන් හරියට එන්නෙ නෑ)

මෙ එක ඔයලට පේනවා ඈති color A කියල කොටසක්.එකෙන් වෙන්නෙ text එකෙ පාට වෙනස් කරන එක

අපිට අවශ්‍යකරන පාටක් එකට දාගන්නා පුලුවන් එකට කරන්න ඔනෙ color කියන එකට ඉස්සරහින් තියෙන අකුර වෙනස් කරන එකයි,මෙන්න color code

[CODE]0 = Black F = Bright White

1 = Blue 8 = Gray

2 = Green 9 = Light Blue

3 = Aqua A = Light Green

4 = Red B = Light Aqua

5 = Purple C = Light Red

6 = Yellow D = Light Purple

7 = White E = Light Yellow

[/CODE]

දෑන් තියෙනෙ මෙ ගහපු නොට්පෑඩ් එක සෙව් කර ගන්න එක,එකට save as... click කරලා එකට Matrix.bat කියල දෙන්න,මෙ කියන .bat එක අනිවාර්යෙන් තියෙන්න ඔනෙ

save as type කියන එකට All files තෝරන්න.දෑන් save කර්න්න

දෑන් save කරගත්ත එක double click කරලා බලන්න මොකද වෙන්නෙ කියලා....

වෑඩක් උනා නම් comment එකක් දාලා යන්න..

[QUOTE="nadimal, post: 9388590, member: 155818"] [SIZE="5"]අපේ යාලුවෝ බලලා ඈතිනෙ Matrix ෆිල්ම් එක.එකේ තියෙන විශේෂයෙන් මතක තියෙන visual effect එකක් තාමයි අමුතු අකුරු වගයක් කොලපාටට උඩඉදන් පල්ලෙහාට ගලාගෙන යන effect එක.එකට සමාන වෑඩක් අපිට windows xp/7 වල තියෙන ඩොස් කෝඩ් හා නොට් පෑඩ් එක භාවිතා කරලා ලෙසියෙන් කරන්න පුලුවන්.හෑබයි ෆිල්ම් එකෙ තියේන තරන්ම නෙවේයි.මෙක කරන්න අපේ කට්ටිය දන්නවත් ඈති.කරලා නෑත්තන් බලන්න [/SIZE] [SIZE="5"][COLOR="Purple"]මෙන්න මෙහෙමයි[/COLOR][/SIZE] [SIZE="5"] notepad එක විවෘත කරගෙන මෙ කෝඩ් එක එකෙ හරියට type කරන්න(copy-paste කරන්න)[/SIZE] [CODE]@echo off :loop color A echo %random%%random%%random%%random%%random%%random% goto loop[/CODE] [SIZE="5"](සෑයු: %random% කියන කොටස copy කරගෙන පුලුවන් තරන් paste කරන්න නෑත්තන් හරියට එන්නෙ නෑ)[/SIZE] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=24312&stc=1&d=1297085599[/IMG] [SIZE="5"]මෙ එක ඔයලට පේනවා ඈති [COLOR="Blue"]color A[/COLOR] කියල කොටසක්.එකෙන් වෙන්නෙ text එකෙ පාට වෙනස් කරන එක අපිට අවශ්‍යකරන පාටක් එකට දාගන්නා පුලුවන් එකට කරන්න ඔනෙ color කියන එකට ඉස්සරහින් තියෙන අකුර වෙනස් කරන එකයි,මෙන්න color code[/SIZE] [CODE]0 = Black F = Bright White 1 = Blue 8 = Gray 2 = Green 9 = Light Blue 3 = Aqua A = Light Green 4 = Red B = Light Aqua 5 = Purple C = Light Red 6 = Yellow D = Light Purple 7 = White E = Light Yellow [/CODE] [SIZE="5"]දෑන් තියෙනෙ මෙ ගහපු නොට්පෑඩ් එක සෙව් කර ගන්න එක,එකට save as... click කරලා එකට Matrix.bat කියල දෙන්න,මෙ කියන .bat එක අනිවාර්යෙන් තියෙන්න ඔනෙ save as type කියන එකට All files තෝරන්න.දෑන් save කර්න්න [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=24313&stc=1&d=1297088290[/IMG] දෑන් save කරගත්ත එක double click කරලා බලන්න මොකද වෙන්නෙ කියලා.... :eek::eek::eek:වෑඩක් උනා නම් comment එකක් දාලා යන්න..:eek::eek::eek:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom