Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
maxxa ප්රශ්න & උත්තර :D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

maxxa ප්රශ්න & උත්තර

Q1. නැපෝලියන් මියගියේ කුමන සටනේදීද?

A. ඔහුගේ අවසාන සටනේදී

Q2. දික්කසාදයකට මූලික හේතුව කුමක්ද?

A. කසාදය

Q3. අසමත් වීමට මූලික හේතුව කුමක්ද?

A. විභාගය

Q4. උදෑසන ආහරය වශයෙන් ගත නොහැක්කේ මොනවාද?

A. දිවා ආහාරය සහ රාත්රී ආහාරය

Q5. ඇපල් ගෙඩියක භාගයක් ලෙස පෙනෙනුයේ කුමක්ද?

A.එහි අනිත් භාගය

Q6. රතු ගලක් නිල් මුහුදට විසිකලොත් කුමක් වෙයිද?

A. ගල වතුරින් තෙත් වෙයි.

Q7. මිනිසෙක් දින 8ක් නොනිදා සිටින්නේ කෙසේද?

A. දිනය තුල නිදා නොගෙන රාත්රියේදී පමනක් නිදාගැනීමෙන්

Q8. එක් අතක ඇපල් ගෙඩි 3ක් සහ දොඩම් ගෙඩි 2ක් ද, අනිත් අතේ දොඩම් ගෙඩි 3ක් සහ ඇපල් ගෙඩි 2ක් ද තිබේ නම් ඔබ සතු වන්නෙ මොනවාද?

A. අති විශාල අත් දෙකක්

Q9. මිනිසුන් 8 දෙනෙක්ට තාප්පයක් සෑදීමට පැය 10ක් ගත වේ නම් මිනිසුන් 4 දෙනෙකුට එය සෑදීමට කොපමන වෙලාවක් ගත වෙයිද?

A. වෙලාවක් ගත නොවේ. පෙර මිනිසුන් 8 දෙනා එය සාදා නිම කර ඇත.

Q10. බිත්තරයක්, සිමෙන්ති පොලවක් මතට නොබිඳෙන ලෙස අත හරින්නෙ කෙසේද?

A. ඕනෑම ආකාරයකින්. කෙසේ අතහැරියත් සිමෙන්ති පොලව බිඳෙන්නේ නැත.

මා විසින් කරන ලද පරිවර්තනයකි. (source)

හොඳ නම් රෙප්+ දෙන්න.

බම්ප් එකක්වත් දාල යන්න.

[QUOTE="Supun., post: 11941372, member: 366094"] [b]maxxa ප්රශ්න & උත්තර :D[/b] [SIZE="5"]Q1. නැපෝලියන් මියගියේ කුමන සටනේදීද? A. ඔහුගේ අවසාන සටනේදී Q2. දික්කසාදයකට මූලික හේතුව කුමක්ද? A. කසාදය Q3. අසමත් වීමට මූලික හේතුව කුමක්ද? A. විභාගය Q4. උදෑසන ආහරය වශයෙන් ගත නොහැක්කේ මොනවාද? A. දිවා ආහාරය සහ රාත්රී ආහාරය Q5. ඇපල් ගෙඩියක භාගයක් ලෙස පෙනෙනුයේ කුමක්ද? A.එහි අනිත් භාගය Q6. රතු ගලක් නිල් මුහුදට විසිකලොත් කුමක් වෙයිද? A. ගල වතුරින් තෙත් වෙයි. Q7. මිනිසෙක් දින 8ක් නොනිදා සිටින්නේ කෙසේද? A. දිනය තුල නිදා නොගෙන රාත්රියේදී පමනක් නිදාගැනීමෙන් Q8. එක් අතක ඇපල් ගෙඩි 3ක් සහ දොඩම් ගෙඩි 2ක් ද, අනිත් අතේ දොඩම් ගෙඩි 3ක් සහ ඇපල් ගෙඩි 2ක් ද තිබේ නම් ඔබ සතු වන්නෙ මොනවාද? A. අති විශාල අත් දෙකක් Q9. මිනිසුන් 8 දෙනෙක්ට තාප්පයක් සෑදීමට පැය 10ක් ගත වේ නම් මිනිසුන් 4 දෙනෙකුට එය සෑදීමට කොපමන වෙලාවක් ගත වෙයිද? A. වෙලාවක් ගත නොවේ. පෙර මිනිසුන් 8 දෙනා එය සාදා නිම කර ඇත. Q10. බිත්තරයක්, සිමෙන්ති පොලවක් මතට නොබිඳෙන ලෙස අත හරින්නෙ කෙසේද? A. ඕනෑම ආකාරයකින්. කෙසේ අතහැරියත් සිමෙන්ති පොලව බිඳෙන්නේ නැත. මා විසින් කරන ලද පරිවර්තනයකි. [URL="http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/400462_10150572305648809_546543808_8915160_2118741446_n.jpg"](source)[/URL] හොඳ නම් රෙප්+ දෙන්න. බම්ප් එකක්වත් දාල යන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom