Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mazda 3 price
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑහෙන කාලෙකින් බං නුලකට රිප්ලයි එකක් දාන්න සෙට් උනේ...මේ වෙද්දී Mazda 3 2016 එක ඇවිල්ල 6.7M වගේ වෙනවා. Carmart & Colonial ඩබල තමයි ලංකාවේ ඒජෙන්ට්ලා. දැන් මේ කාර් එකේ version දෙකක් හැව්.

එකක් ජපානේ උන් පාවිච්චි කරන (Domestic) එක. ඒක තමයි Mazda Axela කියන්නේ. 2.0L Skyactive Hybrid engine එකක් තියෙන්නේ. ලංකාවට re-condition විදිහට import කරනවා. ලංකාවට එන trim වලින් ගොඩක් යන්නේ S නැත්තන් SL පැකේජ් එක. SL එක ගානින් වැඩියි. ඔක්කොම ආසන ලෙදර් (L කියන්නේ ඒකයි). මේකෙත් sunroof එක්ක එන මොඩල් එකක් හෑව්. එත් හොයාගන්න පට්ට අමාරුයි. ඒත් බං මේක ඇවිල්ල domestic මොඩල් එකක් හින්ද තියන ලට්ට ලොට්ට ඔක්කොම තියෙන්නේ ජපන් බාසාවෙන්

දැන් මේ අපේ ලංකාවට ගෙන්නන්නේ Mazda 3 කියන International මොඩල් එක. මේක ඇවිල්ල V-Grade 1.6L එකක් එක්ක එන එක. (No Skyactive or Hybrid). දැන් ඔය මං උඩින් කිව්වා Axela එකේ තියන ගැජමැටික්ස් ඔක්කොම මේ ගෙන්නන එකේ නෑ, එත් ඒ කිව්වා ඔක්කොම තියන International trims හෑව්. (iSport, iTouring, iGrandTouring, sTouring, sGrandTouring) එත් අපේ උන් මෙව්වා ගෙන්නනේ නැහැ.

හැබැයි ඉතින් දෙයියනේ කියල ගැජමැටික්ස් දෙක තුනක් නැති එක ඇරුනම ඔය දෙකේ මහා ලොකු වෙනසකුත් නෑ. ලොකුම දේ ඔක්කොම තියෙන්නේ English වලින්, ආත බූත නැතිව අත පත ගාගන්න ඇහැකි  අනික තමයි අවුරුදු 03 යනකන් ඒජෙන්ට් වගකීම වෙනවා. එත් මොන නැතත් පිළිගන්න ඕන Axela එක පට්ටෙටම තෙල් කරනවා Mazda 3 එක්ක බලද්දී.

[QUOTE="RageGTR, post: 20099202, member: 555463"] [SIZE="2"]සෑහෙන කාලෙකින් බං නුලකට රිප්ලයි එකක් දාන්න සෙට් උනේ...මේ වෙද්දී Mazda 3 2016 එක ඇවිල්ල 6.7M වගේ වෙනවා. Carmart & Colonial ඩබල තමයි ලංකාවේ ඒජෙන්ට්ලා. දැන් මේ කාර් එකේ version දෙකක් හැව්. එකක් ජපානේ උන් පාවිච්චි කරන (Domestic) එක. ඒක තමයි Mazda Axela කියන්නේ. 2.0L Skyactive Hybrid engine එකක් තියෙන්නේ. ලංකාවට re-condition විදිහට import කරනවා. ලංකාවට එන trim වලින් ගොඩක් යන්නේ S නැත්තන් SL පැකේජ් එක. SL එක ගානින් වැඩියි. ඔක්කොම ආසන ලෙදර් (L කියන්නේ ඒකයි). මේකෙත් sunroof එක්ක එන මොඩල් එකක් හෑව්. එත් හොයාගන්න පට්ට අමාරුයි. ඒත් බං මේක ඇවිල්ල domestic මොඩල් එකක් හින්ද තියන ලට්ට ලොට්ට ඔක්කොම තියෙන්නේ ජපන් බාසාවෙන් :baffled: දැන් මේ අපේ ලංකාවට ගෙන්නන්නේ Mazda 3 කියන International මොඩල් එක. මේක ඇවිල්ල V-Grade 1.6L එකක් එක්ක එන එක. (No Skyactive or Hybrid). දැන් ඔය මං උඩින් කිව්වා Axela එකේ තියන ගැජමැටික්ස් ඔක්කොම මේ ගෙන්නන එකේ නෑ, එත් ඒ කිව්වා ඔක්කොම තියන International trims හෑව්. (iSport, iTouring, iGrandTouring, sTouring, sGrandTouring) එත් අපේ උන් මෙව්වා ගෙන්නනේ නැහැ. :angry: හැබැයි ඉතින් දෙයියනේ කියල ගැජමැටික්ස් දෙක තුනක් නැති එක ඇරුනම ඔය දෙකේ මහා ලොකු වෙනසකුත් නෑ. ලොකුම දේ ඔක්කොම තියෙන්නේ English වලින්, ආත බූත නැතිව අත පත ගාගන්න ඇහැකි :lol: අනික තමයි අවුරුදු 03 යනකන් ඒජෙන්ට් වගකීම වෙනවා. එත් මොන නැතත් පිළිගන්න ඕන Axela එක පට්ටෙටම තෙල් කරනවා Mazda 3 එක්ක බලද්දී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom