Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
MBBS මීක් මීක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැදගත්ම කොටස.

බොහොම අමාරුවෙන් තව දවසක් ඉවසගෙන ඉඳලා ආයෙමත් ඒ A&E unit එකට අකලංක දරුවව අරන් ගියා. දොස්තරගෙන් ගේමක් ඉල්ලන්න හිතාගෙන ගියපු එයා ගෙදර ආවෙ නයා මැරිච්ච කූතාණ්ඬියා වගේ. .අපි ළමා රෝග විශේෂඥ වරයාගේ උපදෙස් පිළිපදින්නේ නැහැ කියලා දොස් කියලා. ස්වභාවිකව ප්‍රතිශක්තිය ගොඩනඟා ගන්න මී පැණි ලෙමන් යුෂ නොදී antibiotic බලාපොරොත්තු වෙනවා කියලා බැනලා. තව ටිකෙන් අපිට විරුද්ධව හොස්පිට්ල් එකෙන් නඩුත් දානවා.

සම්පූර්ණ ලිපිය.

"""එන්ගලන්තේ එහෙම උනත් ලන්කාවෙ එහෙම වෙන්නෙ නෑ... ජිප්සීස් ""

කොහෙන්දෝ පාවී පැමිණි පණිවුඩයකි....

මේ දේ කියන්නට ගොස් බොහෝ අයගෙන් බඩ කට පුරා අහගත්තා මතකය.... නමුත් අපි, අපි විසින් ම දැන් දැන ම අනතුරෙහි වැටීම වෙනුවට, වඩා පුලුල් සමාජ සන්වාදයක් තුළින් නැවත අපග්ර්ර් ජීවන ආහරා හා සෞඛ්‍ය රටාවන් කියවා ගැනීම අගනේ ය.

Dear All,

Shared as received:

එංගලන්තයේ ජීවිතය පටන් අරන් හයවෙනි මාසෙත් ලැබුවා. මේ කාලය තුල මේ රටේ හොද දේවල් වගේම නරක දේවලුත් experience කලා. නිදහසක් ලැබෙන විටක අත්දැකීම් ටිකක් බෙදා ගන්න හිතුවේ තවත් අයට ඒවා වැදගත් වෙයි කියලා හිතුන නිසා.

මේ සැරේ winter එක ලන්ඩන් වලට තදින් ආවා. අධික සීතලට හුරු නැති නිසා අපි හැමෝම ලෙඩ උනා. මේ රටේ වෛද්‍ය සේවය අයත් වන්නේ රජයටයි. බ්‍රිතාන්‍ය පුරවැසියන්ට වගේම සංක්‍රමණිකයන්ටද නොමිලේ වෛද්‍ය සේවය ලබාගැනීමට සුදුසුකම් ලබන්නෙ වීසා ඉල්ලුම් කරන විට සෞඛ්‍ය සේවය සඳහා ද විශාල ගාස්තුවක් ගෙවන නිසා. මෙහෙ ලේසියෙන් බෙහෙතක් දෙන්නෙ නෑ කියලා අහලා තිබුන නිසා අපි ලංකාවෙන් ගෙනාපු පෙති වර්ග, සමහන්, පස්පංගුව එහෙම ගත්තා. අපිට සාමාන්‍ය තරමකට ලෙඩේ අඩු උනත් පොඩි දූට පොඩ්ඩක් වත් කැස්ස උණ අඩු වුනේ නැහැ. ඇදුම රෝගය සමග ඇති වූ සෙම, කැස්ස උණ නිසා එයාගෙ තත්ත්වය දවසින් දවස උග්‍ර උනා. ඒ නිසා අපි ලියා පදිංචි වූ ඩොක්ටර් ලඟට ගියා. පෞද්ගලික බෙහෙත් ශාලා නැති නිසා දෝ ලෙඩ්ඩු පරික්ෂා කිරීමට ඔහුට කලබලයක් තිබුනේම නැහැ. පැය භාගයක් භාගයක් විතර අරගෙන දරුවාව ඉතාමත් සැලකිල්ලෙන් පරීක්ෂා කලා. ඊට පස්සෙ කිව්වා මෙය winter season එකත් එක්ක එංගලන්තය පුරාම පැතිරෙන ලෙඩක් බවත් බෙහෙත් බිව්වත් නොබිව්වත් ලෙඩේ සම්පූර්ණයෙන් හොඳ වෙන්න සති තුනක කාලයක් යන බවත්. ඒ නිසා බෙහෙත් නොබී ස්වභාවිකව ප්‍රතිශක්තිකරණය ගොඩනැගීමට ඉඩ හැරිය යුතු බවත් කිව්වා. ඔහුගේ උත්තරය බාර අරන් කෙල්ලව බෙහෙත් නැතිව ගෙදර අරන් එන්න අදි මදි කරද්දි , බෙහෙත් වල අඩංගු විස ගැනත් ඒවායෙහි අතුරු ප්‍රතිඵල ගැනත් ලොකු විස්තරයක් කියලා දුන්නා. කෑම බීම වලින් ප්‍රතිශක්තිකරණ වැඩි කරගන්නා ආකාරයත් කියලා දීලා නිකම්ම අපිට ගෙදර යන්න කිව්වා. පොඩි දේටත් pediatrician ලඟට දරුවො අරන් දුවලා පුරුදු අපි, දුක් විදින දරුවා දිහා බලන් හිටියෙ හරිම අසරණ කමකින්. දුව කහින කොට, පැත්ත වැටිලා නැගිටින්නෙ නැතිව ඉන්න කොට අපිට බලන් ඉන්න බැරි නිසා දවස් දෙකකින් ආයෙත් මේ පැත්තෙ තියෙන ලොකුම රෝහලක Accident & Emergency unit (A&E) එකට අරන් ගියා. කොතනට බෙහෙත් ගන්න ගියත් දරුවගෙ උපන්දිනය නම දීපු ගමන් රටට ඇතුල් වූ දා ඉඳලා බෙහෙත් ගත්ත සියලුම විස්තර NHS system එකේ තියනවා. ඉතිං කලින් දොස්තර දීපු උපදෙස් සිස්ටම් එකෙන් එතන doctors ලා අර ගත්තා. මේ unit එකට ගිහාම විශේෂඥ වෛද්‍ය කෙනෙකුට එයාලා දරුවාව යොමු කරලා ලේ මුත්‍රා සියලුම දේ පරික්ෂා කලා. ඊට පස්සෙ ඒ pediatrician කිව්වෙත් කලින් ඩොක්ටර් කියපු දේමයි. ඊට පස්සෙ එකම එක පෙත්තක් දීලා පුළුවන් තරම් මී පැණි ලෙමන් යුෂ වලට දාලා බොන්න දෙන්න , ගෙදර ගිහින් විවේක ගන්න කිව්වා. එදා සිකුරාදාවක්. Weekend එකේ හොදට මී පැණි ලෙමන් දීලා සඳුදා ඉස්කෝලේ යවන්නත් කිව්වා. ඒත් බෙහෙත් මලු ගණන් බීලා පුරුදු අපිට හිතට කිසිම විශ්වාසයක් තිබුනෙ නැහැ. ඉතිං සුද්දගෙ හත්මුතු පරම්පරාවටම බැන බැන සාප කර කර ගෙදර ආවා. බොහොම අමාරුවෙන් තව දවසක් ඉවසගෙන ඉඳලා ආයෙමත් ඒ A&E unit එකට අකලංක දරුවව අරන් ගියා. දොස්තරගෙන් ගේමක් ඉල්ලන්න හිතාගෙන ගියපු එයා ගෙදර ආවෙ නයා මැරිච්ච කූතාණ්ඬියා වගේ. .අපි ළමා රෝග විශේෂඥ වරයාගේ උපදෙස් පිළිපදින්නේ නැහැ කියලා දොස් කියලා. ස්වභාවිකව ප්‍රතිශක්තිය ගොඩනඟා ගන්න මී පැණි ලෙමන් යුෂ නොදී antibiotic බලාපොරොත්තු වෙනවා කියලා බැනලා. තව ටිකෙන් අපිට විරුද්ධව හොස්පිට්ල් එකෙන් නඩුත් දානවා. කරන්නම දෙයක් නැති තැන, මී පැණි ලෙමන් යුශ එක්ක බොන්න දුන්නා. කිව්වා වගේම හොඳ වෙන්න සති තුනක් බලන් හිටියා. ඒ කාලය ගත කලේ හරිම අමාරුවෙන් . දරුවා නොකඩවා කැස්සා. අපි ඉතිං ඩොක්ටර්ට නොකියා ලංකාවෙන් ගෙනාපු ඉන්හේලර් එකෙනුත් වතාවක් දෙකක් හොරෙන් දුන්නා. මෙහෙ මී පැණි, ඉඟුරු, ලෙමන් හිඟ නෑ. ඒවා පුළුවන් තරම් දුන්නා .ඉතිං කොහොම හරි ලන්ඩන් වලට සීතල තදින්ම ආවා. ආයෙත් ලෙඩේ වැඩි වෙයි කියලා අපි බය උනත් දරුවො හිමේ ඉස්කෝලේ ගියා. හිමේ පැය ගනන් සෙල්ලම් කලා. හැබැයි හච්චිමක්වත් ගියෙ නෑ. ඇත්තටම එයාලට ස්වභාවිකව ප්‍රතිශක්තිකරණයක් ඇවිත් තිබුනා. අපි ක්ශණික විසදුම් හොයලා කොච්චර විනාශයක් කරගන්නවද කියලා මට හිතුනා. Sustainability ගැන ලොකුවට මොනා කතා කලත් කොච්චර projects කලත් ඇත්තටම අපි හොයලා තියෙන ගොඩක් උත්තර sustain නෑ. අපි හිතනවා ලංකාවේ අපි තමයි ආයුර්වේදය , අත් බෙහෙත් හොදටම කරන්නෙ කියලා . ඒත් අපිට පැනඩෝල් පෙත්තක් වත් නැතුව මොන ලෙඩක්වත් හොඳ කරගන්න බෑ. වැඩිහිටි අපේ ඇඟවල් වලට නම් වස විස නැතුවම බෑ.ඒත් අපේ දරුවො වත් පුළුවන් තරම් කෘතිම බෙහෙත් වලින් ඈත් කරන්න ඕනෙ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාත් මේ තියන විස නිසා කවදාවත් බෙහෙත් බොන්න එපා කියලා දවසක් කිව්වා. ඇත්තටම සුද්දෝ බෙහෙත් හදන නිසාම ඒවගෙ තියෙන විස , අතුරු ආබාධ දන්නවා. ඒ නිසා උන් ලෝකෙටම බෙහෙත් හදලා බෙදා හරිනවා. ඒත් මැරෙන්න පණ අදිනකම් බෙහෙත් නම් ලෙඩෙකුට දෙන්නෙ නෑ. අනිත් දේ තමයි අපේ අත් බෙහෙත් අභියෝගයට ලක් වෙලා තියෙන්නෙ අපේ හොර බිස්නස් කාරයො නිසා. එළබටු මුල් කියලා විකුණන්නෙ වම්බටු වතු පිටින් ගලවනකොට අයින් කරන මුල්. බටු වල තරම් විස ලංකාවේ එළවලුවක් නැති තරම් . අකලංක ගේ තාත්තා ගෙදර මීමැසි පෙට්ටියක් හදලා මීට අවුරුදු දහයකට විතර කලින් නියම මීපැණි කෑවට පස්සෙ ආයෙත් ඒ කොලිටියට මීපැණි කෑවේ ලන්ඩන් වලින්. ඊට කලින් කාපු පැණි සේරම මී ඉටි උඩින් පාවෙන පොල් ,සීනි පැණි. ඉතිං අපේ ආයුර්වේදය ප්‍රතිඵල පෙන්නන්නෙ කොහොමද . අපි දේශපාලකයන්ට විතරක් දොස් කියලා වැඩක් නෑ. අපි සමස්ත ලාංකිකයොම පිරිහිලා. අපි සුද්දාගෙන් නරක ටික අරන් හොද ටික බැහැර කරලා . උන් අපෙන් කොල්ලකාගත්ත හොඳ දේවල් අදටත් රැකලා අපිට තවමත් වස විස ටික බෙදා හරිනවා. අපි තවමත් වහල්ලු.

මේ පහල තියෙන්නෙ අපි ගත්ත මී පැණි. ඒකෙ ගහලා තියෙනවා පැණි එකේ Nutrition value chart එකත් එක්ක "This honey is from organic agriculture farms and tested and certified by soil association .UK" කියලා . අපි කවදාද මේ විදිහට product එකක් එළියට දාන්නෙ. අපේ food certificate ගොඩක් දෙන්නෙ සල්ලි වලට. හරිම දුකයි.

මිතුරියකගේ අත්දැකීම ක් උපුටා ගැනීම කි.

ලංකාවෙ උන් ඒකට - antibiotics ඉල්ලුවාම දෙනවා.

[QUOTE="pitiye.appu, post: 28745505, member: 580685"] වැදගත්ම කොටස. බොහොම අමාරුවෙන් තව දවසක් ඉවසගෙන ඉඳලා ආයෙමත් ඒ A&E unit එකට අකලංක දරුවව අරන් ගියා. දොස්තරගෙන් ගේමක් ඉල්ලන්න හිතාගෙන ගියපු එයා ගෙදර ආවෙ නයා මැරිච්ච කූතාණ්ඬියා වගේ. 🤣.අපි ළමා රෝග විශේෂඥ වරයාගේ උපදෙස් පිළිපදින්නේ නැහැ කියලා දොස් කියලා. ස්වභාවිකව ප්‍රතිශක්තිය ගොඩනඟා ගන්න මී පැණි ලෙමන් යුෂ නොදී antibiotic බලාපොරොත්තු වෙනවා කියලා බැනලා. තව ටිකෙන් අපිට විරුද්ධව හොස්පිට්ල් එකෙන් නඩුත් දානවා. සම්පූර්ණ ලිපිය. """එන්ගලන්තේ එහෙම උනත් ලන්කාවෙ එහෙම වෙන්නෙ නෑ... ජිප්සීස් "" කොහෙන්දෝ පාවී පැමිණි පණිවුඩයකි.... මේ දේ කියන්නට ගොස් බොහෝ අයගෙන් බඩ කට පුරා අහගත්තා මතකය.... නමුත් අපි, අපි විසින් ම දැන් දැන ම අනතුරෙහි වැටීම වෙනුවට, වඩා පුලුල් සමාජ සන්වාදයක් තුළින් නැවත අපග්ර්ර් ජීවන ආහරා හා සෞඛ්‍ය රටාවන් කියවා ගැනීම අගනේ ය. Dear All, Shared as received: එංගලන්තයේ ජීවිතය පටන් අරන් හයවෙනි මාසෙත් ලැබුවා. මේ කාලය තුල මේ රටේ හොද දේවල් වගේම නරක දේවලුත් experience කලා. නිදහසක් ලැබෙන විටක අත්දැකීම් ටිකක් බෙදා ගන්න හිතුවේ තවත් අයට ඒවා වැදගත් වෙයි කියලා හිතුන නිසා. මේ සැරේ winter එක ලන්ඩන් වලට තදින් ආවා. අධික සීතලට හුරු නැති නිසා අපි හැමෝම ලෙඩ උනා. මේ රටේ වෛද්‍ය සේවය අයත් වන්නේ රජයටයි. බ්‍රිතාන්‍ය පුරවැසියන්ට වගේම සංක්‍රමණිකයන්ටද නොමිලේ වෛද්‍ය සේවය ලබාගැනීමට සුදුසුකම් ලබන්නෙ වීසා ඉල්ලුම් කරන විට සෞඛ්‍ය සේවය සඳහා ද විශාල ගාස්තුවක් ගෙවන නිසා. මෙහෙ ලේසියෙන් බෙහෙතක් දෙන්නෙ නෑ කියලා අහලා තිබුන නිසා අපි ලංකාවෙන් ගෙනාපු පෙති වර්ග, සමහන්, පස්පංගුව එහෙම ගත්තා. අපිට සාමාන්‍ය තරමකට ලෙඩේ අඩු උනත් පොඩි දූට පොඩ්ඩක් වත් කැස්ස උණ අඩු වුනේ නැහැ. ඇදුම රෝගය සමග ඇති වූ සෙම, කැස්ස උණ නිසා එයාගෙ තත්ත්වය දවසින් දවස උග්‍ර උනා. ඒ නිසා අපි ලියා පදිංචි වූ ඩොක්ටර් ලඟට ගියා. පෞද්ගලික බෙහෙත් ශාලා නැති නිසා දෝ ලෙඩ්ඩු පරික්ෂා කිරීමට ඔහුට කලබලයක් තිබුනේම නැහැ. පැය භාගයක් භාගයක් විතර අරගෙන දරුවාව ඉතාමත් සැලකිල්ලෙන් පරීක්ෂා කලා. ඊට පස්සෙ කිව්වා මෙය winter season එකත් එක්ක එංගලන්තය පුරාම පැතිරෙන ලෙඩක් බවත් බෙහෙත් බිව්වත් නොබිව්වත් ලෙඩේ සම්පූර්ණයෙන් හොඳ වෙන්න සති තුනක කාලයක් යන බවත්. ඒ නිසා බෙහෙත් නොබී ස්වභාවිකව ප්‍රතිශක්තිකරණය ගොඩනැගීමට ඉඩ හැරිය යුතු බවත් කිව්වා. [B]ඔහුගේ උත්තරය බාර අරන් කෙල්ලව බෙහෙත් නැතිව ගෙදර අරන් එන්න අදි මදි කරද්දි , බෙහෙත් වල අඩංගු විස ගැනත් ඒවායෙහි අතුරු ප්‍රතිඵල ගැනත් ලොකු විස්තරයක් කියලා දුන්නා.[/B] කෑම බීම වලින් ප්‍රතිශක්තිකරණ වැඩි කරගන්නා ආකාරයත් කියලා දීලා නිකම්ම අපිට ගෙදර යන්න කිව්වා. පොඩි දේටත් pediatrician ලඟට දරුවො අරන් දුවලා පුරුදු අපි, දුක් විදින දරුවා දිහා බලන් හිටියෙ හරිම අසරණ කමකින්. දුව කහින කොට, පැත්ත වැටිලා නැගිටින්නෙ නැතිව ඉන්න කොට අපිට බලන් ඉන්න බැරි නිසා දවස් දෙකකින් ආයෙත් මේ පැත්තෙ තියෙන ලොකුම රෝහලක Accident & Emergency unit (A&E) එකට අරන් ගියා. කොතනට බෙහෙත් ගන්න ගියත් දරුවගෙ උපන්දිනය නම දීපු ගමන් රටට ඇතුල් වූ දා ඉඳලා බෙහෙත් ගත්ත සියලුම විස්තර NHS system එකේ තියනවා. ඉතිං කලින් දොස්තර දීපු උපදෙස් සිස්ටම් එකෙන් එතන doctors ලා අර ගත්තා. මේ unit එකට ගිහාම විශේෂඥ වෛද්‍ය කෙනෙකුට එයාලා දරුවාව යොමු කරලා ලේ මුත්‍රා සියලුම දේ පරික්ෂා කලා. ඊට පස්සෙ ඒ pediatrician කිව්වෙත් කලින් ඩොක්ටර් කියපු දේමයි. ඊට පස්සෙ එකම එක පෙත්තක් දීලා පුළුවන් තරම් මී පැණි ලෙමන් යුෂ වලට දාලා බොන්න දෙන්න , ගෙදර ගිහින් විවේක ගන්න කිව්වා. එදා සිකුරාදාවක්. Weekend එකේ හොදට මී පැණි ලෙමන් දීලා සඳුදා ඉස්කෝලේ යවන්නත් කිව්වා. ඒත් බෙහෙත් මලු ගණන් බීලා පුරුදු අපිට හිතට කිසිම විශ්වාසයක් තිබුනෙ නැහැ. ඉතිං සුද්දගෙ හත්මුතු පරම්පරාවටම බැන බැන සාප කර කර ගෙදර ආවා. [B]බොහොම අමාරුවෙන් තව දවසක් ඉවසගෙන ඉඳලා ආයෙමත් ඒ A&E unit එකට අකලංක දරුවව අරන් ගියා. දොස්තරගෙන් ගේමක් ඉල්ලන්න හිතාගෙන ගියපු එයා ගෙදර ආවෙ නයා මැරිච්ච කූතාණ්ඬියා වගේ. 🤣.අපි ළමා රෝග විශේෂඥ වරයාගේ උපදෙස් පිළිපදින්නේ නැහැ කියලා දොස් කියලා. ස්වභාවිකව ප්‍රතිශක්තිය ගොඩනඟා ගන්න මී පැණි ලෙමන් යුෂ නොදී antibiotic බලාපොරොත්තු වෙනවා කියලා බැනලා. තව ටිකෙන් අපිට විරුද්ධව හොස්පිට්ල් එකෙන් නඩුත් දානවා[/B]. කරන්නම දෙයක් නැති තැන, මී පැණි ලෙමන් යුශ එක්ක බොන්න දුන්නා. කිව්වා වගේම හොඳ වෙන්න සති තුනක් බලන් හිටියා. ඒ කාලය ගත කලේ හරිම අමාරුවෙන් . දරුවා නොකඩවා කැස්සා. අපි ඉතිං ඩොක්ටර්ට නොකියා ලංකාවෙන් ගෙනාපු ඉන්හේලර් එකෙනුත් වතාවක් දෙකක් හොරෙන් දුන්නා. මෙහෙ මී පැණි, ඉඟුරු, ලෙමන් හිඟ නෑ. ඒවා පුළුවන් තරම් දුන්නා .ඉතිං කොහොම හරි ලන්ඩන් වලට සීතල තදින්ම ආවා. ආයෙත් ලෙඩේ වැඩි වෙයි කියලා අපි බය උනත් දරුවො හිමේ ඉස්කෝලේ ගියා. හිමේ පැය ගනන් සෙල්ලම් කලා. හැබැයි හච්චිමක්වත් ගියෙ නෑ. ඇත්තටම එයාලට ස්වභාවිකව ප්‍රතිශක්තිකරණයක් ඇවිත් තිබුනා. අපි ක්ශණික විසදුම් හොයලා කොච්චර විනාශයක් කරගන්නවද කියලා මට හිතුනා. Sustainability ගැන ලොකුවට මොනා කතා කලත් කොච්චර projects කලත් ඇත්තටම අපි හොයලා තියෙන ගොඩක් උත්තර sustain නෑ. අපි හිතනවා ලංකාවේ අපි තමයි ආයුර්වේදය , අත් බෙහෙත් හොදටම කරන්නෙ කියලා . ඒත් අපිට පැනඩෝල් පෙත්තක් වත් නැතුව මොන ලෙඩක්වත් හොඳ කරගන්න බෑ. වැඩිහිටි අපේ ඇඟවල් වලට නම් වස විස නැතුවම බෑ.ඒත් අපේ දරුවො වත් පුළුවන් තරම් කෘතිම බෙහෙත් වලින් ඈත් කරන්න ඕනෙ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාත් මේ තියන විස නිසා කවදාවත් බෙහෙත් බොන්න එපා කියලා දවසක් කිව්වා. ඇත්තටම සුද්දෝ බෙහෙත් හදන නිසාම ඒවගෙ තියෙන විස , අතුරු ආබාධ දන්නවා. ඒ නිසා උන් ලෝකෙටම බෙහෙත් හදලා බෙදා හරිනවා. ඒත් මැරෙන්න පණ අදිනකම් බෙහෙත් නම් ලෙඩෙකුට දෙන්නෙ නෑ. අනිත් දේ තමයි අපේ අත් බෙහෙත් අභියෝගයට ලක් වෙලා තියෙන්නෙ අපේ හොර බිස්නස් කාරයො නිසා. එළබටු මුල් කියලා විකුණන්නෙ වම්බටු වතු පිටින් ගලවනකොට අයින් කරන මුල්. බටු වල තරම් විස ලංකාවේ එළවලුවක් නැති තරම් . අකලංක ගේ තාත්තා ගෙදර මීමැසි පෙට්ටියක් හදලා මීට අවුරුදු දහයකට විතර කලින් නියම මීපැණි කෑවට පස්සෙ ආයෙත් ඒ කොලිටියට මීපැණි කෑවේ ලන්ඩන් වලින්. ඊට කලින් කාපු පැණි සේරම මී ඉටි උඩින් පාවෙන පොල් ,සීනි පැණි. ඉතිං අපේ ආයුර්වේදය ප්‍රතිඵල පෙන්නන්නෙ කොහොමද . අපි දේශපාලකයන්ට විතරක් දොස් කියලා වැඩක් නෑ. අපි සමස්ත ලාංකිකයොම පිරිහිලා. අපි සුද්දාගෙන් නරක ටික අරන් හොද ටික බැහැර කරලා . උන් අපෙන් කොල්ලකාගත්ත හොඳ දේවල් අදටත් රැකලා අපිට තවමත් වස විස ටික බෙදා හරිනවා. අපි තවමත් වහල්ලු. 😥 මේ පහල තියෙන්නෙ අපි ගත්ත මී පැණි. ඒකෙ ගහලා තියෙනවා පැණි එකේ Nutrition value chart එකත් එක්ක "This honey is from organic agriculture farms and tested and certified by soil association .UK" කියලා . අපි කවදාද මේ විදිහට product එකක් එළියට දාන්නෙ. අපේ food certificate ගොඩක් දෙන්නෙ සල්ලි වලට. හරිම දුකයි. 😥😥😥 මිතුරියකගේ අත්දැකීම ක් උපුටා ගැනීම කි. ලංකාවෙ උන් ඒකට - antibiotics ඉල්ලුවාම දෙනවා. 🤭😆 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom