mbbs HTTPලාගේ සෑන්ස් කෙබර අතේ පත්තු වෙයි. 💥💥💥

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ තියෙන්නේ ඕකුන්ගෙ පොතක උණ හැදෙන ජෛව විද්‍යාත්මක විදිය පෙන්නල තියෙන විදියයි.

    9EGWe6V.jpg


    දැන් ඕක මතක තියාගෙන මේක කියවන්නකෝ.

    දවස් දෙකකට වඩා⁣ මොන උණක්වත් තියනවානම් බලං ඉන්න එපා,වහාම බෙහෙත් ගන්න.
    පැනඩෝල් හැර මුකුත් වේදනානාශක බොන්නත් එපා..
    ඉතා හොදින් ව්වේක ගන්න.
    දියර ⁣බොන්න.

    තදින් ඩෙංගු පැතිරෙනවා.

    හරි, දැන් paracitamol වැඩ කරන විදිය උන්ගෙම පොතකින් අරන් බලමු.

    11-Figure4-1.png


    පේන්නෙ නැද්ද පොඩි අමුත්තක්. උඩින් පෙන්නපු උණ හැදෙන ක්‍රියාවලිය වෙනස් වීමක් වෙන්නෙ නෑ පැරසිටමෝල් නිසා වෙන ජෛව රසායනික ක්‍රියාවලියෙන්.

    උණට පැරසිටමෝල් ගිල්ලට සති ගණන් මාස ගණන් අල්ලල හිටින්නෙ මේක හිංදා නෙවෙයිද ?

    එතකොට මුන් උණට පැරසිටමෝල් ලියන්නෙ මෙව්ව දන්නෙ නැතුව වෙන්න බෑනේ. මොකද මෙව්ව උන්ගෙ පොත් වලම තියෙන එව්ව නේ.

    මොකක්ද එතකොට ඒ හොරේ ? 🤔