Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MCC & හයිටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හයිටි භූමියේ ටයිටේනියම් කොල්ලකන්න MCC ගිවිසුම හරහා හයිටි රාජ්‍ය විනාශ කලේ මෙහෙමයි..!

රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම් ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර සෞඛ්‍ය සම්පන්න ව විසූවෝ වූහ. ආරෝහ පරිණාහ දේහ ලක්ෂණයන්ගෙන් ද පුෂ්ටිමත් හස්තපාදාදියෙන් ද යුත් ඔවුහු සතුට නඩත්තු කළ ජාතියක් වූහ.

මේ රට කොල්ලකෑමට මාන බැලූ ධනවත් රටවල් පළමුවෙන් ම කළේ හයිටිය අත්පත් කර ගැනීමට පිඹුරුපත් සැකසීම ය. හයිටි නම් වූ මෙම කුඩා රාජ්‍යයට මෙපමණට ම කෑදරකම් කිරීමට හේතුව හයිටි භූමියේ පස්වල ටයිටේනියම් නැමැති වටිනා ලෝහය තිබීම ය.

ගුවන්යානා තැනීම වැනි කාර්යයන් සඳහා හයිටි පසේ පිහිටි එම ලෝහය ඉතා වටිනා බව ඔවුහු දැන සිටිය හ. දේශපාලනික වශයෙන් හයිටිය තමන්ගේ යටත් රාජ්‍යයක් කර ගැනීමට ධනවත් රාජ්‍යන් දැරූ වෑයම හයිටියේ දේශප්‍රේමී ආණ්ඩුව විසින් පරාජය කරනු ලැබිණි. බල ලෝභීන්ගේ හා දුෂ්ට බලවත් රාජ්‍යයන්ගේ අත පෙවීමට එරෙහි වූ දේශප්‍රේමී හයිටි නායකයෝ තම රට රැක ගැනීමටත් රටේ ස්වාධීනතාවය පවත්වා ගැනීමටත් වෑයම් කළ හ.

ඉහත කී බලවත් රටවල නායකයන්ගේ කෑදරකම් හා ධන පිපාසාව ඉන් සංසිඳුනේ නැත. සිද්ධ වූණේ හුදෙක් හයිටි රාජ්‍ය පාලනය පෙරලා දැමීමටත් හයිටිය කොල්ලකෑමටත් ඉන් අනතුරු ව හයිටිය විනාශ කොට පලිගැනීමටත් පිඹුරුපත් සැකසීම ය. මේ සඳහා සූක්ෂම උපක්රමයන් හා උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීමට ඔවුහු සැලසුම් කළහ.

ඉහත කී රාජ්‍ය බලය ලබාගැනීම, එමගින් ම කොල්ලකෑම හා රට වැනසීම යන ඉලක්ක තුන සම්පූර්ණ කරගැනීම සඳහා ක්‍රමයෙන් ඔවුන් එලූ දැල, ඔවුන් ඇටවූ උගුල හයිටිවාසීන්ට තවමත් වැටහෙන්නේ නැත. එය නොවැටහෙන සේ කටයුතු කිරීමට ජන මනස ගොඩනැගීම ද උපාය මාර්ගයේ ම කොටසකි.

අවසාන විග්රයේ දී රට වැසියා විසින් සිය රට විනාශ කළ යුතු ය., එය විනාශයක් බවට ඔවුනට නොවැටහී තිබිය යුතු ය., නැතහොත් විනාශය සංවර්ධනයක් සේ රටවාසීන් විසින් ම තර්ක කොට විවාද කොට පිළිගත යුතු ය යන්න උපාය මාර්ගයේ ම කොටසකි. මේ අනුව හයිටි වාසීහු අදටත් විනාශයේ අසිරිය නරඹති.

විනාශයෙහි දී ඔල්වරසන් හඬ දී කති, බොති, නටති, ගයති, වයති, විනාශයේ ආශිර්වාදය ත්‍යාග කළ දෙවියන්ට ස්තුති කරති.

ඉහත කී විනාශය හා එහි ක්‍රමෝපාය මා දැනගත්තේ හයිටියේ සේවය කොට පැමිණි ආරක්ෂක සේවාවන්හි සාමාජිකයන්ගෙනි. ඔවුන් විසින් කරන ලද අදහස් දැක්වීම් ප්‍රාථමික මූලාශ්‍රය සේ සළකා මෙම කරුණු ඉදිරිපත් කෙරේ. (අප රටට දඬුවම් කිරීමට යෝජිත ජිනීවා වාර්තාවට වඩා මේ ලිපිය ඒ අනුව වටී.)

මට ප්‍රශ්නයක් ව තිබුණේ මා දන්නා පරිදි සිවිල් යුද්ධයක් හෝ නොමැති හයිටියට ආරක්ෂ නිලධාරීන් යවන්නේ කුමක් හෙයින් ද යන ගැටළුවයි.

ඉහත කී පරිදි ම සල්ලිකාර රාජ්‍යයක් වූ හයිටිය දිගු ආයු සම්පත්තියක් සහිත නිරෝගී දේහයක් සහිත පුරවැසින් සහිත ය. එ රට කොල්ලකෑමට නම් ඊට එකඟ වන පාලකයකු සහිත පාලන තන්ත්රයක් බිහි කළ යුතු ය.

ලොකු ලොකු රටවල්වලට සුවච කීකරු නොවන පාලකයන් පන්නා දැමිය යුතු ය. ඔවුන්ට නැවත බලයට පත්වීමට ඉඩ නොදිය යුතු ය. ඒ සඳහා රටවාසීන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු ය.

එකී දැනුම රටට යහපත් නොවන ආක්‍රමණිකයාට යහපත් වන දැනුමක් විය යුතු ය. මෙම සැලැස්ම ප්‍රකාර ව හයිටියේ දේශප්‍රේමී රාජ්‍ය පාලනය පෙරලා ආක්‍රමණිකයාට වලිගය වනා පස්ස ලෙවකන ආණ්ඩුවක් පිහිටුවීමට ආක්රමණික ධනවත් රටවලට හැකිවිය. ඊට විප්ලවය යෑයි නම් කළා දැයි මා දන්නේ නැත.

ඊළඟට රට පුරා බියර් දන්සැල් ඇරිණි. සුරාසැල් නිරතුරු ව විවෘත ව තැබිණි. මුලින් ම සුරාසැල් විවෘත ව තැබීමේ කාලය දිගු කිරීමේ යෝජනාව ගෙනෙන්නට ඇත. ඊට පාර්ලිමේන්තුවාසීන් අත උස්සන්නට ද ඇත.

හයිටියේ කාන්තාවන්ට සුරාපානය සඳහා තිබුණ තහනම ඉවත් කෙරිණි. රටපුරා ම ලාබ ම බීම අරක්කු බීම බවට පත් විය . දුම්වැටි ඊට ප්‍රබල විය. (ලංකාවට පැමිණි සුද්දන්ගේ මුල් ම උපක්‍රමයක් වූයේ ද මෙය ය.) මින්පසු ස්ත්‍රීහු ද පුරුෂයෝ ද තරුණ තරුණියෝ ද දරුවෝ ද නිරතුරු ව ම බීමත් ව සිටිය හ.

සුරා පානය තහනම් ය යන නීතිය ඉවත් කෙරිණි. එය පාර්ලිමේන්තුවේ විප්ලවවාදී පක්ෂවල ද සහයෝගයෙන් තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මතවූවා දැයි මට තොරතුරු දුන් සෙබළු දැන නොසිටිය හ.

ඉන් අනතුරු ව ආක්‍රමණිකයාට හිතවත් පාලකයින් කළේ ඉතා කුඩා ව්‍යවස්ථා සංශෝධනයකි. ඒ අනුව සෑම දරුවෙක් ම අනිවාර්යයෙන් ම පාසල් යා යුතු ය යන කොන්දේසිය ඉවත් කෙරිණි.

ඒ සමග ම පාසල් නිළ ඇඳුම අනිවාර්යය වේ යන කොන්දේසිය ද ඉවත් කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ දහස් ගණන් දරුවන් අධ්‍යාපන අත්හැර දැමීමය. පාසැල් යන්නවුන් ද නොයන්නවුන් මෙන් පෙණිනි. ළමා අයිතිවාසිකම් බල ගන්වමින් ද තරකරමින් ද ඒ පිළිබඳ දරුවන් පමණ ඉක්මවා දැනුවත් කරමින් ද ළමා අයිවාසිකම් පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබා දුනි.

දරුවන්ගේ ම යහපත උදෙසා කුඩා කුඩා දඬුවම් ද කළ ගුරුවරුන්ගේ වැඩ තහනම් කෙරිණි. ඔවුනට එරෙහි ව නඩු පැවරිණි. දරුවන්ට පක්ෂපාත නොවූවා වූ ද වැරදිකරුවන්ට දඬුවම් කළා වූ ද පොලිස් නිලධාරීන්ගේ ද වැඩ තහනම් කෙරිණි. මින් සංතෘප්තියට පත් තරුණ දරුවෝ ද දැරියෝද වල්බූරු නිදහසේ සුවය වින්ද හ.

නිල ඇඳුම් ද විරහිත පාසල් දරු දැරියෝ පොපියන චමත්කාරයේ ආස්වාදය වින්දේ මහ දවල් එළිපිට ය. සාමාන්‍යයෙන් හයිටි වාසී කාන්තාවෝ ඇඳුමට දක්වන්නේ අඩු උනන්දුවකි. ස්ත්‍රීහු ද පුරුෂයෝ ද සැම විට ම කමින්, බොමින්, නටමින්, ගයමින් විනෝදයෙන් ම කල් ගෙවති. ඒ තරුණයින්ට ඒ පාලකයින් ද බ්‍රේස්ලට් , චුයින්ගම්, පිට්සා සිහින මවන්නට ඇත.

මෙම සකළ සිරින් පිරි ටෙම්පරරි ආතල් එකට පසුව සිද්ධ වූයේ කුමක්දැයි ලිපිය අවසානයෙහි දී බලමු. එරට අධ්‍යාපන බලධාරීන්ගේ ඊළඟ සැලැස්ම වූයේ තරුණ ශිෂ්‍යයන්ට ටැබ් ලබා දීමට ය. ටැබ් සඳහා වයි ෆයි ලබා දීම ය. සියලු ම වර්ගයේ ලිංගික වෙබ් අඩවිවල නිදහසේ සැරිසැරීමට ඉඩ ලබා දීම ය.

බහුල භාවිතයක් එනතුරු අඩු මිල ගණන්වලට ඒවා සැපයීම ය. ඒ තරුණ තරුණියෝ අද මැදිවියට පත් ව සිටිති. නිරුවත ඔවුන්ට සාමාන්‍ය ය. සුරාව සාමාන්‍ය ය. මත් ද්‍රව්‍ය ද සාමාන්‍ය ය. ඒවාට එරෙහි වන නීතිය දුර්වල ය.

එහෙත් හයිටිවාසීහු මේ විනාශයේ ආස්වාදය ස්වෙච්ඡාවෙන් විඳිති. කති, බොති, නටති, ගයති, වයති, අප රටේ සතුන්ගේ හැසිරීම මෙන් ඔවුගේ පවුල් ජීවිත ගත කිරීම ද නිදහස් ය. මග දෙපස මහමග දවල් විවෘත ව ලිංගික ව හැසිරෙති. ඒ දෙස විමතියෙන් බලන්නෝ හුදෙක් විදේශිකයෝ වෙති.

කුමන්ත්‍රණ සැලැස්මේ ඊළඟ යෝජනාව වූයේ තෙල් ද පිටි ද සීනි ද ලුණු ද ආහාර බහුල කිරීම ය. මස් හා මස් ආශ්රිත ආහාර නිෂ්පාදනය සුලභ හා බහුල කෙරිණි. හයිටි රටවාසීහු රාජ්‍ය පාලනයෙන් තොර වූ මේ ආහාරයෙහි දැඩි ව ලොල් වූ හ.

මේ වන විට ගැහැනු සුවිශාල වට්ටක්කා ගෙඩි මෙන් ස්ථූලභාවයෙන් පෙළෙති. පිරිමිහු ද තරබාරු ව සිටිති. අඩි හයක් ව පමණ උස ව සිටි නිරෝගී ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක් සහිත හයිටිවාසීන්ගෙන් අති බහුතරයක් දියවැඩියාවෙන් ද හෘදරෝගවලින් ද අස්ථි දුර්වලතාවයෙන් ද පෙළෙති.

කණගාටුවට තවත් කරුණක් නම් 90% කට අධික පිරිසක් ඒඩ්ස් රෝගීන් වීම ය. වයසින් අවුරුදු 100 කට ආසන්න කාලයක් දීර්ඝායුෂ වින්ද හයිටිවාසීන්ගේ අද ආයු කාලය අවුරුදු 45 ක් 50 ත් අතර වේ. නිරෝගී ජාතියකට සිදු වූ විපත. හිතුවක්කාර ජාතීන්ගෙන් සල්ලිකාර බලවත් ජාතීන් පලිගත් හැටි.

මේ කී සියල්ල අපට දැනට ද ආගන්තුක නොවේ.

මේ අතරවාරයේ ඇමෙරිකානු ගුවන්යානා පැය 24 පුරා ම එක් රාජකාරියක නිරත වේ. ඒ හයිටියේ පස් කපා විශේෂ ගුවන්යානා මගින් ඇමරිකාවේ ගොඩබෑම ය. ඒ පෙදෙස්වල විසූ හයිටි ස්වදේශික ජනතාව ඔවුන්ගේ ම කැමැත්තෙන් පලවා හැර උන්ට කන්ඩ බොන්ඩ දී මේ බිම පස් කැපීම සඳහා නිදහස් කොට ගෙන තිබේ.

ඇමරිකාව හා හයිටිය අතර වූ ගිවිසුම “උඹලට කන්ඩ හා අපට කන්ද” යන්න විය යුතු ය. ඉන්තේරුවෙන් ම ඒ ගිවිසුම ඉට්කා නම් නොවන්නේ ම ය. උදේ සිට රෑ වන තුරු ද රෑ සිට එළිවන තරු ද ඇමරිකානුවෝ පස් කපති.

ඒවා ඇමෙරිකාවට අදිති. හයිටිය සූරාගෙන කති. අපට ප්රජාතන්ත්රවාදය ද මානව හිමිකම් ද කියා දෙති. ඒවා අපේ රටේ හරියට වෙනවාදැයි චෙක් කරන්ඩ ද ඉඳ හිට එති. ඒවා හොඳ වැඩ යෑයි උන්ගේ නියෝජිතයින් වන අපේ උන් ද කියති.

සාම සාධක හමුදාවෝ ස්වදේශිකයන්ගෙන් එම බිම සුවසේ කොල්ලකෑම සඳහා දිවා රෑ රැකවල් සපයති. සාමය සාධනය කරති. ඔවුනට හොඳ පඩි නඩි ලැබේ. හයිටිවාසීහු ඔවුනට උගන්වා ඇති පරිදි සංවර්ධනයේ අරුණැලි ද ප්‍රජාතන්ත්‍රවායේ ආශිර්වාදය ද බුක්ති විඳිති. ශ්‍රී ලංකාවේ සිද්ධ වෙමින් පවතින්නේ කුමක්දැයි දකින්නට මේ බඳු වූ පූර්වාදර්ශ ඉතා වටී. පැපුවා නිව්ගිනියාවේ හා ලයිබීරියාවේ තත්ත්වය පිළිබඳ ව අත්දැකීම් ඇත්තෝ ද ලියත්වා.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි.

[QUOTE="silent one, post: 24906379, member: 563359"] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3]හයිටි භූමියේ ටයිටේනියම් කොල්ලකන්න MCC ගිවිසුම හරහා හයිටි රාජ්‍ය විනාශ කලේ මෙහෙමයි..![/SIZE][/B] [B][SIZE=3] රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම් ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර සෞඛ්‍ය සම්පන්න ව විසූවෝ වූහ. ආරෝහ පරිණාහ දේහ ලක්ෂණයන්ගෙන් ද පුෂ්ටිමත් හස්තපාදාදියෙන් ද යුත් ඔවුහු සතුට නඩත්තු කළ ජාතියක් වූහ. මේ රට කොල්ලකෑමට මාන බැලූ ධනවත් රටවල් පළමුවෙන් ම කළේ හයිටිය අත්පත් කර ගැනීමට පිඹුරුපත් සැකසීම ය. හයිටි නම් වූ මෙම කුඩා රාජ්‍යයට මෙපමණට ම කෑදරකම් කිරීමට හේතුව හයිටි භූමියේ පස්වල ටයිටේනියම් නැමැති වටිනා ලෝහය තිබීම ය. ගුවන්යානා තැනීම වැනි කාර්යයන් සඳහා හයිටි පසේ පිහිටි එම ලෝහය ඉතා වටිනා බව ඔවුහු දැන සිටිය හ. දේශපාලනික වශයෙන් හයිටිය තමන්ගේ යටත් රාජ්‍යයක් කර ගැනීමට ධනවත් රාජ්‍යන් දැරූ වෑයම හයිටියේ දේශප්‍රේමී ආණ්ඩුව විසින් පරාජය කරනු ලැබිණි. බල ලෝභීන්ගේ හා දුෂ්ට බලවත් රාජ්‍යයන්ගේ අත පෙවීමට එරෙහි වූ දේශප්‍රේමී හයිටි නායකයෝ තම රට රැක ගැනීමටත් රටේ ස්වාධීනතාවය පවත්වා ගැනීමටත් වෑයම් කළ හ. ඉහත කී බලවත් රටවල නායකයන්ගේ කෑදරකම් හා ධන පිපාසාව ඉන් සංසිඳුනේ නැත. සිද්ධ වූණේ හුදෙක් හයිටි රාජ්‍ය පාලනය පෙරලා දැමීමටත් හයිටිය කොල්ලකෑමටත් ඉන් අනතුරු ව හයිටිය විනාශ කොට පලිගැනීමටත් පිඹුරුපත් සැකසීම ය. මේ සඳහා සූක්ෂම උපක්රමයන් හා උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීමට ඔවුහු සැලසුම් කළහ. ඉහත කී රාජ්‍ය බලය ලබාගැනීම, එමගින් ම කොල්ලකෑම හා රට වැනසීම යන ඉලක්ක තුන සම්පූර්ණ කරගැනීම සඳහා ක්‍රමයෙන් ඔවුන් එලූ දැල, ඔවුන් ඇටවූ උගුල හයිටිවාසීන්ට තවමත් වැටහෙන්නේ නැත. එය නොවැටහෙන සේ කටයුතු කිරීමට ජන මනස ගොඩනැගීම ද උපාය මාර්ගයේ ම කොටසකි. අවසාන විග්රයේ දී රට වැසියා විසින් සිය රට විනාශ කළ යුතු ය., එය විනාශයක් බවට ඔවුනට නොවැටහී තිබිය යුතු ය., නැතහොත් විනාශය සංවර්ධනයක් සේ රටවාසීන් විසින් ම තර්ක කොට විවාද කොට පිළිගත යුතු ය යන්න උපාය මාර්ගයේ ම කොටසකි. මේ අනුව හයිටි වාසීහු අදටත් විනාශයේ අසිරිය නරඹති. විනාශයෙහි දී ඔල්වරසන් හඬ දී කති, බොති, නටති, ගයති, වයති, විනාශයේ ආශිර්වාදය ත්‍යාග කළ දෙවියන්ට ස්තුති කරති. ඉහත කී විනාශය හා එහි ක්‍රමෝපාය මා දැනගත්තේ හයිටියේ සේවය කොට පැමිණි ආරක්ෂක සේවාවන්හි සාමාජිකයන්ගෙනි. ඔවුන් විසින් කරන ලද අදහස් දැක්වීම් ප්‍රාථමික මූලාශ්‍රය සේ සළකා මෙම කරුණු ඉදිරිපත් කෙරේ. (අප රටට දඬුවම් කිරීමට යෝජිත ජිනීවා වාර්තාවට වඩා මේ ලිපිය ඒ අනුව වටී.) මට ප්‍රශ්නයක් ව තිබුණේ මා දන්නා පරිදි සිවිල් යුද්ධයක් හෝ නොමැති හයිටියට ආරක්ෂ නිලධාරීන් යවන්නේ කුමක් හෙයින් ද යන ගැටළුවයි. ඉහත කී පරිදි ම සල්ලිකාර රාජ්‍යයක් වූ හයිටිය දිගු ආයු සම්පත්තියක් සහිත නිරෝගී දේහයක් සහිත පුරවැසින් සහිත ය. එ රට කොල්ලකෑමට නම් ඊට එකඟ වන පාලකයකු සහිත පාලන තන්ත්රයක් බිහි කළ යුතු ය. ලොකු ලොකු රටවල්වලට සුවච කීකරු නොවන පාලකයන් පන්නා දැමිය යුතු ය. ඔවුන්ට නැවත බලයට පත්වීමට ඉඩ නොදිය යුතු ය. ඒ සඳහා රටවාසීන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු ය. එකී දැනුම රටට යහපත් නොවන ආක්‍රමණිකයාට යහපත් වන දැනුමක් විය යුතු ය. මෙම සැලැස්ම ප්‍රකාර ව හයිටියේ දේශප්‍රේමී රාජ්‍ය පාලනය පෙරලා ආක්‍රමණිකයාට වලිගය වනා පස්ස ලෙවකන ආණ්ඩුවක් පිහිටුවීමට ආක්රමණික ධනවත් රටවලට හැකිවිය. ඊට විප්ලවය යෑයි නම් කළා දැයි මා දන්නේ නැත. ඊළඟට රට පුරා බියර් දන්සැල් ඇරිණි. සුරාසැල් නිරතුරු ව විවෘත ව තැබිණි. මුලින් ම සුරාසැල් විවෘත ව තැබීමේ කාලය දිගු කිරීමේ යෝජනාව ගෙනෙන්නට ඇත. ඊට පාර්ලිමේන්තුවාසීන් අත උස්සන්නට ද ඇත. හයිටියේ කාන්තාවන්ට සුරාපානය සඳහා තිබුණ තහනම ඉවත් කෙරිණි. රටපුරා ම ලාබ ම බීම අරක්කු බීම බවට පත් විය . දුම්වැටි ඊට ප්‍රබල විය. (ලංකාවට පැමිණි සුද්දන්ගේ මුල් ම උපක්‍රමයක් වූයේ ද මෙය ය.) මින්පසු ස්ත්‍රීහු ද පුරුෂයෝ ද තරුණ තරුණියෝ ද දරුවෝ ද නිරතුරු ව ම බීමත් ව සිටිය හ. සුරා පානය තහනම් ය යන නීතිය ඉවත් කෙරිණි. එය පාර්ලිමේන්තුවේ විප්ලවවාදී පක්ෂවල ද සහයෝගයෙන් තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මතවූවා දැයි මට තොරතුරු දුන් සෙබළු දැන නොසිටිය හ. ඉන් අනතුරු ව ආක්‍රමණිකයාට හිතවත් පාලකයින් කළේ ඉතා කුඩා ව්‍යවස්ථා සංශෝධනයකි. ඒ අනුව සෑම දරුවෙක් ම අනිවාර්යයෙන් ම පාසල් යා යුතු ය යන කොන්දේසිය ඉවත් කෙරිණි. ඒ සමග ම පාසල් නිළ ඇඳුම අනිවාර්යය වේ යන කොන්දේසිය ද ඉවත් කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ දහස් ගණන් දරුවන් අධ්‍යාපන අත්හැර දැමීමය. පාසැල් යන්නවුන් ද නොයන්නවුන් මෙන් පෙණිනි. ළමා අයිතිවාසිකම් බල ගන්වමින් ද තරකරමින් ද ඒ පිළිබඳ දරුවන් පමණ ඉක්මවා දැනුවත් කරමින් ද ළමා අයිවාසිකම් පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබා දුනි. දරුවන්ගේ ම යහපත උදෙසා කුඩා කුඩා දඬුවම් ද කළ ගුරුවරුන්ගේ වැඩ තහනම් කෙරිණි. ඔවුනට එරෙහි ව නඩු පැවරිණි. දරුවන්ට පක්ෂපාත නොවූවා වූ ද වැරදිකරුවන්ට දඬුවම් කළා වූ ද පොලිස් නිලධාරීන්ගේ ද වැඩ තහනම් කෙරිණි. මින් සංතෘප්තියට පත් තරුණ දරුවෝ ද දැරියෝද වල්බූරු නිදහසේ සුවය වින්ද හ. නිල ඇඳුම් ද විරහිත පාසල් දරු දැරියෝ පොපියන චමත්කාරයේ ආස්වාදය වින්දේ මහ දවල් එළිපිට ය. සාමාන්‍යයෙන් හයිටි වාසී කාන්තාවෝ ඇඳුමට දක්වන්නේ අඩු උනන්දුවකි. ස්ත්‍රීහු ද පුරුෂයෝ ද සැම විට ම කමින්, බොමින්, නටමින්, ගයමින් විනෝදයෙන් ම කල් ගෙවති. ඒ තරුණයින්ට ඒ පාලකයින් ද බ්‍රේස්ලට් , චුයින්ගම්, පිට්සා සිහින මවන්නට ඇත. මෙම සකළ සිරින් පිරි ටෙම්පරරි ආතල් එකට පසුව සිද්ධ වූයේ කුමක්දැයි ලිපිය අවසානයෙහි දී බලමු. එරට අධ්‍යාපන බලධාරීන්ගේ ඊළඟ සැලැස්ම වූයේ තරුණ ශිෂ්‍යයන්ට ටැබ් ලබා දීමට ය. ටැබ් සඳහා වයි ෆයි ලබා දීම ය. සියලු ම වර්ගයේ ලිංගික වෙබ් අඩවිවල නිදහසේ සැරිසැරීමට ඉඩ ලබා දීම ය. බහුල භාවිතයක් එනතුරු අඩු මිල ගණන්වලට ඒවා සැපයීම ය. ඒ තරුණ තරුණියෝ අද මැදිවියට පත් ව සිටිති. නිරුවත ඔවුන්ට සාමාන්‍ය ය. සුරාව සාමාන්‍ය ය. මත් ද්‍රව්‍ය ද සාමාන්‍ය ය. ඒවාට එරෙහි වන නීතිය දුර්වල ය. එහෙත් හයිටිවාසීහු මේ විනාශයේ ආස්වාදය ස්වෙච්ඡාවෙන් විඳිති. කති, බොති, නටති, ගයති, වයති, අප රටේ සතුන්ගේ හැසිරීම මෙන් ඔවුගේ පවුල් ජීවිත ගත කිරීම ද නිදහස් ය. මග දෙපස මහමග දවල් විවෘත ව ලිංගික ව හැසිරෙති. ඒ දෙස විමතියෙන් බලන්නෝ හුදෙක් විදේශිකයෝ වෙති. කුමන්ත්‍රණ සැලැස්මේ ඊළඟ යෝජනාව වූයේ තෙල් ද පිටි ද සීනි ද ලුණු ද ආහාර බහුල කිරීම ය. මස් හා මස් ආශ්රිත ආහාර නිෂ්පාදනය සුලභ හා බහුල කෙරිණි. හයිටි රටවාසීහු රාජ්‍ය පාලනයෙන් තොර වූ මේ ආහාරයෙහි දැඩි ව ලොල් වූ හ. මේ වන විට ගැහැනු සුවිශාල වට්ටක්කා ගෙඩි මෙන් ස්ථූලභාවයෙන් පෙළෙති. පිරිමිහු ද තරබාරු ව සිටිති. අඩි හයක් ව පමණ උස ව සිටි නිරෝගී ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක් සහිත හයිටිවාසීන්ගෙන් අති බහුතරයක් දියවැඩියාවෙන් ද හෘදරෝගවලින් ද අස්ථි දුර්වලතාවයෙන් ද පෙළෙති. කණගාටුවට තවත් කරුණක් නම් 90% කට අධික පිරිසක් ඒඩ්ස් රෝගීන් වීම ය. වයසින් අවුරුදු 100 කට ආසන්න කාලයක් දීර්ඝායුෂ වින්ද හයිටිවාසීන්ගේ අද ආයු කාලය අවුරුදු 45 ක් 50 ත් අතර වේ. නිරෝගී ජාතියකට සිදු වූ විපත. හිතුවක්කාර ජාතීන්ගෙන් සල්ලිකාර බලවත් ජාතීන් පලිගත් හැටි. මේ කී සියල්ල අපට දැනට ද ආගන්තුක නොවේ. මේ අතරවාරයේ ඇමෙරිකානු ගුවන්යානා පැය 24 පුරා ම එක් රාජකාරියක නිරත වේ. ඒ හයිටියේ පස් කපා විශේෂ ගුවන්යානා මගින් ඇමරිකාවේ ගොඩබෑම ය. ඒ පෙදෙස්වල විසූ හයිටි ස්වදේශික ජනතාව ඔවුන්ගේ ම කැමැත්තෙන් පලවා හැර උන්ට කන්ඩ බොන්ඩ දී මේ බිම පස් කැපීම සඳහා නිදහස් කොට ගෙන තිබේ. ඇමරිකාව හා හයිටිය අතර වූ ගිවිසුම “උඹලට කන්ඩ හා අපට කන්ද” යන්න විය යුතු ය. ඉන්තේරුවෙන් ම ඒ ගිවිසුම ඉට්කා නම් නොවන්නේ ම ය. උදේ සිට රෑ වන තුරු ද රෑ සිට එළිවන තරු ද ඇමරිකානුවෝ පස් කපති. ඒවා ඇමෙරිකාවට අදිති. හයිටිය සූරාගෙන කති. අපට ප්රජාතන්ත්රවාදය ද මානව හිමිකම් ද කියා දෙති. ඒවා අපේ රටේ හරියට වෙනවාදැයි චෙක් කරන්ඩ ද ඉඳ හිට එති. ඒවා හොඳ වැඩ යෑයි උන්ගේ නියෝජිතයින් වන අපේ උන් ද කියති. සාම සාධක හමුදාවෝ ස්වදේශිකයන්ගෙන් එම බිම සුවසේ කොල්ලකෑම සඳහා දිවා රෑ රැකවල් සපයති. සාමය සාධනය කරති. ඔවුනට හොඳ පඩි නඩි ලැබේ. හයිටිවාසීහු ඔවුනට උගන්වා ඇති පරිදි සංවර්ධනයේ අරුණැලි ද ප්‍රජාතන්ත්‍රවායේ ආශිර්වාදය ද බුක්ති විඳිති. ශ්‍රී ලංකාවේ සිද්ධ වෙමින් පවතින්නේ කුමක්දැයි දකින්නට මේ බඳු වූ පූර්වාදර්ශ ඉතා වටී. පැපුවා නිව්ගිනියාවේ හා ලයිබීරියාවේ තත්ත්වය පිළිබඳ ව අත්දැකීම් ඇත්තෝ ද ලියත්වා. [/SIZE][/B] [B][SIZE=3] මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි. __________________________________________ [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom