Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MCC හොඳයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා ඉදිරිපත් කර ඇති ප්‍රවාහන ව්‍යාපෘතියට විරුද්ධ නොවන බවත් ඒ සඳහා අදාළ ප්‍රධාන මුදලෙන් සියයට 70ක් වෙන්කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

පෙරේදා (07දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම ඇමෙරිකාවෙන් ලැබෙන සෑම දෙයකටම විරුද්ධවීමේ කුහකකමක් හෝ මෝඩ කමක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

"එම ගිවිසුම සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ඉතාම පැහැදිලියි. අප හැමදාමත් ඒක කිව්වා. ඒ තමයි MCC ගිවිසුම තුළ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. වැඩි මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට. එනම් 70%ක මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා. 30% අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා වෙන් වන්නේ.

ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා අපේ කිසිදු විරෝධතාවක් නැහැ. ඇමරිකාවෙන් එන හැම දෙයටම විරුද්ධ වන කුහකකමක් හෝ මෝඩ කමක් නැහැ. රටට හානියක් වන දේට විතරයි අප විරුද්ධ වෙන්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි ඉල්ලුවා ප්‍රවාහන ව්‍යාපෘතිය විතරක් කරමු කියලා.

නමුත් ඇමරිකාව කියනවා කරනවා නම් දෙකම කරමු එකක් විතරක් කරන්න අපට බැහැ කියලා. ඒකෙන්ම පේනවා ඇමරිකාව ප්‍රවාහන ව්‍යාපෘතියටත් සල්ලි දෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කර ගැනීමේ යටි අරමුණින් කියන එක.

ඇමෙරිකාව යෝජනා කරන ආකාරයේ සමස්තය කරන්න අප සූදානම් නැහැ. නමුත් ප්‍රවාහන ව්‍යාපෘතිය පමණක් කරන්න අපේ කිසිම විරෝදයකුත් නැහැ.

Q 70%ක් ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා වෙන් වෙනවා නම් ඉතිරි 30% සඳහා වෙනත් ව්‍යාපෘතියක් කිරීම සඳහා ඔබතුමන්ලා යෝජනාවක් ගෙන ආවේ නැද්ද ?

A ඇමරිකාව කියනවා නම් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කිරීම අත්‍යවශ්‍යයි අනිත් මුදලුත් ලබාදීම සඳහා කියලා අප වෙනත් ව්‍යාපෘතියක් යෝජනා කිරීමෙන් වැඩක් නැහැ.

Q ඔය යෝජනා දෙකම නැතුව යන්නට බැරිද ?

A ඒ අය දෙකම ඕනේ කියනවා නම් අප කියන්නේ මොකුත් එපා කියලයි. එය තමයි අපේ ස්ථාවරය. දෙනවා නම් ප්‍රවාහන ව්‍යාපෘතියේ අරමුදල් විතරක් දෙන්න. සතුටු සිතින් පින් දීලා බාරගන්නට අපි ලැහැස්තියි. නමුත් දෙකම කෙරෙන්නට ඕනෑ කියන ස්ථාවරයේ ඇමෙරිකාව ඉන්නවා නම්, මුකුත් එපා කියන ස්ථාවරයට අපට යන්න සිදු වෙනවා.

Q ඇමරිකාව කියන්නේ ප්‍රබල රටක්. මේ නිසා ඇමරිකාවත් තරහ කරගන්නට වෙයිද ?

A අප තරහ කර ගන්නේ නැහැ. අපි විකල්පයක් ඉදිරිපත් කර තියෙනවා. ඉතින් ඒ විකල්පය පිළිගන්නේ නැතුව මේකම ඕනේ කියනවා නම් අපට තේරුම් ගන්නට වෙනවා මෙහි යටි අරමුණක් තියෙනවා කියලා.

ඇමරිකාව පමණක් නොවෙයි සියලුම බලගතුයැයි සම්මත බටහිර රටවල් කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න එපා කියද්දී තමයි අප කොටි ත්‍රස්තවාදය පරාජය කරලා ඔබයි මමයි භුක්තිවිදින සාමය ලැබිලා තිබෙන්නේ. බටහිර රටවල් තරහවීමේ පිරිවැයක් තියෙනවා.

බටහිර රටවල් යාළු කරගෙන ඉන්නට පුළුවන්. හැබැයි අපේ රටේ සම්පත් ටික ඔවුන්ට දෙන්න වෙනවා. බෙදුම්වාදීන් ශක්තිමත් කරන්නට වෙනවා. අන්තවාදය දැක්කම අහක බලාගෙන ඉන්න වෙනවා.

එහෙම කරන එකද හොඳ බටහිර රටවල සිත් රිදිලා හරි අපේ රටේ ජනතාවගේ සිත් සනසන එකද හොඳ කියන ප්රශ්නය ජනතාව ඉදිරියේ තියෙද්දි, බටහිර සනසන සජිත් ප්‍රේමදාස මැතිතුමාව ලක්ෂ 13 කට වඩා වැඩියි ඡන්දයකින් පරාජය කරලා ජනතාව සනසන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කිරීමෙන් මේ රටේ ජනතාව කියලා තියෙනවා බටහිර අසතුටු වුණත් කමක් නැහැ අපව සතුටු කරලා තියන්න කියලා.

http://www.ada.lk/breaking_news/MCC-ගිවිසුමේ-ප්‍රවාහන-ව්‍යාපෘතියට-විරුද්ධ-නෑ---ගම්මන්පිල/11-355483

[QUOTE="pga, post: 25000518, member: 6180"] ඇමෙරිකා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා ඉදිරිපත් කර ඇති ප්‍රවාහන ව්‍යාපෘතියට විරුද්ධ නොවන බවත් ඒ සඳහා අදාළ ප්‍රධාන මුදලෙන් සියයට 70ක් වෙන්කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය. පෙරේදා (07දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම ඇමෙරිකාවෙන් ලැබෙන සෑම දෙයකටම විරුද්ධවීමේ කුහකකමක් හෝ මෝඩ කමක් නොමැති බවත් ඔහු සඳහන් කළේය. "එම ගිවිසුම සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ඉතාම පැහැදිලියි. අප හැමදාමත් ඒක කිව්වා. ඒ තමයි MCC ගිවිසුම තුළ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. වැඩි මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට. එනම් 70%ක මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා. 30% අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා වෙන් වන්නේ. ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා අපේ කිසිදු විරෝධතාවක් නැහැ. ඇමරිකාවෙන් එන හැම දෙයටම විරුද්ධ වන කුහකකමක් හෝ මෝඩ කමක් නැහැ. රටට හානියක් වන දේට විතරයි අප විරුද්ධ වෙන්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි ඉල්ලුවා ප්‍රවාහන ව්‍යාපෘතිය විතරක් කරමු කියලා. නමුත් ඇමරිකාව කියනවා කරනවා නම් දෙකම කරමු එකක් විතරක් කරන්න අපට බැහැ කියලා. ඒකෙන්ම පේනවා ඇමරිකාව ප්‍රවාහන ව්‍යාපෘතියටත් සල්ලි දෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කර ගැනීමේ යටි අරමුණින් කියන එක. ඇමෙරිකාව යෝජනා කරන ආකාරයේ සමස්තය කරන්න අප සූදානම් නැහැ. නමුත් ප්‍රවාහන ව්‍යාපෘතිය පමණක් කරන්න අපේ කිසිම විරෝදයකුත් නැහැ. Q 70%ක් ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා වෙන් වෙනවා නම් ඉතිරි 30% සඳහා වෙනත් ව්‍යාපෘතියක් කිරීම සඳහා ඔබතුමන්ලා යෝජනාවක් ගෙන ආවේ නැද්ද ? A ඇමරිකාව කියනවා නම් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කිරීම අත්‍යවශ්‍යයි අනිත් මුදලුත් ලබාදීම සඳහා කියලා අප වෙනත් ව්‍යාපෘතියක් යෝජනා කිරීමෙන් වැඩක් නැහැ. Q ඔය යෝජනා දෙකම නැතුව යන්නට බැරිද ? A ඒ අය දෙකම ඕනේ කියනවා නම් අප කියන්නේ මොකුත් එපා කියලයි. එය තමයි අපේ ස්ථාවරය. දෙනවා නම් ප්‍රවාහන ව්‍යාපෘතියේ අරමුදල් විතරක් දෙන්න. සතුටු සිතින් පින් දීලා බාරගන්නට අපි ලැහැස්තියි. නමුත් දෙකම කෙරෙන්නට ඕනෑ කියන ස්ථාවරයේ ඇමෙරිකාව ඉන්නවා නම්, මුකුත් එපා කියන ස්ථාවරයට අපට යන්න සිදු වෙනවා. Q ඇමරිකාව කියන්නේ ප්‍රබල රටක්. මේ නිසා ඇමරිකාවත් තරහ කරගන්නට වෙයිද ? A අප තරහ කර ගන්නේ නැහැ. අපි විකල්පයක් ඉදිරිපත් කර තියෙනවා. ඉතින් ඒ විකල්පය පිළිගන්නේ නැතුව මේකම ඕනේ කියනවා නම් අපට තේරුම් ගන්නට වෙනවා මෙහි යටි අරමුණක් තියෙනවා කියලා. ඇමරිකාව පමණක් නොවෙයි සියලුම බලගතුයැයි සම්මත බටහිර රටවල් කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න එපා කියද්දී තමයි අප කොටි ත්‍රස්තවාදය පරාජය කරලා ඔබයි මමයි භුක්තිවිදින සාමය ලැබිලා තිබෙන්නේ. බටහිර රටවල් තරහවීමේ පිරිවැයක් තියෙනවා. බටහිර රටවල් යාළු කරගෙන ඉන්නට පුළුවන්. හැබැයි අපේ රටේ සම්පත් ටික ඔවුන්ට දෙන්න වෙනවා. බෙදුම්වාදීන් ශක්තිමත් කරන්නට වෙනවා. අන්තවාදය දැක්කම අහක බලාගෙන ඉන්න වෙනවා. එහෙම කරන එකද හොඳ බටහිර රටවල සිත් රිදිලා හරි අපේ රටේ ජනතාවගේ සිත් සනසන එකද හොඳ කියන ප්රශ්නය ජනතාව ඉදිරියේ තියෙද්දි, බටහිර සනසන සජිත් ප්‍රේමදාස මැතිතුමාව ලක්ෂ 13 කට වඩා වැඩියි ඡන්දයකින් පරාජය කරලා ජනතාව සනසන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කිරීමෙන් මේ රටේ ජනතාව කියලා තියෙනවා බටහිර අසතුටු වුණත් කමක් නැහැ අපව සතුටු කරලා තියන්න කියලා. [url]http://www.ada.lk/breaking_news/MCC-%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%B1%E0%B7%91---%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD/11-355483[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom