Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mcn pregnant seen ekak plz help me plzz
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොම්බර 1. අවුරුදු 17 කෙල්ලෙක් එක්ක උබ රූම් ගිහින් එකිත් එක්ක ලිංගිකව එකතු වෙලා උබ වැරදි වැඩක් කලේ. උබ දැන් ඔය ගෙවන හැම තප්පරේම හිතෙන් විදවන්නේ ඒ කරපු වැරැද්ද. පොඩ්ඩක් හිතපන් අවුරුදු 17දී කෙල්ලෙක්ගේ virginity එක නැති වෙනවා කියන්නේ අවුරුදු 25 වෙද්දී ඒකිගේ ගන්න දෙයක් තියෙනවද. හැමදාම උබ එකිත් එක්ක ඉදිවී එකී marry කරාවි කියලා කාටවත් කියන්න බෑනේ.

නොම්බර 2. කසාද බැදපු couples නුත් ළමයෙක් හදන්න ඕනි උනාම සැහෙන්න කාලයක් එකට ට්‍රය් කරනවා. මාස ගණන්. සමහර couples වලට අවුරුද්දක් unprotected sex ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ. කොහොමත් fertility period එකේදී ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන්නේ පොඩි වින්ඩොව් එකක් පැය 24 - 48 අතර කාලයක් .ඉතින් උබ පොස්ටිනොර් දුන්නා නම් එක පාරක් එකතු වෙලා ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන්නේ බොහොමත්ම අඩු ප්රවනතාවයක්.

නොම්බර 3. එත් ප්‍රෙග්නන්ට් වෙනවා කියන්නේ ඒ යකා මේ ලෝකෙට ඉපදෙන්නම ඉන්න එකෙක්. අනාගත ලෝක ඉතියාසයේ වැදගත් චරිතයක් වෙන්නත් පුළුවන්  එක නිසා උබ හිත හය්ය කරගෙන අනාගතේට මුහුණ දෙන එක ගැන හිතන්න. උබ දැන් degree එකක් කරනවනේ. තව අවුරුදු දෙහෙකින් තුනකින් ජොබ් එකක් කරන්න පුළුවන්. වෙන අයට නැති කට්ටක් උබට කන්න වෙනවා. එත් කෙල්ලගෙයි උබෙයි දරුවගෙයි ජිවිත ගොඩ නගන්න උබට පුළුවන්. abortion දේවල් ගැන නම් හිතන්න එපා. මොකද තාවකාලික ප්රශ්නය විසදුවට ජිවිතේ හැමදාම ඒ කරපු දේ උබේ හිතේ haunt වෙලා තියේවි. උබට පස්සේ කලෙක කසාද බැන්දත් සතුටින් ජිවත් වෙන්න බැරි වේවි.

නොම්බර 4. ඔය වගේ ප්‍රස්නයක වෙච්ච ලෝකයේ පලවෙනි කෙනා උබ නෙමෙයි. එහෙම හදිස්සියේ කසාද බැදලා ජිවිත ගොඩ නගා ගත්ත මිනිස්සු ඉන්නවා. උබ කරපු වැඩේට වගකීම ගනින්. නියම පිරිමියෙක් කරන්න ඕනි දේ කරපන්.

[QUOTE="gnome, post: 21514023, member: 476712"] [SIZE="4"][COLOR="Green"][COLOR="Red"]නොම්බර 1. [/COLOR]අවුරුදු 17 කෙල්ලෙක් එක්ක උබ රූම් ගිහින් එකිත් එක්ක ලිංගිකව එකතු වෙලා උබ වැරදි වැඩක් කලේ. උබ දැන් ඔය ගෙවන හැම තප්පරේම හිතෙන් විදවන්නේ ඒ කරපු වැරැද්ද. පොඩ්ඩක් හිතපන් අවුරුදු 17දී කෙල්ලෙක්ගේ virginity එක නැති වෙනවා කියන්නේ අවුරුදු 25 වෙද්දී ඒකිගේ ගන්න දෙයක් තියෙනවද. හැමදාම උබ එකිත් එක්ක ඉදිවී එකී marry කරාවි කියලා කාටවත් කියන්න බෑනේ. [COLOR="red"]නොම්බර 2.[/COLOR] කසාද බැදපු couples නුත් ළමයෙක් හදන්න ඕනි උනාම සැහෙන්න කාලයක් එකට ට්‍රය් කරනවා. මාස ගණන්. සමහර couples වලට අවුරුද්දක් unprotected sex ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ. කොහොමත් fertility period එකේදී ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන්නේ පොඩි වින්ඩොව් එකක් පැය 24 - 48 අතර කාලයක් .ඉතින් උබ පොස්ටිනොර් දුන්නා නම් එක පාරක් එකතු වෙලා ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන්නේ බොහොමත්ම අඩු ප්රවනතාවයක්. [COLOR="red"]නොම්බර 3.[/COLOR] එත් ප්‍රෙග්නන්ට් වෙනවා කියන්නේ ඒ යකා මේ ලෝකෙට ඉපදෙන්නම ඉන්න එකෙක්. අනාගත ලෝක ඉතියාසයේ වැදගත් චරිතයක් වෙන්නත් පුළුවන් :P එක නිසා උබ හිත හය්ය කරගෙන අනාගතේට මුහුණ දෙන එක ගැන හිතන්න. උබ දැන් degree එකක් කරනවනේ. තව අවුරුදු දෙහෙකින් තුනකින් ජොබ් එකක් කරන්න පුළුවන්. වෙන අයට නැති කට්ටක් උබට කන්න වෙනවා. එත් කෙල්ලගෙයි උබෙයි දරුවගෙයි ජිවිත ගොඩ නගන්න උබට පුළුවන්. abortion දේවල් ගැන නම් හිතන්න එපා. මොකද තාවකාලික ප්රශ්නය විසදුවට ජිවිතේ හැමදාම ඒ කරපු දේ උබේ හිතේ haunt වෙලා තියේවි. උබට පස්සේ කලෙක කසාද බැන්දත් සතුටින් ජිවත් වෙන්න බැරි වේවි. [COLOR="red"]නොම්බර 4[/COLOR]. ඔය වගේ ප්‍රස්නයක වෙච්ච ලෝකයේ පලවෙනි කෙනා උබ නෙමෙයි. එහෙම හදිස්සියේ කසාද බැදලා ජිවිත ගොඩ නගා ගත්ත මිනිස්සු ඉන්නවා. උබ කරපු වැඩේට වගකීම ගනින්. නියම පිරිමියෙක් කරන්න ඕනි දේ කරපන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom