Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
MD Delwar IqOption Kings Stratergy Discussion Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Advice & Risk Warn

ක්ෂණිකව සල්ලි හොයන්න හිතන් ඉන්න අය මේ strategy ඒක ෆ්ල්ලොව් කරන්න එපා. මේක හොදට practice කරලා ඉගන ගැන කරන්න ඕන දෙයක්

IqOption

[FONT=&quot]මම [/FONT]binary option trading [FONT=&quot]ගැන කතා කරන්න යන්නේ නෑ. මොකද එළකිරි එකේ ගොඩක් මේක ගැන ත්රෙඅඩ් තියනවා. පොඩ්ඩක් හොයලබලන්න.[/FONT]

[FONT=&quot]ගොඩක් අයට තියන ප්රශ්න කීපයක් තමයි මේ[/FONT]

Binary Option [FONT=&quot]කියන්නේ සූදුවක් ද [/FONT]?

[FONT=&quot]ජීවිතේ[/FONT] [FONT=&quot]හැම දෙයක්ම සල්ලි පස්සේ දුවනකොට හැම දේම සූදුවක් තමයි. හැබැයි මේක සූදුවක්[/FONT] [FONT=&quot]නෙමෙයි හරියට කරනවානම්. මොකද මේකත් ඇවිල්ල [/FONT]forex trading [FONT=&quot]වලම කොටසක්.[/FONT] [FONT=&quot]සුලුකලයක් තුල (අඩුම විනාඩියක් තුල) කොටස් වෙළද පොලේ මුදල්වර්ගවල මිල ඉහල[/FONT] [FONT=&quot]පහල යනකොට අපි ගාව තියන වත්කම් වික්නීම හා මිලදී ගැනීම තුලින් ලාබයක් ඉපයීම[/FONT] [FONT=&quot]තමයි මේකේ මූලික සිද්දන්තය.[/FONT]

Iqoption [FONT=&quot]වංචාකාරී සමාගක්ද[/FONT]?

[FONT=&quot]ගොඩක් ය[/FONT] [FONT=&quot]මෙහෙම කියනවා. නමුත් මගේ අත්දැකීම සහ කියවල තියන දේවල් එක්ක මේක බොරු. ඔයා[/FONT] [FONT=&quot]හරියට ඇත්ත විස්තර [/FONT]details [FONT=&quot]දාල [/FONT]account [FONT=&quot]ඒක [/FONT]verify [FONT=&quot]කරගත්තොත් කිසිම අවුලක්[/FONT] [FONT=&quot]නෑ. ( මේ කියන්නේ මගේ අත්දැකීම අනුව. ඔයාලට උන වංචා තියනවනම් කියන්න[/FONT] [FONT=&quot]දැනුවත් වෙන්න)[/FONT]

[FONT=&quot]හැබැයි ඒක දෙයක් තියනවා. [/FONT]IqOption [FONT=&quot]කියන්නේ දැනට තියන[/FONT] [FONT=&quot]හොදම [/FONT]company [FONT=&quot]ඒක නෙමෙයි. මෙයාලට වඩා හොද ඒවා තිබ්බත් මෙය්යල තමයි අඩුම[/FONT] [FONT=&quot]ගානක් ([/FONT]$20) invest [FONT=&quot]කරලා අපිට [/FONT]business [FONT=&quot]කරනන් දෙන හොදම ආයතනය.[/FONT]

Iqoption platform(software) [FONT=&quot]එකේ [/FONT]bugs [FONT=&quot]තියනවා[/FONT]?

[FONT=&quot]මගේ අත්දැකීම අනුව පොඩි පොඩි අවුල් තිබ්බත් [/FONT]95% [FONT=&quot]ක්ම ස්ථාවරයි.[/FONT]

[FONT=&quot]හැබැයි[/FONT] [FONT=&quot]ගොඩක් අයට තියන අවුල තමයි [/FONT]order [FONT=&quot]ඒක [/FONT]place [FONT=&quot]කරන වෙලාවේ නෙමෙයි තප්පර [/FONT]2-3 [FONT=&quot]කට[/FONT] [FONT=&quot]පස්සෙයි [/FONT]order place [FONT=&quot]වෙන්නේ. (ඔය සල්ලි වලට සිග්නල් විකුණන එවුන්ට තියන සරලම නිදහසට කාරණය මේක තමයි. මේ ගැන මම පස්සේ කතා කරන්නම් )[/FONT]

[FONT=&quot]ඔව් මේක ඇත්ත. මේකට හේතු කීපයක්ම බලපානවා. මම[/FONT] [FONT=&quot]මේ ගැන [/FONT]iQoption tec Assistent [FONT=&quot]කෙනෙක් එක්ක කතා කළා මීට මාස ගානකට කලින්.[/FONT] [FONT=&quot]බුවා කියන්නේ ගොඩක් වෙලාවට අපේ [/FONT]net connection [FONT=&quot]එකේ [/FONT]ping [FONT=&quot]ඒක නිසා තමයි ඒක[/FONT] [FONT=&quot]වෙන්නේ කියල. අඩු [/FONT]ping [FONT=&quot]එකක් තියනවනම් හරිම වෙලාවට [/FONT][FONT=&quot]order place [/FONT][FONT=&quot]කරන්න පුළුවන්. [/FONT]

[FONT=&quot]අනික් කාරණයනම් ඇත්තටම [/FONT]iqoption server load [FONT=&quot]ඒක නිසා කියල තමයි බුවා කිව්වේ. [/FONT]So [FONT=&quot]ඒක ඉතින් අපිට control කරන්න බෑ නේ. [/FONT]

[FONT=&quot]ඔන්න ඕව තමයි මුලික ප්රශ්න. ඒ නිසා මේවා ගැන හොදට දැනුවත් වෙන්න [/FONT]internet [FONT=&quot]එකේ තියන [/FONT]articles, forums, groups [FONT=&quot]වල දේවල් හොදට කියවන්න ෆෝල්ලොව් කරන්න[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]දැන් මෙච්චර වෙලා කිව්වේ වල්පල් නේ .... දැන් හැරෙමු [/FONT]thread [FONT=&quot]එකේ [/FONT]title [FONT=&quot]ඒක දිහාවට.[/FONT]

King Md Delwar / MD Delwar Stratergy

Iqoption [FONT=&quot]ගැන ඉගන ගන්න ගොඩක් දෙනෙක් හොයන [/FONT]trading stratergy [FONT=&quot]එකක් තමයි මේක. මේක තමයි මම ටෙස්ට් කරපු [/FONT]stratergies [FONT=&quot]වලින් වැඩිම 90%-95% [/FONT]wining rate [FONT=&quot]එකක් තියන [/FONT]stratergy [FONT=&quot]ඒක. මේක හිතන ටරම් අමාරු නෑ. [/FONT]

[FONT=&quot]සමහර විට මීට වඩා සාර්ථක ඒවා ඇති. එහෙම තියනවනම් අපිත් එක්ක බෙදාගන්න.[/FONT]

[FONT=&quot]කවුද [/FONT]MD Delwar. [FONT=&quot]සහ මොකක්ද [/FONT]kings stratergy [FONT=&quot]ඒක?[/FONT]

[FONT=&quot]ඇත්තම කිව්වොත් බුවා බංගලියෙක්. දැන් පදිංචිය [/FONT]UK [FONT=&quot]වල. මේක මිනිහ හොයාගත්ත ක්රමයක් . ඇත්තටම පට්ට [/FONT]sucess and helpfull person [FONT=&quot]කෙනෙක්. පොඩි [/FONT]show off [FONT=&quot]එකකුත් නතුවාම් නෙමෙයි. හැබැයි ඕනෑම දෙයක් [/FONT]iqoption [FONT=&quot]ගැන ඇහුවොත් [/FONT]FB [FONT=&quot]එකේ හෙල්ප් කාරනාව. ඉස්සර මිනිහ මේ [/FONT]stratergy [FONT=&quot]ඒක ගැන කියල දුන්නේ මිනිහගේම [/FONT]PVt [FONT=&quot]ග්රොඋප් එකකින්. [/FONT]YouTubevideo [FONT=&quot]උනත් තිබ්බේ [/FONT]PVT [FONT=&quot]කරලා. සෝ ඒ නිසා හැම කෙනාටම මේක ගැන ඉගන ගත්තට ප්රශ්න අහන්න එහෙම [/FONT]chance [FONT=&quot]ඒක අඩුයි. නමුත් මේ පශුගිය සතියේ ඉදලා බුවා ඔක්කොම [/FONT]videos [FONT=&quot]හැමෝටම බෙදල දෙන්න පටන් ගත්ත. [/FONT]

[FONT=&quot]මේ ලින්ක් එකෙන් ඔයාලට ඒ දැනට ඇවිලාල් තියන ඔක්කොම [/FONT]video [FONT=&quot]ටික [/FONT]download [FONT=&quot]කරගන්න. මේක මගේ [/FONT]link [FONT=&quot]එකක් නෙමෙයි. [/FONT]Offcial Delwar [FONT=&quot]ම [/FONT]Upload [FONT=&quot]කරපු [/FONT]link [FONT=&quot]එකක් .සෝ ඒ නිසා [/FONT]Report [FONT=&quot]කරත් මට අවුලක් නෑ

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඒ වගේම මේ [/FONT]Youtube chanel [FONT=&quot]එකට [/FONT]subscribe [FONT=&quot]වෙලා ඉස්සරහට එන්න තියන [/FONT]videos [FONT=&quot]ගැනත් [/FONT]follow [FONT=&quot]කරන්න [/FONT]

[FONT=&quot]මුලින්ම මේ [/FONT]video [FONT=&quot]ටික බලන්නකෝ. ඊලග පොස්ට් වලින් මගේ දැනුමේ හැටියට මම [/FONT]strategy [FONT=&quot]එක කියල දෙන්නම්. හැබැයි මම මේකට [/FONT]pro [FONT=&quot]කෙනෙක් නෙමෙයි. මම කියල දෙන්නේ මගේ දැනුමේ හැටියට. [/FONT]

[FONT=&quot]පසු සටහන

[/FONT]

[FONT=&quot]

මම දැක්ක සිග්නල් සෙල් කරන කෙනෙක් [/FONT]Rs.5000[FONT=&quot]ක් මාසෙකට අරගෙන සිග්නල් දෙනවා. මම මේකෙන් කියන්නේ නෑ සිග්නල් කියන ඒක වැරදි කියල. නමුත් මෙහෙම දෙයක් තියනවා. මේකේ ඇත්තටම පට්ට අවුල්. මොකද මම මෙතනින් ඉස්සරහට කියන ඒක දන්නේ [/FONT]iqOption use [FONT=&quot] කරලා තියන අයයි. මතකද මම කලින් කිව්වා [/FONT]iqotion platform [FONT=&quot]එකේ [/FONT]Order Place [FONT=&quot]කරනකොට [/FONT]dilay [FONT=&quot]වෙන අවුලක් තියනවා කියල. මෙන්න මේකයි සිද්දිය. හිතන්න ඔය සිග්නල් දෙන කෙනා කියනවා ඊලග විනාඩි දෙක තුල [/FONT]USD/EUR [FONT=&quot]ඉහල යනවා 0.1234 දී [/FONT]order [FONT=&quot]ඒක [/FONT]place[FONT=&quot] කරන්න කියල. ඔයත් දත කට මැදගෙන 0.1234 දී [/FONT]call option [FONT=&quot]ඒක ඔබනවා. නමුත් ඔයාල දන්නවා හොදට [/FONT]market [FONT=&quot]එකේ [/FONT]customers [FONT=&quot]ලා ඉන්නකොට තප්පරෙන් [/FONT]market[FONT=&quot] එක උපරිම උඩ පහල යන්න පුළුවන් බව. හිතන්න ඔය දත කට මැදගෙන 0.1234 දී [/FONT]call option [FONT=&quot]එක [/FONT]press [FONT=&quot]කරත් අර මම කිව්වා තප්පර 2-3 [/FONT]delay [FONT=&quot]ඒක නිසා ඔයාගේ [/FONT]order [FONT=&quot]ඒක [/FONT]place [FONT=&quot]වෙන්නේ 0.1239 දී. විනාඩිය ඉවර වෙනකොට මර්කෙට් ඒක [/FONT]close [FONT=&quot]වෙන්නේ 0.1237 දී . බඩු පැකට් නේද ? ඔයා ලොස්. ඔයා ඕක [/FONT]signal [FONT=&quot]දෙන එක්කෙනාට කිව්වහම එයා කියාවි ඔයා මම කිව්වා තැනේදී නෙමෙයි [/FONT]order place [FONT=&quot]කරලා තියෙන්නේ මම කිව්වා තැනදී කරානම් ඔයා දිනුම් කියලා. එයා හරි එයා කිව්ව තැනදී කරානම් හරි. එකයි මම කියන්නේ ටමන් දැනුම හද ගත්තනම් ඒ වගේ අනික් අයගේ පිට යැපෙන්න ඕන නෑ කියල. මේක මගේ අදහසක් විතරයි. කාටවත් බඩේ පාර ගහන්නවත් කපන්නවත් ඕන නෑ. කරලම බලන්න. [/FONT]

[QUOTE="foundation one, post: 21776974, member: 407457"] [CENTER] [SIZE=3][COLOR=Red][B]Advice & Risk Warn ක්ෂණිකව සල්ලි හොයන්න හිතන් ඉන්න අය මේ strategy ඒක ෆ්ල්ලොව් කරන්න එපා. මේක හොදට practice කරලා ඉගන ගැන කරන්න ඕන දෙයක්[/B][/COLOR] [/SIZE] [B][SIZE=3] [/SIZE][/B] [IMG]http://i.imgur.com/sGYHHpl.jpg?1[/IMG] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3]IqOption [/SIZE][/B][SIZE=3][FONT="]මම [/FONT]binary option trading [FONT="]ගැන කතා කරන්න යන්නේ නෑ. මොකද එළකිරි එකේ ගොඩක් මේක ගැන ත්රෙඅඩ් තියනවා. පොඩ්ඩක් හොයලබලන්න.[/FONT][/SIZE][B][SIZE=3] [/SIZE][/B][SIZE=3][FONT="]ගොඩක් අයට තියන ප්රශ්න කීපයක් තමයි මේ[/FONT][/SIZE][B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3]Binary Option [FONT="]කියන්නේ සූදුවක් ද [/FONT]? [/SIZE][/B][SIZE=3][FONT="]ජීවිතේ[/FONT] [FONT="]හැම දෙයක්ම සල්ලි පස්සේ දුවනකොට හැම දේම සූදුවක් තමයි. හැබැයි මේක සූදුවක්[/FONT] [FONT="]නෙමෙයි හරියට කරනවානම්. මොකද මේකත් ඇවිල්ල [/FONT]forex trading [FONT="]වලම කොටසක්.[/FONT] [FONT="]සුලුකලයක් තුල (අඩුම විනාඩියක් තුල) කොටස් වෙළද පොලේ මුදල්වර්ගවල මිල ඉහල[/FONT] [FONT="]පහල යනකොට අපි ගාව තියන වත්කම් වික්නීම හා මිලදී ගැනීම තුලින් ලාබයක් ඉපයීම[/FONT] [FONT="]තමයි මේකේ මූලික සිද්දන්තය.[/FONT][/SIZE][B][SIZE=3] Iqoption [FONT="]වංචාකාරී සමාගක්ද[/FONT]?[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [SIZE=3][FONT="]ගොඩක් ය[/FONT] [FONT="]මෙහෙම කියනවා. නමුත් මගේ අත්දැකීම සහ කියවල තියන දේවල් එක්ක මේක බොරු. ඔයා[/FONT] [FONT="]හරියට ඇත්ත විස්තර [/FONT]details [FONT="]දාල [/FONT]account [FONT="]ඒක [/FONT]verify [FONT="]කරගත්තොත් කිසිම අවුලක්[/FONT] [FONT="]නෑ. ( මේ කියන්නේ මගේ අත්දැකීම අනුව. ඔයාලට උන වංචා තියනවනම් කියන්න[/FONT] [FONT="]දැනුවත් වෙන්න)[/FONT][/SIZE][B][SIZE=3] [FONT="]හැබැයි ඒක දෙයක් තියනවා. [/FONT]IqOption [FONT="]කියන්නේ දැනට තියන[/FONT] [FONT="]හොදම [/FONT]company [FONT="]ඒක නෙමෙයි. මෙයාලට වඩා හොද ඒවා තිබ්බත් මෙය්යල තමයි අඩුම[/FONT] [FONT="]ගානක් ([/FONT]$20) invest [FONT="]කරලා අපිට [/FONT]business [FONT="]කරනන් දෙන හොදම ආයතනය.[/FONT] [/SIZE][/B] [B][SIZE=3]Iqoption platform(software) [FONT="]එකේ [/FONT]bugs [FONT="]තියනවා[/FONT]? [/SIZE][/B][SIZE=3][FONT="]මගේ අත්දැකීම අනුව පොඩි පොඩි අවුල් තිබ්බත් [/FONT]95% [FONT="]ක්ම ස්ථාවරයි.[/FONT] [/SIZE] [SIZE=3] [FONT="]හැබැයි[/FONT] [FONT="]ගොඩක් අයට තියන අවුල තමයි [/FONT]order [FONT="]ඒක [/FONT]place [FONT="]කරන වෙලාවේ නෙමෙයි තප්පර [/FONT]2-3 [FONT="]කට[/FONT] [FONT="]පස්සෙයි [/FONT]order place [FONT="]වෙන්නේ. (ඔය සල්ලි වලට සිග්නල් විකුණන එවුන්ට තියන සරලම නිදහසට කාරණය මේක තමයි. මේ ගැන මම පස්සේ කතා කරන්නම් )[/FONT][/SIZE] [SIZE=3][FONT="]ඔව් මේක ඇත්ත. මේකට හේතු කීපයක්ම බලපානවා. මම[/FONT] [FONT="]මේ ගැන [/FONT]iQoption tec Assistent [FONT="]කෙනෙක් එක්ක කතා කළා මීට මාස ගානකට කලින්.[/FONT] [FONT="]බුවා කියන්නේ ගොඩක් වෙලාවට අපේ [/FONT]net connection [FONT="]එකේ [/FONT]ping [FONT="]ඒක නිසා තමයි ඒක[/FONT] [FONT="]වෙන්නේ කියල. අඩු [/FONT]ping [FONT="]එකක් තියනවනම් හරිම වෙලාවට [/FONT][FONT="]order place [/FONT][FONT="]කරන්න පුළුවන්. [/FONT] [/SIZE] [SIZE=3][FONT="]අනික් කාරණයනම් ඇත්තටම [/FONT]iqoption server load [FONT="]ඒක නිසා කියල තමයි බුවා කිව්වේ. [/FONT]So [FONT="]ඒක ඉතින් අපිට control කරන්න බෑ නේ. [/FONT][/SIZE] [SIZE=3][FONT="]ඔන්න ඕව තමයි මුලික ප්රශ්න. ඒ නිසා මේවා ගැන හොදට දැනුවත් වෙන්න [/FONT]internet [FONT="]එකේ තියන [/FONT]articles, forums, groups [FONT="]වල දේවල් හොදට කියවන්න ෆෝල්ලොව් කරන්න[/FONT][/SIZE][B][SIZE=3][FONT="].[/FONT][/SIZE][/B] [B][SIZE=3][FONT="]දැන් මෙච්චර වෙලා කිව්වේ වල්පල් නේ .... දැන් හැරෙමු [/FONT]thread [FONT="]එකේ [/FONT]title [FONT="]ඒක දිහාවට.[/FONT][/SIZE][/B] [B][SIZE=3] [SIZE=4][COLOR=DarkRed]King Md Delwar / MD Delwar Stratergy [/COLOR][/SIZE][/SIZE][/B] [B][SIZE=3][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/SIZE][/B] [IMG]https://yt3.ggpht.com/-3DD1ud3akvE/AAAAAAAAAAI/AAAAAAAAAAA/IhSftYniKgA/s240-c-k-no-mo-rj-c0xffffff/photo.jpg[/IMG] [SIZE=3]Iqoption [FONT="]ගැන ඉගන ගන්න ගොඩක් දෙනෙක් හොයන [/FONT]trading stratergy [FONT="]එකක් තමයි මේක. මේක තමයි මම ටෙස්ට් කරපු [/FONT]stratergies [FONT="]වලින් වැඩිම 90%-95% [/FONT]wining rate [FONT="]එකක් තියන [/FONT]stratergy [FONT="]ඒක. මේක හිතන ටරම් අමාරු නෑ. [/FONT][/SIZE] [SIZE=3][FONT="]සමහර විට මීට වඩා සාර්ථක ඒවා ඇති. එහෙම තියනවනම් අපිත් එක්ක බෙදාගන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT="]කවුද [/FONT]MD Delwar. [FONT="]සහ මොකක්ද [/FONT]kings stratergy [FONT="]ඒක?[/FONT][/SIZE] [SIZE=3][FONT="]ඇත්තම කිව්වොත් බුවා බංගලියෙක්. දැන් පදිංචිය [/FONT]UK [FONT="]වල. මේක මිනිහ හොයාගත්ත ක්රමයක් . ඇත්තටම පට්ට [/FONT]sucess and helpfull person [FONT="]කෙනෙක්. පොඩි [/FONT]show off [FONT="]එකකුත් නතුවාම් නෙමෙයි. හැබැයි ඕනෑම දෙයක් [/FONT]iqoption [FONT="]ගැන ඇහුවොත් [/FONT]FB [FONT="]එකේ හෙල්ප් කාරනාව. ඉස්සර මිනිහ මේ [/FONT]stratergy [FONT="]ඒක ගැන කියල දුන්නේ මිනිහගේම [/FONT]PVt [FONT="]ග්රොඋප් එකකින්. [/FONT]YouTubevideo [FONT="]උනත් තිබ්බේ [/FONT]PVT [FONT="]කරලා. සෝ ඒ නිසා හැම කෙනාටම මේක ගැන ඉගන ගත්තට ප්රශ්න අහන්න එහෙම [/FONT]chance [FONT="]ඒක අඩුයි. නමුත් මේ පශුගිය සතියේ ඉදලා බුවා ඔක්කොම [/FONT]videos [FONT="]හැමෝටම බෙදල දෙන්න පටන් ගත්ත. [/FONT][/SIZE] [SIZE=3][FONT="]මේ ලින්ක් එකෙන් ඔයාලට ඒ දැනට ඇවිලාල් තියන ඔක්කොම [/FONT]video [FONT="]ටික [/FONT]download [FONT="]කරගන්න. මේක මගේ [/FONT]link [FONT="]එකක් නෙමෙයි. [/FONT]Offcial Delwar [FONT="]ම [/FONT]Upload [FONT="]කරපු [/FONT]link [FONT="]එකක් .සෝ ඒ නිසා [/FONT]Report [FONT="]කරත් මට අවුලක් නෑ [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [URL="https://mega.nz/#!GAVzAIoJ!9YM9eY9futSIiM5Dp3r2481f9R4EIggNn3CZwIzQFu4"][IMG]https://1.bp.blogspot.com/-8jCh61eqdww/VUOX6eFVcKI/AAAAAAAABAI/Ck8bRfQPqzM/s1600/BUTTON1.png[/IMG][/URL] [SIZE=3][FONT="]ඒ වගේම මේ [/FONT]Youtube chanel [FONT="]එකට [/FONT]subscribe [FONT="]වෙලා ඉස්සරහට එන්න තියන [/FONT]videos [FONT="]ගැනත් [/FONT]follow [FONT="]කරන්න [/FONT][/SIZE] [URL="https://www.youtube.com/channel/UCn_JjP5V7KDLVfBeODygdzA/feed"][IMG]http://i.imgur.com/fZmErFs.png?1[/IMG][/URL] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]මුලින්ම මේ [/FONT]video [FONT="]ටික බලන්නකෝ. ඊලග පොස්ට් වලින් මගේ දැනුමේ හැටියට මම [/FONT]strategy [FONT="]එක කියල දෙන්නම්. හැබැයි මම මේකට [/FONT]pro [FONT="]කෙනෙක් නෙමෙයි. මම කියල දෙන්නේ මගේ දැනුමේ හැටියට. [/FONT][/SIZE] [/CENTER] [B][SIZE=3][FONT="][U]පසු සටහන [/U][/FONT][/SIZE][/B] [B][SIZE=3][FONT="][SIZE=2] මම දැක්ක සිග්නල් සෙල් කරන කෙනෙක් [/SIZE][/FONT][SIZE=2]Rs.5000[FONT="]ක් මාසෙකට අරගෙන සිග්නල් දෙනවා. මම මේකෙන් කියන්නේ නෑ සිග්නල් කියන ඒක වැරදි කියල. නමුත් මෙහෙම දෙයක් තියනවා. මේකේ ඇත්තටම පට්ට අවුල්. මොකද මම මෙතනින් ඉස්සරහට කියන ඒක දන්නේ [/FONT]iqOption use [FONT="] කරලා තියන අයයි. මතකද මම කලින් කිව්වා [/FONT]iqotion platform [FONT="]එකේ [/FONT]Order Place [FONT="]කරනකොට [/FONT]dilay [FONT="]වෙන අවුලක් තියනවා කියල. මෙන්න මේකයි සිද්දිය. හිතන්න ඔය සිග්නල් දෙන කෙනා කියනවා ඊලග විනාඩි දෙක තුල [/FONT]USD/EUR [FONT="]ඉහල යනවා 0.1234 දී [/FONT]order [FONT="]ඒක [/FONT]place[FONT="] කරන්න කියල. ඔයත් දත කට මැදගෙන 0.1234 දී [/FONT]call option [FONT="]ඒක ඔබනවා. නමුත් ඔයාල දන්නවා හොදට [/FONT]market [FONT="]එකේ [/FONT]customers [FONT="]ලා ඉන්නකොට තප්පරෙන් [/FONT]market[FONT="] එක උපරිම උඩ පහල යන්න පුළුවන් බව. හිතන්න ඔය දත කට මැදගෙන 0.1234 දී [/FONT]call option [FONT="]එක [/FONT]press [FONT="]කරත් අර මම කිව්වා තප්පර 2-3 [/FONT]delay [FONT="]ඒක නිසා ඔයාගේ [/FONT]order [FONT="]ඒක [/FONT]place [FONT="]වෙන්නේ 0.1239 දී. විනාඩිය ඉවර වෙනකොට මර්කෙට් ඒක [/FONT]close [FONT="]වෙන්නේ 0.1237 දී . බඩු පැකට් නේද ? ඔයා ලොස්. ඔයා ඕක [/FONT]signal [FONT="]දෙන එක්කෙනාට කිව්වහම එයා කියාවි ඔයා මම කිව්වා තැනේදී නෙමෙයි [/FONT]order place [FONT="]කරලා තියෙන්නේ මම කිව්වා තැනදී කරානම් ඔයා දිනුම් කියලා. එයා හරි එයා කිව්ව තැනදී කරානම් හරි. එකයි මම කියන්නේ ටමන් දැනුම හද ගත්තනම් ඒ වගේ අනික් අයගේ පිට යැපෙන්න ඕන නෑ කියල. මේක මගේ අදහසක් විතරයි. කාටවත් බඩේ පාර ගහන්නවත් කපන්නවත් ඕන නෑ. කරලම බලන්න. [/FONT][/SIZE][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom