Me headset eka

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Durable නෑ. මාස 6 ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්.
     
    • Sad
    Reactions: Hello90

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    T110 Wired kiyala thiyenne


    hoda ekak dannawda?
    ------ Post added on Apr 13, 2022 at 4:33 PM
    1649848225613.png

    ගාන නම් හරි ඇති.
     
    • Like
    Reactions: Hello90

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,601
    5,746
    113
    KALUTHARA
    ahnna hodai., tika dawasak gihin mic eka wada natuwa giya. gannawanm abance eken 1 year warrnty ekka ganna. eliye 6 month denne fake bnn
     
    • Wow
    Reactions: Hello90

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    seller අවුලක් නෑ. product එකත් අවුලක් නෑ.
    හැබැයි ඔය වගේ earphones ගන්න එපා.

    එකක් උබේ කනට හොද නෑ. Sound boost වෙලා එනවට අමතරව කනේ තියෙන කුණු ඇතුලට තල්ලු කරනවා වැඩියි
    අනිත් එක අර කනට ගහන කෑල්ල හුගක් කල් පාවිච්චි කරාම කැඩෙනවා
     
    • Like
    Reactions: Hello90