Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
me sinhala film ekanam patta wage
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

coming soon...

[YOUTUBE]585BcHM2HVA[/YOUTUBE]

'ප්‍රවේගය' ශ්‍රී ලාංකීය සිනමාවේ

දැවැන්ත වෙනසක් ඇතිකරන බව නිසැකයි

- අධ්යක්ෂ ඩොනල්ඩ් ජයන්ත ඩොනල්ඩ් ජයන්ත

දශක තුනක් පුරා නිර්මාණකරනයේ නියෑළෙමින් මෙරට සිනමාවට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ හෙතෙම, චිත්‍රපට පනහකට අධික සංඛ්‍යාවකදී සහාය අධ්යක්ෂවරයාගේ භූමිකාවට පණ පොවමින්, ඔ.සී.අයි.සී. සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍ර වූ මෙරට ප්‍රථම චිත්‍රපට සහාය අධ්යක්ෂවරයා ද විය.

මේ දිනවල රට පුරා පිහිටි සිනමා ශාලාවන්හි දී සාර්ථකව තිරගතවන, 'කොස්තාපල් පුඤ්ඤසෝම' චිත්‍රපටයේ ද සහාය අධ්යක්ෂවරයා ඔහුය. නුදුරේදීම ප්‍රදර්ශනයට නියමිතව ඇති, 'ප්‍රවේගය' චිත්‍රපටය අද අප කතා නායකයා අධ්යක්ෂවරයකු ලෙස දොරට වඩින ප්‍රථම චිත්‍රපටයයි. ඒ....අවස්ථාව ඔහු කුඩා කල දුටු සිහිනයක් සැබෑවීමක් ය. එදා...සිනමා සක්විති, ගාමිණී ෙµdන්සේකා මහතාණන්ගෙන් ඔවදන් ලබමින්, ඉවසීම, බුද්ධිය සහ කැපවීම යනු කුමක්දැයි වටහාගත් ඔහු, ප්‍රවීණ කලා ශිල්පී ධර්මසිරි ගමගේ මහතාණන් යටතේ ගුරුහරුකම් ලබමින්, ඒ අභාෂයන් මතින් කලාව ජය ගත්තෙකි. හේ, වෙනතෙකු නොව, ජනප්‍රිය ප්‍රවීණ කලා ශිල්පී, ඩොනල්ඩ් ජයන්ත ය. මතු පෙළ ගැසෙන්නේ 'දිවයින සිනමා කලා' ඔහු සමඟ පැවත්වූ කතා බහේ සංක්ෂිප්ත සටහනයි.

කුඩා කල ඔබ දුටු ඒ සුන්දර සිහිනය, අද සැබෑවක්ව ඇති මොහොතක, අතීතය පසෙකලා මේ කතා බහ ගෙනයා නොහැකියි නේද..?

සත්තකින්ම ඔව්. 1984 දී මම කලාවට ප්රවිශ්ඨ වන්නේ රංගන ශිල්පියකු විදිහට. 'යශෝරාවය', 'දූ දරුවෝ', 'එකමවකගේ දරුවෝ' ඇතුළු ටෙලි නාට්‍ය නිර්මාණ රැසකදී මා රංගනයෙහි නියෑළුණා. ඒත්..කුඩා කාලයේ සිට මගේ උනන්දුව සහ ආශාව වුණේ සිනමා කර්මාන්තයට එක්වීමයි. මගේ ගම මාතර, කොටපල. කොටපල ජාතික පාසලේ අධ්‍යාපනය ලබද්දී චිත්‍රපට බැලීමේ 'පිස්සුවක්' තිබුණා. ගාමිණී - මාලනී රඟ පෑ හැම චිත්‍රපටයක්ම වගේ බලන්න අහළ පහළ තිබුණු සෑම සිනමා ශාලාවකටම ගියා. ඒ... අතර එකම පරමාර්ථය වුණේ සිනමාවට සම්බන්ධ වීමයි.

කොළඹ ඇවිත්, 'කට්ට' කන්න පටන් ගත්තේ ඒ අරමුණ කෙසේ හෝ ඉටුකර ගැනීමට නේද..?

ඇත්තෙන්ම ඔව්. එදා ඒක දුක්මුසු 'කට්ට කෑමක්' වූණත්, අද එහි ප්‍රතිඵල සතුටින් බුක්ති විඳිනවා. එදා මට ඒ අවස්ථාව උදාකර දුන්නේ මගේ අම්මා. ධර්මසිරි ගමගේ කියන ප්‍රවීණ කලා ශිල්පියාණන් මට හඳුන්වා දුන්නේ ඇයයි. කලාවට මගේ ඇති කැමැත්ත අසා මා කොළඹ රැගෙන එන ලෙස එතුමා කියා තිබුණා. ඉතිං... මම 1980 දී කොළඹට ආවා. ගමගේ මහතා මගේ ගුරුපියාණන් වුණා. ඔහු යටතේ සිනමා කලාව ගැන බොහෝ හැදැරීම් සිදු කළා. 1985 දී ගමගේ මහතා අධ්‍යක්ෂණය කළ, 'පූජා' චිත්‍රපටයට කාර්මික ශිල්පියකු ලෙස එක්වීමට අවස්ථාව ලැබුවා. ඊට ප්‍රථම රංගන ශිල්පියකු ලෙස මා දායකත්වයන් එළි දක්වා තිබුණා. සහාය අධ්යක්ෂ භූමිකාව පිළිබඳව හැදැරීම් කළ අවධියේ නොකා නොබී ලොකේෂන් හොයමින් ඇවිද්ද කාලය තවම අමතක කරන්න බැහැ. ඇත්තටම 'කට්ට' කෑවේ ඒ කාලයේදී තමයි.

එතකොට.. ප්‍රථම වරට ඔබ සහාය අධ්යක්ෂවරයා වුණේ කොතනදී ද..?

ඒ... 1986 දී. වර්තමාන චිත්‍රපට සංස්ථා සභාපතිතුමන් වන අසෝක සේරසිංහ මහතා අධ්‍යක්ෂණය කළ, 'රැකවරණය' ටෙලි නාටකය මගේ ප්‍රථම සහාය අධ්‍යක්ෂණයයි. 1989 දී ප්‍රියන්ත කොළඹගේ මහතා අධ්‍යක්ෂණය කළ, 'දැහැන' චිත්‍රපටය මා ප්‍රධාන සහාය අධ්යක්ෂවරයා වූ ප්‍රථම චිත්‍රපටයයි. ඊට පසු මේ දක්වා මා චිත්‍රපට 50 කට වැඩි සංඛ්‍යාවක සහාය අධ්‍යක්ෂණය කළා. ටෙලි නාට්‍ය 15 කදී පමණත් සහාය අධ්යක්ෂවරයා වුණා.

'පූජා' චිත්‍රපටයට සම්බන්ධ වූ අවධිය... මේ ගමන එන්නට බොහෝ උපකාරී වූ බව පැවසුවා....

ධර්මසිරි ගමගේ මහතා අධ්‍යක්ෂණය කළ 'පූජා' චිත්‍රපටයේ අපේ රටේ සිටි ප්‍රවීණ රංගන පරපුරක්ම රඟපෑවා. එතනදී මට මගේ ප්‍රියතම රංගන ශිල්පියා වූ ගාමිණී ෙµdන්සේකා මහතා දැන හැඳින ගැනීමට ලැබුණ. මම ඔහුට කිව්වා සිනමා කලාව ඇතුලේ ලොකු ගමනක් යන්න මම කැමැතියි කියලා. එදා එතුමා මා දෙස බලා කරට අත දමාගෙන කියූ දෙය මගේ සිනමා ගමනට විශාල ආශිර්වාදයක් වූ බව අද ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමතියි. ඉවසීම, බුද්ධිය සහ කැපවීම නිවැරදිව යොදා ගතහොත් උඹට ලොකු ගමනක් යා හැකි බව එතුමා මට පැවසුවා. මා එදා අදිටන් කොට ගත්තා, මේ ගමන ජය ගත යුතු බවත්, ජය ගත හැකි බවත්.

දැනට චිත්‍රපට පෝලිමේ ඇති, තව මාස කිහිපයකින් අප දකින, 'ප්‍රවේගය' චිත්‍රපටය ඔබේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය. ඒ ගැන තකා කළොත්....

'ප්‍රවේගය' චිත්‍රපටයේ වැඩ පටන් ගත්තේ ගිය වසරේ. තව මාස හතරකින් පමණ එය සිනමා ශාලාවට එනවා. දැනට පෙන්වා තිබෙන පූර්ව ප්රචාරක පටයටත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා. 'ප්‍රවේගය' නිෂ්පාදනය කළේ, ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමති සදේශ් කුමාර්.

ඔබේ නිෂ්පාදකවරයා මීට ප්‍රථම නිෂ්පාදනය කළ, 'සුපර් සික්ස්' චිත්‍රපටය සිතූ තරම් සාර්ථක වුණේ නැහැ නේද..?

ඇත්ත. මම ඔබ සමඟ එකඟයි. 'සුපර් සික්ස්' චිත්‍රපටය නිෂ්පාදනය කරලා ඔහු රුපියල් කෝටි අටක් පාඩු ලැබුවා. ඒ වගේ තත්ත්වයක් තිබියදී සිංහල සිනමාව වෙනුවෙන් තවත් චිත්‍රපට 2ක් නිෂ්පාදනය කරන්නට ඔහු ඉදිරිපත් වුණා. ඔහු අපේ සිනමාවට ආදරය කරන ඒ වෙනුවෙන් කැපවුණු නිෂ්පාදකයෙක්. ඔහු, ඔහුගේ පියාවූ, කේ. ටී. රාඡ් මහතා වගේම මුදල් සොයන්න චිත්‍රපට නිෂ්පාදනය නොකරන්නෙක්. දෙදෙනාගේම බලාපොරොත්තුව වන්නේ සිංහල සිනමාවට යහපත් දෙයක් කිරීම සහ එය ජාත්‍යන්තරයටත් රැගෙන යැමයි. 'සුපර් සික්ස්ට' පසුව සදේශ් 'ප්‍රවේගය' සහ 'මායා' චිත්‍රපට නිෂ්පාදනය කළා. මේ චිත්‍රපට දෙකේම බොහෝ දර්ශන රූප ගත කළේ ඉන්දියාවේ සහ මැලේසියාවේ. මේ චිත්‍රපට දෙක වෙනුවෙන් රුපියල් කෝටි 14ක් වැය කොට තිබෙනවා. සදේශ්ට අවශ්‍ය මන්දගාමීව ගලා යන සිංහල සිනමාව ශීඝ්‍රගාමීව උඩට ගේන්නයි. එසේ නොමැති නම් කෝටි 8ක් පාඩු ලබපු නිෂ්පාදකයෙක් තවත් චිත්‍රපට කිහිපයක් වෙනුවෙන්ම මුදල් යොදවන්නේ නැහැනේ. මම ඔහුගේ 'සුපර් සික්ස්' චිත්‍රපටයේ දී සහාය අධ්යක්ෂ වුණත්, 'ප්‍රවේගය' මට අධ්‍යක්ෂණය කරන්න ලබා දෙන්න ඔහු පසුබට වුණේ නැහැ. මෙතනදී පී. සරෝව් මට අධ්යක්ෂණයට සහාය ලබා දෙනවා. 'ප්‍රවේගය' චිත්‍රපටය ශ්‍රී ලාංකික සිනමාවේ දැවැන්ත වෙනසක් ඇතිකරන බව මට නිසැකයි.

සැවෝයි සිනමා ශාලාවේදී 'ප්‍රවේගය' චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ප්‍රදර්ශනය කළ බව ආරංචියි....

ඔව්. අපේ රටේ සිටින ගායක-ගායිකාවන් වැඩිම පිරිසක් එක් දිනකදී නරඹපු 'ප්‍රවේගය' චිත්‍රපටයේ පූර්ව ප්රචාරක දර්ශනයට විශාල ප්‍රතිචාරයක් හිමි වුණා. 'ප්‍රවේගය' පූර්ව ප්රචාරක පටයට වගේම මෙහි අන්තර්ගත භාතිය, සංතුෂ්, උමාරියා ගයන 'ලස්සන දැසක් දුටුව නිසා' ගීතය, මේ දිනවල අන්තර්ජාලයේත් ඉතාමත් ජනප්‍රියයි. මේ ගීතයට අපේ තරුණ තරුණියන් අතර සුවිශේෂ තැනක් හිමිව තිබෙනවා. ජැක්සන් ඇන්තනී, මහෙන්ද්‍ර පෙරේරා, ජයලත් මනෝරත්න, පුබුදු චතුරංග, දමිතා අබේරත්න, මොරින් චාරුනී, උදාරි පෙරේරා, හේමාල් රණසිංහ ඇතුළු ප්‍රවීණ සහ නවක රංගන ශිල්පීන් රැසක් 'ප්‍රවේගය' චිත්‍රපටයේ දී රංග ගත වෙනවා.

මේ දිනවල ඔබේ දායකත්වයන් ලබා දී තිබෙන්නේ කිනම් වූ නිර්මාණ වෙනුවෙන්ද..?

මේ දිනවල එක්ව සිටින්නේ මගේ කලා දිවියේ සුවිශේෂී නිර්මාණයකට. ඒක තමයි, 'ආදරණීය කතාව'. මේක අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රියන්ත කොළඹගේ මහතායි. මගේ ප්‍රථම සහාය අධ්‍යක්ෂණයත්, 50 වැනි සහාය අධ්‍යක්ෂණයත් ඔහුගේ නිර්මාණයක් වෙනුවෙන් එක් කරන්නට ලැබීම මට සුවිශේෂියි. ඊට අමතරව මේකේ තවත් සුවිශේෂත්වයක් තිබෙනවා. ඒ...මාව සිනමාවට රැගෙන ආ ධර්මසිරි ගමගේ මහතාගේ පුත්, චමින්ද ගමගේ මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම.

එදා සිනමාවට පිවිසි නවක අධ්යක්ෂවරුන් රැසකගේ සහාය අධ්යක්ෂවරයා වුණේ ඔබ....

ඔව්. එයත් මගේ කලා දිවියට තවත් සුවිශේෂී කරුණක්. රන්ජන් රාමනායක, ටෙනිසන් කුරේ, චන්න පෙරේරා, ධම්මික සිරිවර්ධන සහ උදයකාන්ත වර්ණසූරියගේ ප්‍රථම චිත්‍රපටවලදී මා සහාය අධ්යක්ෂ වුණා. මේ දිනවල ඉතාමත් ඉහළ ප්‍රතිචාර මැද තිරගත වන 'කොස්තාපල් පුඤ්ඤසෝම' චිත්‍රපටය ඇතුළු, උදයකාන්ත මහතාගේ චිත්‍රපට 17 කදී සහාය අධ්යක්ෂවරයා වූයේ මමයි.

'ප්‍රවේගය' සමඟ ඇරඹුණු සිනමාවේ ඔබේ අලුත් ගමන් මගේ ඉදිරිය පිළිබඳවත් යමක් පැවසිය හැකිද..?

හුඟක් සතුටින් කියන්න කැමැතියි, බොහෝ නිර්මාණකරුවන්, මගේ සහාය අධ්‍යක්ෂණයත්, අධ්‍යක්ෂණයත් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බලා සිටින බව. ඉතිං..මේ කලාව ඇතුලේ මගේ ගමන අද කාර්ය බහුලයි කියා නිහතමානීව පැවැසිය හැකියි.

ඔබේ පවුලේ තොරතුරු.....

මම විවාහකයි. මගේ බිරිඳ මංගලිකා නාගොඩවිතාන. නිමේෂා නෙත්මිණි සහ උමේෂා උදයශානි අපේ දියණියන් දෙදෙනායි. කාර්යබහුල මගේ කලා දිවියට බිරිඳගෙන් ලැබෙන සහාය සුවිශාලයි.

මෙතෙක් ලැබූ සම්මාන සහතික පිළිබඳ ඔබ අද තෘප්තිමත් ද..?

ඇත්තෙන්ම ඔව්. ඒ අතුරින් ඕ.සී.අයි.සී. සම්මාන උළෙලකදී ශ්‍රී ලංකාවේ චිත්‍රපට සහාය අධ්‍යක්ෂණය වෙනුවෙන් මුල් වරට ලැබ දුන් ප්‍රථම සම්මානය ලබන්නට මා වාසනාවන්ත වුණා. ඒ...අවස්ථාව මගේ කලා දිවියේ සුවිශේෂි මතකයක්ව ඉතිරිව තියෙයි.

සුජීව තත්සර

[QUOTE="deanXX, post: 16771012, member: 492830"] [CENTER][SIZE="5"][COLOR="Black"]coming soon...[/COLOR][/SIZE] [YOUTUBE]585BcHM2HVA[/YOUTUBE] [SIZE="5"]'ප්‍රවේගය' ශ්‍රී ලාංකීය සිනමාවේ දැවැන්ත වෙනසක් ඇතිකරන බව නිසැකයි - අධ්යක්ෂ ඩොනල්ඩ් ජයන්ත ඩොනල්ඩ් ජයන්ත [/SIZE][/CENTER] [IMG]http://www.divaina.com/2014/06/13/pr117.jpg[/IMG][SIZE="3"][COLOR="Black"]දශක තුනක් පුරා නිර්මාණකරනයේ නියෑළෙමින් මෙරට සිනමාවට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ හෙතෙම, චිත්‍රපට පනහකට අධික සංඛ්‍යාවකදී සහාය අධ්යක්ෂවරයාගේ භූමිකාවට පණ පොවමින්, ඔ.සී.අයි.සී. සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍ර වූ මෙරට ප්‍රථම චිත්‍රපට සහාය අධ්යක්ෂවරයා ද විය. මේ දිනවල රට පුරා පිහිටි සිනමා ශාලාවන්හි දී සාර්ථකව තිරගතවන, 'කොස්තාපල් පුඤ්ඤසෝම' චිත්‍රපටයේ ද සහාය අධ්යක්ෂවරයා ඔහුය. නුදුරේදීම ප්‍රදර්ශනයට නියමිතව ඇති, 'ප්‍රවේගය' චිත්‍රපටය අද අප කතා නායකයා අධ්යක්ෂවරයකු ලෙස දොරට වඩින ප්‍රථම චිත්‍රපටයයි. ඒ....අවස්ථාව ඔහු කුඩා කල දුටු සිහිනයක් සැබෑවීමක් ය. එදා...සිනමා සක්විති, ගාමිණී ෙµdන්සේකා මහතාණන්ගෙන් ඔවදන් ලබමින්, ඉවසීම, බුද්ධිය සහ කැපවීම යනු කුමක්දැයි වටහාගත් ඔහු, ප්‍රවීණ කලා ශිල්පී ධර්මසිරි ගමගේ මහතාණන් යටතේ ගුරුහරුකම් ලබමින්, ඒ අභාෂයන් මතින් කලාව ජය ගත්තෙකි. හේ, වෙනතෙකු නොව, ජනප්‍රිය ප්‍රවීණ කලා ශිල්පී, ඩොනල්ඩ් ජයන්ත ය. මතු පෙළ ගැසෙන්නේ 'දිවයින සිනමා කලා' ඔහු සමඟ පැවත්වූ කතා බහේ සංක්ෂිප්ත සටහනයි. කුඩා කල ඔබ දුටු ඒ සුන්දර සිහිනය, අද සැබෑවක්ව ඇති මොහොතක, අතීතය පසෙකලා මේ කතා බහ ගෙනයා නොහැකියි නේද..? සත්තකින්ම ඔව්. 1984 දී මම කලාවට ප්රවිශ්ඨ වන්නේ රංගන ශිල්පියකු විදිහට. 'යශෝරාවය', 'දූ දරුවෝ', 'එකමවකගේ දරුවෝ' ඇතුළු ටෙලි නාට්‍ය නිර්මාණ රැසකදී මා රංගනයෙහි නියෑළුණා. ඒත්..කුඩා කාලයේ සිට මගේ උනන්දුව සහ ආශාව වුණේ සිනමා කර්මාන්තයට එක්වීමයි. මගේ ගම මාතර, කොටපල. කොටපල ජාතික පාසලේ අධ්‍යාපනය ලබද්දී චිත්‍රපට බැලීමේ 'පිස්සුවක්' තිබුණා. ගාමිණී - මාලනී රඟ පෑ හැම චිත්‍රපටයක්ම වගේ බලන්න අහළ පහළ තිබුණු සෑම සිනමා ශාලාවකටම ගියා. ඒ... අතර එකම පරමාර්ථය වුණේ සිනමාවට සම්බන්ධ වීමයි. කොළඹ ඇවිත්, 'කට්ට' කන්න පටන් ගත්තේ ඒ අරමුණ කෙසේ හෝ ඉටුකර ගැනීමට නේද..? ඇත්තෙන්ම ඔව්. එදා ඒක දුක්මුසු 'කට්ට කෑමක්' වූණත්, අද එහි ප්‍රතිඵල සතුටින් බුක්ති විඳිනවා. එදා මට ඒ අවස්ථාව උදාකර දුන්නේ මගේ අම්මා. ධර්මසිරි ගමගේ කියන ප්‍රවීණ කලා ශිල්පියාණන් මට හඳුන්වා දුන්නේ ඇයයි. කලාවට මගේ ඇති කැමැත්ත අසා මා කොළඹ රැගෙන එන ලෙස එතුමා කියා තිබුණා. ඉතිං... මම 1980 දී කොළඹට ආවා. ගමගේ මහතා මගේ ගුරුපියාණන් වුණා. ඔහු යටතේ සිනමා කලාව ගැන බොහෝ හැදැරීම් සිදු කළා. 1985 දී ගමගේ මහතා අධ්‍යක්ෂණය කළ, 'පූජා' චිත්‍රපටයට කාර්මික ශිල්පියකු ලෙස එක්වීමට අවස්ථාව ලැබුවා. ඊට ප්‍රථම රංගන ශිල්පියකු ලෙස මා දායකත්වයන් එළි දක්වා තිබුණා. සහාය අධ්යක්ෂ භූමිකාව පිළිබඳව හැදැරීම් කළ අවධියේ නොකා නොබී ලොකේෂන් හොයමින් ඇවිද්ද කාලය තවම අමතක කරන්න බැහැ. ඇත්තටම 'කට්ට' කෑවේ ඒ කාලයේදී තමයි. එතකොට.. ප්‍රථම වරට ඔබ සහාය අධ්යක්ෂවරයා වුණේ කොතනදී ද..? ඒ... 1986 දී. වර්තමාන චිත්‍රපට සංස්ථා සභාපතිතුමන් වන අසෝක සේරසිංහ මහතා අධ්‍යක්ෂණය කළ, 'රැකවරණය' ටෙලි නාටකය මගේ ප්‍රථම සහාය අධ්‍යක්ෂණයයි. 1989 දී ප්‍රියන්ත කොළඹගේ මහතා අධ්‍යක්ෂණය කළ, 'දැහැන' චිත්‍රපටය මා ප්‍රධාන සහාය අධ්යක්ෂවරයා වූ ප්‍රථම චිත්‍රපටයයි. ඊට පසු මේ දක්වා මා චිත්‍රපට 50 කට වැඩි සංඛ්‍යාවක සහාය අධ්‍යක්ෂණය කළා. ටෙලි නාට්‍ය 15 කදී පමණත් සහාය අධ්යක්ෂවරයා වුණා. 'පූජා' චිත්‍රපටයට සම්බන්ධ වූ අවධිය... මේ ගමන එන්නට බොහෝ උපකාරී වූ බව පැවසුවා.... ධර්මසිරි ගමගේ මහතා අධ්‍යක්ෂණය කළ 'පූජා' චිත්‍රපටයේ අපේ රටේ සිටි ප්‍රවීණ රංගන පරපුරක්ම රඟපෑවා. එතනදී මට මගේ ප්‍රියතම රංගන ශිල්පියා වූ ගාමිණී ෙµdන්සේකා මහතා දැන හැඳින ගැනීමට ලැබුණ. මම ඔහුට කිව්වා සිනමා කලාව ඇතුලේ ලොකු ගමනක් යන්න මම කැමැතියි කියලා. එදා එතුමා මා දෙස බලා කරට අත දමාගෙන කියූ දෙය මගේ සිනමා ගමනට විශාල ආශිර්වාදයක් වූ බව අද ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමතියි. ඉවසීම, බුද්ධිය සහ කැපවීම නිවැරදිව යොදා ගතහොත් උඹට ලොකු ගමනක් යා හැකි බව එතුමා මට පැවසුවා. මා එදා අදිටන් කොට ගත්තා, මේ ගමන ජය ගත යුතු බවත්, ජය ගත හැකි බවත්. දැනට චිත්‍රපට පෝලිමේ ඇති, තව මාස කිහිපයකින් අප දකින, 'ප්‍රවේගය' චිත්‍රපටය ඔබේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය. ඒ ගැන තකා කළොත්.... 'ප්‍රවේගය' චිත්‍රපටයේ වැඩ පටන් ගත්තේ ගිය වසරේ. තව මාස හතරකින් පමණ එය සිනමා ශාලාවට එනවා. දැනට පෙන්වා තිබෙන පූර්ව ප්රචාරක පටයටත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා. 'ප්‍රවේගය' නිෂ්පාදනය කළේ, ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමති සදේශ් කුමාර්. ඔබේ නිෂ්පාදකවරයා මීට ප්‍රථම නිෂ්පාදනය කළ, 'සුපර් සික්ස්' චිත්‍රපටය සිතූ තරම් සාර්ථක වුණේ නැහැ නේද..? ඇත්ත. මම ඔබ සමඟ එකඟයි. 'සුපර් සික්ස්' චිත්‍රපටය නිෂ්පාදනය කරලා ඔහු රුපියල් කෝටි අටක් පාඩු ලැබුවා. ඒ වගේ තත්ත්වයක් තිබියදී සිංහල සිනමාව වෙනුවෙන් තවත් චිත්‍රපට 2ක් නිෂ්පාදනය කරන්නට ඔහු ඉදිරිපත් වුණා. ඔහු අපේ සිනමාවට ආදරය කරන ඒ වෙනුවෙන් කැපවුණු නිෂ්පාදකයෙක්. ඔහු, ඔහුගේ පියාවූ, කේ. ටී. රාඡ් මහතා වගේම මුදල් සොයන්න චිත්‍රපට නිෂ්පාදනය නොකරන්නෙක්. දෙදෙනාගේම බලාපොරොත්තුව වන්නේ සිංහල සිනමාවට යහපත් දෙයක් කිරීම සහ එය ජාත්‍යන්තරයටත් රැගෙන යැමයි. 'සුපර් සික්ස්ට' පසුව සදේශ් 'ප්‍රවේගය' සහ 'මායා' චිත්‍රපට නිෂ්පාදනය කළා. මේ චිත්‍රපට දෙකේම බොහෝ දර්ශන රූප ගත කළේ ඉන්දියාවේ සහ මැලේසියාවේ. මේ චිත්‍රපට දෙක වෙනුවෙන් රුපියල් කෝටි 14ක් වැය කොට තිබෙනවා. සදේශ්ට අවශ්‍ය මන්දගාමීව ගලා යන සිංහල සිනමාව ශීඝ්‍රගාමීව උඩට ගේන්නයි. එසේ නොමැති නම් කෝටි 8ක් පාඩු ලබපු නිෂ්පාදකයෙක් තවත් චිත්‍රපට කිහිපයක් වෙනුවෙන්ම මුදල් යොදවන්නේ නැහැනේ. මම ඔහුගේ 'සුපර් සික්ස්' චිත්‍රපටයේ දී සහාය අධ්යක්ෂ වුණත්, 'ප්‍රවේගය' මට අධ්‍යක්ෂණය කරන්න ලබා දෙන්න ඔහු පසුබට වුණේ නැහැ. මෙතනදී පී. සරෝව් මට අධ්යක්ෂණයට සහාය ලබා දෙනවා. 'ප්‍රවේගය' චිත්‍රපටය ශ්‍රී ලාංකික සිනමාවේ දැවැන්ත වෙනසක් ඇතිකරන බව මට නිසැකයි. සැවෝයි සිනමා ශාලාවේදී 'ප්‍රවේගය' චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ප්‍රදර්ශනය කළ බව ආරංචියි.... ඔව්. අපේ රටේ සිටින ගායක-ගායිකාවන් වැඩිම පිරිසක් එක් දිනකදී නරඹපු 'ප්‍රවේගය' චිත්‍රපටයේ පූර්ව ප්රචාරක දර්ශනයට විශාල ප්‍රතිචාරයක් හිමි වුණා. 'ප්‍රවේගය' පූර්ව ප්රචාරක පටයට වගේම මෙහි අන්තර්ගත භාතිය, සංතුෂ්, උමාරියා ගයන 'ලස්සන දැසක් දුටුව නිසා' ගීතය, මේ දිනවල අන්තර්ජාලයේත් ඉතාමත් ජනප්‍රියයි. මේ ගීතයට අපේ තරුණ තරුණියන් අතර සුවිශේෂ තැනක් හිමිව තිබෙනවා. ජැක්සන් ඇන්තනී, මහෙන්ද්‍ර පෙරේරා, ජයලත් මනෝරත්න, පුබුදු චතුරංග, දමිතා අබේරත්න, මොරින් චාරුනී, උදාරි පෙරේරා, හේමාල් රණසිංහ ඇතුළු ප්‍රවීණ සහ නවක රංගන ශිල්පීන් රැසක් 'ප්‍රවේගය' චිත්‍රපටයේ දී රංග ගත වෙනවා. මේ දිනවල ඔබේ දායකත්වයන් ලබා දී තිබෙන්නේ කිනම් වූ නිර්මාණ වෙනුවෙන්ද..? මේ දිනවල එක්ව සිටින්නේ මගේ කලා දිවියේ සුවිශේෂී නිර්මාණයකට. ඒක තමයි, 'ආදරණීය කතාව'. මේක අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රියන්ත කොළඹගේ මහතායි. මගේ ප්‍රථම සහාය අධ්‍යක්ෂණයත්, 50 වැනි සහාය අධ්‍යක්ෂණයත් ඔහුගේ නිර්මාණයක් වෙනුවෙන් එක් කරන්නට ලැබීම මට සුවිශේෂියි. ඊට අමතරව මේකේ තවත් සුවිශේෂත්වයක් තිබෙනවා. ඒ...මාව සිනමාවට රැගෙන ආ ධර්මසිරි ගමගේ මහතාගේ පුත්, චමින්ද ගමගේ මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම. එදා සිනමාවට පිවිසි නවක අධ්යක්ෂවරුන් රැසකගේ සහාය අධ්යක්ෂවරයා වුණේ ඔබ.... ඔව්. එයත් මගේ කලා දිවියට තවත් සුවිශේෂී කරුණක්. රන්ජන් රාමනායක, ටෙනිසන් කුරේ, චන්න පෙරේරා, ධම්මික සිරිවර්ධන සහ උදයකාන්ත වර්ණසූරියගේ ප්‍රථම චිත්‍රපටවලදී මා සහාය අධ්යක්ෂ වුණා. මේ දිනවල ඉතාමත් ඉහළ ප්‍රතිචාර මැද තිරගත වන 'කොස්තාපල් පුඤ්ඤසෝම' චිත්‍රපටය ඇතුළු, උදයකාන්ත මහතාගේ චිත්‍රපට 17 කදී සහාය අධ්යක්ෂවරයා වූයේ මමයි. 'ප්‍රවේගය' සමඟ ඇරඹුණු සිනමාවේ ඔබේ අලුත් ගමන් මගේ ඉදිරිය පිළිබඳවත් යමක් පැවසිය හැකිද..? හුඟක් සතුටින් කියන්න කැමැතියි, බොහෝ නිර්මාණකරුවන්, මගේ සහාය අධ්‍යක්ෂණයත්, අධ්‍යක්ෂණයත් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බලා සිටින බව. ඉතිං..මේ කලාව ඇතුලේ මගේ ගමන අද කාර්ය බහුලයි කියා නිහතමානීව පැවැසිය හැකියි. ඔබේ පවුලේ තොරතුරු..... මම විවාහකයි. මගේ බිරිඳ මංගලිකා නාගොඩවිතාන. නිමේෂා නෙත්මිණි සහ උමේෂා උදයශානි අපේ දියණියන් දෙදෙනායි. කාර්යබහුල මගේ කලා දිවියට බිරිඳගෙන් ලැබෙන සහාය සුවිශාලයි. මෙතෙක් ලැබූ සම්මාන සහතික පිළිබඳ ඔබ අද තෘප්තිමත් ද..? ඇත්තෙන්ම ඔව්. ඒ අතුරින් ඕ.සී.අයි.සී. සම්මාන උළෙලකදී ශ්‍රී ලංකාවේ චිත්‍රපට සහාය අධ්‍යක්ෂණය වෙනුවෙන් මුල් වරට ලැබ දුන් ප්‍රථම සම්මානය ලබන්නට මා වාසනාවන්ත වුණා. ඒ...අවස්ථාව මගේ කලා දිවියේ සුවිශේෂි මතකයක්ව ඉතිරිව තියෙයි. සුජීව තත්සර[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom