me song eke original eka ona

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔය සිංදුව ගොඩක් බෑන්ඩ්ස් ප්ලේ කරනවා බං.. මං දැකල තියෙනවා සුපර් ෆ්‍රේන්ඩ්ස් බෑන්ඩ් එකත් කියනවා.. අනේ මන්දා ඔරිජිනල් එක නම්..
    ​
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,259
    697
    113
    Dubai
    මේක සන්ෆ්ලවර්ලාගෙම සින්දුවක් වෙන්න ඇති බන්. මමත් නෙට් එකේ හෙව්වා නෑ. සමහරවිට වෙන නමකින් මේක ඇති. කොහොම නමුත් 80 හරි 90 හරි සින්දුවක් මේක