Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~~Mearning Of Dreams you saw~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප බොහෝ විට සිහින දකිනවා. මේ අතරේ දවල් සිහින දකින අයත් සිටිනවා.  ඇත්තම කිව්වොත් නින්දේදී සිහිනයක් නොදැකපු කෙනෙක් නැති තරම්. බොහෝ දෙනෙකු පවසන්නේ නින්දේදී දකින සිහින තමාගේ සිතේ හෝ යටිහිතේ තිබෙන දේවල් බවයි. එහිද සත්‍යයක් නැතුවාම නොවේ. උදාහරණයක් ලෙස අප යම් විභායක් ගැන බොහෝ සේ සිතමින් සිටියහොත් සිහිනෙන් අපට විභාගය ගැන යම් යම් සිද්ධීන් පෙනිය හැක.

එහෙත් සිහිනෙන් පෙනෙන සෑම දේම අප සිත තුළ ඇති සිතුවිලිම නොවේ. අප දකින සිහින යම් යම් දේවල පෙර නිමිති විය හැකිය. මහා මායා දේවියද සිදුහත් කුමරු පිළිසිද ගැනීම සිහිනයක් මගින් දැක තිබුණි. එහෙත් ඇය කෙලින්ම එය දුටුවේ නැත. ඇය සිහිනෙන් දුටුවේ සුදු ඇත් පැටවෙක් ඇගේ කුස තුලට ඇතුල්වන බවකි. ඒ වගේම අප දකින සමහර සිහින වලටද විවිධ තේරුම් ඇත. එහෙත් අප ඒවා දන්නේ නැත. සමහර සිහින මගින් අපට ඇතිවීමට තිබෙන නපුරක් පිළීබදව පෙන්වයි. අප එම සිහිනයේ තේරුම ගැන දැන සිටියහොත් අපට ඒ පිළිබදව අවධානයෙන් සිට එයින් මිදිය හැක. මෙහි මම කීමට යන්නේ ඉතා පැරණි පොතක ආධාරයෙන් උපුටා ගන්නා ලද යම් යම් සිහිනවල තේරුම් පිළිබදවය.

1. ඔබ සිහිනෙන් යකුන් දුටුවහොත් ඔබට ලෙඩ, විපත්, යම් අභාග්‍ය සම්පන්න දේ වලට මුහුණ පෑමට සිදුවිය හැකිය.

2. ඔබ සිහිනයෙන් යතුරක් දුටුවහොත් ඔබට වස්තුව ප්‍රීතිය ලැබීමේ අවස්ථාවක් උදා වේ.

3. ඔබ සිහිනෙන් යමයා දුටුවහොත් ශාරීරක පීඩා, හදිසි විපත් මෙන්ම සමරහ විට මරණයන්ද සිදුවිය හැකිය.

4. ඔබ අලංකාර යහනාවක නිදනු දුටුවහොත් ඔබට සැප වස්තුව හිමි වේ.

5. ඔබ සිහිනයෙන් ඔරු පාරු ආදයේ යාත්‍රා කරනු දුටුවහොත් ඔබට වසුතු, ලාභ, ජය ප්රීතය හිමි වේ.

6. ඔබ රජකු සමග යුද්ධ කරනු දුටුවහොත් වස්තුව, සැප, ප්‍රීතිය ලැබේ. යුද්ධයකදී සතුරන්ගෙන් පැන දුවනු දුටුවහොත් ඔබේ අදහස් ඉටු වී ප්‍රීතිය ලැබේ.

7. ඔබ යුද්ධයකින් දිනුව බව දුටුවහොත් ඔබට ධන ලාභ, සතුට ලැබෙයි.

8. ඔබ රජකු සමග සම අසුනක හිදීම සිහිනෙන් දුටුවහොත් වස්තුව, සැපසම්පත් හා ප්‍රීතිය ලැබේ.

9. ඔබ සිහිනෙන් රජවරු දුටුවේනම් තනතුරු ගරු බුහුමන් ලැබීමේ වරම් හිමි වේ.

10. ඔබ සිහිනෙන් රතු මල් දුටුවහොත් ඔබට උෂ්ණ රෝග වලට ගොදුරු වීමට ඉඩ ඇත.

11. ඔබ සිහිනෙන් රතු පාට වස්ත්‍ර ඇදි අය දුටුවහොත් දුක්, ශෝක ඇති වේ.

12. ඔබ රැවුල දික්ව වැඩී ඇතිබට සිහිනෙන් දුටුවහොත් වෙළදාමේ ජය හා වර්ධනයක් ඇති වේ.

13. ඔබ සිහිනෙන් රහස් අවයව දුටුවහොත් චිත්ත පීඩා, ශාරීරික පීඩා, අලාභ හානි ඇතවේ.

14. බුද්ධ ප්‍රතිමා සිහිනයෙන් දුටු කල රෝගාබාධ ආධියෙන් සුවය ලැබේ.

15. ඔබ සිහිනයෙන් රිදී දුටුවහොත් සතුට හා ධන ලාභ ලැබේ.

16. ඔබ රථයක නැග යනු දුටුවහොත් වෙළදාම් වලින් පාඩු, ධන හානි මෙන්ම ස්ත්‍රී විරොධයන්ද එල්ල වේ.

17. රිලවුන දුටුවහොත් ලෙඩ රෝග ඇතිවීම මෙන්ම උසස් අයගේ කෝපයටද පත් වේ.

18. ඔබ සිහිනෙන් ළමුන් දුටුවහොත් ධනලාභ ඇතිවේ.

19. ඔබ සිහිනෙන් බිළිදු උපතක් දුටුවහොත් මහා භාර්යාවක් ලැබේ.

20. ලාම්පුවක් දැල්වීම හෝ බිම වැටීම දුටුවහොත් අසනීපයක් හෝ මරණයක් සිදුවිය හැකිය.

21. ඔබ සිහිනෙන් ලෙඩකු පස්සෙන් යනු දුටුවහොත් අසනීපයක් හෝ මරණයක් සිදුවිය හැක.

Source http://forum.freeeducation365.com/thread-138.html

[QUOTE="cqruwan1200, post: 8721372, member: 144849"] [SIZE=4]අප බොහෝ විට සිහින දකිනවා. මේ අතරේ දවල් සිහින දකින අයත් සිටිනවා. [IMG]http://forum.freeeducation365.com/images/smilies/tongue.gif[/IMG] ඇත්තම කිව්වොත් නින්දේදී සිහිනයක් නොදැකපු කෙනෙක් නැති තරම්. බොහෝ දෙනෙකු පවසන්නේ නින්දේදී දකින සිහින තමාගේ සිතේ හෝ යටිහිතේ තිබෙන දේවල් බවයි. එහිද සත්‍යයක් නැතුවාම නොවේ. උදාහරණයක් ලෙස අප යම් විභායක් ගැන බොහෝ සේ සිතමින් සිටියහොත් සිහිනෙන් අපට විභාගය ගැන යම් යම් සිද්ධීන් පෙනිය හැක. එහෙත් සිහිනෙන් පෙනෙන සෑම දේම අප සිත තුළ ඇති සිතුවිලිම නොවේ. අප දකින සිහින යම් යම් දේවල පෙර නිමිති විය හැකිය. මහා මායා දේවියද සිදුහත් කුමරු පිළිසිද ගැනීම සිහිනයක් මගින් දැක තිබුණි. එහෙත් ඇය කෙලින්ම එය දුටුවේ නැත. ඇය සිහිනෙන් දුටුවේ සුදු ඇත් පැටවෙක් ඇගේ කුස තුලට ඇතුල්වන බවකි. ඒ වගේම අප දකින සමහර සිහින වලටද විවිධ තේරුම් ඇත. එහෙත් අප ඒවා දන්නේ නැත. සමහර සිහින මගින් අපට ඇතිවීමට තිබෙන නපුරක් පිළීබදව පෙන්වයි. අප එම සිහිනයේ තේරුම ගැන දැන සිටියහොත් අපට ඒ පිළිබදව අවධානයෙන් සිට එයින් මිදිය හැක. මෙහි මම කීමට යන්නේ ඉතා පැරණි පොතක ආධාරයෙන් උපුටා ගන්නා ලද යම් යම් සිහිනවල තේරුම් පිළිබදවය. [/SIZE] [SIZE=4] 1. ඔබ සිහිනෙන් යකුන් දුටුවහොත් ඔබට ලෙඩ, විපත්, යම් අභාග්‍ය සම්පන්න දේ වලට මුහුණ පෑමට සිදුවිය හැකිය. [/SIZE] [SIZE=4] 2. ඔබ සිහිනයෙන් යතුරක් දුටුවහොත් ඔබට වස්තුව ප්‍රීතිය ලැබීමේ අවස්ථාවක් උදා වේ.[/SIZE] [SIZE=4] 3. ඔබ සිහිනෙන් යමයා දුටුවහොත් ශාරීරක පීඩා, හදිසි විපත් මෙන්ම සමරහ විට මරණයන්ද සිදුවිය හැකිය.[/SIZE] [SIZE=4] 4. ඔබ අලංකාර යහනාවක නිදනු දුටුවහොත් ඔබට සැප වස්තුව හිමි වේ. [/SIZE] [SIZE=4] 5. ඔබ සිහිනයෙන් ඔරු පාරු ආදයේ යාත්‍රා කරනු දුටුවහොත් ඔබට වසුතු, ලාභ, ජය ප්රීතය හිමි වේ. [/SIZE] [SIZE=4] 6. ඔබ රජකු සමග යුද්ධ කරනු දුටුවහොත් වස්තුව, සැප, ප්‍රීතිය ලැබේ. යුද්ධයකදී සතුරන්ගෙන් පැන දුවනු දුටුවහොත් ඔබේ අදහස් ඉටු වී ප්‍රීතිය ලැබේ.[/SIZE] [SIZE=4] 7. ඔබ යුද්ධයකින් දිනුව බව දුටුවහොත් ඔබට ධන ලාභ, සතුට ලැබෙයි.[/SIZE] [SIZE=4] 8. ඔබ රජකු සමග සම අසුනක හිදීම සිහිනෙන් දුටුවහොත් වස්තුව, සැපසම්පත් හා ප්‍රීතිය ලැබේ.[/SIZE] [SIZE=4] 9. ඔබ සිහිනෙන් රජවරු දුටුවේනම් තනතුරු ගරු බුහුමන් ලැබීමේ වරම් හිමි වේ. [/SIZE] [SIZE=4] 10. ඔබ සිහිනෙන් රතු මල් දුටුවහොත් ඔබට උෂ්ණ රෝග වලට ගොදුරු වීමට ඉඩ ඇත.[/SIZE] [SIZE=4] 11. ඔබ සිහිනෙන් රතු පාට වස්ත්‍ර ඇදි අය දුටුවහොත් දුක්, ශෝක ඇති වේ. [/SIZE] [SIZE=4] 12. ඔබ රැවුල දික්ව වැඩී ඇතිබට සිහිනෙන් දුටුවහොත් වෙළදාමේ ජය හා වර්ධනයක් ඇති වේ.[/SIZE] [SIZE=4] 13. ඔබ සිහිනෙන් රහස් අවයව දුටුවහොත් චිත්ත පීඩා, ශාරීරික පීඩා, අලාභ හානි ඇතවේ. [/SIZE] [SIZE=4] 14. බුද්ධ ප්‍රතිමා සිහිනයෙන් දුටු කල රෝගාබාධ ආධියෙන් සුවය ලැබේ.[/SIZE] [SIZE=4] 15. ඔබ සිහිනයෙන් රිදී දුටුවහොත් සතුට හා ධන ලාභ ලැබේ.[/SIZE] [SIZE=4] 16. ඔබ රථයක නැග යනු දුටුවහොත් වෙළදාම් වලින් පාඩු, ධන හානි මෙන්ම ස්ත්‍රී විරොධයන්ද එල්ල වේ.[/SIZE] [SIZE=4] 17. රිලවුන දුටුවහොත් ලෙඩ රෝග ඇතිවීම මෙන්ම උසස් අයගේ කෝපයටද පත් වේ.[/SIZE] [SIZE=4] 18. ඔබ සිහිනෙන් ළමුන් දුටුවහොත් ධනලාභ ඇතිවේ.[/SIZE] [SIZE=4] 19. ඔබ සිහිනෙන් බිළිදු උපතක් දුටුවහොත් මහා භාර්යාවක් ලැබේ. [/SIZE] [SIZE=4] 20. ලාම්පුවක් දැල්වීම හෝ බිම වැටීම දුටුවහොත් අසනීපයක් හෝ මරණයක් සිදුවිය හැකිය.[/SIZE] [SIZE=4] 21. ඔබ සිහිනෙන් ලෙඩකු පස්සෙන් යනු දුටුවහොත් අසනීපයක් හෝ මරණයක් සිදුවිය හැක.[/SIZE] [SIZE=4] Source [url]http://forum.freeeducation365.com/thread-138.html[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom