Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Media තවත් එහෙම්මමයි - ඇදුම් ගලවල පින්තුර ගත්තල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Media තවත් එහෙම්මමයි - ඇදුම් ගලවල පින්තුර ගත්ත&#3517

යකෝ මේ media වලට පොඩි මොලයක් වත් නැද්ද?

ඇදුම් ගලවල photo ගත්ත කියල ප්රවෘති වලට කියපුහම ඌ උගේ පන්තියේ කෙල්ලන්ට මුහුණ දෙන්නේ කොහොමද?

ඇදුම් ගලවල photo ගත්ත කියල කාටවත් කියන්නේ නැතුව හිටිය නම් ඕක කව්රුවත් දන්නේ නෑ නේ.

බොරු වැරදි වලට අහුවෙලා හිරේ ගිහින් ගෙදර ආපු ඒක මටනම් අව්ලක් නෑ. මෙතන ගොඩක්ම වැරදි කරලා තියෙන්නේ media පොලිසියට වඩා.

1. PC එකේ වැල තිබ්බ කියල පත්තරේ / TV / radio headline දැමීම

2. ඇදුම් ගලවල photo ගත්ත කියල පත්තරේ / TV / radio headline දැමීම

මේ media වලට විරුද්ධව අපිට මුකුත් කරන්දම බැරිද?

මේවා වර්ජනය කරන්ඩ ඕන.

ගලවපියව් ඔය "මම නම් අහන්නේ අරක මේක" කියල තියෙන board.

අධිකරණයෙන් වැරදි කරුවෙක් කියන කම් ඔහු නිවැරදි කරුවෙක් නේද?

ඉතින් අර කොල්ලව ඔහොම පත්තරේ / TV / radio දාන්ඩ media වලට තියෙන අයිතිය මොකක්ද?

මෙතන අපි අදහස් දක්වනාවට වඩා media වලට විරුද්ධව ගන්ඩ පුළුවන් ක්රියාමාර්ග ලැයිස්තුගත කරලා ඒවා ක්රියාත්මක කරමු.

මම A/L සන්නිවේදනය හා මාද්ය අද්යනය කරපු කෙනෙක්. මේකට කියන්නේ මාද්ය ප්රචණ්ඩත්වය කියල. මිනිස්සු ප්රචණ්ඩකාරී දේවල් ඉල්ලද්දී මාද්ය ඒවා දෙනවා.

1. "මම නම් අහන්නේ අරක මේක" කියල තියෙන board ගලවපියව්

2. මාද්ය තුලින් දෙන ප්රචන්ඩ කාරී දේවල් වලට හායි හුඋයි කීමෙන් වලකින්න. ප්රචණ්ඩ කාරී දේවල් හොයන ඒක මානසික ලෙඩක්. උබල උගත් අයනේ. උබල ඔවා ගණන් ගන්නේ නැතුව හිටියොත් අනිත් අයත් ඔවා ගණන් ගන්නේ නැති වෙයි.

3. Elakiri එකේ ප්රචණ්ඩ කාරී / private දේවල් දැමීමෙන් වලකින්න (අර ඊයේ කෙල්ලට ගහපු video එක වගේ). ඒවගේ දේවල් වලට උඩගෙඩි දීමෙන් වලකින්න. Bump / reply නොකරන්න

4. [ඔයගොල්ලෝන්ගේ අදහස් දාන්ඩ]

5. [ඔයගොල්ලෝන්ගේ අදහස් දාන්ඩ]

ස්තුති

[QUOTE="Download_Now, post: 19048931, member: 499418"] [b]Media තවත් එහෙම්මමයි - ඇදුම් ගලවල පින්තුර ගත්තල[/b] [SIZE="3"][COLOR="DarkRed"]යකෝ මේ media වලට පොඩි මොලයක් වත් නැද්ද? ඇදුම් ගලවල photo ගත්ත කියල ප්රවෘති වලට කියපුහම ඌ උගේ පන්තියේ කෙල්ලන්ට මුහුණ දෙන්නේ කොහොමද? ඇදුම් ගලවල photo ගත්ත කියල කාටවත් කියන්නේ නැතුව හිටිය නම් ඕක කව්රුවත් දන්නේ නෑ නේ. බොරු වැරදි වලට අහුවෙලා හිරේ ගිහින් ගෙදර ආපු ඒක මටනම් අව්ලක් නෑ. මෙතන ගොඩක්ම වැරදි කරලා තියෙන්නේ media පොලිසියට වඩා. 1. PC එකේ වැල තිබ්බ කියල පත්තරේ / TV / radio headline දැමීම 2. ඇදුම් ගලවල photo ගත්ත කියල පත්තරේ / TV / radio headline දැමීම මේ media වලට විරුද්ධව අපිට මුකුත් කරන්දම බැරිද? මේවා වර්ජනය කරන්ඩ ඕන. ගලවපියව් ඔය "මම නම් අහන්නේ අරක මේක" කියල තියෙන board. අධිකරණයෙන් වැරදි කරුවෙක් කියන කම් ඔහු නිවැරදි කරුවෙක් නේද? ඉතින් අර කොල්ලව ඔහොම පත්තරේ / TV / radio දාන්ඩ media වලට තියෙන අයිතිය මොකක්ද? මෙතන අපි අදහස් දක්වනාවට වඩා media වලට විරුද්ධව ගන්ඩ පුළුවන් ක්රියාමාර්ග ලැයිස්තුගත කරලා ඒවා ක්රියාත්මක කරමු. මම A/L සන්නිවේදනය හා මාද්ය අද්යනය කරපු කෙනෙක්. මේකට කියන්නේ මාද්ය ප්රචණ්ඩත්වය කියල. මිනිස්සු ප්රචණ්ඩකාරී දේවල් ඉල්ලද්දී මාද්ය ඒවා දෙනවා. 1. "මම නම් අහන්නේ අරක මේක" කියල තියෙන board ගලවපියව් 2. මාද්ය තුලින් දෙන ප්රචන්ඩ කාරී දේවල් වලට හායි හුඋයි කීමෙන් වලකින්න. ප්රචණ්ඩ කාරී දේවල් හොයන ඒක මානසික ලෙඩක්. උබල උගත් අයනේ. උබල ඔවා ගණන් ගන්නේ නැතුව හිටියොත් අනිත් අයත් ඔවා ගණන් ගන්නේ නැති වෙයි. 3. Elakiri එකේ ප්රචණ්ඩ කාරී / private දේවල් දැමීමෙන් වලකින්න (අර ඊයේ කෙල්ලට ගහපු video එක වගේ). ඒවගේ දේවල් වලට උඩගෙඩි දීමෙන් වලකින්න. Bump / reply නොකරන්න 4. [ඔයගොල්ලෝන්ගේ අදහස් දාන්ඩ] 5. [ඔයගොල්ලෝන්ගේ අදහස් දාන්ඩ] ස්තුති [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom