Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Medical degree එකක් Free කරන්න scholarship එක්ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Medical degree එකක් Free කරන්න scholarship එක්ක

Medical degree එකක් වෙන රටකට ගිහින් කරනවා කියන්නේ මිලියන ගානක් වියදම් වෙන

වැඩක් . එහෙම වියදම් කරලා කරන්න වෙන්නෙත් china , india වගේ පොඩි university එකක.ඒවා කරලා රට යන්න ඕන වුනොත් ආයේ exam කරන්න ඕනේ licence ගන්න .

ලෝකේ පිළිගත් විශ්ව විද්‍යාලයක medical degree එකක්

EU ලයිසන් එකත් එක්ක ගන්න පුළුවන් නම්

Full scholarship එක්ක Free කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද එක .

* EU ලයිසන් කියන්නේ යුරෝපයේ (UK ඇතුළුව ) doctor කෙනෙක් විදිහට වැඩ කරන්න දෙන අවසරය

IMAT කියල MCQ exam එකක් තියෙනවා .

60 multiple choice questions (10 logical reasoning, 12 culture and general knowledge, 18 biology, 12 chemistry, 8 physics and math).

Maximum mark: 90 points

+1.5 point for correct answer, 0 for no answer, -0.4 points for wrong answer

ඔය ටෙස්ට් එකෙන් ලකුණු 90 න් 20 ට වඩා ගන්න පුළුවන් නම් Free Medical degree Full scholarship එක්ක ඉතාලියේ කරන්න පුළුවන්.

කැම්පස් 12 ක English medium Medical degree එක තියෙනවා .

2018 cut off point බලන්න

මේ සෙට් එකෙන් university 10 ක් times higher education මුල් ranking 500 ඇතුලේ තියෙනවා.

ලංකාවේ gvt degree වගේ තමයි .මේවා සල්ලි තිබ්බට කරන්න පුළුවන් degree නෙවෙයි .

ලංකාවේ bio කරලා C3 ක් ගත්ත කෙනෙක්ට මේ exam එක අමාරු එකක් නෙවෙයි .

ඔයා bio නම් කලේ බලන්න 90 න් කියක් ගන්න පුලුවන්ද කියල

2018 past paper එක

https://www.admissionstesting.org/Images/539381-imat-past-paper-2018.pdf

එකේ answer

https://www.admissionstesting.org/Images/539382-imat-past-paper-answer-key-2018.pdf

මේ exam එක කරන්න පුළුවන් නම් කියන්න

exam එක කරන්න india යන්න වෙනවා .

Exam එක pass වුනොත් අවුරුදු 6 ක master of doctor degree (MD) කරන්න පුළුවන් .

Degree එක free

living cost cover කරගන්න euro 5400 ක් අවුරුද්දට (accommodation & meal ) හම්බෙනවා

Need based scholarship එකක් . ලංකාවේ මහපොළ වගේ

http://www.elakiri.com/forum/showthread.php?t=1829640

Degree එක ඉවර වුණාම ඉතාලියේ හරි ඕනෑම europe රටක (UK එක්ක ) doctor කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඉතාලියේ doctor කෙනෙක්ට මාසෙට euro 5000 k ක් හම්බෙනවා.

[QUOTE="eurovisa, post: 24813621, member: 562151"] [b]Medical degree එකක් Free කරන්න scholarship එක්ක[/b] [SIZE="5"] Medical degree එකක් වෙන රටකට ගිහින් කරනවා කියන්නේ මිලියන ගානක් වියදම් වෙන වැඩක් . එහෙම වියදම් කරලා කරන්න වෙන්නෙත් china , india වගේ පොඩි university එකක.ඒවා කරලා රට යන්න ඕන වුනොත් ආයේ exam කරන්න ඕනේ licence ගන්න . ලෝකේ පිළිගත් විශ්ව විද්‍යාලයක medical degree එකක් EU ලයිසන් එකත් එක්ක ගන්න පුළුවන් නම් Full scholarship එක්ක Free කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද එක . * EU ලයිසන් කියන්නේ යුරෝපයේ (UK ඇතුළුව ) doctor කෙනෙක් විදිහට වැඩ කරන්න දෙන අවසරය IMAT කියල MCQ exam එකක් තියෙනවා . 60 multiple choice questions (10 logical reasoning, 12 culture and general knowledge, 18 biology, 12 chemistry, 8 physics and math). Maximum mark: 90 points +1.5 point for correct answer, 0 for no answer, -0.4 points for wrong answer ඔය ටෙස්ට් එකෙන් ලකුණු 90 න් 20 ට වඩා ගන්න පුළුවන් නම් Free Medical degree Full scholarship එක්ක ඉතාලියේ කරන්න පුළුවන්. කැම්පස් 12 ක English medium Medical degree එක තියෙනවා . 2018 cut off point බලන්න [IMG]https://i.imgur.com/EKG5TbC.png[/IMG] මේ සෙට් එකෙන් university 10 ක් times higher education මුල් ranking 500 ඇතුලේ තියෙනවා. [IMG]https://i.imgur.com/VB8jeSO.png[/IMG] ලංකාවේ gvt degree වගේ තමයි .මේවා සල්ලි තිබ්බට කරන්න පුළුවන් degree නෙවෙයි . ලංකාවේ bio කරලා C3 ක් ගත්ත කෙනෙක්ට මේ exam එක අමාරු එකක් නෙවෙයි . ඔයා bio නම් කලේ බලන්න 90 න් කියක් ගන්න පුලුවන්ද කියල 2018 past paper එක [url]https://www.admissionstesting.org/Images/539381-imat-past-paper-2018.pdf[/url] එකේ answer [url]https://www.admissionstesting.org/Images/539382-imat-past-paper-answer-key-2018.pdf[/url] මේ exam එක කරන්න පුළුවන් නම් කියන්න exam එක කරන්න india යන්න වෙනවා . Exam එක pass වුනොත් අවුරුදු 6 ක master of doctor degree (MD) කරන්න පුළුවන් . Degree එක free living cost cover කරගන්න euro 5400 ක් අවුරුද්දට (accommodation & meal ) හම්බෙනවා Need based scholarship එකක් . ලංකාවේ මහපොළ වගේ [url]http://www.elakiri.com/forum/showthread.php?t=1829640[/url] Degree එක ඉවර වුණාම ඉතාලියේ හරි ඕනෑම europe රටක (UK එක්ක ) doctor කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඉතාලියේ doctor කෙනෙක්ට මාසෙට euro 5000 k ක් හම්බෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom