Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MEDICAL Degree ( SAITM vs RUSSIA) please help................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් තමන් නොදන්න දේවල් ගැන කතා කරන්න ගිහින් නොදන්නකමයි ගොන්කමයි පෙන්නන්න එපා.

1.ඇක්ට් 16 එක්සෑම් එක හදන්නේ කලම්බු මෙඩිකල් ෆැක් ෆයිනල් පේපර් එකේ විදියට. ඒකම සංයුතිය. සාමාන්‍යයෙන් කලම්බු ෆැක් පේපර්ස් ලේසියි, පේරා, රුහුණ පේපර්ස් වලට වඩා. ලේසි පේපර් එකෙන් හදන ඇක්ට් 16 එකත් පාස් වෙන්නේ ෆොරින් ග්රැජුවේට්ලගෙන් 5% වලටත් අඩු ප්‍රමාණයක්.

2.උඹ ගොනෙක් වගේ නොදන්න කමට කියෙව්වට, ලංකාවේ හැම මෙඩිකල් ග්‍රැජුවේට් කෙනෙක්ම ලියනවා කොමන් mcq කියලා එකක්.  ඒක ලංකාවේ අයව පාස් කරන්නේ 50%ක් ගත්ටොත්, ඇක්ට් 16 එකේ තියෙන mcq එක ෆොරින් ග්‍රැඩ්ස්ලා පාස් කරන්නේ 40% ගත්තොත්  ඔච්චර ලේසි කරලත් අඩු මාක් එකකින් පාස් කරලත් ඇක්ට් 16 ෆොරින් ග්‍රැඩ්ස්ලා පාස් නොවෙන එකට පැත්තක ඉන්න අපි පලි නෑ

3. ලෝකේ ඕනම රටක, වෙන රටක මෙඩ් ඩිග්‍රී එකක් ගත්ත කෙනෙක් ප්‍රැක්ටිස් කරනවා නම් ඒ රටේ එක්සෑම් එක ලියන්න ඕන. උදා UK -PLAB Auzi - AMC  නැතුව මේ ලංකාවේ විතරක් ෆොරින් ග්‍රැඩ්ස්ලා අමාරුවේ දාන්න හදපු එක්සෑම් එකක් නෙවෙයි

4. සයිටම් එකේ බුවාලට අපි ලියන කොමන් mcq එක ලියන්න කිව්වම බය වෙලා රිදිලා බෑ කිව්වා. දැං කවුද බය ෆේල් වෙයි කියලා

5. උඹට ආණ්ඩුවේ යුනියකට යන්න බැරි වුනා කියලා කුහක ටෝක් දාන්න එපා  උඹට නැති වෙච්ච දේ ලැබෙන්නේ නෑ

6. යුනියක් විදියට අපේ රෑන්කිං යටින් තිබුනට, උඹ කියන තරම් පල්ලෙහායින් නෑ  මෙඩ් ෆැක් විදියට අපේ රෑංකිං තවම හොඳයි. උදා - කලම්බු ෆැක් අයට සිංගා වල එක්සෑම් නොකර ජොබ් කරන්න පුලුවන්, අපේ රටේ O&G registrarලට UK ප්‍රැක්ටිස් කරන්න පුලුවන්. Pead registrarලට Auzi ප්‍රැක්ටිස් කරන්න පුලුවන් කරදරයක් නැතුව. මේවා උඹට තේරෙන එකක් නෑ. අමතක කරලා දාපන්

[QUOTE="බින්දු, post: 16497609, member: 369021"] [SIZE=2] [SIZE=4]මචන් තමන් නොදන්න දේවල් ගැන කතා කරන්න ගිහින් නොදන්නකමයි ගොන්කමයි පෙන්නන්න එපා. :rofl::rofl: 1.ඇක්ට් 16 එක්සෑම් එක හදන්නේ කලම්බු මෙඩිකල් ෆැක් ෆයිනල් පේපර් එකේ විදියට. ඒකම සංයුතිය. සාමාන්‍යයෙන් කලම්බු ෆැක් පේපර්ස් ලේසියි, පේරා, රුහුණ පේපර්ස් වලට වඩා. ලේසි පේපර් එකෙන් හදන ඇක්ට් 16 එකත් පාස් වෙන්නේ ෆොරින් ග්රැජුවේට්ලගෙන් 5% වලටත් අඩු ප්‍රමාණයක්. 2.උඹ ගොනෙක් වගේ නොදන්න කමට කියෙව්වට, ලංකාවේ හැම මෙඩිකල් ග්‍රැජුවේට් කෙනෙක්ම ලියනවා කොමන් mcq කියලා එකක්. :P:P ඒක ලංකාවේ අයව පාස් කරන්නේ 50%ක් ගත්ටොත්, ඇක්ට් 16 එකේ තියෙන mcq එක ෆොරින් ග්‍රැඩ්ස්ලා පාස් කරන්නේ 40% ගත්තොත් :lol::lol: ඔච්චර ලේසි කරලත් අඩු මාක් එකකින් පාස් කරලත් ඇක්ට් 16 ෆොරින් ග්‍රැඩ්ස්ලා පාස් නොවෙන එකට පැත්තක ඉන්න අපි පලි නෑ 3. ලෝකේ ඕනම රටක, වෙන රටක මෙඩ් ඩිග්‍රී එකක් ගත්ත කෙනෙක් ප්‍රැක්ටිස් කරනවා නම් ඒ රටේ එක්සෑම් එක ලියන්න ඕන. උදා UK -PLAB Auzi - AMC :P:P නැතුව මේ ලංකාවේ විතරක් ෆොරින් ග්‍රැඩ්ස්ලා අමාරුවේ දාන්න හදපු එක්සෑම් එකක් නෙවෙයි :lol::lol: 4. සයිටම් එකේ බුවාලට අපි ලියන කොමන් mcq එක ලියන්න කිව්වම බය වෙලා රිදිලා බෑ කිව්වා. දැං කවුද බය ෆේල් වෙයි කියලා 5. උඹට ආණ්ඩුවේ යුනියකට යන්න බැරි වුනා කියලා කුහක ටෝක් දාන්න එපා :rofl::rofl: උඹට නැති වෙච්ච දේ ලැබෙන්නේ නෑ :lol::lol: 6. යුනියක් විදියට අපේ රෑන්කිං යටින් තිබුනට, උඹ කියන තරම් පල්ලෙහායින් නෑ :lol::lol: මෙඩ් ෆැක් විදියට අපේ රෑංකිං තවම හොඳයි. උදා - කලම්බු ෆැක් අයට සිංගා වල එක්සෑම් නොකර ජොබ් කරන්න පුලුවන්, අපේ රටේ O&G registrarලට UK ප්‍රැක්ටිස් කරන්න පුලුවන්. Pead registrarලට Auzi ප්‍රැක්ටිස් කරන්න පුලුවන් කරදරයක් නැතුව. මේවා උඹට තේරෙන එකක් නෑ. :lol::lol:අමතක කරලා දාපන්[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom