Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Medicine vs Dental Science
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලගදී Cut out marks ඇවිල්ලා නේ

අදුරන පොඩි එකෙක් වැඩේ ගොඩ දාගෙන

පොර නම් හොදට වැඩ කළා

හැබැයි හිතපු විදියටම මූට medicine යන්න බැහැ. හැබැයි Dental Science තේරිලා

මෙයා ආපහු 2nd shy කරනවා

මුගේ අම්මනම් dockek. ඒක හින්දා වෙන්නත් ඇති . මම ඉතින් මුකුත් කියන්න ගියේ නැහැ. උගේ අසවනේ

අනික ඉතින් උපදෙස් දෙන්න ගියොත් ඉරිසියාව කියලා හිතයි

මට පොඩි ප්රශ්නයක් ආවා. ඒකයි අහන්නේ . මේකේ denstist ල ඉන්නවනම් කියහන්

1) Normal doctor කෙනෙක්ගේ සහ Dentist කෙනෙක්ගේ salary එක ලොකුවට වෙනස්ද ?

2) හැබැයි PP වලින් dentist ල හොයන්නේ නැද්ද බන් ? දත් සුද්ද කරන්නත් 3000ක් විතර ගන්නවා නේ . ඒත් නොර්මල් dockek 400/= වගේ ගන්නේ (බෙහෙත් වල ගාන නැතුව )

3) Dentist ලට consultant ල වෙන්න බැරිද ?

4) Dockalata දෙන permit එක dentist ලට නැද්ද ? (මේක නම් දැනගන්නම ඕනේ  )

මේකේ කට්ටිය දැන් මැරෙන්න හදයිද දන්නා දොස්තර කියන්නේ පුජනිය රස්සාවක් උබ මේ වාසි ගැන කියවන්න එපා කියලා

අනුන්ගේ කුණු හොයන්න එපා කියලා

මේක නිකන් ආතල් එකට දැනගන්න ඇහුවේ .

[QUOTE="gihann6, post: 25816485, member: 574638"] [CENTER][SIZE=5]ලගදී Cut out marks ඇවිල්ලා නේ අදුරන පොඩි එකෙක් වැඩේ ගොඩ දාගෙන පොර නම් හොදට වැඩ කළා හැබැයි හිතපු විදියටම මූට medicine යන්න බැහැ. හැබැයි Dental Science තේරිලා මෙයා ආපහු 2nd shy කරනවා මුගේ අම්මනම් dockek. ඒක හින්දා වෙන්නත් ඇති . මම ඉතින් මුකුත් කියන්න ගියේ නැහැ. උගේ අසවනේ අනික ඉතින් උපදෙස් දෙන්න ගියොත් ඉරිසියාව කියලා හිතයි මට පොඩි ප්රශ්නයක් ආවා. ඒකයි අහන්නේ . මේකේ denstist ල ඉන්නවනම් කියහන් 1) Normal doctor කෙනෙක්ගේ සහ Dentist කෙනෙක්ගේ salary එක ලොකුවට වෙනස්ද ? 2) හැබැයි PP වලින් dentist ල හොයන්නේ නැද්ද බන් ? දත් සුද්ද කරන්නත් 3000ක් විතර ගන්නවා නේ . ඒත් නොර්මල් dockek 400/= වගේ ගන්නේ (බෙහෙත් වල ගාන නැතුව ) 3) Dentist ලට consultant ල වෙන්න බැරිද ? 4) Dockalata දෙන permit එක dentist ලට නැද්ද ? (මේක නම් දැනගන්නම ඕනේ :lol: ) මේකේ කට්ටිය දැන් මැරෙන්න හදයිද දන්නා දොස්තර කියන්නේ පුජනිය රස්සාවක් උබ මේ වාසි ගැන කියවන්න එපා කියලා අනුන්ගේ කුණු හොයන්න එපා කියලා මේක නිකන් ආතල් එකට දැනගන්න ඇහුවේ . [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom