Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mega ආදර නවකතාව .........! ( පවුලේ සැමට ......! )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mega ආදර නවකතාව .........! ( පවුලේ සැමට ......! )

ඉස්සෙල්ලම කියන්න ඕන මම මේ කතාව හොයාගත්තේ බ්ලොග් එකකින් ..

ඔයාලටත් මේක කියවල රසවිදින්න මම මෙතන දානවා .....

කොහොම උනත් මේක ගාල්ලේ story එකක් ...

අප්පට සිරි වෙලාව 7.30 පහුවෙලා... පංති 8.00 . කොහෙද ඉතිං, මේ දවස් ටිකේම දුන් දදා නිදාගෙන වස කම්මැලිනෙ ... ආයිත් කලාස් යනව කියල මතක් වෙනකොටත් මරනව වගේ හපෝයි..... ඕ ලෙවල් ඉවර වෙලා ඒ ලෙවලුත් පටන් ගත්තනෙ ඉතිං. කලාස් පටන් ගෙන තාම සති දෙකයි.දවස් දෙකේම ගියෙත් පරක්කු වෙලා.ඒක ගානක් නෑ සෙට් එකත් එක්ක ගිය නිසා.අදනම් සේරටම වඩා පරක්කුයි.අපේ එකෙක් බේතකටවත් ඉන්න එකක්ක් නෑ..

මම මූන හොදල ඩෙනිම දාගෙන ටී එකකුත් දාගෙන එලියට බැස්සා.

" ඒයි මේ කොහෙද යන්නෙ ??"

අපෙ අක්ක දැන් තමයි මාව දැකල තියෙන්නෙ

"ඇයි පන්ති යන්නෙ පේන්නෙ නැද්ද ?"

"පංති...? මේ වෙලාවට ?"

එයා හිටතන්න ඇති මම නිදාගෙන ඉන්න කොට අද පංති නෑ කියල

"ඔවු හලෝ පරක්කු උනා"

මම එහෙම කියාගෙන ගේටුව ඇරියා...

"හනෙ හනෙ තමුසෙනම් කරයි ඒලෙවල්ම"

උදේ පාන්දරම අපෙ අක්කක්කගෙ සෙත් පිරිත් ගායනය මැද්දෙ මම පාරට ආව. වෙලාවට අම්ම වැඩට ගිහින්. නැත්නම් ඉතිං අයෙ ආටානාටියත් කියවනව. අයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ. කොහොම කොහොම හරි හෝල්ට් එකටත් දුවගෙන වගේ ආව. බේතකටවත් අපේ එකෙක් ඉදීවිද ?... ම්ම්ම්ම්ග් එකෙක්වත් නෑ... දැන් ඉතින් මොකද කරන්නෙ පන්තියට යනකොට 8.40 වත් වේවි. දාහක් විතර සෙන අස්සෙ ෆුල් ඇඩ් එක වෙන්න තමයි වෙන්නෙ ගෙදර යනවද... පංති යනවද ... පුග්.. කොහේ ගෙදර යන්නද අර මාර දූති අද ගෙදරනෙ. මතක්වෙන මතක් වෙන සැරේට බනීවි මට. යනව ටවුන් එකට ගිහිල්ලම බලනව කාසිය වාසිය උඩ දාල.

හෝල්ට් එකට වෙලා මම ඔටුවෙක් වගේ බෙල්ල දික් කරගෙන බලන් ඉදියා. පරක්කු වෙලා තියෙනව මදිවට අද බසුත් නෑ.. ශික්..!!! සීටී බී එකක් ආවොත් හොදයි නැත්නම් ඉතින් අතේ තියෙන දහයට තමයි කෙලවෙන්නෙ. එහෙම හිතල ඉවර කරන්න උනේ නෑ වංගුවෙන් මතු උනේ ප්‍රයිවට් එකක්.. නොදකින් විතරක් අදනම් ලබපු ග්‍රහය නම් අන්තිමයි. මොනව කරන්නද ඉතිං.සීටීබී එනකම් ඉදියොත් පන්ති අරින්න තමයි යන්න වෙන්නෙ . කරන්න දෙයක් නෑ මේකෙ යනව.කොට කොට ඇවිත් මාගේ ලග නවත්තපු බස් එකට සයිබීරියාවට පිටුවහල් කරපු වහලෙක් වගේ මමත් නැග්ගා.ඔෆිස් ටයිමුත් පහුවෙලා නිසා බස් එකේ සෙනගත් නෑ. දොරගාවම සීට් එක එහෙමත් පිහිදාල වාඩියකුත් දැම්මා

ශික් විතරක්.. බලපන්කො මේයකා යන්නෙ නෑනෙ කොටනවනෙ.අම්මප අනින්න හිතයි මූට දෙකක් .වෙන වෙලාවට නගිනක ඉන්නෙත් නෑ තදියම. අද බඩගානව මෙහෙම ගියොත් ඉතින් යාවි පංතිම.. හපෝයි... පැයක් විතර පරක්කුවෙලා පන්තියට යනකොට ආයෙ ඉතිං හොදි ඕනෙ නෑ...

බස් එක ඊලග හෝල්ට් එකෙත් නැවැත්තුවා... නොදකින් විතරක් මෙ යකා යනකොට හෙට එලිවයි.අදනම් පංති යන්නෙ නෑ... මම හිත හදාගෙන ශීට් එකට හේත්තු වෙලා ඇස් දෙකත් පියාගත්තා.

මම ඇස් දෙක පියාගෙන විනාඩියක්වත් ගියේ නෑ කොහෙදෝ ඉදල නහය ගලවගෙන යන සුවදක් එන්න පටන් ගත්තා... අප්පට සිරි කවුද යකඩෝ මේ. මගේ ඇස් දෙක මම හිතන්නත් කලින් බලෙන්ම ඇරිල සුවදෙ අයිති කාරයව හොයන්න ගත්ත.... ම්ම්ම්ම්ම්ම්ම් චොකලට් පාට ස්කර්ට් එකක් එක්ක කහපාට ටී එක් ඇදගත්තු කෙල්ලෙක් හිටගෙන ඉන්නව මට ටිකක් එහායින්. එයා පැත්තට හැරිල ඉදපු නිසා මට එයාගෙ මූන පෙනුනෙ යාන්තමට වගේ. ඒකත් මූන පුරා වැටිච්ච කොන්ඩෙට වැහිල... අම්මපා මුන්ට කොන්ඩෙ පීරන්න බැරි හැටි. එතකොට මෙයාද මේ සුවදෙ අයිතිකාරි... වෙන්න්න එපයි එහෙම... මෙච්චර වෙලා තිබුනෙ මල පෙරේත් ගදක්නෙ බස් එක ඇතුලෙ. මෙයා නැග්ගට පස්සෙ තමයි අයෙ මේ සුවද... අම්මා......ග්... නහය ගලවගෙන යනව.. අම්මප මෙයාගෙ තාත්ත කපුරුබෝල කාරයෙක්ද දන්නෙ නෑ... පේන විදියට කෙල්ලත් කපුරුබෝලයක් වගේ සුදුයි.. අම්මප තාත්තනම් කපුරුබෝල කාරයෙක්ම තමයි ආයෙ හෝදන්න දෙයක් නෑ ...කොහෙද ඉතිං.. උදේ පාන්දර ඉදලම අවටියල් වැඩ සිද්ද වෙලා ඒ ව අමතක කරල දාන්න අර කපුරුබෝලයක් වගේ සුදු මූන බලාගන්න බැරි හැටි... කොච්චරවත් නැග්ගත් හරි තාම අහක බලාගෙන.. මේ පැත්ත බලනවකො ඕයි..ම හිතින් කෑ ගහල කිවුවා ම්ග්.... බලන්නෙම නෑ... ඇහැත් රිදෙනව රබර් ඇහැ දාලම

මූන පේන්නෙ නෑ කියල නිකන් ඉන්න පුලුවන්යැ... මගෙ ඇස්දෙක දියත් කරා විමර්ශ්න මෙහෙයුමක්... ඔහොම මෙහෙයුම ක්‍රියාත්මක වේගෙන වේගෙන යනඔට දෙකපුදේ ලග ඇස්දෙක නැවට්තුට පටාස් ගාල... කටත් අරුනද මන්ද..

කිරි අප්පට විදුලි කොටාපි.. මෙයත් යන්නෙ මේ ම යන කලාස් එකටමනෙ. ඔය තියෙන්නෙ අතේ ෆයිල් එක බැබලි බැබලි...

අම්ම ගහයි බැට් එකෙන් ඒ කියන්නෙ මයා යන්නෙත් දැන් දැන් අපේ කලාස් එකටමයි...... ඇයි යකෝ.... මෙච්චරවෙලා මොන මගුලක් කරාද? ඔන්න අපි කොල්ලොනම් නිදාගත්ත කියලවත් කියන්න පුලුවනනේ ඒත් මෙහෙම දවල් වෙනකම් නිදියන සිරිතක් තියෙනවද හැදිච්ච ගෑණුළමයි...ඒත් ඉතින් මොන වෙඩිමක් වෙලා හරි එයා මේ වෙලාවට ආව එකනම් කොච්චර දෙයක්ද.. උදේ පාන්දර ඉදලම මුස්පේත්තු ග්‍රහයෙක් ලබල කියල හිතුවට ඔය තියෙන්නෙ... හික්...

දැන් ඉතින් මේ අදුනන්නෙ නැති ළමයෙක් එහෙමත් නෙවෙයිනෙ අපේ පන්තියේම ඉගන ගන්න ළමයෙක්නෙ... ඉතිං උදේ පාන්දර වචනයක් කතානොකරොත් හිතටත්හරි නෑ,, ම්ම්ම්ම්ම්ම්.......... කොහොමද කතාව පටන්ගන්නෙ.... ඒත් වචන එන්නෙම නෑනෙ මගෙ කටට... ශික්... උදේ පාන්දර දත් මැදපු නැති නිසාද මන්ද..

කොහොමින් කොහොම හරි බස් එකත් ටවුන් එකටම ආව.. දැන්නම් මෙය බැහල දුවයි එකසිය ගානට.. අයෙ හෝදන්න දෙයක් නෑ එකෙ.. ඒත් අප්ප මොනව කතා කරන්න කියලනෙ හිතාගන්න බැරි... බස් එක නවත්තලත් ඉවරයි.. එයාටත් බහින්න හදිස්සිය... මමත් එයා ගාවින්ම පෝලිමෙ බහින්න එනව.... කටට වචන එන්නෙම නෑ. මම කල්පනා කරනව...මේහුග්...වචන එන්නෙම නෑ....

අන්තිමේදි මම වචනයක් කියන්නත් කලින් එයා බස් එකෙන් බැස්සා.. ඒත් බොලේ ඒ එක්කම එයා පොත් ටිකත් එක්කම පපුවට තුරුලුකරන් ඉදපු එයාගෙ රෝසපාට පර්ස් එක බිම වැටුනනෙ... දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනව කියන්නෙ ඔන්න ඕකට මල්ලී. පන්තියට පරක්කු වෙලා පස්ස් කැඩිච්ච කඩිය වගේ දුවගෙන යන එයාටමෙලෝ සිහියක් නෑ පර්ස් එක වැටුන කියල.. ඔය දුවන්නෙ සුසන්තිකා වගේ ගස්ස් ගස්ස්ස... අම්මප මාර ගැස්සිල්ල. කැඩිල විසිවෙයිද දන්නෙ නෑ..මීට වඩා හොද චාන්ස් එකක් කොයිද කතා කරන්න..

"ස්...ස්ස්....ස්... මෙ..මෙ.. .."

හනේ අපොයි.. ඔච්චරයි මට කියාගන්න පුලුවන් උනේ... එයා අඩි දෙකෙන් මගෙන තව හැතක්මක් විතර දුරට ගියා.. හුම්ම්ම් යමන්කො... කලාස් එකටනෙ යන්නෙ.මමත් ඒ එකසිය ගානට දුවන රුහුණු කුමරි පස්සෙන් පන්ති ප්‍රාන්තය බලා නැවු නැග්ගා...

අපේ පන්තියට ටවුන් එකෙ ඉදල මීටර් 400 විතර ඇවිද්ගෙන යන්න ඔනෙ එයට මෙලෝ සිහියක් නෑ හුරේ රන් එක තව දුර යන්නත් තියෙන එකෙ පර්ස් එක ඇරල බලන්න පොඩි ආසාවකුත් ආව..ම්ම්ම් අනුන්න්ගෙ පර්ස් එකක් බලන එක හරි වැඩක්ද ? මගෙ හිත මගෙන්ම ඇහුව.. ඒත් ඉතින් වැරදි වැඩක් කියල නොබල ඉන්න කියලද දැන් කියන්නෙ.... මම ඔහොම හිතනකොට මගේ අත්දෙක ම දන්නෙම නැතුව පර්ස් එක ඇරලත් ඉවරයි.. මොනව කරන්නද දැන් ඉතිං ඔහේ බලනව....

පාට පාට පෑන් ලෝඩ් එකකුයි අඩිරූල් මකන ටිපෙස්ට් කවකටු කටර් ස්ටිකර්... යකෝ.... නයි පොලොන්ගුත් ඉන්නවද දන්නෙ නෑ...අම්මපා මුන් මෙච්චර බඩු අරන් එනවද? සන්තකේටම ගේන්නෙ එක පෑනයි අපිනම් අදනම් කලබලේට ඒකත් අමතක වෙලා...හනේ අම්මප කෙල්ලො ජාතිය ම්ම්ම් බලමු... තව .....ම්ම්ම්ම්ම් චූටි බබාලගෙ ඩේ කාඩ් රෝස මල් සුපර්ස්ටාල ශාරුක් කාන්නල රිතික් රෝශන්ල අස්සෙ අර බේයිබෙ බේයිබෙ කියන සුද්දත් ඉන්නව... හනේ මන්දන්නෙ නෑ...මොලෙ කොලොප්පන් වෙනව බලල...

මම තව තව පර්ස් එක අවුස්සල බැලුව.. පන්ති ඔක්කොම වගේ පටන්ගෙන නිසා පාරෙ සෙනගටත් නෑ මෙච්චර ජාති තියෙන එකෙ මම හොය දේ නැද්ද ?

ඔන්න බඩු.. අලි මදිවට කොටි... මෙච්චර වෙලා මම හෙවුවෙ අයි ඩී කාඩ් එක...

ව්‍යංගා නිර්වානි සමරසේකර

යකෝ... මාර නමක්නේ ඒක... .. ඈ අනිත් එක මෙයාගෙ පදින්චිය දෙහිවල... එතකොට දෙහිවල එක්කෙනෙක් කොහොමද ගාල්ලෙ කලාස් යන්නෙ ? කමක් නෑ කමක් නෑ... දැන් ගාල්ලෙනෙ ඉන්නෙ... අප්ට බලගන්න බැරියෑ..

අයි ඩී කාඩ් එක විතරක් නෙවෙයි පන්ති කාඩ් එක්ත් මට අහු උනා වෙන පොකට් එකක් ඇතුලෙ තිබිලා

නයි කයිද රෝස් පාන්... තනිඇහැට ඇඩෙනවා......

දැන් පන්තියට ඔන්න මෙන්න... ඔන්න දැන් තමයි බයිස්කෝප් එකෙ විසිල් බල්ටි තියෙන හරිය..

මම හිතුව වගේම පන්තිය ලංවෙනකොටම කෙල්ල හොයනව පර්ස් එකෙ කුඩ අස්සෙයි අරහෙයි මෙහෙයි එක විකාරයයි... එකපාරටම බිමත් බලල පස්ස් හැරිල මගේ දිහාත් බැලුවා...හරියට අඩන්න වගේ....අයියෝ.......!!!

මෙච්චර වෙලා හැමදේටම හිනා වෙවි සතුටු වෙවී ආව මගෙ හිත හුලන් ගිහිපු බැලුමක් වගේ උනා ඒ බැල්මට... එච්චර අසරන බවක් තිබුන ඒ ඇස් දෙකේ... පර්ස් එක හැම තැනම හොයපු කෙල්ල බයවෙච්ච මුව පැටියෙක් වගේ ගේට් එක ලගට උනා කදුලු පුරවගෙන ඇස් දෙකේ... එකපාරට මොනව කරන්නද කියල හිතාගන්න බෑ වගෙ...

හපෝයි.... තවත් බලාගෙන ඉදියොත් මම මෙතනම පොලව පලාගෙන අපායට ඇදගෙන යනව... මාත් හිමින් සීරුව්වෙ ලංකරා..

"එක්ස් ක්කියුස් මී... ඔයා හොයන්නෙ මේකද.....?"

මම කෙල්ලගෙ මූන ඉස්සරහටම පර්ස් එක දික් කරල අහුවෙ බොහොම හෙමින්... මොකද චුට්ටක් ගැස්සුනත් ඒ ඇස් දෙකේ තිබුන කදුලු බිංදු දෙක පිට පනින්න බලාගෙන තිබුනෙ කියල මට දුරටම පෙනුන නිසා... පර්ස් එක දැක්ක විතරයි ඩොල්ෆින් වෑන් එකක හෙඩ් ලයිට් දෙකක් විතර ඇස් දෙක ලොකු කරපු කෙල්ල මගේ දිහා බලාගෙන ඉදියෙ ඇලඩින්ගෙ පුදුම පහන දිහා බලන්න වගේ..

"ඔයා බස් එකෙන් බහින කොටමයි වැටුනෙ... මම කතා කරා ඒත් ඉතින් සුසන්තිකා වගේ දිවුවනෙ මටනම් දුවන්න බෑ ඔච්චර හයියෙන් වේලාසනම ආව නිසා උදේට කෑවෙත් නෑ ඒක නිසා හිමින් තමයි ආවෙ"

ම පර්ස් එක දි කරගෙන ඉන්න ගමන් හොර බොරු වන්චා නැතුව ෆුල් ස්ටෝරියම කෙල්ලට කියල දැම්මා.. අන්න ඒ පාරනම් කදුලු පිරිච්ච ඒ ඇස් දෙක පුංචි කරල කෙල්ලට හිනාවක් ගියා.... රතුවෙලා තිබුන කම්බුල් තවත් රතු උනා... ඔලුව ඇල කරල හිමීට හිනා වෙනගමන් පපුවට තුරුල් කරගෙන තිබුන ෆ්යිල් එකෙ කෝනක් විකුවා..

අනේ............... ඇයි ම ඒ ෆයිල් එක උනේ නැත්තෙ ?

"තෑන්ක් යූ,,,"

බොහොම සිරා විදියට හිනාවෙලා එයා මගේ අතින් පර්ස් එක ගත්ත.... අරගෙන හිමීට ටික්ක ගාවට ගිහින් කාඩ් එක දෙන ගමන් අයෙත් හිනා පොකුරක්ම මගේ පැත්ත හැරිල බිමට දැම්මෙ කිසිම ලෝබ කමක් නැතුව..

අන්න එහෙමනෙ ගෑණුලමයි ඉන්න ඕනෙ...මාත් හිනා වේගෙනම කලාස් එක ඇතුලට ආව... කොහෙද ඉතින් අර මොකක්ද කම හිතට එනකොට ණුවන කියන එක පස්සෙ දොරෙන් පලායනව කියනවනෙ ... කෙල්ලත් එක්කම මත් කලාස් එක ඇතුලට ගිය නිසා පටන් ගත්ත මුලු ක්කලාස් එකේම පිලිගැනීමෙ ගීතෙ

:ආ...ආඅ.....ආඅ.......ආආආඅ.ආආ..ආ......"

පැයක් විතර පහු වෙලා කෙල්ලෙකුත් එක්ක පන්තියට ආව.. හොපෝයි හොදි ඕනෙ නෑ නෝන්ඩිය..ඉස්සර දොරෙන් ඇතුල් වෙලා පස්සෙම පේලියේ වාඩිවෙන්න යනකම් පිලිගැනීම නැවතුනේනම් නෑ... මොනව කරන්නද ඉතිං..... කෝපි බීවානම් තටමාපං පොඩිනම කිවුවලු.... අපේ සෙට් එක ඉන්නව හැමදාම වගේ පස්ස්සෙ පේලියේ.. මමත් ගිහින් බංකුව කොනෙන් වාඩි උනා. එයත් ඇපල් ගෙඩියක් වගේ රතු වෙලා කෙල්ලගෙ පැත්තෙ පස්සෙම පේලියෙන් වාඩි උනා... අයෙත් මේ පැත්ත් හැරිල හිනා උනා....

හැබැයි ඇස් දෙකෙන්.....

"ඒකාකර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් සිරස් මාර්ගයක් ඔස්සේ.......!!!

තවත් ටික වෙලාවකට පස්සෙ සර්ගෙ කටහඩ ගොඩක් ඈතින් මට ඇහෙන්න පටන් ගත්තා..

හමුවෙමු ....

කතාව හොදනම් , ආතල් එකක් තියනවනම් ,රෙපක් දෙන්න ලෝබ වෙන්න එපා ......

අපිට දුන්නොත් , අපිත් දෙනවා ....

[QUOTE="Anuja methsara, post: 12826360, member: 290356"] [b]Mega ආදර නවකතාව .........! ( පවුලේ සැමට ......! )[/b] [SIZE="5"][B][I][COLOR="Magenta"]ඉස්සෙල්ලම කියන්න ඕන මම මේ කතාව හොයාගත්තේ බ්ලොග් එකකින් .. ඔයාලටත් මේක කියවල රසවිදින්න මම මෙතන දානවා ..... කොහොම උනත් මේක ගාල්ලේ story එකක් ..[/COLOR][/I][/B][/SIZE]. _________________________________________________________________________________________________________________________________________ [IMG]http://4.bp.blogspot.com/-1IC5TNLOyoI/Tez07WXflVI/AAAAAAAAAE4/JFAwE_6icf4/s320/5059745_m_5059747_874.jpg[/IMG] [SIZE="5"][B]අප්පට සිරි වෙලාව 7.30 පහුවෙලා... පංති 8.00 . කොහෙද ඉතිං, මේ දවස් ටිකේම දුන් දදා නිදාගෙන වස කම්මැලිනෙ ... ආයිත් කලාස් යනව කියල මතක් වෙනකොටත් මරනව වගේ හපෝයි..... ඕ ලෙවල් ඉවර වෙලා ඒ ලෙවලුත් පටන් ගත්තනෙ ඉතිං. කලාස් පටන් ගෙන තාම සති දෙකයි.දවස් දෙකේම ගියෙත් පරක්කු වෙලා.ඒක ගානක් නෑ සෙට් එකත් එක්ක ගිය නිසා.අදනම් සේරටම වඩා පරක්කුයි.අපේ එකෙක් බේතකටවත් ඉන්න එකක්ක් නෑ.. මම මූන හොදල ඩෙනිම දාගෙන ටී එකකුත් දාගෙන එලියට බැස්සා. " ඒයි මේ කොහෙද යන්නෙ ??" අපෙ අක්ක දැන් තමයි මාව දැකල තියෙන්නෙ "ඇයි පන්ති යන්නෙ පේන්නෙ නැද්ද ?" "පංති...? මේ වෙලාවට ?" එයා හිටතන්න ඇති මම නිදාගෙන ඉන්න කොට අද පංති නෑ කියල "ඔවු හලෝ පරක්කු උනා" මම එහෙම කියාගෙන ගේටුව ඇරියා... "හනෙ හනෙ තමුසෙනම් කරයි ඒලෙවල්ම" උදේ පාන්දරම අපෙ අක්කක්කගෙ සෙත් පිරිත් ගායනය මැද්දෙ මම පාරට ආව. වෙලාවට අම්ම වැඩට ගිහින්. නැත්නම් ඉතිං අයෙ ආටානාටියත් කියවනව. අයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ. කොහොම කොහොම හරි හෝල්ට් එකටත් දුවගෙන වගේ ආව. බේතකටවත් අපේ එකෙක් ඉදීවිද ?... ම්ම්ම්ම්ග් එකෙක්වත් නෑ... දැන් ඉතින් මොකද කරන්නෙ පන්තියට යනකොට 8.40 වත් වේවි. දාහක් විතර සෙන අස්සෙ ෆුල් ඇඩ් එක වෙන්න තමයි වෙන්නෙ ගෙදර යනවද... පංති යනවද ... පුග්.. කොහේ ගෙදර යන්නද අර මාර දූති අද ගෙදරනෙ. මතක්වෙන මතක් වෙන සැරේට බනීවි මට. යනව ටවුන් එකට ගිහිල්ලම බලනව කාසිය වාසිය උඩ දාල. හෝල්ට් එකට වෙලා මම ඔටුවෙක් වගේ බෙල්ල දික් කරගෙන බලන් ඉදියා. පරක්කු වෙලා තියෙනව මදිවට අද බසුත් නෑ.. ශික්..!!! සීටී බී එකක් ආවොත් හොදයි නැත්නම් ඉතින් අතේ තියෙන දහයට තමයි කෙලවෙන්නෙ. එහෙම හිතල ඉවර කරන්න උනේ නෑ වංගුවෙන් මතු උනේ ප්‍රයිවට් එකක්.. නොදකින් විතරක් අදනම් ලබපු ග්‍රහය නම් අන්තිමයි. මොනව කරන්නද ඉතිං.සීටීබී එනකම් ඉදියොත් පන්ති අරින්න තමයි යන්න වෙන්නෙ . කරන්න දෙයක් නෑ මේකෙ යනව.කොට කොට ඇවිත් මාගේ ලග නවත්තපු බස් එකට සයිබීරියාවට පිටුවහල් කරපු වහලෙක් වගේ මමත් නැග්ගා.ඔෆිස් ටයිමුත් පහුවෙලා නිසා බස් එකේ සෙනගත් නෑ. දොරගාවම සීට් එක එහෙමත් පිහිදාල වාඩියකුත් දැම්මා ශික් විතරක්.. බලපන්කො මේයකා යන්නෙ නෑනෙ කොටනවනෙ.අම්මප අනින්න හිතයි මූට දෙකක් .වෙන වෙලාවට නගිනක ඉන්නෙත් නෑ තදියම. අද බඩගානව මෙහෙම ගියොත් ඉතින් යාවි පංතිම.. හපෝයි... පැයක් විතර පරක්කුවෙලා පන්තියට යනකොට ආයෙ ඉතිං හොදි ඕනෙ නෑ... බස් එක ඊලග හෝල්ට් එකෙත් නැවැත්තුවා... නොදකින් විතරක් මෙ යකා යනකොට හෙට එලිවයි.අදනම් පංති යන්නෙ නෑ... මම හිත හදාගෙන ශීට් එකට හේත්තු වෙලා ඇස් දෙකත් පියාගත්තා. මම ඇස් දෙක පියාගෙන විනාඩියක්වත් ගියේ නෑ කොහෙදෝ ඉදල නහය ගලවගෙන යන සුවදක් එන්න පටන් ගත්තා... අප්පට සිරි කවුද යකඩෝ මේ. මගේ ඇස් දෙක මම හිතන්නත් කලින් බලෙන්ම ඇරිල සුවදෙ අයිති කාරයව හොයන්න ගත්ත.... ම්ම්ම්ම්ම්ම්ම් චොකලට් පාට ස්කර්ට් එකක් එක්ක කහපාට ටී එක් ඇදගත්තු කෙල්ලෙක් හිටගෙන ඉන්නව මට ටිකක් එහායින්. එයා පැත්තට හැරිල ඉදපු නිසා මට එයාගෙ මූන පෙනුනෙ යාන්තමට වගේ. ඒකත් මූන පුරා වැටිච්ච කොන්ඩෙට වැහිල... අම්මපා මුන්ට කොන්ඩෙ පීරන්න බැරි හැටි. එතකොට මෙයාද මේ සුවදෙ අයිතිකාරි... වෙන්න්න එපයි එහෙම... මෙච්චර වෙලා තිබුනෙ මල පෙරේත් ගදක්නෙ බස් එක ඇතුලෙ. මෙයා නැග්ගට පස්සෙ තමයි අයෙ මේ සුවද... අම්මා......ග්... නහය ගලවගෙන යනව.. අම්මප මෙයාගෙ තාත්ත කපුරුබෝල කාරයෙක්ද දන්නෙ නෑ... පේන විදියට කෙල්ලත් කපුරුබෝලයක් වගේ සුදුයි.. අම්මප තාත්තනම් කපුරුබෝල කාරයෙක්ම තමයි ආයෙ හෝදන්න දෙයක් නෑ ...කොහෙද ඉතිං.. උදේ පාන්දර ඉදලම අවටියල් වැඩ සිද්ද වෙලා ඒ ව අමතක කරල දාන්න අර කපුරුබෝලයක් වගේ සුදු මූන බලාගන්න බැරි හැටි... කොච්චරවත් නැග්ගත් හරි තාම අහක බලාගෙන.. මේ පැත්ත බලනවකො ඕයි..ම හිතින් කෑ ගහල කිවුවා ම්ග්.... බලන්නෙම නෑ... ඇහැත් රිදෙනව රබර් ඇහැ දාලම මූන පේන්නෙ නෑ කියල නිකන් ඉන්න පුලුවන්යැ... මගෙ ඇස්දෙක දියත් කරා විමර්ශ්න මෙහෙයුමක්... ඔහොම මෙහෙයුම ක්‍රියාත්මක වේගෙන වේගෙන යනඔට දෙකපුදේ ලග ඇස්දෙක නැවට්තුට පටාස් ගාල... කටත් අරුනද මන්ද.. කිරි අප්පට විදුලි කොටාපි.. මෙයත් යන්නෙ මේ ම යන කලාස් එකටමනෙ. ඔය තියෙන්නෙ අතේ ෆයිල් එක බැබලි බැබලි... අම්ම ගහයි බැට් එකෙන් ඒ කියන්නෙ මයා යන්නෙත් දැන් දැන් අපේ කලාස් එකටමයි...... ඇයි යකෝ.... මෙච්චරවෙලා මොන මගුලක් කරාද? ඔන්න අපි කොල්ලොනම් නිදාගත්ත කියලවත් කියන්න පුලුවනනේ ඒත් මෙහෙම දවල් වෙනකම් නිදියන සිරිතක් තියෙනවද හැදිච්ච ගෑණුළමයි...ඒත් ඉතින් මොන වෙඩිමක් වෙලා හරි එයා මේ වෙලාවට ආව එකනම් කොච්චර දෙයක්ද.. උදේ පාන්දර ඉදලම මුස්පේත්තු ග්‍රහයෙක් ලබල කියල හිතුවට ඔය තියෙන්නෙ... හික්... දැන් ඉතින් මේ අදුනන්නෙ නැති ළමයෙක් එහෙමත් නෙවෙයිනෙ අපේ පන්තියේම ඉගන ගන්න ළමයෙක්නෙ... ඉතිං උදේ පාන්දර වචනයක් කතානොකරොත් හිතටත්හරි නෑ,, ම්ම්ම්ම්ම්ම්.......... කොහොමද කතාව පටන්ගන්නෙ.... ඒත් වචන එන්නෙම නෑනෙ මගෙ කටට... ශික්... උදේ පාන්දර දත් මැදපු නැති නිසාද මන්ද.. කොහොමින් කොහොම හරි බස් එකත් ටවුන් එකටම ආව.. දැන්නම් මෙය බැහල දුවයි එකසිය ගානට.. අයෙ හෝදන්න දෙයක් නෑ එකෙ.. ඒත් අප්ප මොනව කතා කරන්න කියලනෙ හිතාගන්න බැරි... බස් එක නවත්තලත් ඉවරයි.. එයාටත් බහින්න හදිස්සිය... මමත් එයා ගාවින්ම පෝලිමෙ බහින්න එනව.... කටට වචන එන්නෙම නෑ. මම කල්පනා කරනව...මේහුග්...වචන එන්නෙම නෑ.... අන්තිමේදි මම වචනයක් කියන්නත් කලින් එයා බස් එකෙන් බැස්සා.. ඒත් බොලේ ඒ එක්කම එයා පොත් ටිකත් එක්කම පපුවට තුරුලුකරන් ඉදපු එයාගෙ රෝසපාට පර්ස් එක බිම වැටුනනෙ... දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනව කියන්නෙ ඔන්න ඕකට මල්ලී. පන්තියට පරක්කු වෙලා පස්ස් කැඩිච්ච කඩිය වගේ දුවගෙන යන එයාටමෙලෝ සිහියක් නෑ පර්ස් එක වැටුන කියල.. ඔය දුවන්නෙ සුසන්තිකා වගේ ගස්ස් ගස්ස්ස... අම්මප මාර ගැස්සිල්ල. කැඩිල විසිවෙයිද දන්නෙ නෑ..මීට වඩා හොද චාන්ස් එකක් කොයිද කතා කරන්න.. "ස්...ස්ස්....ස්... මෙ..මෙ.. .." හනේ අපොයි.. ඔච්චරයි මට කියාගන්න පුලුවන් උනේ... එයා අඩි දෙකෙන් මගෙන තව හැතක්මක් විතර දුරට ගියා.. හුම්ම්ම් යමන්කො... කලාස් එකටනෙ යන්නෙ.මමත් ඒ එකසිය ගානට දුවන රුහුණු කුමරි පස්සෙන් පන්ති ප්‍රාන්තය බලා නැවු නැග්ගා... අපේ පන්තියට ටවුන් එකෙ ඉදල මීටර් 400 විතර ඇවිද්ගෙන යන්න ඔනෙ එයට මෙලෝ සිහියක් නෑ හුරේ රන් එක තව දුර යන්නත් තියෙන එකෙ පර්ස් එක ඇරල බලන්න පොඩි ආසාවකුත් ආව..ම්ම්ම් අනුන්න්ගෙ පර්ස් එකක් බලන එක හරි වැඩක්ද ? මගෙ හිත මගෙන්ම ඇහුව.. ඒත් ඉතින් වැරදි වැඩක් කියල නොබල ඉන්න කියලද දැන් කියන්නෙ.... මම ඔහොම හිතනකොට මගේ අත්දෙක ම දන්නෙම නැතුව පර්ස් එක ඇරලත් ඉවරයි.. මොනව කරන්නද දැන් ඉතිං ඔහේ බලනව.... පාට පාට පෑන් ලෝඩ් එකකුයි අඩිරූල් මකන ටිපෙස්ට් කවකටු කටර් ස්ටිකර්... යකෝ.... නයි පොලොන්ගුත් ඉන්නවද දන්නෙ නෑ...අම්මපා මුන් මෙච්චර බඩු අරන් එනවද? සන්තකේටම ගේන්නෙ එක පෑනයි අපිනම් අදනම් කලබලේට ඒකත් අමතක වෙලා...හනේ අම්මප කෙල්ලො ජාතිය ම්ම්ම් බලමු... තව .....ම්ම්ම්ම්ම් චූටි බබාලගෙ ඩේ කාඩ් රෝස මල් සුපර්ස්ටාල ශාරුක් කාන්නල රිතික් රෝශන්ල අස්සෙ අර බේයිබෙ බේයිබෙ කියන සුද්දත් ඉන්නව... හනේ මන්දන්නෙ නෑ...මොලෙ කොලොප්පන් වෙනව බලල... මම තව තව පර්ස් එක අවුස්සල බැලුව.. පන්ති ඔක්කොම වගේ පටන්ගෙන නිසා පාරෙ සෙනගටත් නෑ මෙච්චර ජාති තියෙන එකෙ මම හොය දේ නැද්ද ? ඔන්න බඩු.. අලි මදිවට කොටි... මෙච්චර වෙලා මම හෙවුවෙ අයි ඩී කාඩ් එක... ව්‍යංගා නිර්වානි සමරසේකර යකෝ... මාර නමක්නේ ඒක... .. ඈ අනිත් එක මෙයාගෙ පදින්චිය දෙහිවල... එතකොට දෙහිවල එක්කෙනෙක් කොහොමද ගාල්ලෙ කලාස් යන්නෙ ? කමක් නෑ කමක් නෑ... දැන් ගාල්ලෙනෙ ඉන්නෙ... අප්ට බලගන්න බැරියෑ.. අයි ඩී කාඩ් එක විතරක් නෙවෙයි පන්ති කාඩ් එක්ත් මට අහු උනා වෙන පොකට් එකක් ඇතුලෙ තිබිලා නයි කයිද රෝස් පාන්... තනිඇහැට ඇඩෙනවා...... දැන් පන්තියට ඔන්න මෙන්න... ඔන්න දැන් තමයි බයිස්කෝප් එකෙ විසිල් බල්ටි තියෙන හරිය.. මම හිතුව වගේම පන්තිය ලංවෙනකොටම කෙල්ල හොයනව පර්ස් එකෙ කුඩ අස්සෙයි අරහෙයි මෙහෙයි එක විකාරයයි... එකපාරටම බිමත් බලල පස්ස් හැරිල මගේ දිහාත් බැලුවා...හරියට අඩන්න වගේ....අයියෝ.......!!! මෙච්චර වෙලා හැමදේටම හිනා වෙවි සතුටු වෙවී ආව මගෙ හිත හුලන් ගිහිපු බැලුමක් වගේ උනා ඒ බැල්මට... එච්චර අසරන බවක් තිබුන ඒ ඇස් දෙකේ... පර්ස් එක හැම තැනම හොයපු කෙල්ල බයවෙච්ච මුව පැටියෙක් වගේ ගේට් එක ලගට උනා කදුලු පුරවගෙන ඇස් දෙකේ... එකපාරට මොනව කරන්නද කියල හිතාගන්න බෑ වගෙ... හපෝයි.... තවත් බලාගෙන ඉදියොත් මම මෙතනම පොලව පලාගෙන අපායට ඇදගෙන යනව... මාත් හිමින් සීරුව්වෙ ලංකරා.. "එක්ස් ක්කියුස් මී... ඔයා හොයන්නෙ මේකද.....?" මම කෙල්ලගෙ මූන ඉස්සරහටම පර්ස් එක දික් කරල අහුවෙ බොහොම හෙමින්... මොකද චුට්ටක් ගැස්සුනත් ඒ ඇස් දෙකේ තිබුන කදුලු බිංදු දෙක පිට පනින්න බලාගෙන තිබුනෙ කියල මට දුරටම පෙනුන නිසා... පර්ස් එක දැක්ක විතරයි ඩොල්ෆින් වෑන් එකක හෙඩ් ලයිට් දෙකක් විතර ඇස් දෙක ලොකු කරපු කෙල්ල මගේ දිහා බලාගෙන ඉදියෙ ඇලඩින්ගෙ පුදුම පහන දිහා බලන්න වගේ.. "ඔයා බස් එකෙන් බහින කොටමයි වැටුනෙ... මම කතා කරා ඒත් ඉතින් සුසන්තිකා වගේ දිවුවනෙ මටනම් දුවන්න බෑ ඔච්චර හයියෙන් වේලාසනම ආව නිසා උදේට කෑවෙත් නෑ ඒක නිසා හිමින් තමයි ආවෙ" ම පර්ස් එක දි කරගෙන ඉන්න ගමන් හොර බොරු වන්චා නැතුව ෆුල් ස්ටෝරියම කෙල්ලට කියල දැම්මා.. අන්න ඒ පාරනම් කදුලු පිරිච්ච ඒ ඇස් දෙක පුංචි කරල කෙල්ලට හිනාවක් ගියා.... රතුවෙලා තිබුන කම්බුල් තවත් රතු උනා... ඔලුව ඇල කරල හිමීට හිනා වෙනගමන් පපුවට තුරුල් කරගෙන තිබුන ෆ්යිල් එකෙ කෝනක් විකුවා.. අනේ............... ඇයි ම ඒ ෆයිල් එක උනේ නැත්තෙ ? "තෑන්ක් යූ,,," බොහොම සිරා විදියට හිනාවෙලා එයා මගේ අතින් පර්ස් එක ගත්ත.... අරගෙන හිමීට ටික්ක ගාවට ගිහින් කාඩ් එක දෙන ගමන් අයෙත් හිනා පොකුරක්ම මගේ පැත්ත හැරිල බිමට දැම්මෙ කිසිම ලෝබ කමක් නැතුව.. අන්න එහෙමනෙ ගෑණුලමයි ඉන්න ඕනෙ...මාත් හිනා වේගෙනම කලාස් එක ඇතුලට ආව... කොහෙද ඉතින් අර මොකක්ද කම හිතට එනකොට ණුවන කියන එක පස්සෙ දොරෙන් පලායනව කියනවනෙ ... කෙල්ලත් එක්කම මත් කලාස් එක ඇතුලට ගිය නිසා පටන් ගත්ත මුලු ක්කලාස් එකේම පිලිගැනීමෙ ගීතෙ :ආ...ආඅ.....ආඅ.......ආආආඅ.ආආ..ආ......" පැයක් විතර පහු වෙලා කෙල්ලෙකුත් එක්ක පන්තියට ආව.. හොපෝයි හොදි ඕනෙ නෑ නෝන්ඩිය..ඉස්සර දොරෙන් ඇතුල් වෙලා පස්සෙම පේලියේ වාඩිවෙන්න යනකම් පිලිගැනීම නැවතුනේනම් නෑ... මොනව කරන්නද ඉතිං..... කෝපි බීවානම් තටමාපං පොඩිනම කිවුවලු.... අපේ සෙට් එක ඉන්නව හැමදාම වගේ පස්ස්සෙ පේලියේ.. මමත් ගිහින් බංකුව කොනෙන් වාඩි උනා. එයත් ඇපල් ගෙඩියක් වගේ රතු වෙලා කෙල්ලගෙ පැත්තෙ පස්සෙම පේලියෙන් වාඩි උනා... අයෙත් මේ පැත්ත් හැරිල හිනා උනා.... හැබැයි ඇස් දෙකෙන්..... "ඒකාකර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් සිරස් මාර්ගයක් ඔස්සේ.......!!! තවත් ටික වෙලාවකට පස්සෙ සර්ගෙ කටහඩ ගොඩක් ඈතින් මට ඇහෙන්න පටන් ගත්තා..[/B][/SIZE] ___________________________________________________________________________________________________________________________________ [SIZE="5"][B][I] හමුවෙමු ....[/I][/B][/SIZE] [IMG]http://marketingcurry.com/wp-content/uploads/2011/06/TO-BE-CONTINUED.jpg[/IMG] ___________________________________________________________________________________________________________________________________ [SIZE="5"][B][COLOR="Red"][I]කතාව හොදනම් , ආතල් එකක් තියනවනම් ,රෙපක් දෙන්න ලෝබ වෙන්න එපා ...... :):):) අපිට දුන්නොත් , අපිත් දෙනවා ....[/I][/COLOR][/B][/SIZE];););) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom