Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
<<<\ Mega jokes />>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආච්චි ගේ ලෙඩේ

ඔන්න ආච්චි දවසක් ගියාලු දොස්තර ගාවට......

මොකද ආච්ච්චි ලෙඩේ...?

අනේ දොස්තර මහත්තයෝ මට කොයි වෙලාවෙත් හරියට පඩ යනවා.....කෙළවරක් නෑ.....

හැබැයි හොඳ වෙලාවට ඒවා ගඳත් නෑ....සද්දෙත් නෑ.....

ඕන්න....ඕන්න....මේ ඩින්ගටත් පඩ 4 ක් විතර ගියා.....

මදක් කල්පනා කල දොස්තර මහත්තයා...තුන්ඩුවක් ගෙන බෙහෙත් ලියා ආච්චි අතට දී....මේ බෙහෙත් බීල තව සුමානෙකින් විතර එන්නකෝ...යයි කීය......

සුමානෙකින් පමණ ආච්චි නැවතත් දොස්තර හම්බවෙන්න ආවේ මුණ දෙක කරගෙනය....

මොකද්ද දොස්තර මහත්තයෝ මේ කරපු කැත වැඩේ...

ඇයි...ඇයි ආච්චි ...???!!!???

ඇයි තමයි......බලනවා....මට මෙච්චර කල් පඩ ගියාට කිසි සද්දයක් තිබ්බේ නෑ....ඔහේගේ මගුල් බෙහෙත් බීල ..දැන් යන ඒවා බෝම්බ පුපුරන්න වගේ....හොඳ වෙලාවට ගඳ නෑ......ඔය ඔය....කියන විටද බරස් පරාස් ගා ආච්චි තව පඩ 2 3 ක් ම් පිට කළාය...........

කලබල වෙන්නෙපා ආච්ච්චි.....වාඩිවෙන්නකෝ ...යයි කියමින් කින්ඩි හිනාවක් පෑ දොස්තර තෙමේ..තුණ්ඩුව ලියන්න ගන්න ගමන් මෙසේ කීය.....

දැන් ආච්චිගේ කන් ඇහෙන්නැති එක නම් හරි.....ඊළගට අපි නාහෙට බෙහෙත් කරමුකෝ..

ඉතුරුවේ තරම !

’මම දැන් පැය භාගයක් තිස්සේ බලාගෙන ඔයා එක සිගරට් එකකින් අනිත් සිගරැට් එක පත්තු කරගන්න හැටි. අනේ ඇත්තට මනුස්සයෝ, ඔයා ඔය විදියට මාසෙකට කොයිතරම් මුදලක් නාස්ති කරනවද?” කොළඹගේ ගේ බිරිඳ පත්තරයක් කියවමින් සිගරට්ටුවක් උරනා තම සැමියා දෙස අවඥාවෙන් බලා කට ඇද කොට කීවාය.

”ඔන්න ඕකනෙ ඩල්සි වැරැද්ද. ඔයගොල්ලෝ ඕන දේක වැරදි පැත්තමනෙ බලන්නෙ. ඔයා හිතුවේ නෑ නේද මට ගිනිපෙට්ටිවලට යන සල්ලි සම්පූර්ණයෙන්ම ඉතුරුයි කියලා.” සිගරට් කහට බැඳී අවපැහැ ගැහුණු දත් පෙන්නා සිනාසෙමින් කොළඹගේ කීවේය.

Elanam rep+

[QUOTE="Pink panther, post: 11621756, member: 379901"] [FONT=Arial][SIZE=4][COLOR=red]ආච්චි ගේ ලෙඩේ[/COLOR] ඔන්න ආච්චි දවසක් ගියාලු දොස්තර ගාවට...... මොකද ආච්ච්චි ලෙඩේ...? අනේ දොස්තර මහත්තයෝ මට කොයි වෙලාවෙත් හරියට පඩ යනවා.....කෙළවරක් නෑ..... හැබැයි හොඳ වෙලාවට ඒවා ගඳත් නෑ....සද්දෙත් නෑ..... ඕන්න....ඕන්න....මේ ඩින්ගටත් පඩ 4 ක් විතර ගියා..... මදක් කල්පනා කල දොස්තර මහත්තයා...තුන්ඩුවක් ගෙන බෙහෙත් ලියා ආච්චි අතට දී....මේ බෙහෙත් බීල තව සුමානෙකින් විතර එන්නකෝ...යයි කීය...... සුමානෙකින් පමණ ආච්චි නැවතත් දොස්තර හම්බවෙන්න ආවේ මුණ දෙක කරගෙනය.... මොකද්ද දොස්තර මහත්තයෝ මේ කරපු කැත වැඩේ... ඇයි...ඇයි ආච්චි ...???!!!??? ඇයි තමයි......බලනවා....මට මෙච්චර කල් පඩ ගියාට කිසි සද්දයක් තිබ්බේ නෑ....ඔහේගේ මගුල් බෙහෙත් බීල ..දැන් යන ඒවා බෝම්බ පුපුරන්න වගේ....හොඳ වෙලාවට ගඳ නෑ......ඔය ඔය....කියන විටද බරස් පරාස් ගා ආච්චි තව පඩ 2 3 ක් ම් පිට කළාය........... කලබල වෙන්නෙපා ආච්ච්චි.....වාඩිවෙන්නකෝ ...යයි කියමින් කින්ඩි හිනාවක් පෑ දොස්තර තෙමේ..තුණ්ඩුව ලියන්න ගන්න ගමන් මෙසේ කීය..... දැන් ආච්චිගේ කන් ඇහෙන්නැති එක නම් හරි.....ඊළගට අපි නාහෙට බෙහෙත් කරමුකෝ.. :lol::lol::lol::lol: [/SIZE][/FONT][IMG]http://img856.imageshack.us/img856/7384/79182837.jpg[/IMG] :growl::growl::growl::lol::lol::lol::lol: [IMG]http://img200.imageshack.us/img200/930/niyamai.jpg[/IMG] :lol::lol::lol::lol::lol: [IMG]http://img194.imageshack.us/img194/4362/97657533.jpg[/IMG] :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::lol::lol::lol::lol: [IMG]http://img220.imageshack.us/img220/1535/68832486.jpg[/IMG] [IMG]http://img220.imageshack.us/img220/1535/68832486.jpg[/IMG] [IMG]http://img20.imageshack.us/img20/2639/66627634.jpg[/IMG] [IMG]http://img832.imageshack.us/img832/5148/kanab.jpg[/IMG] [SIZE=5][COLOR=red]ඉතුරුවේ තරම ![/COLOR] ’මම දැන් පැය භාගයක් තිස්සේ බලාගෙන ඔයා එක සිගරට් එකකින් අනිත් සිගරැට් එක පත්තු කරගන්න හැටි. අනේ ඇත්තට මනුස්සයෝ, ඔයා ඔය විදියට මාසෙකට කොයිතරම් මුදලක් නාස්ති කරනවද?” කොළඹගේ ගේ බිරිඳ පත්තරයක් කියවමින් සිගරට්ටුවක් උරනා තම සැමියා දෙස අවඥාවෙන් බලා කට ඇද කොට කීවාය. ”ඔන්න ඕකනෙ ඩල්සි වැරැද්ද. ඔයගොල්ලෝ ඕන දේක වැරදි පැත්තමනෙ බලන්නෙ. ඔයා හිතුවේ නෑ නේද මට ගිනිපෙට්ටිවලට යන සල්ලි සම්පූර්ණයෙන්ම ඉතුරුයි කියලා.” සිගරට් කහට බැඳී අවපැහැ ගැහුණු දත් පෙන්නා සිනාසෙමින් කොළඹගේ කීවේය. [/SIZE] [IMG]http://img21.imageshack.us/img21/7454/17395964.jpg[/IMG] [SIZE=6][COLOR=DarkRed] Elanam rep+ [/COLOR][/SIZE][IMG]http://th595.photobucket.com/albums/tt39/mrdeeve2/Smileys/th_000201651.gif[/IMG] [IMG]http://th595.photobucket.com/albums/tt39/mrdeeve2/Smileys/th_000201651.gif[/IMG] [IMG]http://th595.photobucket.com/albums/tt39/mrdeeve2/Smileys/th_000201651.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom