Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mega Star - Kiyana Katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරිදා පත්තරවල මෙගා ස්ටාර් කතා

මෙගා ස්ටාර් අලකලංචිය ගැන අද ඉරිදා පුවත්පත් කිහිපයකම විවිධ ලිපි පළව තිඛෙනවා.

පහත පළවන්නේ ඒ ඇසුරෙන් ලබාගත් අදහස්ය.

මං තෑග්ග ගන්නෙ නෑ - අජිත්

මෙගා ස්ටාර් කිරුළ ලබාගත් අජිත් වීරසිංහ අද පුවත්පත් වලට පවසා තිඛෙන්නේ, එදා මෙම තරගයට ආවේ කෑම පැකට් දී මත්පැන් පානය කළ දේශපාලන පාක්ෂිකයින් පිරිසක් බවත් දේශපාලනික තරගයක් ලෙස මෙහි තීන්දුව නොරිස්සූ ඔවුන් බඩු මුට්ටු පොළේ ගැසූ බවත්ය.විනිසුරු මඩුල්ල පවා මුල සිට තමන්ට එරෙහිව දයාසිරිට පක්ෂවූ බව කියන ඔහු සියල්ල අවසානයේ ජනමතය ජයගත් බව පෙන්වා දෙයි.

ඔහු සිළුමිණ සමග සාකච්ඡාවේදී ඉ`ගි කරන පරිදි මෙහිදී මෙගා ස්ටාර් කිරුළ හිමි වුවත් ඒ සමග පිරිනමන තෑගි ගැනීමට ඔහුට අදහසක් නැති බවකි.

ගුටිකා පැන ගිය ලොක්කා මට විතරක් ලක්ෂ 30 ක් ණයයි-සුරේෂ්

සුරේෂ් ගමගේ දිවයින පුවත්පතට පවසා ඇති පරිදි මෙම තරගවලදී සෑම තරගකරුවෙකුටම එක් සහභාගී වන අවස්ථාවක් සඳහා පණස් දහසක මුදලක් ලබාදීමට ස්වර්ණවාහිනිය පොරොන්දු වුවත් තවම කිසිවකුට එවැන්නක් ගෙවා නැති බවත් එය ගෙවන්නේ නම් ඔහුට පමණක් ලක්ෂ තිහක් ලැබිය යුතුව තිඛෙන බවත්ය.

තමන්ගේ විශ්වාසය සොරාගත් ස්වර්ණවාහිනියේ පුද්ගලයා එදා රෑ ගුටිකා පැන ගිය බවත් දැන් සැ`ගවී සිටින ඔහුට පාරේ බැස යා නොහැකි බවත් සුරේෂ් පවසනවා.

ස්වර්ණවාහිනියේ වගකීමක් නැතිවීම ඛේදණියයි -පබා

ඒ අතරම උපේක්ෂා ස්වර්ණමාලි රිවිර පුවත්පතට පවසා තිඛෙන්නේ, ජනතාවට ස්තූති කරන්නවත් ස්වර්ණවාහිනිය අවස්ථාවක් නොදුන් බවත් වගකීමක් නැතිව හැසිරුණ ස්වර්ණවාහිනිය ඔවුන් කළ කැපවීමට සාධාරණයක් ඉටු නොකළ බවත්ය.

Source

[QUOTE="mcj1983, post: 8664409, member: 53897"] [CENTER][COLOR="Blue"][B]ඉරිදා පත්තරවල මෙගා ස්ටාර් කතා මෙගා ස්ටාර් අලකලංචිය ගැන අද ඉරිදා පුවත්පත් කිහිපයකම විවිධ ලිපි පළව තිඛෙනවා. පහත පළවන්නේ ඒ ඇසුරෙන් ලබාගත් අදහස්ය.[/B] [IMG]http://lh5.ggpht.com/_uPzkDXDOpH0/TNWp160ccJI/AAAAAAAADcU/mTfLBJoKvAQ/Superman.jpg[/IMG] [COLOR="Red"]මං තෑග්ග ගන්නෙ නෑ - අජිත්[/COLOR] මෙගා ස්ටාර් කිරුළ ලබාගත් අජිත් වීරසිංහ අද පුවත්පත් වලට පවසා තිඛෙන්නේ, එදා මෙම තරගයට ආවේ කෑම පැකට් දී මත්පැන් පානය කළ දේශපාලන පාක්ෂිකයින් පිරිසක් බවත් දේශපාලනික තරගයක් ලෙස මෙහි තීන්දුව නොරිස්සූ ඔවුන් බඩු මුට්ටු පොළේ ගැසූ බවත්ය.විනිසුරු මඩුල්ල පවා මුල සිට තමන්ට එරෙහිව දයාසිරිට පක්ෂවූ බව කියන ඔහු සියල්ල අවසානයේ ජනමතය ජයගත් බව පෙන්වා දෙයි. ඔහු සිළුමිණ සමග සාකච්ඡාවේදී ඉ`ගි කරන පරිදි මෙහිදී මෙගා ස්ටාර් කිරුළ හිමි වුවත් ඒ සමග පිරිනමන තෑගි ගැනීමට ඔහුට අදහසක් නැති බවකි. [COLOR="red"]ගුටිකා පැන ගිය ලොක්කා මට විතරක් ලක්ෂ 30 ක් ණයයි-සුරේෂ්[/COLOR] සුරේෂ් ගමගේ දිවයින පුවත්පතට පවසා ඇති පරිදි මෙම තරගවලදී සෑම තරගකරුවෙකුටම එක් සහභාගී වන අවස්ථාවක් සඳහා පණස් දහසක මුදලක් ලබාදීමට ස්වර්ණවාහිනිය පොරොන්දු වුවත් තවම කිසිවකුට එවැන්නක් ගෙවා නැති බවත් එය ගෙවන්නේ නම් ඔහුට පමණක් ලක්ෂ තිහක් ලැබිය යුතුව තිඛෙන බවත්ය. තමන්ගේ විශ්වාසය සොරාගත් ස්වර්ණවාහිනියේ පුද්ගලයා එදා රෑ ගුටිකා පැන ගිය බවත් දැන් සැ`ගවී සිටින ඔහුට පාරේ බැස යා නොහැකි බවත් සුරේෂ් පවසනවා. [COLOR="red"]ස්වර්ණවාහිනියේ වගකීමක් නැතිවීම ඛේදණියයි -පබා[/COLOR] ඒ අතරම උපේක්ෂා ස්වර්ණමාලි රිවිර පුවත්පතට පවසා තිඛෙන්නේ, ජනතාවට ස්තූති කරන්නවත් ස්වර්ණවාහිනිය අවස්ථාවක් නොදුන් බවත් වගකීමක් නැතිව හැසිරුණ ස්වර්ණවාහිනිය ඔවුන් කළ කැපවීමට සාධාරණයක් ඉටු නොකළ බවත්ය.[/COLOR][/CENTER] [URL="http://www.gossiplankanews.com/2010/11/mega-star-kiyana-katha.html#comments"]Source [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom