Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Megabite
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) නලුවට මම ආසයි... රජ කඩුවෙ, ඇන්ඩ් කොම්පැනි එහෙම හිටිය නලුවා. මිනිස්සු ආදරේ කරන නලුවෙක්ට / නිලියකට නෙවෙයි, තරහකාරයෙක්ට උනත් කරන්න හොද නැති තුප්පහි වැඩක් කරල තියෙන්නෙ.

2) මෙගා බයිට් එක over limit ගිහින් බව පේනවා. ලංකාවෙ දිස්ත්‍රික්ක ගානට වඩා විද්‍යුත් මාධ්‍ය ගණන වැඩිවෙද්දි, මිනී විකුණන් කාලා හරි, මිනිස්සුන්ගෙ දුක විකුණල හරි, බයිට් කරල හරි චැනල් එක ගොඩ දාන්න තමයි බලන්නෙ. මෙගා බයිට් අලුත් විදියෙ වැඩක් තමයි, ඒත් මිනිස්සුන්ව මෙච්චර චාටර් කරන්න හොද නෑ.

3) ආණ්ඩුවට කහින මාධ්‍යයක් විදියට ITN එකට ටිකක් රිදෙනව ඇති private media වල වැඩසටහන් දකිද්දි එහෙම. මොකද කෝපි කඩේ වගේද මෙගාබයිට්?  ඉතිං ITN එක හෙන පොර වෙලා හිරු හම ගැහුවට,අර ඉහත කිව්ව වගේ "මිනී විකුණන් කාලා හරි, මිනිස්සුන්ගෙ දුක විකුණල හරි, බයිට් කරල හරි" ගොඩ යන චැනල් වගේ ITN එක ගොඩ යන්නෙ ආණ්ඩුවෙ හොරි කැසීමෙන් සහ රෙදි ඇපිල්ලීමෙන් ය.

Bottom line is, media වල බෝධිසත්වයො නෑ. 100% එහෙම හොද දේ විතරක් දෙනව කියන්න පුලුවන් The Buddhist වගේ නාලිකාවක්, නැත්තම් HTV වගේ සංස්කෘතික නාලිකාවක් විතරයි. හැබැයි ඒව කේබල් TV චැනල්. Mass media වලට කුණු ඕනෙ. නැත්තම් මාකට් නෑ. නමුත් සක්කිල් වැඩක් නම් හිරු වුවත්, වෙන මොකා වුවත් ඒ සක්කිලි වැඩකි.

බයිට් කරලා ප්‍රසිද්ද වෙන මීඩියා බයියලට වඩා අවංකව මිනිස්සු එක්ක හිනාවෙන, හොද දෙයක් දීල මිනිස්සුන්ව සතුටු කරන නලුවොන්ට / නිළියොන්ට මිනිස්සු ආදරෙයි.

[QUOTE="nOoB_SL, post: 15549988, member: 465568"] :rolleyes: [SIZE="4"][B][COLOR="DarkSlateGray"]1) නලුවට මම ආසයි... රජ කඩුවෙ, ඇන්ඩ් කොම්පැනි එහෙම හිටිය නලුවා. මිනිස්සු ආදරේ කරන නලුවෙක්ට / නිලියකට නෙවෙයි, තරහකාරයෙක්ට උනත් කරන්න හොද නැති තුප්පහි වැඩක් කරල තියෙන්නෙ. :angry: 2) මෙගා බයිට් එක over limit ගිහින් බව පේනවා. ලංකාවෙ දිස්ත්‍රික්ක ගානට වඩා විද්‍යුත් මාධ්‍ය ගණන වැඩිවෙද්දි, මිනී විකුණන් කාලා හරි, මිනිස්සුන්ගෙ දුක විකුණල හරි, බයිට් කරල හරි චැනල් එක ගොඩ දාන්න තමයි බලන්නෙ. මෙගා බයිට් අලුත් විදියෙ වැඩක් තමයි, ඒත් මිනිස්සුන්ව මෙච්චර චාටර් කරන්න හොද නෑ. 3) ආණ්ඩුවට කහින මාධ්‍යයක් විදියට ITN එකට ටිකක් රිදෙනව ඇති private media වල වැඩසටහන් දකිද්දි එහෙම. මොකද කෝපි කඩේ වගේද මෙගාබයිට්? :P ඉතිං ITN එක හෙන පොර වෙලා හිරු හම ගැහුවට,අර ඉහත කිව්ව වගේ "මිනී විකුණන් කාලා හරි, මිනිස්සුන්ගෙ දුක විකුණල හරි, බයිට් කරල හරි" ගොඩ යන චැනල් වගේ ITN එක ගොඩ යන්නෙ ආණ්ඩුවෙ හොරි කැසීමෙන් සහ රෙදි ඇපිල්ලීමෙන් ය. :yes: Bottom line is, media වල බෝධිසත්වයො නෑ. 100% එහෙම හොද දේ විතරක් දෙනව කියන්න පුලුවන් The Buddhist වගේ නාලිකාවක්, නැත්තම් HTV වගේ සංස්කෘතික නාලිකාවක් විතරයි. හැබැයි ඒව කේබල් TV චැනල්. Mass media වලට කුණු ඕනෙ. නැත්තම් මාකට් නෑ. නමුත් සක්කිල් වැඩක් නම් හිරු වුවත්, වෙන මොකා වුවත් ඒ සක්කිලි වැඩකි. බයිට් කරලා ප්‍රසිද්ද වෙන මීඩියා බයියලට වඩා අවංකව මිනිස්සු එක්ක හිනාවෙන, හොද දෙයක් දීල මිනිස්සුන්ව සතුටු කරන නලුවොන්ට / නිළියොන්ට මිනිස්සු ආදරෙයි.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom