Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Megaupload නිර්මාතෘ ගෙන් නවතම වඩාත් දියුණු filehosting සේවාŠ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Megaupload නිර්මාතෘ ගෙන් නවතම filehosting සේවාවක් - MEGA

ඉතාම ජනප්‍රිය filesharing අඩවියක් වූ Megaupload වෙබ් අඩවිය FBI එක විසින් වසා දමා එහි සර්වර්, හිමිකරු, කාර්යමණ්ඩලය අත් අඩංගුවට ගෙන හරියටම වසරක් පිරෙන ඊයේ (2013-01-20) දිනයේ එහි නිර්මාතෘ Kim Dotcom විසින් නවතම, ආරක්ෂිතම filehosting සේවාවක් අන්තර්ජාලයට මුදාහරිනු ලැබුවා.

තවමත් Beta තත්වයේ පවතින අතර ඉදිරි දින වලදී තව තවත් අංග එකතු වීමට නියමිතයි.

50GB ඉඩක් සඳහා නොමිලේ register වීමට දැන් අවස්ථාව තියෙනවා.

ඊයෙ නම් සයිට් එක ගොඩක් වෙලාවට ඩවුන් වෙලා වගේ තිබුනේ. හේතුව ඉතා අධික තදබදය. මුල් පැයේදී පමණක් මිලියනයකට වඩා visitors සහ 250,000 වඩා නව registrations සිදු වී තිබුනා.

මුල් විනාඩි 10 තුලදී ඔවුන්ගේ 10Gbit ජාලය saturated වූ බවයි පැවසෙන්නේ.

අද දිනයේ නම් අවුලක් නැතුව වැඩ කරනවා.

MEGA හි ෆයිල් අප්ලෝඩ් වෙද්දිම අපේ බ්‍රවුසර් එකේදි encrypt වෙලා තමයි අප්ලෝඩ් වෙන්නේ. ඒ නිසා MEGA හි වැඩ කරන අයටවත්, FBI, MPAA, RIAA කිසිවෙකුට අපි අප්ලෝඩ් කරන දේවල් මොනාද කියලා බලන්න බැහැ අපේ decryption key එක නැතුව..

MEGA හි භාවිතා වෙන අළුත්ම තාක්ෂණයන්ට තවමත් 100%ක්ම පහසුකම් ලබාදෙන්නේ Google Chrome බ්‍රවුසරයේ පමණයි.

මෙන්න ලින්ක් එක - https://mega.co.nz

Kim Dotcom Mega Launch Press Conference (This is EPIC) - http://youtu.be/e2HwRM9eBCs

Watch 18:30

එයාලගෙ භාවිතා කරන ක්‍රමවේදය අනුව දැනට නම් කාටවත් අත තියන්න බැරි වෙන විදියටයි නිර්මාණය කරලා තියෙන්නේ...

encrypt වෙන නිසා එයාලට අපි දාන ෆයිල්ස් මොනාද කියලා බලන්න බැරි නිසා කිසිම නීතිමය තත්වයක් යටතේ MEGA සේවාව නීති විරෝධී කටයුතු වලට යොදාගනන්වා කියලා චෝදනා එල්ල කරන්න බෑ.

අනික දැනට තියෙන නඩුවත් FBI එක අනාගෙන තියෙන්නේ ...

Megaupload එක වැටලීමට යොදා ගත්තු warrants නීති විරෝධී එකක් කියලා උසාවියකින් කියලා.

Kim Dotcom ගේ ගෙදර වැටලීම - http://youtu.be/pMas0tWc0sg

[QUOTE="nayanasri, post: 14315209, member: 127103"] [b]Megaupload නිර්මාතෘ ගෙන් නවතම filehosting සේවාවක් - MEGA[/b] [COLOR=#333333][FONT=lucida grande]ඉතාම ජනප්‍රිය filesharing අඩවියක් වූ Megaupload වෙබ් අඩවිය FBI එක විසින් වසා දමා එහි සර්වර්, හිමිකරු, කාර්යමණ්ඩලය අත් අඩංගුවට ගෙන හරියටම වසරක් පිරෙන ඊයේ (2013-01-20) දිනයේ එහි නිර්මාතෘ Kim Dotcom විසින් නවතම, ආරක්ෂිතම filehosting සේවාවක් අන්තර්ජාලයට මුදාහරිනු ලැබුවා. [/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]තවමත් Beta තත්වයේ පවතින අතර ඉදිරි දින වලදී තව තවත් අංග එකතු වීමට නියමිතයි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]50GB ඉඩක් සඳහා නොමිලේ register වීමට දැන් අවස්ථාව තියෙනවා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]ඊයෙ නම් සයිට් එක ගොඩක් වෙලාවට ඩවුන් වෙලා වගේ තිබුනේ. හේතුව ඉතා අධික තදබදය. මුල් පැයේදී පමණක් මිලියනයකට වඩා visitors සහ 250,000 වඩා නව registrations සිදු වී තිබුනා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]මුල් විනාඩි 10 තුලදී ඔවුන්ගේ 10Gbit ජාලය saturated වූ බවයි පැවසෙන්නේ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]අද දිනයේ නම් අවුලක් නැතුව වැඩ කරනවා. [/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]MEGA හි ෆයිල් අප්ලෝඩ් වෙද්දිම අපේ බ්‍රවුසර් එකේදි encrypt වෙලා තමයි අප්ලෝඩ් වෙන්නේ. ඒ නිසා MEGA හි වැඩ කරන අයටවත්, FBI, MPAA, RIAA කිසිවෙකුට අපි අප්ලෝඩ් කරන දේවල් මොනාද කියලා බලන්න බැහැ අපේ decryption key එක නැතුව..[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]MEGA හි භාවිතා වෙන අළුත්ම තාක්ෂණයන්ට තවමත් 100%ක්ම පහසුකම් ලබාදෙන්නේ Google Chrome බ්‍රවුසරයේ පමණයි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]මෙන්න ලින්ක් එක - [/FONT][/COLOR][URL="https://mega.co.nz/"]https://mega.co.nz[/URL] [COLOR=#333333][FONT=lucida grande]Kim Dotcom Mega Launch Press Conference (This is EPIC) - [URL]http://youtu.be/e2HwRM9eBCs[/URL] [/FONT][/COLOR]Watch 18:30 :D [COLOR=#333333][FONT=lucida grande]එයාලගෙ භාවිතා කරන ක්‍රමවේදය අනුව දැනට නම් කාටවත් අත තියන්න බැරි වෙන විදියටයි නිර්මාණය කරලා තියෙන්නේ... [/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]encrypt වෙන නිසා එයාලට අපි දාන ෆයිල්ස් මොනාද කියලා බලන්න බැරි නිසා කිසිම නීතිමය තත්වයක් යටතේ MEGA සේවාව නීති විරෝධී කටයුතු වලට යොදාගනන්වා කියලා චෝදනා එල්ල කරන්න බෑ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]අනික දැනට තියෙන නඩුවත් FBI එක අනාගෙන තියෙන්නේ ...[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]Megaupload එක වැටලීමට යොදා ගත්තු warrants නීති විරෝධී එකක් කියලා උසාවියකින් කියලා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]Kim Dotcom ගේ ගෙදර වැටලීම - [URL]http://youtu.be/pMas0tWc0sg[/URL] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom