Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Megaupload හිමිකරුගේ නවතම MEGA අඩවිය එළිදකී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Megaupload හිමිකරුගේ නවතම MEGA අඩවිය එළිදකී

Kim Dotcom ගේ මෙන්න නවතම වෙබ් අඩවිය MEGA , මෙයට හරියටම වසරකට පෙර ඇමරිකානු රජය විසින් MegaUpload වෙබ් අඩවිය වසා දමනු ලැබුව අතර Kim Dotcom හා එහි ක්රියාකාරීන් අත් අඩංගුවට ගැනුනා . එයට හේතුව ලෙස ඔවුන් කියා සිටියේ මිලියන ගණනක චිත්රපට , ගීත පිටපත් මේ හරහා බාගත කොට ගැනීමයි. මෙසේ ඩොලර් මිලියන පන්සියයක් චිත්රපට හා ගීත රචකයන්ට අහිමි වෙද්දී Kim Dotcom ඉපයූ මුදල ඩොලර් මිලියන දහයකට අධිකයි.

නමුත් Kim Dotcom කියා සිටියා අන් අය එක්කරන Data සම්බන්ධයෙන් තමන්ට වගකීමට නොහැකි අතර තමන් කරන්නේ ඉල්ලාසිටීමදී එසේ වෙබ් අඩවියට යොමුකරන නිතිවිරෝධී පිටපත් මකාදැමීම පමණක් බවයි. 2012 පෙබරවාරි 22 Kim Dotcom ඇප මත නැවත නවසීලන්තයටම මුදාහරිනු ලැබුලා.

" අදුරු යුගයේදී ඔවුන් පොත්පත් ගිණිබත් කලා , අද ඔවුන් වෙබ් අඩවි ගිණිබත් කරනවා , නමුත් මෙගා මේ සියල්ල උඩුයටිකුරු කරන අවසානයකට රැගෙනයනවා"

Kim Dotcom මෙසේ පැවසුවේ ඔක්ලන්ඩ්වල අයිස්ක්රීම් වෙළදසලක් තුලදීයි.

මෙම අලුත් MEGA වෙබඩවිය නොමිලේ Gigabyte 50 ධාරිතාවක් පරිශීලකයන්ට ලබාදෙන අතර , මෙය Drop-box ,Google Drive වලට සමානකම් උසුලනවා ,

මෙහි encryption , decryption දත්ත හුවමාරුව තමන්ව නීතිමය කුටිවලින් ඈත්කර තබන බවයි Kim Dotcom පැවසුවේ , මන්ද මෙහි decryption දත්ත හුවමාරුව සිදුකරනුවා පරිශීලකයන් පමණයි , MEGA අඩවිය නොවේ , එවිට මෙහෙ කුමන දත්තයන් හුවමාරුවනවාද යන්න දන්නේ පරිශීලකයන් පමණයි , ආයතනය කිසිවක් නොදනී

“As of this minute one year ago (hash)Megaupload was destroyed by the US Government. Welcome to http://Mega.co.nz,”

මෙගා අඩවිය සජීව වන අවස්ථාවේදී මෙසේ Kim Dotcom ගේ Twitter ගිනුමේ සදහන් වුනා ,

මේ වෙනකොට 250,000 අධික ප්රමාණයක් මෙම අඩවිය හා සම්බන්ධ වී අවසානබවයි සදහන්.

[QUOTE="coolkasun, post: 14307273, member: 123068"] [b]Megaupload හිමිකරුගේ නවතම MEGA අඩවිය එළිදකී[/b] [CENTER][SIZE=3][IMG]http://www.ottawacitizen.com/technology/7371896.bin[/IMG][/SIZE] [SIZE=3]Kim Dotcom ගේ මෙන්න නවතම වෙබ් අඩවිය MEGA , මෙයට හරියටම වසරකට පෙර ඇමරිකානු රජය විසින් MegaUpload වෙබ් අඩවිය වසා දමනු ලැබුව අතර Kim Dotcom හා එහි ක්රියාකාරීන් අත් අඩංගුවට ගැනුනා . එයට හේතුව ලෙස ඔවුන් කියා සිටියේ මිලියන ගණනක චිත්රපට , ගීත පිටපත් මේ හරහා බාගත කොට ගැනීමයි. මෙසේ ඩොලර් මිලියන පන්සියයක් චිත්රපට හා ගීත රචකයන්ට අහිමි වෙද්දී Kim Dotcom ඉපයූ මුදල ඩොලර් මිලියන දහයකට අධිකයි. [/SIZE] [SIZE=3]නමුත් Kim Dotcom කියා සිටියා අන් අය එක්කරන Data සම්බන්ධයෙන් තමන්ට වගකීමට නොහැකි අතර තමන් කරන්නේ ඉල්ලාසිටීමදී එසේ වෙබ් අඩවියට යොමුකරන නිතිවිරෝධී පිටපත් මකාදැමීම පමණක් බවයි. 2012 පෙබරවාරි 22 Kim Dotcom ඇප මත නැවත නවසීලන්තයටම මුදාහරිනු ලැබුලා.[/SIZE] [SIZE=3]" අදුරු යුගයේදී ඔවුන් පොත්පත් ගිණිබත් කලා , අද ඔවුන් වෙබ් අඩවි ගිණිබත් කරනවා , නමුත් මෙගා මේ සියල්ල උඩුයටිකුරු කරන අවසානයකට රැගෙනයනවා"[/SIZE] [SIZE=3]Kim Dotcom මෙසේ පැවසුවේ ඔක්ලන්ඩ්වල අයිස්ක්රීම් වෙළදසලක් තුලදීයි.[/SIZE] [SIZE=3]මෙම අලුත් MEGA වෙබඩවිය නොමිලේ Gigabyte 50 ධාරිතාවක් පරිශීලකයන්ට ලබාදෙන අතර , මෙය Drop-box ,Google Drive වලට සමානකම් උසුලනවා ,[/SIZE] [SIZE=3]මෙහි encryption , decryption දත්ත හුවමාරුව තමන්ව නීතිමය කුටිවලින් ඈත්කර තබන බවයි Kim Dotcom පැවසුවේ , මන්ද මෙහි decryption දත්ත හුවමාරුව සිදුකරනුවා පරිශීලකයන් පමණයි , MEGA අඩවිය නොවේ , එවිට මෙහෙ කුමන දත්තයන් හුවමාරුවනවාද යන්න දන්නේ පරිශීලකයන් පමණයි , ආයතනය කිසිවක් නොදනී[/SIZE] [SIZE=3]“As of this minute one year ago (hash)Megaupload was destroyed by the US Government. Welcome to [URL]http://Mega.co.nz,”[/URL][/SIZE] [SIZE=3]මෙගා අඩවිය සජීව වන අවස්ථාවේදී මෙසේ Kim Dotcom ගේ Twitter ගිනුමේ සදහන් වුනා , [/SIZE] [SIZE=3]මේ වෙනකොට 250,000 අධික ප්රමාණයක් මෙම අඩවිය හා සම්බන්ධ වී අවසානබවයි සදහන්.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom