Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mehama hondaida ban!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Copy Paste

මානව හිමිකම් කොමසාරිස් ජූනි මාසයේ ඒවී - ඩයස්පෝරා තහනමත් ඉවතට!

එළඹෙන ජූනී මාසයේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල්හුසේයින් මහතා මෙරට සංචාරයක නිරත වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට නව දැක්මක් ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමත් සමඟ කටයුතු කරමින් සිටින බවයි.

ජාත්‍යන්තර ත්රස්තවාදීන් මැඩලීමට අදාළ නියෝග ඇතුළත් ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා මෙම අදහස් පළ කර තිබේ.

තලෙයිබාන්, අල්කයිඩා වැනි සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරන සංවිධාන හා පුද්ගලයින්ගේ වත්කම් සහ දේපළ අත්හිටුවීම ඇතුළු නියෝග 5ක් ඊයේ පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනිණ.

අදාළ නියෝග ඒකමතිකව පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ඇත.

මේ අතර එල්.ටී.ටී.ඊය සමග සබඳතා පවත්නා බවට තහනම් කර තිබූ ද්‍රවිඩ ඩයස්පෝරා කණ්ඩායම් 16ට හා පුද්ගලයින් සිය ගණනකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට ද නව රජය යටතේ කටයුතු කරන බව එහිදී අනාවරණය වී තිබේ.

ඉකුත් රජය සමයේදී එසේ තහනමට ලක්කර තිබූ සංවිධාන හා පුද්ගලයින් ගණනාවකට මේ යටතේ එම තහනම ඉවත් කිරීමට නව රජය තීරණය කර ඇත.

ප්රතිසංවිධාන ක්‍රියාවලිය යටතේ මෙය සිදුවන බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි සඳහන්ය.

අදාළ ඩයස්පෝරා කණ්ඩායම් හා පුද්ගලයින්ට එරෙහිව එකී තහනම පනවා තිබුණේ එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්ගේ ක්‍රියා යළි හිස එසවීමට ඉඩ නොතැබීම සඳහා යැයි ද විදේශ ඇමතිවරයා අවධාරණය කර තිබේ.

ඒ අනූව එල්.ටී.ටී.ඊය සමග සබඳතා පවත්වන බවට සැක කෙරුණු පුද්ගලයින් 424 දෙනෙකුට එරෙහිව ඉකුත් රජය සමයේදී පනවා ඇති තහනම ලිහිල් වනු ඇත.

කෙසේ වුවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දැනටමත් මියගොස් ඇතැයිද විශ්වාස කෙරෙන අතර නුදුරේදීම මෙම තහනම ඉවත් කිරීමට නියමිත බව පැවසේ.

[QUOTE="Tramadol, post: 18063962, member: 512033"] Copy Paste [IMG]http://sinhala.adaderana.lk/news_images/342610565mangala2.jpg[/IMG] [SIZE="3"][SIZE="4"]මානව හිමිකම් කොමසාරිස් ජූනි මාසයේ ඒවී - ඩයස්පෝරා තහනමත් ඉවතට! [/SIZE] එළඹෙන ජූනී මාසයේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල්හුසේයින් මහතා මෙරට සංචාරයක නිරත වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට නව දැක්මක් ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමත් සමඟ කටයුතු කරමින් සිටින බවයි. ජාත්‍යන්තර ත්රස්තවාදීන් මැඩලීමට අදාළ නියෝග ඇතුළත් ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා මෙම අදහස් පළ කර තිබේ. තලෙයිබාන්, අල්කයිඩා වැනි සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරන සංවිධාන හා පුද්ගලයින්ගේ වත්කම් සහ දේපළ අත්හිටුවීම ඇතුළු නියෝග 5ක් ඊයේ පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනිණ. අදාළ නියෝග ඒකමතිකව පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ඇත. මේ අතර එල්.ටී.ටී.ඊය සමග සබඳතා පවත්නා බවට තහනම් කර තිබූ ද්‍රවිඩ ඩයස්පෝරා කණ්ඩායම් 16ට හා පුද්ගලයින් සිය ගණනකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට ද නව රජය යටතේ කටයුතු කරන බව එහිදී අනාවරණය වී තිබේ. ඉකුත් රජය සමයේදී එසේ තහනමට ලක්කර තිබූ සංවිධාන හා පුද්ගලයින් ගණනාවකට මේ යටතේ එම තහනම ඉවත් කිරීමට නව රජය තීරණය කර ඇත. ප්රතිසංවිධාන ක්‍රියාවලිය යටතේ මෙය සිදුවන බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි සඳහන්ය. අදාළ ඩයස්පෝරා කණ්ඩායම් හා පුද්ගලයින්ට එරෙහිව එකී තහනම පනවා තිබුණේ එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්ගේ ක්‍රියා යළි හිස එසවීමට ඉඩ නොතැබීම සඳහා යැයි ද විදේශ ඇමතිවරයා අවධාරණය කර තිබේ. ඒ අනූව එල්.ටී.ටී.ඊය සමග සබඳතා පවත්වන බවට සැක කෙරුණු පුද්ගලයින් 424 දෙනෙකුට එරෙහිව ඉකුත් රජය සමයේදී පනවා ඇති තහනම ලිහිල් වනු ඇත. කෙසේ වුවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දැනටමත් මියගොස් ඇතැයිද විශ්වාස කෙරෙන අතර නුදුරේදීම මෙම තහනම ඉවත් කිරීමට නියමිත බව පැවසේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom