Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
mehemath gon ragek
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය 24 වනදා හක්මනදී ජනාධිපතිවරයා විසින් ජනතා අයිතියට පවරන ලද ''දිදුලන හක්මන'' ව්‍යාපෘතිය ආණ්ඩුවේ තවත් එක් මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවට මේවන විට හෙළිදරව් වෙමින් තිබේ. වාර්තාවන ආකාරයට ව්‍යාපෘති ගණනාවක් මීට පෙර ජනතා අයිතියට පැවරූ ඒවාය.

දිදුලන හක්මන ලෙස නම්කර තිබූ මෙම ව්‍යාපෘතිය යටතේ ජනාධිපතිවරයා විසින් විවෘත කළ හක්මන තැපැල් කාර්යාලය 1969දී විවෘත කරනු ලැබූවකි. හක්මන ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කර ඇත්තේ 1995 වසරේදීය. තවද 1999.12.03 මුල්ගල් තබා 2004.08.03 දින විවෘත කළ බස් නැවතුම්පොළත් ජනාධිපතිවරයා විසින් යළිත් විවෘත කළේය. එම ගොඩනැඟිලිවල අලුතින් සිදුකර ඇත්තේ තීන්ත ආලේප කිරීම පමණි.

1969 නොවැම්බර් 30 විවෘත කළ හක්මන තැපැල් කාර්යාලය 24 වනදා නැවත විවෘතකර තිබූ අයුරු

තවද 1999.12.03 මුල්ගල් තබා 2004.08.03 දින විවෘත කළ බස් නැවතුම්පොළ ජනපති නැවත විවෘතර ඇති අයුරු

එමෙන්ම, 24 වනදා හක්මන සති පොළ වෙළද සංකීර්ණය විවෘත කළද එය මේවන විට වසා දමා තිබේ. ඒ හේතුවෙන් පසුගිය 27 වනදා පැවැති සති පොළ පවත්වා ඇත්තේ සුපුරුදු ස්ථානයේමය. ජනපති විවෘත කළ හක්මන ක්‍රීඩාංගනය මේවන විට මඩ වගුරක් බවට පත්ව තිබේ. එහි ක්‍රීඩාංගනයක් ඉදිකර ඇති බවට පුවත්පත් දැන්වීමේ සදහන් වුවද එවැන්නක් දක්නට නොමැත.

24 විවෘතකළ හක්මන සති පොළ පසුවදා සිට වසා දමා ඇති අයුරු

පසුගිය 27 වනදා පැවැති සති පොල සුපුරුදු ස්ථානයේම පැවැත්වූ අයුරු

මඩ වගුරක් බවට පත්ව ඇති හක්මන ක්‍රීඩා පිටිය

මෙම ව්‍යාපෘතිය සදහා මාධ්‍ය මගින් දැවැන්ත ප්‍රචාරයක් ලබාදුන් අතර ඒ සම්බන්ධයෙන් සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල විශාල වියදමක් දරා දැන්වීම් පලකර තිබිණි. ඊට අමතරව දකුණු පළාත් සභා මැතිවරණය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක තුනේම ඊට අදාල පෝස්ටර් සහ කටවුට් අලවා තිබෙනු දක්නට ලැබිණි. දිදුලන හක්මන ව්‍යාපෘතිය සදහා පුවත්පත්වල පළකර තිබූ දැන්වීම්වල දැක්වූණේ එම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 5540ක් වියදම් කළ බවයි. කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය විවෘත කිරීමේ කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදර්ශනය කර තිබූ ජනාධිපතිවරයා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ රුව දැක්වෙන විශාල ප්‍රමාණයේ කටවුට් එකක් සදහා පමණක් රුපියල් 80000.00කට වඩා වැඩි මුදලක් වැයවේ. එවැනි කටවුට් 30කට වැඩි ප්‍රමාණයක් හක්මන නගරය අවට පමණක් ප්‍රදර්ශනය කර ඇති අතර තවත් විශාල ප්‍රමාණයක් මාතර දිස්ත්‍රික්කය පුරා ප්‍රදර්ශනය කර තිබේ.

මවු බිම වෙනුවෙන් රුපියල් 80000ක වියදමක් දරා සිදුකරන ගෞරවනීය දේශපාලනය

මේ අනුව ''දිදුලන හක්මන ව්‍යාපෘතිය'' දකුණු පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව විසින් ජනතාවට පෙන්වූ තවත් එක් ''සුදු අලියෙක්" පමණක් බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරයි. මේ වන විට රටේ දැවැන්ත සංවර්ධනයක් සිදුවන බවට ආණ්ඩුව විසින් සිදුකරන ප්‍රචාරයන් හුදු මාධ්‍ය සංදර්ශනවලට පමණක් සීමාවී තිබේ. ඒවායේ ඇති විශේෂත්වය වන්නේ එම ව්‍යාපෘති මැතිවරණ පවත්වන දිස්ත්‍රික්කවලට පමණක් සීමාවී තිබීමය. මැතිවරණ පවත්වන දිස්ත්‍රික්කවල පමණක් එක දිගට මුල්ගල් තැබීම්, විවෘත කිරීම්, කලින් විවෘත කළ ගොඩනැගිලි නැවත විවෘත කිරීම් සිදුවෙමින් පවතී. නමුත් ඒවායෙන් රටේ සංවර්ධනයට වන දායකත්වයක් නොමැත.

[QUOTE="cadruwan, post: 5609273, member: 19041"] :lol:පසුගිය 24 වනදා හක්මනදී ජනාධිපතිවරයා විසින් ජනතා අයිතියට පවරන ලද ''දිදුලන හක්මන'' ව්‍යාපෘතිය ආණ්ඩුවේ තවත් එක් මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවට මේවන විට හෙළිදරව් වෙමින් තිබේ. වාර්තාවන ආකාරයට ව්‍යාපෘති ගණනාවක් මීට පෙර ජනතා අයිතියට පැවරූ ඒවාය. දිදුලන හක්මන ලෙස නම්කර තිබූ මෙම ව්‍යාපෘතිය යටතේ ජනාධිපතිවරයා විසින් විවෘත කළ හක්මන තැපැල් කාර්යාලය 1969දී විවෘත කරනු ලැබූවකි. හක්මන ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කර ඇත්තේ 1995 වසරේදීය. තවද 1999.12.03 මුල්ගල් තබා 2004.08.03 දින විවෘත කළ බස් නැවතුම්පොළත් ජනාධිපතිවරයා විසින් යළිත් විවෘත කළේය. එම ගොඩනැඟිලිවල අලුතින් සිදුකර ඇත්තේ තීන්ත ආලේප කිරීම පමණි. [IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2009/sept/30/hakmana_add_1.jpg[/IMG][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2009/sept/30/hakmana_bh1.jpg[/IMG][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2009/sept/30/hakmana_bh2.jpg[/IMG][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2009/sept/30/hakmana_po.jpg[/IMG][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2009/sept/30/hakmana_po_1.jpg[/IMG] 1969 නොවැම්බර් 30 විවෘත කළ හක්මන තැපැල් කාර්යාලය 24 වනදා නැවත විවෘතකර තිබූ අයුරු [IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2009/sept/30/hakmana_poster.jpg[/IMG] තවද 1999.12.03 මුල්ගල් තබා 2004.08.03 දින විවෘත කළ බස් නැවතුම්පොළ ජනපති නැවත විවෘතර ඇති අයුරු එමෙන්ම, 24 වනදා හක්මන සති පොළ වෙළද සංකීර්ණය විවෘත කළද එය මේවන විට වසා දමා තිබේ. ඒ හේතුවෙන් පසුගිය 27 වනදා පැවැති සති පොළ පවත්වා ඇත්තේ සුපුරුදු ස්ථානයේමය. ජනපති විවෘත කළ හක්මන ක්‍රීඩාංගනය මේවන විට මඩ වගුරක් බවට පත්ව තිබේ. එහි ක්‍රීඩාංගනයක් ඉදිකර ඇති බවට පුවත්පත් දැන්වීමේ සදහන් වුවද එවැන්නක් දක්නට නොමැත. [IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2009/sept/30/hakmana_pola3.jpg[/IMG] 24 විවෘතකළ හක්මන සති පොළ පසුවදා සිට වසා දමා ඇති අයුරු [IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2009/sept/30/hakmana_pola2.jpg[/IMG] පසුගිය 27 වනදා පැවැති සති පොල සුපුරුදු ස්ථානයේම පැවැත්වූ අයුරු [IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2009/sept/30/hakmana_ground.jpg[/IMG] මඩ වගුරක් බවට පත්ව ඇති හක්මන ක්‍රීඩා පිටිය මෙම ව්‍යාපෘතිය සදහා මාධ්‍ය මගින් දැවැන්ත ප්‍රචාරයක් ලබාදුන් අතර ඒ සම්බන්ධයෙන් සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල විශාල වියදමක් දරා දැන්වීම් පලකර තිබිණි. ඊට අමතරව දකුණු පළාත් සභා මැතිවරණය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක තුනේම ඊට අදාල පෝස්ටර් සහ කටවුට් අලවා තිබෙනු දක්නට ලැබිණි. දිදුලන හක්මන ව්‍යාපෘතිය සදහා පුවත්පත්වල පළකර තිබූ දැන්වීම්වල දැක්වූණේ එම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 5540ක් වියදම් කළ බවයි. කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය විවෘත කිරීමේ කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදර්ශනය කර තිබූ ජනාධිපතිවරයා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ රුව දැක්වෙන විශාල ප්‍රමාණයේ කටවුට් එකක් සදහා පමණක් රුපියල් 80000.00කට වඩා වැඩි මුදලක් වැයවේ. එවැනි කටවුට් 30කට වැඩි ප්‍රමාණයක් හක්මන නගරය අවට පමණක් ප්‍රදර්ශනය කර ඇති අතර තවත් විශාල ප්‍රමාණයක් මාතර දිස්ත්‍රික්කය පුරා ප්‍රදර්ශනය කර තිබේ. මවු බිම වෙනුවෙන් රුපියල් 80000ක වියදමක් දරා සිදුකරන ගෞරවනීය දේශපාලනය මේ අනුව ''දිදුලන හක්මන ව්‍යාපෘතිය'' දකුණු පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව විසින් ජනතාවට පෙන්වූ තවත් එක් ''සුදු අලියෙක්" පමණක් බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරයි. මේ වන විට රටේ දැවැන්ත සංවර්ධනයක් සිදුවන බවට ආණ්ඩුව විසින් සිදුකරන ප්‍රචාරයන් හුදු මාධ්‍ය සංදර්ශනවලට පමණක් සීමාවී තිබේ. ඒවායේ ඇති විශේෂත්වය වන්නේ එම ව්‍යාපෘති මැතිවරණ පවත්වන දිස්ත්‍රික්කවලට පමණක් සීමාවී තිබීමය. මැතිවරණ පවත්වන දිස්ත්‍රික්කවල පමණක් එක දිගට මුල්ගල් තැබීම්, විවෘත කිරීම්, කලින් විවෘත කළ ගොඩනැගිලි නැවත විවෘත කිරීම් සිදුවෙමින් පවතී. නමුත් ඒවායෙන් රටේ සංවර්ධනයට වන දායකත්වයක් නොමැත. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom