Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
meka dakkada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙවල් පැත්තේ සතොසක් තිබ්බ, කුලිය වැඩි කරපු නිසත් බිස්නස් නැති නිසත් ඒක වහල දැම්ම දැන් අවුරුද්දකට කලින්.

මිනිස්සු යන්නෙම නැතිතරම්.

මම බඩු ගත්තෙම ඒකෙන්.

ආණ්ඩුවෙන්, තෙල් මිල බහිද්දි පරිප්පු සැමන් අඩුවට දෙනවෙලාවේ දවස කිහිපයක් පොලිම තිබ්බා ටවුම පුරාම.

මම ඒ නිසා වෙන කඩවලට ගියා ඔය පොලිමේ ඉන්න බැරිනිසා.

කොහොමත් ඔය සෙනගතලේට මම යන්නෙ නැ, සිනි පරිප්පු කාරයෙක් වෙන්න මම ආස නැ.

අර සහන මිලට අරගන ඉවර උනාටපස්සෙ අයෙත් බලුබල්ලෙක් නැ.

ඒක වහල දැම්ම ඊට පාසකිපයකට පස්සෙ.

ඊටපස්සෙ රජයෙන් සීනි එහෙම සතොසෙන් අඩුවට දුන්න කිහිප වතාවක්.

හැබැයි අපේ පැත්තේ මිනිසුන්ට තමුන්ගෙ ටවුමෙ තිබ්බ එකෙන් ගන්න තිබ්බ අවස්ථාව නැති උනා විතරක් නෙවෙයි ටවුමට තිබ්බ ලොකු සම්පතක් නැතිකරගත්ත හැමවෙලාවෙම තමුන්ගේ පැත්ත ගැන හිතලා. අනිත් ටවුමේ සතොසේ පොලිමේ හිටියා කට්ටිය.

ඔතනත් වෙන්නේ ඔකයි, ඔය ආපිකෝ කීල්ස් වලට යන ක්රවුඩ් එකක් ඉන්නවා(සතොස , කොප්සිටියට වගේම ). හිග බඩු තියනවා කියල දැනගත්ත ගමන් ඔක්ක්කොමල ඩුවල ගිහින් ඒබඩුව ගන්නව.

ඔකට නිතර එන පාරිබොගික්යට වෙන්නෙ අර හිග බඩුව ඇර අනිත් බඩු ගන්න.

අපේ උන් අති බහුතරය පට්ට අවස්ථාවාදී , ඇත්ත ඔකයි.

ලගමයි ලගමයි බලන්නෙ.

ලන්කාවට උනෙත් ඔකයි.

මගෙ ජොබ් එක, ලගම තැනට ට්රන්සර් එක, ගමට ලයිට්, සමිතියට පුටු දුන්නනම් මිනිමරුවට , වැලි කප්පම් , පස්කප්පම්, කප්පම සරනලට, කප්පම්, ප්රසන්නලට, අරක්ක්කු පෙරන අපෙ පැත්තෙ එකාට,ටිපර් සනත්ට(පුත්තලමේ) ඔන එකෙක්ට බලය දෙනව.

පාරිබෝගික අයිති නෙවෙයි , මිනිහෙක්ගේ ප්රතිපත්ති තියෙන්න ඔනා.

කොයි ඔය අයිති , නිති තිබිලා රට හැදුනද?

අපේ උන්ට ප්රතිපත්ති තියා ,ඒව මොනවද කියලවත් දන්නේ නැ..

ඒමිනිස්සු ගියෙ හොරකම් කරන්න නෙවෙයි හාල් ගන්න..

නිකන් ඉල්ලුවෙත් නැ.

ඒකත් ඇත්ත.

මෙච්චර කුබුරු තියන රටේ මිනිස්සුන්ට අපිකෝ එවුන්ගෙ රැස්පොට් බලන්න උනා කියන්නෙ අපිට තිබ්බ එකම දෙයත් නැති කරගන අපි. කන්න හාල් නැතුවාම, අපිකෝ නෙවෙයි හාර්ඩ් වෙයා එකට හරි ගිහින් හාල් ඉල්ලන්න්න වෙනවා.

මොකද පවුලේ ළමයින්ට වැලි කන්න දෙන්නද.

අඩේ මොකක්ද බන් අපිට උනේ..

රටට හොදම එකෙන් කෙලවගන, අන්තිමට මොකෙක්ද බන් අපි ගෙනාවෙ මේ.

මිරිස් ගහක් පේන්න නැති කොල්ලුපිටියෙ ඉදගන, ඒසි කාමරයේ ඉදගන ගමේ තියන වගාව ගැන තිරන ගන්න ප්රායෝගික නොවන පාලකයෝ , නිලධාරි කොට්ටාශයක් හැදුන එක තමයි මේවට හේතුව. මුන් සුද්දගෙන් ගත්තේ ඇදුමයි, බාශාවයි, ඔෆිස් ෆර්නිචර් ටිකයි. ඌ වැඩ කරන්නේ කොහොමද බැලුවෙ නැ. කම්මැලි යක්කු. සල්ලි පෙරේතයෝ

[QUOTE="shamil45, post: 27860314, member: 559278"] [SIZE=4]ගෙවල් පැත්තේ සතොසක් තිබ්බ, කුලිය වැඩි කරපු නිසත් බිස්නස් නැති නිසත් ඒක වහල දැම්ම දැන් අවුරුද්දකට කලින්. මිනිස්සු යන්නෙම නැතිතරම්. මම බඩු ගත්තෙම ඒකෙන්. ආණ්ඩුවෙන්, තෙල් මිල බහිද්දි පරිප්පු සැමන් අඩුවට දෙනවෙලාවේ දවස කිහිපයක් පොලිම තිබ්බා ටවුම පුරාම. මම ඒ නිසා වෙන කඩවලට ගියා ඔය පොලිමේ ඉන්න බැරිනිසා. කොහොමත් ඔය සෙනගතලේට මම යන්නෙ නැ, සිනි පරිප්පු කාරයෙක් වෙන්න මම ආස නැ. අර සහන මිලට අරගන ඉවර උනාටපස්සෙ අයෙත් බලුබල්ලෙක් නැ. ඒක වහල දැම්ම ඊට පාසකිපයකට පස්සෙ. ඊටපස්සෙ රජයෙන් සීනි එහෙම සතොසෙන් අඩුවට දුන්න කිහිප වතාවක්. හැබැයි අපේ පැත්තේ මිනිසුන්ට තමුන්ගෙ ටවුමෙ තිබ්බ එකෙන් ගන්න තිබ්බ අවස්ථාව නැති උනා විතරක් නෙවෙයි ටවුමට තිබ්බ ලොකු සම්පතක් නැතිකරගත්ත හැමවෙලාවෙම තමුන්ගේ පැත්ත ගැන හිතලා. අනිත් ටවුමේ සතොසේ පොලිමේ හිටියා කට්ටිය. ඔතනත් වෙන්නේ ඔකයි, ඔය ආපිකෝ කීල්ස් වලට යන ක්රවුඩ් එකක් ඉන්නවා(සතොස , කොප්සිටියට වගේම ). හිග බඩු තියනවා කියල දැනගත්ත ගමන් ඔක්ක්කොමල ඩුවල ගිහින් ඒබඩුව ගන්නව. ඔකට නිතර එන පාරිබොගික්යට වෙන්නෙ අර හිග බඩුව ඇර අනිත් බඩු ගන්න. අපේ උන් අති බහුතරය පට්ට අවස්ථාවාදී , ඇත්ත ඔකයි. ලගමයි ලගමයි බලන්නෙ. ලන්කාවට උනෙත් ඔකයි. මගෙ ජොබ් එක, ලගම තැනට ට්රන්සර් එක, ගමට ලයිට්, සමිතියට පුටු දුන්නනම් මිනිමරුවට , වැලි කප්පම් , පස්කප්පම්, කප්පම සරනලට, කප්පම්, ප්රසන්නලට, අරක්ක්කු පෙරන අපෙ පැත්තෙ එකාට,ටිපර් සනත්ට(පුත්තලමේ) ඔන එකෙක්ට බලය දෙනව. පාරිබෝගික අයිති නෙවෙයි , මිනිහෙක්ගේ ප්රතිපත්ති තියෙන්න ඔනා. කොයි ඔය අයිති , නිති තිබිලා රට හැදුනද? අපේ උන්ට ප්රතිපත්ති තියා ,ඒව මොනවද කියලවත් දන්නේ නැ.. ඒමිනිස්සු ගියෙ හොරකම් කරන්න නෙවෙයි හාල් ගන්න.. නිකන් ඉල්ලුවෙත් නැ. ඒකත් ඇත්ත. මෙච්චර කුබුරු තියන රටේ මිනිස්සුන්ට අපිකෝ එවුන්ගෙ රැස්පොට් බලන්න උනා කියන්නෙ අපිට තිබ්බ එකම දෙයත් නැති කරගන අපි. කන්න හාල් නැතුවාම, අපිකෝ නෙවෙයි හාර්ඩ් වෙයා එකට හරි ගිහින් හාල් ඉල්ලන්න්න වෙනවා. මොකද පවුලේ ළමයින්ට වැලි කන්න දෙන්නද. අඩේ මොකක්ද බන් අපිට උනේ.. රටට හොදම එකෙන් කෙලවගන, අන්තිමට මොකෙක්ද බන් අපි ගෙනාවෙ මේ. මිරිස් ගහක් පේන්න නැති කොල්ලුපිටියෙ ඉදගන, ඒසි කාමරයේ ඉදගන ගමේ තියන වගාව ගැන තිරන ගන්න ප්රායෝගික නොවන පාලකයෝ , නිලධාරි කොට්ටාශයක් හැදුන එක තමයි මේවට හේතුව. මුන් සුද්දගෙන් ගත්තේ ඇදුමයි, බාශාවයි, ඔෆිස් ෆර්නිචර් ටිකයි. ඌ වැඩ කරන්නේ කොහොමද බැලුවෙ නැ. කම්මැලි යක්කු. සල්ලි පෙරේතයෝ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom