Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Meka inna ekek leasing karanawa - ekath ekka maru game denawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙ [USER=501745]@Sx3[/USER] mentioned කරල තියේ [USER=561607]@hodakolla[/USER] නෙවේ කියල. කොහොම උනත් මම මගෙ experience එක share කරගන්නම්කො උඹල එක්ක. 2019 November වගෙ ඉන්ඩල මම hatchback එකක් ගන්න full try එකක හිටියෙ. මගෙ හිතේ තිබ්බෙ Honda GP5 එකක්. මම ඉතින් එලකිරි එකේ කොල්ලෙක් ගෙන් [USER=561607]@hodakolla[/USER] number එක ඉල්ලගෙන උට call එකක් දුන්න. මූත් එක්ක ඉතින් ඔහොම කතා කරා කීප වතාවක් ම. මගෙ අතේ තිබ්බ ගානට මු මට වැඩේ කරල දෙන්නම් කිව්ව. මුට ඉතින් pay slips අරව මෙව documents ටික දුන්නට පස්සෙ මූ ඒ ටික බලල කිව්ව මචන් උම්බට rental එක පොඩ්ඩක් වැඩි කරල Honda Grace එකකටම යමුද එක පාරම කියල. මගෙ හිතෙත් තිබ්බෙ Grace එක. කොහොම හරි කරුමෙට ද luck එකටද මන්ද covid-19 1st wave එක ආව. රටම lockdown. දැන් ගනින්කො car ඉතින් #hamination. ඒ දවස් වල මම හොදටම busy. කලකන්නි office එකක වැඩ කරේ මම. දැන් තමයි තේරෙන්නෙ but ඒ දවස් වල පුක ඉරාගෙන වැඩ මට ඉතින් මූ දවස් දෙක තුනටකට පාරක් වගේ අනිවා call කරල දුක සැප අහනව. මගෙත් personal ප්රශ්න වගේක හිටියෙ. ආර්තික නෙවේ දන්නෙ නැතිද ඉතින් ගෑනු මගුල් තමයි guys. මූ ඉතින් කතා කරල හිත හදනව. මූ බැහැලම support එක.

කොහොම හරි මූයි මායි සුපිරියටම ෆිට් උනා. අන්තිමට ඉතින් ඩන් ඔන්න GP5 නෙවෙයි Grace එකක් තමයි ගන්න plan එක. කොහොම හරි lockdown එක ඉවර වෙන්න ලන් වෙනකොට මූයි මමයි ලන්කවෙ හතර දික් බාගෙ විකුනන්න දාල තියන grace owners ලට call කරල කෙවල් කරල නට්ටන් වෙලා හිටියෙ. ඒ දවස් වල car ගනන් යන්න පටන් ගත්ත කාලෙ. අපෙ #SIR වාහන ගෙන්නන්න තහනම් කරපු කාලෙ වගෙ. කොහොම හරි ඔන්න ඉතින් Saturday දවසක මට හම්බුනා advertisement එකක් Honda Grace pearl white car එකක්. 1st owner, low mileage හැබැයි තියෙන්නෙ හලාවත. දැන් ඉතින් කෙලපන්කො. කරන්න දෙයක් නැහැ. මම මුට call එකක් ගැහුව යමුද බලන්න කියල. මූත් ඉතින් Okay. දැන් ඉතින් මූයි මායි මගෙ ගෑනිගෙ car එකත් අරගෙන හලාවත යනව. මට මතකයි මූ මගෙ වැඩේට ඇවිල්ල lunch එක අරගෙන ඉවර උනාම බලෙන්ම උගෙ credit card එක තිබ්බ.

හලාවත කිව්වට ඒ කගෙ place එක හලාවතටත් dote guys. කරන්න දෙයක් නැහැ ඉතින්. ආවනෙහ්. ඉතුරු ටිකත් ඔහොම්ම යමන් කියල ගියා. අන්තිමට හලාවතින් තව 30-40ඛ්M විතර ගියාට පස්සෙ උගෙ ගෙදරට ආව. හරි okay. දැන් ඉතින් දෙන්න එක්කම එකතු වෙල පුක උඩ දාගෙන car එකෙ condition check කරනව. මු bonnet එක අරිනව. මම seat belt එකෙ year එක check කරන්ව. එක එක මගුල්. මුගෙ garage එකෙ තිබ්බ නිස front side එක වඩිය පෙනුනෙ නැහැ. හප්පටසිරි මුගෙ අම්මට ඉස්සරහ buffer එකෙ left side එක කුඩු. owner ගෙන් ඇහුවම බල්ලෙක් පන්නලු බල්ල මැරුනෙ නැහැලු. උගෙ අප්පගෙ බල්ලෙක් පනල තියෙන්නෙ.

බලද්දි owner කාරය vehicle buy and selling කරන එකෙක්. අපි දෙන්නටම මලේ මල. ඇයි යකෝ මූ එක මගුලක් වත් කිව්වෙ නැහැ call කරල අහනකොට. කරන්න දෙයක් නැහැනෙහ් ඉතින්. කටයි පුකයි වහගෙන ආපහු හැරිල ආවා උගෙ හත් මුතු පරම්පරාවටම සාප කර කර. දැන් ඉතින් ඉවරයි නෙහ්. ඔහොම එද්දි මම drive කරද්දි මූ phone එකෙන් තව තියන advertisement check කර කර ආවෙ. ආයෙ අලුතින් දාන තියන ඒව, අපි යන අවට තිබ්බ ඒවත් බලාගෙන තමයි එන ගමන් ආවෙ. කොහොම හරි අපි ගියෙ උදේ 9 ට විතර colombo වලින්. දැන් ඔන්න අන්තිමට රැ 8ට කිට්ටුයි ලබ්බක් වත් නැහැ. අන්තිමට අපිට පානදුරෙ එකක් සෙට් උනා. but ඌ දාල තිබ්බෙ ටිකක් ලොකු ගානක් හැබැයි service records අරව මෙව ඔක්කොම තිතටම තියනව කතා කරල බැලුවම. දැන් ඉතින් මොකක් වත් නැහැනෙහ්. ඔන්න ඔහේ බලන්න යමන් කියල ගියා. අප්පටසිරි සුපිරියටම තියේ car එක. අපි එතකොට 2nd hand grace බලල තිබ්බ නිසා හොන්දටම දන්නව car එක බැලුවම mint condition කියල. owner කාරය උගෙ documents, warrenty certificates, auction sheets ඔක්කොම පෙන්නුව 0 mileage ගෙන්නපු car එකක්. Stafford තමයි service. කියන්න කිසිම අඩුවක් නැහැ. Okay. දැන් ඉතින් car එක හම්බුනා. හැබැයි ගාන තමයි ප්රශ්නෙ. මූ එනකොටම කිව්වෙ මීට වඩා නම් අඩු කරන්නෙ නැහැ කියල.

මට ඔය negotiations වැඩ අත්තටම upset මම කතා කරන්න ගියා නම් උ විකුනන්න හිටපු ගානටවත් මට car එක දෙන්නෙ නැති වෙන සීන් එකක් තමයි වෙන්නෙ. කොහොම හරි [USER=561607]@hodakolla[/USER] උට talk කරල කරල අන්තිමට ඌ කියපු ගානින් ලක්ශ 5 අඩු කරගත්ත.. පොඩි ගානක් advance එක දීල Stafford දාල එ ලන්ග දවසෙම check කරා. හිතුව වගෙ කිසිමම අවුලක් නැහැ. Stafford එකේ උන් උඩින්ම recommond කර vehicle එක. දැන් ඉතින් Leasing වැඩේ.. මගෙ තිබ්බ HSBC credit card එකක්. මම පොඩ්ඩක් ඉතින් ඔය මගුල areas උනා ඇත්තටම සල්ලි නැතුව නෙවේ මගුලෙ date එකට මට දාන්න මතක් වෙන්නෙ නැහැ. කොහොමත් ඒ කාලෙ ජොබ් එක තමයි ජීවිතෙ වෙලා හිටියෙ. So, ඉතුරු ඔක්කොම මගුල් ඊට යටයි. කොහොම හරි මට ඔය මගුල වදයක් වෙලා ඔයිට අවුරුදදකට වගේ කලින් මම full settle කර හැබැයි මට එතකොට offer එකක් දුන්න 40%. මොකද හෙන interest එකක් මම ඔය HSBC ලබ්බට ගෙවල තිබ්බෙ. කොහොම හරි මුන් CRIB එකට දාල දවස් 8xxx areas කියල. ගනන් හදල බැලුවම මම අනාගතේටත් එක්ක areas. ඒ කියන්නෙ 2022 ට වගේ වෙනකන් areas. මුන්ගෙ අප්පගෙ වැඩ.

HSBC කාලකන්නි ඒකට letter එකක් දෙන්න කැමතිම උනේ නැහැ. මොකද උන් කැමති නැහැ උන්ගෙ අතින් ඒවගෙ mistake එකක් උනා කියල පිලිගන්න. මොකද අපි legal action එකක් ගත්තොත් උන්ට චාටර්. කොහොම හරි කියල කියල උන්ට බැනල, branch manager කාරයව මරගෙන කන්න හැදුවට පස්සෙ letter එකක් දුන්න. ඔය ඔක්කොම වෙන්න 1 month විතර වගේ ගියා. ඔය සම්පූර්න කාලෙම අර car එකෙ owner කාරයව shape කරෙ [USER=561607]@hodakolla[/USER] . මූ ලක්ශ 5 අඩු කරගත්තෙ next week cash දීල deal එක settle කරමු කියල.

මට මූ ඊයෙ message එකක් දාල තිබ්බ මචන් කවුද dial එකක් Elakiri එකේ මට මඩ ගහනව බන් කියල. මම message එක චූ පාරක් දාන්න පාන්දර නැගිට්ටම තමයි දැක්කෙ. මොකාද යකෝ කියල බලද්දි ඉතින් thread එක දැක්ක. පස්සෙ තමඉ තේරුනේ මේ වෙන එකෙක් ට කියපු එකක් කියල [USER=501745]@Sx3[/USER] ගෙ reply එකෙන්. Anyway කතාව කියන්න හිතුන කට්ටියටම මොකද මම දැක්ක අතරින් පතර පොඩියට සමහරු චූ දාල කියල. මූයි මායි ලන්කාව වටේම ගියා Car එක අරගෙන. කොහොම හරි 8 months වලට 30,000KM පැදල දැන්.

[QUOTE="KawudaOiBoy, post: 26456018, member: 562464"] මේකෙ [USER=501745]@Sx3[/USER] mentioned කරල තියේ [USER=561607]@hodakolla[/USER] නෙවේ කියල. කොහොම උනත් මම මගෙ experience එක share කරගන්නම්කො උඹල එක්ක. 2019 November වගෙ ඉන්ඩල මම hatchback එකක් ගන්න full try එකක හිටියෙ. මගෙ හිතේ තිබ්බෙ Honda GP5 එකක්. මම ඉතින් එලකිරි එකේ කොල්ලෙක් ගෙන් [USER=561607]@hodakolla[/USER] number එක ඉල්ලගෙන උට call එකක් දුන්න. මූත් එක්ක ඉතින් ඔහොම කතා කරා කීප වතාවක් ම. මගෙ අතේ තිබ්බ ගානට මු මට වැඩේ කරල දෙන්නම් කිව්ව. මුට ඉතින් pay slips අරව මෙව documents ටික දුන්නට පස්සෙ මූ ඒ ටික බලල කිව්ව මචන් උම්බට rental එක පොඩ්ඩක් වැඩි කරල Honda Grace එකකටම යමුද එක පාරම කියල. මගෙ හිතෙත් තිබ්බෙ Grace එක. කොහොම හරි කරුමෙට ද luck එකටද මන්ද covid-19 1st wave එක ආව. රටම lockdown. දැන් ගනින්කො car ඉතින් #hamination. ඒ දවස් වල මම හොදටම busy. කලකන්නි office එකක වැඩ කරේ මම. දැන් තමයි තේරෙන්නෙ but ඒ දවස් වල පුක ඉරාගෙන වැඩ මට ඉතින් මූ දවස් දෙක තුනටකට පාරක් වගේ අනිවා call කරල දුක සැප අහනව. මගෙත් personal ප්රශ්න වගේක හිටියෙ. ආර්තික නෙවේ දන්නෙ නැතිද ඉතින් ගෑනු මගුල් තමයි guys. මූ ඉතින් කතා කරල හිත හදනව. මූ බැහැලම support එක. කොහොම හරි මූයි මායි සුපිරියටම ෆිට් උනා. අන්තිමට ඉතින් ඩන් ඔන්න GP5 නෙවෙයි Grace එකක් තමයි ගන්න plan එක. කොහොම හරි lockdown එක ඉවර වෙන්න ලන් වෙනකොට මූයි මමයි ලන්කවෙ හතර දික් බාගෙ විකුනන්න දාල තියන grace owners ලට call කරල කෙවල් කරල නට්ටන් වෙලා හිටියෙ. ඒ දවස් වල car ගනන් යන්න පටන් ගත්ත කාලෙ. අපෙ #SIR වාහන ගෙන්නන්න තහනම් කරපු කාලෙ වගෙ. කොහොම හරි ඔන්න ඉතින් Saturday දවසක මට හම්බුනා advertisement එකක් Honda Grace pearl white car එකක්. 1st owner, low mileage හැබැයි තියෙන්නෙ හලාවත. දැන් ඉතින් කෙලපන්කො. කරන්න දෙයක් නැහැ. මම මුට call එකක් ගැහුව යමුද බලන්න කියල. මූත් ඉතින් Okay. දැන් ඉතින් මූයි මායි මගෙ ගෑනිගෙ car එකත් අරගෙන හලාවත යනව. මට මතකයි මූ මගෙ වැඩේට ඇවිල්ල lunch එක අරගෙන ඉවර උනාම බලෙන්ම උගෙ credit card එක තිබ්බ. හලාවත කිව්වට ඒ කගෙ place එක හලාවතටත් dote guys. කරන්න දෙයක් නැහැ ඉතින්. ආවනෙහ්. ඉතුරු ටිකත් ඔහොම්ම යමන් කියල ගියා. අන්තිමට හලාවතින් තව 30-40ඛ්M විතර ගියාට පස්සෙ උගෙ ගෙදරට ආව. හරි okay. දැන් ඉතින් දෙන්න එක්කම එකතු වෙල පුක උඩ දාගෙන car එකෙ condition check කරනව. මු bonnet එක අරිනව. මම seat belt එකෙ year එක check කරන්ව. එක එක මගුල්. මුගෙ garage එකෙ තිබ්බ නිස front side එක වඩිය පෙනුනෙ නැහැ. හප්පටසිරි මුගෙ අම්මට ඉස්සරහ buffer එකෙ left side එක කුඩු. owner ගෙන් ඇහුවම බල්ලෙක් පන්නලු බල්ල මැරුනෙ නැහැලු. උගෙ අප්පගෙ බල්ලෙක් පනල තියෙන්නෙ. බලද්දි owner කාරය vehicle buy and selling කරන එකෙක්. අපි දෙන්නටම මලේ මල. ඇයි යකෝ මූ එක මගුලක් වත් කිව්වෙ නැහැ call කරල අහනකොට. කරන්න දෙයක් නැහැනෙහ් ඉතින්. කටයි පුකයි වහගෙන ආපහු හැරිල ආවා උගෙ හත් මුතු පරම්පරාවටම සාප කර කර. දැන් ඉතින් ඉවරයි නෙහ්. ඔහොම එද්දි මම drive කරද්දි මූ phone එකෙන් තව තියන advertisement check කර කර ආවෙ. ආයෙ අලුතින් දාන තියන ඒව, අපි යන අවට තිබ්බ ඒවත් බලාගෙන තමයි එන ගමන් ආවෙ. කොහොම හරි අපි ගියෙ උදේ 9 ට විතර colombo වලින්. දැන් ඔන්න අන්තිමට රැ 8ට කිට්ටුයි ලබ්බක් වත් නැහැ. අන්තිමට අපිට පානදුරෙ එකක් සෙට් උනා. but ඌ දාල තිබ්බෙ ටිකක් ලොකු ගානක් හැබැයි service records අරව මෙව ඔක්කොම තිතටම තියනව කතා කරල බැලුවම. දැන් ඉතින් මොකක් වත් නැහැනෙහ්. ඔන්න ඔහේ බලන්න යමන් කියල ගියා. අප්පටසිරි සුපිරියටම තියේ car එක. අපි එතකොට 2nd hand grace බලල තිබ්බ නිසා හොන්දටම දන්නව car එක බැලුවම mint condition කියල. owner කාරය උගෙ documents, warrenty certificates, auction sheets ඔක්කොම පෙන්නුව 0 mileage ගෙන්නපු car එකක්. Stafford තමයි service. කියන්න කිසිම අඩුවක් නැහැ. Okay. දැන් ඉතින් car එක හම්බුනා. හැබැයි ගාන තමයි ප්රශ්නෙ. මූ එනකොටම කිව්වෙ මීට වඩා නම් අඩු කරන්නෙ නැහැ කියල. මට ඔය negotiations වැඩ අත්තටම upset මම කතා කරන්න ගියා නම් උ විකුනන්න හිටපු ගානටවත් මට car එක දෙන්නෙ නැති වෙන සීන් එකක් තමයි වෙන්නෙ. කොහොම හරි [USER=561607]@hodakolla[/USER] උට talk කරල කරල අන්තිමට ඌ කියපු ගානින් ලක්ශ 5 අඩු කරගත්ත.. පොඩි ගානක් advance එක දීල Stafford දාල එ ලන්ග දවසෙම check කරා. හිතුව වගෙ කිසිමම අවුලක් නැහැ. Stafford එකේ උන් උඩින්ම recommond කර vehicle එක. දැන් ඉතින් Leasing වැඩේ.. මගෙ තිබ්බ HSBC credit card එකක්. මම පොඩ්ඩක් ඉතින් ඔය මගුල areas උනා ඇත්තටම සල්ලි නැතුව නෙවේ මගුලෙ date එකට මට දාන්න මතක් වෙන්නෙ නැහැ. කොහොමත් ඒ කාලෙ ජොබ් එක තමයි ජීවිතෙ වෙලා හිටියෙ. So, ඉතුරු ඔක්කොම මගුල් ඊට යටයි. කොහොම හරි මට ඔය මගුල වදයක් වෙලා ඔයිට අවුරුදදකට වගේ කලින් මම full settle කර හැබැයි මට එතකොට offer එකක් දුන්න 40%. මොකද හෙන interest එකක් මම ඔය HSBC ලබ්බට ගෙවල තිබ්බෙ. කොහොම හරි මුන් CRIB එකට දාල දවස් 8xxx areas කියල. ගනන් හදල බැලුවම මම අනාගතේටත් එක්ක areas. ඒ කියන්නෙ 2022 ට වගේ වෙනකන් areas. මුන්ගෙ අප්පගෙ වැඩ. HSBC කාලකන්නි ඒකට letter එකක් දෙන්න කැමතිම උනේ නැහැ. මොකද උන් කැමති නැහැ උන්ගෙ අතින් ඒවගෙ mistake එකක් උනා කියල පිලිගන්න. මොකද අපි legal action එකක් ගත්තොත් උන්ට චාටර්. කොහොම හරි කියල කියල උන්ට බැනල, branch manager කාරයව මරගෙන කන්න හැදුවට පස්සෙ letter එකක් දුන්න. ඔය ඔක්කොම වෙන්න 1 month විතර වගේ ගියා. ඔය සම්පූර්න කාලෙම අර car එකෙ owner කාරයව shape කරෙ [USER=561607]@hodakolla[/USER] . මූ ලක්ශ 5 අඩු කරගත්තෙ next week cash දීල deal එක settle කරමු කියල. මට මූ ඊයෙ message එකක් දාල තිබ්බ මචන් කවුද dial එකක් Elakiri එකේ මට මඩ ගහනව බන් කියල. මම message එක චූ පාරක් දාන්න පාන්දර නැගිට්ටම තමයි දැක්කෙ. මොකාද යකෝ කියල බලද්දි ඉතින් thread එක දැක්ක. පස්සෙ තමඉ තේරුනේ මේ වෙන එකෙක් ට කියපු එකක් කියල [USER=501745]@Sx3[/USER] ගෙ reply එකෙන්. Anyway කතාව කියන්න හිතුන කට්ටියටම මොකද මම දැක්ක අතරින් පතර පොඩියට සමහරු චූ දාල කියල. මූයි මායි ලන්කාව වටේම ගියා Car එක අරගෙන. කොහොම හරි 8 months වලට 30,000KM පැදල දැන්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom