meka ledak da

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Mata samaharawelawata, kakul wala muscles nikan ridenna gannawa.. ee weleta guti kewanam sepai wage... hodata mitiyakin aran gahanwa mama ethakota mara saneepai...ekko gedara kaata hari mitiyen thalanna kiyanawa...
    Nikan hariyata muscles thaluwama saneepai wage... Eka digata duwanna tiyenam eth saneepai wage..

    Atheth samahara welawata meka enawa man ee welawata muscles mirikanwa...

    Eka dawasak professional deep tissue massage ekak karagatta... ammo maara saneepai...

    Meka ledak da... katada penwanna one Dr kenek ta penwanna one nam...
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,074
    4,853

    girl kenekda uba :eek:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    මටත් මේ ලෙඩේම තියෙනවා... ටෙස්ට් ගොඩක් කලා බන්... මුකුත් ලෙඩක් නෑ කියනවා... අත් දෙකෙයි කකුල් දෙකෙයි තියෙනවා...
    රිදෙනවා... ඇතුලෙන් රිදෙන්නෙ...
    සමහරු හිතනවා රිදෙනවා කිව්වම තව අල්ලපුවම රිදෙනව කියල... එහෙම නෑ... මසාජ් කරනකොට සනීපයි... මසල්ස් තමා රිදෙන්නෙ... රෑට එහෙම නින්ද යන්නෙත් නෑ රිදෙන නිසා...
    මම මසල්ස් බැන්ඩේජ් එකකින් තදට ඔතා ගෙන නිදාගන්නවා... එතකොට සනීපයි බන්...
    මේක නම් කරුම ලෙඩක් බන්....
     
    Mama nam asai ban... Thalagannakota sepa kaney

    Vitamin aduida danne na ban, ape kollektath oka tibila vitamin ekak gattama hari giya.
    Wenna nam ba mokada mas malu kola bittara hemadama kanawa elawalu
    Kola nattam kannath ba
    ------ Post added on Apr 9, 2021 at 11:12 AM
     
    • Like
    Reactions: Stimulus mind

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මචං ලේ නහර වල කැල්සියම් තැම්පත් වෙනකොට මුල් කාලේ ඔය වගේ ලක්ෂණ එනවා.....හෝර්මෝන වල අවුල් උනහම තමා ඕවා එන්නේ...පස්සේ ඕවා හාර්ට් එකටත් එන්න පුළුවන් ...ඕවට වෙනම ඩොකා ලා ඉන්නවා...කල් ගියහම... සර්ජරි කරලා තමා කැල්සියම් අයින් කරන්න වෙන්නේ...දැන් ම් බෙහෙත් ගත්තොත් හෝර්මෝන පාලනයෙන් ඕක අඩුකරන්න පුළුවන්...ලේ වල කැල්සියම් බලා ගනින්...