Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
Mekata Mokada Wenne??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ පරිමාණයේ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති තිස් අවුරුදු මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව විධිමත් හා ස්වාධීන පරීක්ෂණක් පැවැත්වීමට අදාළ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විද්වතුන් තිදෙනකු ශ්‍රෝෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

තමන් මෙම පෙත්සම ගොනු කිරීමට තීරණය කළේ විශේෂයෙන්ම රටවැසි ජනතාවගේ යහපත පිණිස බවත් රාජ්‍ය ණය ලබාගැනීමේ කර්තව්‍ය අනාගතයේදී මහා භාණ්ඩාගරයේ අධිපතිගේ හෝ වෙනත් අයකුගේ හිතුමනාපෙට නොව විනිවිද භාවයෙන් සහ අධිකරණයේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව තීන්දු ප්‍රකාශයක් ලබා ගැනීමට බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

ආචාර්ය ජී.උස්වත්ත ආරච්චි ආචාර්ය ඒ. සී. විශ්වලිංගම්, චන්ද්‍රd ජයරත්න මෙහි පෙත්සම්කරුවෝ වෙති.

මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය එහි අධිපති අර්ජුන මහේන්ද්‍රන්, සභාපති පී. සරණසිරි හා භාණ්ඩාගාර බැදුම්කර ටෙන්ඩර් කමිටුවත්, මහ බැංකුවේ නියෝජ්‍ය පාලක, රාජ්‍ය ණය අධිකාරි ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශයේ ලේකම්, අර්ජුන ඇලෝසියස් සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

රාජ්‍ය ණය ලබාගැනීමේදී සිදුව ඇතැයි කියන අක්රමිකතාවයන් හේතුකොට ගෙන රජයට රුපියල් බිලියන 33 ක පාඩුවක් සිදුව ඇතැයිද පෙත්සමේ සඳහන් කර ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිනීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටී.

[QUOTE="Lansalaral, post: 18120799, member: 361891"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][SIZE=5]මහ පරිමාණයේ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති තිස් අවුරුදු මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව විධිමත් හා ස්වාධීන පරීක්ෂණක් පැවැත්වීමට අදාළ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විද්වතුන් තිදෙනකු ශ්‍රෝෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත. තමන් මෙම පෙත්සම ගොනු කිරීමට තීරණය කළේ විශේෂයෙන්ම රටවැසි ජනතාවගේ යහපත පිණිස බවත් රාජ්‍ය ණය ලබාගැනීමේ කර්තව්‍ය අනාගතයේදී මහා භාණ්ඩාගරයේ අධිපතිගේ හෝ වෙනත් අයකුගේ හිතුමනාපෙට නොව විනිවිද භාවයෙන් සහ අධිකරණයේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව තීන්දු ප්‍රකාශයක් ලබා ගැනීමට බවත් පෙත්සමේ සඳහන් කර ඇත. ආචාර්ය ජී.උස්වත්ත ආරච්චි ආචාර්ය ඒ. සී. විශ්වලිංගම්, චන්ද්‍රd ජයරත්න මෙහි පෙත්සම්කරුවෝ වෙති. මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය එහි අධිපති අර්ජුන මහේන්ද්‍රන්, සභාපති පී. සරණසිරි හා භාණ්ඩාගාර බැදුම්කර ටෙන්ඩර් කමිටුවත්, මහ බැංකුවේ නියෝජ්‍ය පාලක, රාජ්‍ය ණය අධිකාරි ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශයේ ලේකම්, අර්ජුන ඇලෝසියස් සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. රාජ්‍ය ණය ලබාගැනීමේදී සිදුව ඇතැයි කියන අක්රමිකතාවයන් හේතුකොට ගෙන රජයට රුපියල් බිලියන 33 ක පාඩුවක් සිදුව ඇතැයිද පෙත්සමේ සඳහන් කර ඇත. පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිනීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටී. :baffled::baffled::baffled: [/SIZE] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom