Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
meke theruma dannawada ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකතමයි යාලු අපි ඇත්තටම අපේ අතිතයට අපේ විරයන්ට මොනතරම් විනාශයක්ද කරන්නේ, අපේන් පස්සේ මේ දේවල් නැතිවේලාම යනවා..

මම අහලා තියන විදියට මේ රජා හෝ ගාංගා හෝ මා හෝ කියනේ...

ශී විකම රාජසිංහ රජතුමන් තම දෙමාපියන් මරලා තියනවා, පසුව එයා එ පවින් බෙරෙන්න කුමක් කරන්න ඔනිද කියලා හැම කෙනෙකුගෙන්ම අහලා තියනවා, පසුව එ විදියට හාමුදුරැවරුන්ගෙන් අසන විට පීළිතුරැ වශයෙන් ලැබිලා තියෙන්නේ කවදාවත් එ පවින් බෙරෙන්න බැහැ කියලා. එ පිළිතුරට කෝප උන රාජ්සිංහ රජතුමන් හැම හාමුදුරැ නමකින්ම අසා තිබේනවා, පිළිතුර වශයෙන් පවින් ගැලවිය නොහැකි යැයි පවසන හැම හිමි නමක්ම සිතාවක කනා මැදිරි වල කියා තිබේන තැනින් ගලක් ගැටගසා ගගෙ ගිල්වා තිබේනවා, කොහොම හරි 500 නමකි මේ විදියට කානා මැදිරි වල කියන තැනින් හිමි වරැන් ගිල්වා තිබෙනවා, පසුව වෙන පුජකවරයකු ගෙන්වා දම්ළ මෙහිදි මේ සාම්වරයා කියා තිබෙන්නේ මේ පවින් බේරන්න පුලුවන් මේ කනා මැදිරි වල කියන තැනින් කොවිලක් හැදුවොත් කියලා සාමිවරයා රජා හෝ ගාංගා හෝ මා හො කියල ජප කරලා තියනවා, මොකද කනා මැදිරි වල කියන තැන කවදාවත් කොවිලක් හදන්න බැරිලූ එතන පිහිටිම අනුව වතුර සුළියක් ආකරයට එතනට ඇවිත් වදිනවාලු.. එ අදටත් එතන බිළි ගන්නවාලු.. හරියටම දන්නේ නැ , අසා ඇති දේ පමණයි මේ..

අවිස්සාවේල්ල , සිතාවල පැත්තේ ඉන්න යාලුවන්ට පුලුවන්නමි හරියටම කියන්නකෝ...

[QUOTE="chanaka chana, post: 12331963, member: 165981"] [B][SIZE=5]එකතමයි යාලු අපි ඇත්තටම අපේ අතිතයට අපේ විරයන්ට මොනතරම් විනාශයක්ද කරන්නේ, අපේන් පස්සේ මේ දේවල් නැතිවේලාම යනවා.. මම අහලා තියන විදියට මේ රජා හෝ ගාංගා හෝ මා හෝ කියනේ... ශී විකම රාජසිංහ රජතුමන් තම දෙමාපියන් මරලා තියනවා, පසුව එයා එ පවින් බෙරෙන්න කුමක් කරන්න ඔනිද කියලා හැම කෙනෙකුගෙන්ම අහලා තියනවා, පසුව එ විදියට හාමුදුරැවරුන්ගෙන් අසන විට පීළිතුරැ වශයෙන් ලැබිලා තියෙන්නේ කවදාවත් එ පවින් බෙරෙන්න බැහැ කියලා. එ පිළිතුරට කෝප උන රාජ්සිංහ රජතුමන් හැම හාමුදුරැ නමකින්ම අසා තිබේනවා, පිළිතුර වශයෙන් පවින් ගැලවිය නොහැකි යැයි පවසන හැම හිමි නමක්ම සිතාවක කනා මැදිරි වල කියා තිබේන තැනින් ගලක් ගැටගසා ගගෙ ගිල්වා තිබේනවා, කොහොම හරි 500 නමකි මේ විදියට කානා මැදිරි වල කියන තැනින් හිමි වරැන් ගිල්වා තිබෙනවා, පසුව වෙන පුජකවරයකු ගෙන්වා දම්ළ මෙහිදි මේ සාම්වරයා කියා තිබෙන්නේ මේ පවින් බේරන්න පුලුවන් මේ කනා මැදිරි වල කියන තැනින් කොවිලක් හැදුවොත් කියලා සාමිවරයා රජා හෝ ගාංගා හෝ මා හො කියල ජප කරලා තියනවා, මොකද කනා මැදිරි වල කියන තැන කවදාවත් කොවිලක් හදන්න බැරිලූ එතන පිහිටිම අනුව වතුර සුළියක් ආකරයට එතනට ඇවිත් වදිනවාලු.. එ අදටත් එතන බිළි ගන්නවාලු.. හරියටම දන්නේ නැ , අසා ඇති දේ පමණයි මේ.. අවිස්සාවේල්ල , සිතාවල පැත්තේ ඉන්න යාලුවන්ට පුලුවන්නමි හරියටම කියන්නකෝ... [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom