Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Memory problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔතන තියෙන්නේ හිතේ ප්රශ්නයක්,

ඕකට හේතුව ඔහොම හිතන එකම තමයි,

උදාහරනෙකට කිව්වොත් , කාලයක් මං හිතං හිටිය මට අමතක වෙන ලෙඩක් තියෙනව කියල

ගොඩක් අය මට කියල තියෙනවා දවසෙම කමපියුටරේ ඉන්නකොට , පූස් කෙල කැවුනාම , ගේම් වලට ඇබ්බැහි වුනාම අමතක වෙන ලෙඩක් හැදෙනවා කියල ,

අන්න ඒ නිසාම මට බයක් තිබ්බ මට දැන් අමතක වෙන ලෙඩක් හැදෙයිද කියල ,

මෙන්න බොලේ ටික කාලයක් ඔහොම යද්දී මට තේරෙනවා මට මේ කරන්න හිටිය දේ මේ අමතකයි, කාට හරි කියන්න කියල මට කියපු පණිවිඩයක් උට කියන්න ගියාම අමතකයි , කොහේ හරි බඩුවක් තිබ්බොත් එක තිබ්බ තැන අමතකයි වගේ සීන් ...

දැන් මට හිතුන හරි මට අර කිව්ව අමතක වෙන ලෙඩේ හැදිලා තමා කියල ...

එත් පස්සේ ඕකට විසඳුම හම්බුනා වෙන විදිහකට ,

ඕකට හේතුව තමා , මං හිතාගෙන හිටිය මට අමතක වෙන ලෙඩක් තියෙනවා කියල ..

ඒ කිව්වේ තමන් තමන්ගේ හිත එක්කම තර්ක කරලා සැකයක් තියාගන්නවා තමන්ට මෙහෙම ලෙඩක් තියෙනවා නේද කියල ... එතකොට නිකන්ම තමන්ට එහෙම දෙයක් තේරෙන්න පටන් ගන්නව.

ඉතින් ප්රශ්නේ තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි , ඔයාට ඔහොම ලෙඩක් තියෙනවයි කියල ඔයා හිතන් ඉන්න එකේ ...

[QUOTE="Robinhood wage ekek, post: 19393443, member: 462030"] ඔතන තියෙන්නේ හිතේ ප්රශ්නයක්, ඕකට හේතුව ඔහොම හිතන එකම තමයි, උදාහරනෙකට කිව්වොත් , කාලයක් මං හිතං හිටිය මට අමතක වෙන ලෙඩක් තියෙනව කියල :lol: ගොඩක් අය මට කියල තියෙනවා දවසෙම කමපියුටරේ ඉන්නකොට , පූස් කෙල කැවුනාම , ගේම් වලට ඇබ්බැහි වුනාම අමතක වෙන ලෙඩක් හැදෙනවා කියල , අන්න ඒ නිසාම මට බයක් තිබ්බ මට දැන් අමතක වෙන ලෙඩක් හැදෙයිද කියල , මෙන්න බොලේ ටික කාලයක් ඔහොම යද්දී මට තේරෙනවා මට මේ කරන්න හිටිය දේ මේ අමතකයි, කාට හරි කියන්න කියල මට කියපු පණිවිඩයක් උට කියන්න ගියාම අමතකයි , කොහේ හරි බඩුවක් තිබ්බොත් එක තිබ්බ තැන අමතකයි වගේ සීන් ... දැන් මට හිතුන හරි මට අර කිව්ව අමතක වෙන ලෙඩේ හැදිලා තමා කියල ... එත් පස්සේ ඕකට විසඳුම හම්බුනා වෙන විදිහකට , ඕකට හේතුව තමා , මං හිතාගෙන හිටිය මට අමතක වෙන ලෙඩක් තියෙනවා කියල .. ඒ කිව්වේ තමන් තමන්ගේ හිත එක්කම තර්ක කරලා සැකයක් තියාගන්නවා තමන්ට මෙහෙම ලෙඩක් තියෙනවා නේද කියල ... එතකොට නිකන්ම තමන්ට එහෙම දෙයක් තේරෙන්න පටන් ගන්නව. ඉතින් ප්රශ්නේ තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි , ඔයාට ඔහොම ලෙඩක් තියෙනවයි කියල ඔයා හිතන් ඉන්න එකේ ... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom