Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Men Fashion -ටයි එක නිවැරදිව ගලපා ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Men Fashion -ටයි එක නිවැරදිව ගලපා ගමු

Men Fashion -ටයි එක නිවැරදිව ගලපා ගමු

වෙඩින් එකකට පාටි එකකට වගේ උත්සව අවස්ථාවකට ඊට අමතරව ඔෆිස් යනකොට තමයි අපි ටයි එක දාන්නේ. හැබැයි නිකමටවත් හිතුවද අපි දාන්නෙ හරිම එහෙමත් නැත්නම් ගැළපෙනම ටයි එකද කියලා? අපේ ගොඩාක් අය පාට විතරයි මැච් කරන්නෙ. හැබැයි එහෙම බෑ. හැමදාම පිරිමින් වෙනුවෙන් නිවැරදිදේ ගේන අපි අද ටයි එක ගැන කතා කරන්න හිතුවා.

මොනවද තියෙන ටයි වර්ග?

සාමාන්‍යයෙන් ටයි එකකට පුලුවන් ඔබගේ ෂර්ට් එකට, සූට් එකට විතරක් නෙවෙයි කැෂුවල් ඇඳුමකට වුනත් චමත්කාරජනක වෙනසක් ඇති කරන්න. පැලඳ සිටින්නාගේ මුහුණේ හා සිරුරේ උඩ කොටසේ ආකර්ශනය වැඩිකරන්න. හැබැයි!! ගැළපෙන හරිම ටයි එක පලඳින ඕන.

1. Traditional Neck Tie

අපේ අය ගොඩක් පලඳින්නෙ මේ දිගු සහ අග පුළුල් ටයි වර්ගයයි. කෙට්ටු අය සඳහා අඟල් 2.75 පළලේ සිට මහත අය සඳහා අඟල් 3.75 දක්වා පළලින් ටයි වර්ග වෙළඳපොලේ ඇත. ඒ අතුරෙන් බොහෝ අය පළඳින්නේ අඟල් 3.25ක පළලින් යුතු ටයි එකයි.

2. Skinny Tie

අඟල් 2.5 වඩා අඩු පළලින් යුතු ටයි මෙම වර්ගයට අයත්වේ. ඉතාමත් සිහින් ටයි එකක් වන මෙය සාම්ප්‍රදායික අවස්ථාවලට නොගැළපේ.

3. Clip-On Tie

මෙය පෙර සූදානම් කළ ටයි එකකි. පළඳින්නාට ටයි ගැටය ගැසීමට අවශ්‍යවන්නේ නැත. ටයි ගැටයත් සමඟ එන මෙම ටයි එකෙහි ටයි ගැටය පිටුපස ක්ලිප් එකක් ඇත. එය ඔබගේ ඇඳුමට අමුනාගත හැක. ටයි ගැටය නොදන්නා අයට මෙය ගැළපේ.

4. Zipper Tie

ක්ලිප් එක වගේම තමයි මේකෙත් ටයි ගැටය සමඟමයි ටයි එක එන්නේ. මෙහි සිප් එක ටයි එකේ සිහින් පැත්තේ ඇත. ටයි එක බෙල්ලට දමා සිප් එකෙන් අවශ්‍ය ප්‍රමාණයට සකසා ගත හැක.

සාමාන්‍යයෙන් ටයි එකක් පළඳින විට එහි තුඩ ඉඟ සීමාවේ තිබ්ය යුතුයි. සම්මත ටයි එකක දිග සාමාන්‍යයෙන් අඟල් 55 60 අතර වනවා.

ටයි එක ගළපන ආකාර

ටයි එක පළඳින අවස්ථාවන් අනුව අප තෝරාගන්නා පාට සහ මෝස්තර වෙනස්වෙනවා. ඒ විතරක් නෙවෙයි පළඳින්නාගේ පෞරුෂත්වයද ටයි එක මත රැඳෙනවා. තව දෙයක් තමයි කිසිම විටෙක ටයි එක සහ ඔබගේ ඇඳුම් ගැටීමක් හෝ ටයි එක නිසා ඔබගේ ඇඳුම යටපත්වීමක් හෝ සිදුනොවිය යුතුයි.

Monochrome

ෂර්ට් එකේ පාටින්ම ටයි එක පැළඳීම, සාමාන්‍යයෙන් එකම පාට නැතත් එහි තද හෝ ලාපැහැයෙන් ටයි ගලපා පැළඳීමේ ක්‍රමය මේ ලෙස හඳුන්වයි. උදාහරණ ලෙස ලා අලු පැහැති ටයි එකක් තද අලු පැහැති ෂර්ට් එකක් සමඟ පැළඳීම ගතහැක.

Contrast

තද පැහැ ටයි එකක් ලාපැහැ ෂර්ට් එකකට පැළඳීම මෙම විලාසිතාවයි. නිළ ඇඳුමක පෙනුමක් මේ ක්‍රමයෙන් ලබාගත හැක. උදාහරණයක් ලෙස තද කොළ පැහැ ටයි එකක් ක්‍රීම් පැහැ ෂර්ට් එකකට පැළදීම ගතහැක.

Power

තනි පැහැ මෝස්තර කිසිවක් නොමැති ෂර්ට් එකකට මෝස්තර සහිත ටයි එකක් පැළඳීම මෙම ක්‍රමයයි. මෙයින් පළඳින්නාගේ මුහුණට වැඩි ආකර්ශණයක් ලැබේ. උදාහරණය් ලෙස රතු මෝස්තර සහිත ටයි එකක් සුදු ෂර්ට් එකකට පැළඳීම ගතහැක.

Complementary

එකිනෙකට විරුද්ධ පාට පැළඳීම මෙම ක්‍රමයයි. උදාහරණයක් ලෙස තද දම්පැහැ ටයි එකක් ලාකහ පැහැ ෂර්ට් එකක් සමඟ ඇඳීම ගතහැක.

Seasonal

කාලගුණය දේශගුණය අනුව ටයි වල පාට වෙනස් කිරීම මෙම ක්‍රමයයි. උදාහරණයක් ලෙස වැසි සීත කාලවල ලාපැහැද පායන උෂ්ණ කාලවල තදපැහැද පැළඳීම ගත හැක.

පාට සහ මෝස්තර

Solid Color

තනි පාට ටයි එකක් තනි හෝ මෝස්තර සහිත ෂර්ට් එකක් සමඟ පැළඳීම. මතක තබාගන්න මෙහිදී ෂර්ට් එකේ මෝස්තරයක ඇති පාටක් ටයි එකේත් තිබීම අනිවාර්යයයි. සමහර පාට විවිධ හැඟීම පෙන්නුම් කරනවා. රතු ප්‍රබල, නිල ස්ථීර සහ විශ්වාසදායීබව, රන් ශක්තිය සහ රෝස ආත්මවිශ්වාසය පිලිඹිබු කරනවා.

Stripes

ඉරි සහිත ටයි එකක් තනි හෝ මෝස්තර සහිත ෂර්ට් එකක් සමඟ ඇඳීම. මතක තබාගන්න මෙහිදී ටයි එකේ ඉරිවල මහත සහ ෂර්ට් එකේ ඉරිවල මහත වෙනස් විය යුතුයි. ඒ වගේම ටයි එකේ ඇති කුමක් හෝ පාටක් ෂර්ට් එකෙත් තිබිය යුතුයි.

Club Affiliation

ලාංඡණ හෝ රෙජිමේන්තු පටි සහිත ටයි පැළඳීම. විවිධ විශ්ව විද්‍යාල, ආරක්ෂක සේවා, ක්‍රීඩා කණ්ඩායම් හෝ වෘතීය අනුබද්ධ ටයි මෙයට අයත් වේ. මේ තනි හෝ ඉරි සහිත ෂර්ට් සමඟ පළඳියි.

Abstract

ජ්‍යාමිතික හැඩතල, ඉරි කැබලි, තිත් සහ මල් හැඩතල වැනි විවිධ හැඩතල සහිත ටයි තනි, ඉරි සහිත හෝ මෝස්තර සහිත ෂර්ට් සමඟ පැළඳීම. මතක තබාගන්න මෙහිදී ටයි මෝස්තරය කිසිවිට ෂර්ට් මෝස්තරය සමඟ සමාන නොවිය යුතුයි.

Novelty

කැෂුවල් එහෙමත් නැත්නම් වෙනස් ආකාරයේ ටයි මෙයට අයත්වේ. කාටුන් චරිත, විවිධ සතුන්ගේ රූප ඇති ටයි මේවාය. මේ පළඳින්නේද abstract ටයි පළඳින ආකාරයටමයි.

[YOUTUBE]6tr9axmJ3oI[/YOUTUBE]

Source

menandwomen.lk

artofmanliness.com

[QUOTE="Captain jack sparrow, post: 21911639, member: 562592"] [b]Men Fashion -ටයි එක නිවැරදිව ගලපා ගමු[/b] [B][CENTER][SIZE="6"]Men Fashion -ටයි එක නිවැරදිව ගලපා ගමු[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/640x480q90/923/lJnP0X.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"]වෙඩින් එකකට පාටි එකකට වගේ උත්සව අවස්ථාවකට ඊට අමතරව ඔෆිස් යනකොට තමයි අපි ටයි එක දාන්නේ. හැබැයි නිකමටවත් හිතුවද අපි දාන්නෙ හරිම එහෙමත් නැත්නම් ගැළපෙනම ටයි එකද කියලා? අපේ ගොඩාක් අය පාට විතරයි මැච් කරන්නෙ. හැබැයි එහෙම බෑ. හැමදාම පිරිමින් වෙනුවෙන් නිවැරදිදේ ගේන අපි අද ටයි එක ගැන කතා කරන්න හිතුවා.[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"]මොනවද තියෙන ටයි වර්ග?[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/924/O4a6l6.jpg[/IMG] [SIZE="5"]සාමාන්‍යයෙන් ටයි එකකට පුලුවන් ඔබගේ ෂර්ට් එකට, සූට් එකට විතරක් නෙවෙයි කැෂුවල් ඇඳුමකට වුනත් චමත්කාරජනක වෙනසක් ඇති කරන්න. පැලඳ සිටින්නාගේ මුහුණේ හා සිරුරේ උඩ කොටසේ ආකර්ශනය වැඩිකරන්න. හැබැයි!! ගැළපෙන හරිම ටයි එක පලඳින ඕන.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="6"]1. Traditional Neck Tie[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/923/rn9HIb.jpg[/IMG] [SIZE="5"]අපේ අය ගොඩක් පලඳින්නෙ මේ දිගු සහ අග පුළුල් ටයි වර්ගයයි. කෙට්ටු අය සඳහා අඟල් 2.75 පළලේ සිට මහත අය සඳහා අඟල් 3.75 දක්වා පළලින් ටයි වර්ග වෙළඳපොලේ ඇත. ඒ අතුරෙන් බොහෝ අය පළඳින්නේ අඟල් 3.25ක පළලින් යුතු ටයි එකයි.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="6"]2. Skinny Tie[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/922/TkZQyi.jpg[/IMG] [SIZE="5"]අඟල් 2.5 වඩා අඩු පළලින් යුතු ටයි මෙම වර්ගයට අයත්වේ. ඉතාමත් සිහින් ටයි එකක් වන මෙය සාම්ප්‍රදායික අවස්ථාවලට නොගැළපේ.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="6"]3. Clip-On Tie[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/922/5T3cUq.jpg[/IMG] [SIZE="5"]මෙය පෙර සූදානම් කළ ටයි එකකි. පළඳින්නාට ටයි ගැටය ගැසීමට අවශ්‍යවන්නේ නැත. ටයි ගැටයත් සමඟ එන මෙම ටයි එකෙහි ටයි ගැටය පිටුපස ක්ලිප් එකක් ඇත. එය ඔබගේ ඇඳුමට අමුනාගත හැක. ටයි ගැටය නොදන්නා අයට මෙය ගැළපේ.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="6"]4. Zipper Tie[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/924/M15Xa0.jpg[/IMG] [SIZE="5"]ක්ලිප් එක වගේම තමයි මේකෙත් ටයි ගැටය සමඟමයි ටයි එක එන්නේ. මෙහි සිප් එක ටයි එකේ සිහින් පැත්තේ ඇත. ටයි එක බෙල්ලට දමා සිප් එකෙන් අවශ්‍ය ප්‍රමාණයට සකසා ගත හැක.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="5"]සාමාන්‍යයෙන් ටයි එකක් පළඳින විට එහි තුඩ ඉඟ සීමාවේ තිබ්ය යුතුයි. සම්මත ටයි එකක දිග සාමාන්‍යයෙන් අඟල් 55 60 අතර වනවා.[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"]ටයි එක ගළපන ආකාර[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/922/HWcmWy.jpg[/IMG] [SIZE="5"]ටයි එක පළඳින අවස්ථාවන් අනුව අප තෝරාගන්නා පාට සහ මෝස්තර වෙනස්වෙනවා. ඒ විතරක් නෙවෙයි පළඳින්නාගේ පෞරුෂත්වයද ටයි එක මත රැඳෙනවා. තව දෙයක් තමයි කිසිම විටෙක ටයි එක සහ ඔබගේ ඇඳුම් ගැටීමක් හෝ ටයි එක නිසා ඔබගේ ඇඳුම යටපත්වීමක් හෝ සිදුනොවිය යුතුයි.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="5"]Monochrome[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/923/WV1x1s.jpg[/IMG] [SIZE="5"]ෂර්ට් එකේ පාටින්ම ටයි එක පැළඳීම, සාමාන්‍යයෙන් එකම පාට නැතත් එහි තද හෝ ලාපැහැයෙන් ටයි ගලපා පැළඳීමේ ක්‍රමය මේ ලෙස හඳුන්වයි. උදාහරණ ලෙස ලා අලු පැහැති ටයි එකක් තද අලු පැහැති ෂර්ට් එකක් සමඟ පැළඳීම ගතහැක.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="5"]Contrast[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/924/TgQTBm.jpg[/IMG] [SIZE="5"]තද පැහැ ටයි එකක් ලාපැහැ ෂර්ට් එකකට පැළඳීම මෙම විලාසිතාවයි. නිළ ඇඳුමක පෙනුමක් මේ ක්‍රමයෙන් ලබාගත හැක. උදාහරණයක් ලෙස තද කොළ පැහැ ටයි එකක් ක්‍රීම් පැහැ ෂර්ට් එකකට පැළදීම ගතහැක.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="5"]Power[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/923/qBHoz6.jpg[/IMG] [SIZE="5"]තනි පැහැ මෝස්තර කිසිවක් නොමැති ෂර්ට් එකකට මෝස්තර සහිත ටයි එකක් පැළඳීම මෙම ක්‍රමයයි. මෙයින් පළඳින්නාගේ මුහුණට වැඩි ආකර්ශණයක් ලැබේ. උදාහරණය් ලෙස රතු මෝස්තර සහිත ටයි එකක් සුදු ෂර්ට් එකකට පැළඳීම ගතහැක.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="5"]Complementary[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/923/1UdXvv.jpg[/IMG] [SIZE="5"]එකිනෙකට විරුද්ධ පාට පැළඳීම මෙම ක්‍රමයයි. උදාහරණයක් ලෙස තද දම්පැහැ ටයි එකක් ලාකහ පැහැ ෂර්ට් එකක් සමඟ ඇඳීම ගතහැක.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="5"]Seasonal[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/924/SDhTry.jpg[/IMG] [CENTER][SIZE="5"]කාලගුණය දේශගුණය අනුව ටයි වල පාට වෙනස් කිරීම මෙම ක්‍රමයයි. උදාහරණයක් ලෙස වැසි සීත කාලවල ලාපැහැද පායන උෂ්ණ කාලවල තදපැහැද පැළඳීම ගත හැක.[/SIZE][/CENTER][SIZE="5"][/SIZE][/CENTER] [B][CENTER][SIZE="6"]පාට සහ මෝස්තර[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/922/rAKjdW.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"]Solid Color[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/922/DrKvOF.jpg[/IMG] [SIZE="5"]තනි පාට ටයි එකක් තනි හෝ මෝස්තර සහිත ෂර්ට් එකක් සමඟ පැළඳීම. මතක තබාගන්න මෙහිදී ෂර්ට් එකේ මෝස්තරයක ඇති පාටක් ටයි එකේත් තිබීම අනිවාර්යයයි. සමහර පාට විවිධ හැඟීම පෙන්නුම් කරනවා. රතු ප්‍රබල, නිල ස්ථීර සහ විශ්වාසදායීබව, රන් ශක්තිය සහ රෝස ආත්මවිශ්වාසය පිලිඹිබු කරනවා.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="5"]Stripes[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/924/iI4tvW.jpg[/IMG] [SIZE="5"]ඉරි සහිත ටයි එකක් තනි හෝ මෝස්තර සහිත ෂර්ට් එකක් සමඟ ඇඳීම. මතක තබාගන්න මෙහිදී ටයි එකේ ඉරිවල මහත සහ ෂර්ට් එකේ ඉරිවල මහත වෙනස් විය යුතුයි. ඒ වගේම ටයි එකේ ඇති කුමක් හෝ පාටක් ෂර්ට් එකෙත් තිබිය යුතුයි.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="5"]Club Affiliation[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/924/Q7DIgM.png[/IMG] [SIZE="5"]ලාංඡණ හෝ රෙජිමේන්තු පටි සහිත ටයි පැළඳීම. විවිධ විශ්ව විද්‍යාල, ආරක්ෂක සේවා, ක්‍රීඩා කණ්ඩායම් හෝ වෘතීය අනුබද්ධ ටයි මෙයට අයත් වේ. මේ තනි හෝ ඉරි සහිත ෂර්ට් සමඟ පළඳියි.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="5"]Abstract[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/922/EgpKoV.png[/IMG] [SIZE="5"]ජ්‍යාමිතික හැඩතල, ඉරි කැබලි, තිත් සහ මල් හැඩතල වැනි විවිධ හැඩතල සහිත ටයි තනි, ඉරි සහිත හෝ මෝස්තර සහිත ෂර්ට් සමඟ පැළඳීම. මතක තබාගන්න මෙහිදී ටයි මෝස්තරය කිසිවිට ෂර්ට් මෝස්තරය සමඟ සමාන නොවිය යුතුයි.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="5"]Novelty[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/640x480q90/922/LK2WXl.jpg[/IMG] [SIZE="5"]කැෂුවල් එහෙමත් නැත්නම් වෙනස් ආකාරයේ ටයි මෙයට අයත්වේ. කාටුන් චරිත, විවිධ සතුන්ගේ රූප ඇති ටයි මේවාය. මේ පළඳින්නේද abstract ටයි පළඳින ආකාරයටමයි.[/SIZE] [YOUTUBE]6tr9axmJ3oI[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="6"]Source[/SIZE][/CENTER][/B] [URL="http://www.menandwomen.lk"][B][CENTER][SIZE="5"]menandwomen.lk[/SIZE][/CENTER][/B][/URL] [URL="http://www.artofmanliness.com"][B][CENTER][SIZE="5"]artofmanliness.com[/SIZE][/CENTER][/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom