Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
menna army eke kellonta gahapu ayata badu banis
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.elakiri.com/forum/showthread.php?t=1604895

මේ උඩ දාලා තිබ්බ ත්රෙඩ් එකේ වීඩියෝ එක (දැන් අයින් කරලා) ගැන රම්බෝ ෆිල්ම්ස්,tour of duty බලලා ආමි එක ගැන ඔක්කොම දන්නවා වගේ ඉන්න සමහර කට්ටිය ලොකු ටෝක්ස් දුන්නා ඒක දාපු එකාටත් බැනලා..ඔන්න දැන් ආමි එකෙන්ම ඒකට පරීක්ෂණයක් තියන්න යනවලු..දැන් මොකෝ කියන්නේ?

සෙබළියන් අපහසුතාවට පත්කළ සෙබළුන් ගැන පරීක්ෂණයක්

යුද හමුදාවට බඳවා ගත් හමුදා සෙබළියන් කිහිප දෙනෙකු අපහසුතාවට පත්වන ආකාරයේ පුහුණුවක් ලබාදුන් සෙබළුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට යුද හමුදාපතිවරයා අදාළ අංශ වෙත නියෝග කර තිබේ.

අන්තර් ජාලයේ “යු ටියුබ්“ අඩවියට මුදා හැර ඇති වීඩියෝවක් සැලකිල්ලට ගනිමින් යුද හමුදාපතිවරයා මෙම නියෝගය ලබාදී ඇත.

අනුරාධපුර යුද හමුදා කඳවුරේ 2012 වසරේදී සිදුකළ පුහුණුවකට අදාළ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මෙලෙස අවධානය යොමුව තිබේ.

යුද හමුදා විනය නීති කඩකරමින් හමුදා සෙබළියන් පිරිසකට පුහුණුවක් ලබාදෙන ආකාරයක් එම වීඩියෝ පටයේ අන්තර්ගතය.

ඒ අනූව යුද හමුදා නීතියට පටහැනිව අදාළ පුහුණුව ලබාදුන් අය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස යුද හමුදාපතිවරයා අදාළ අංශ වෙත නියෝග කර තිබේ.

source:adaderana

ඒ වීඩියෝ එක බලන්න ඕන අයට මෙන්න link එක.

https://www.youtube.com/watch?v=9to3a90KPhA

[QUOTE="deanXX, post: 16424473, member: 492830"] [CENTER][url]http://www.elakiri.com/forum/showthread.php?t=1604895[/url] [/CENTER] [COLOR="Red"][SIZE="3"]මේ උඩ දාලා තිබ්බ ත්රෙඩ් එකේ වීඩියෝ එක (දැන් අයින් කරලා) ගැන රම්බෝ ෆිල්ම්ස්,tour of duty බලලා ආමි එක ගැන ඔක්කොම දන්නවා වගේ ඉන්න සමහර කට්ටිය ලොකු ටෝක්ස් දුන්නා ඒක දාපු එකාටත් බැනලා..:lol:ඔන්න දැන් ආමි එකෙන්ම ඒකට පරීක්ෂණයක් තියන්න යනවලු..දැන් මොකෝ කියන්නේ?:P[/SIZE][/COLOR] [CENTER][COLOR="DarkRed"][SIZE="5"]සෙබළියන් අපහසුතාවට පත්කළ සෙබළුන් ගැන පරීක්ෂණයක්[/SIZE][/COLOR] [IMG]http://sinhala.adaderana.lk/news_images/7522167512.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]යුද හමුදාවට බඳවා ගත් හමුදා සෙබළියන් කිහිප දෙනෙකු අපහසුතාවට පත්වන ආකාරයේ පුහුණුවක් ලබාදුන් සෙබළුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට යුද හමුදාපතිවරයා අදාළ අංශ වෙත නියෝග කර තිබේ. අන්තර් ජාලයේ “යු ටියුබ්“ අඩවියට මුදා හැර ඇති වීඩියෝවක් සැලකිල්ලට ගනිමින් යුද හමුදාපතිවරයා මෙම නියෝගය ලබාදී ඇත. අනුරාධපුර යුද හමුදා කඳවුරේ 2012 වසරේදී සිදුකළ පුහුණුවකට අදාළ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මෙලෙස අවධානය යොමුව තිබේ. යුද හමුදා විනය නීති කඩකරමින් හමුදා සෙබළියන් පිරිසකට පුහුණුවක් ලබාදෙන ආකාරයක් එම වීඩියෝ පටයේ අන්තර්ගතය. ඒ අනූව යුද හමුදා නීතියට පටහැනිව අදාළ පුහුණුව ලබාදුන් අය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස යුද හමුදාපතිවරයා අදාළ අංශ වෙත නියෝග කර තිබේ. [/COLOR][/SIZE] [CENTER]source:[URL="http://sinhala.adaderana.lk/news.php?nid=41995"]adaderana[/URL] [CENTER][COLOR="Black"][SIZE="4"]ඒ වීඩියෝ එක බලන්න ඕන අයට මෙන්න link එක. [url]https://www.youtube.com/watch?v=9to3a90KPhA[/url][/SIZE][/COLOR][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom