Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
menna arun kudu genalla මාට්ටු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාධ්‍යවේදී වෙස් ගෙන

ශ්‍රී ලංකාවට ලක්ෂ 50කට අධික වටිනා

මත්කුඩු ගෙනා පාකිස්තානුවා දැලේ

සැකකරුගේ ගමන් බලපත්‍රයේ පිටපතක්

ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන්ට ලබාදීම සඳහා මහා පරිමාණයෙන් මෙරටට මත්කුඩු රැගෙන එන පාකිස්තානු ජාතිකයකු හෙරොයින් කිලෝවක්ද සමග ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මොහු ජාත්‍යන්තර අපරාධ සම්බන්ධව මාධ්‍ය වාර්තාකරුවකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලාංකික සිය අනියම් බිරිඳ සමග පානදුර ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් පොළවල්වල නැවතී සිට ඇත.

කිසිවකුට සැක නොසිතෙන ආකාරයට ඉතාම සූක්ෂම ආකාරයෙන් දිගු කලක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇත.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම ලක්ෂ 50 කට අධික බවත් මොහු විසිවතාවක් පමණ ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ ඇති බවත් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙක් දිවයිනට පැවසීය.

සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක, සුරාබදු අධිකාරී රොහන් විඡේරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන සුරාබදු පරීක්ෂක කේ. පී. එස්. පතිරණ මහතාගේ උපදෙස් මත සුරාබදු පරීක්ෂකවරුන් වන සංජීව නිශාන්ත, වසන්ත ප්‍රේමසිරි, සමන්ත ජානක, සුරාබදු සැරයන් අල්විස් යන මහත්වරු ඇතුළු නිලධාරීහු මේ වැටලීමට අල්විස් යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම වැටලීමට සහභාගී වූහ. සැකකාර පාකිස්තානු ජාතිකයා ඊයේ (28දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

divaina

කෝ අර හාමුදුරුවන්ට අපහාස කරපු අවජාතකයෝ ටික.මෙන්න තොපේ ජාතියේ උන් ලංකාවට කරන දේවල්.තොපි අනිත් මිනිස්සුන්ට අපහාස කරන්නේ නම් තොපේ ජාතියේ උන් කිසි වැරද්දක් කරන්නේ නැහැ වගේ.

[QUOTE="Sadun Buwa, post: 15050669, member: 427884"] [CENTER][COLOR="Navy"][SIZE="6"][B]මාධ්‍යවේදී වෙස් ගෙන ශ්‍රී ලංකාවට ලක්ෂ 50කට අධික වටිනා මත්කුඩු ගෙනා පාකිස්තානුවා දැලේ [/B][/SIZE][/COLOR] [IMG]http://www.divaina.com/2013/05/29/pakista200.jpg[/IMG] [COLOR="Red"][SIZE="4"]සැකකරුගේ ගමන් බලපත්‍රයේ පිටපතක්[/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="4"]ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන්ට ලබාදීම සඳහා මහා පරිමාණයෙන් මෙරටට මත්කුඩු රැගෙන එන පාකිස්තානු ජාතිකයකු හෙරොයින් කිලෝවක්ද සමග ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. මොහු ජාත්‍යන්තර අපරාධ සම්බන්ධව මාධ්‍ය වාර්තාකරුවකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලාංකික සිය අනියම් බිරිඳ සමග පානදුර ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් පොළවල්වල නැවතී සිට ඇත. කිසිවකුට සැක නොසිතෙන ආකාරයට ඉතාම සූක්ෂම ආකාරයෙන් දිගු කලක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇත. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම ලක්ෂ 50 කට අධික බවත් මොහු විසිවතාවක් පමණ ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ ඇති බවත් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙක් දිවයිනට පැවසීය. සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක, සුරාබදු අධිකාරී රොහන් විඡේරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන සුරාබදු පරීක්ෂක කේ. පී. එස්. පතිරණ මහතාගේ උපදෙස් මත සුරාබදු පරීක්ෂකවරුන් වන සංජීව නිශාන්ත, වසන්ත ප්‍රේමසිරි, සමන්ත ජානක, සුරාබදු සැරයන් අල්විස් යන මහත්වරු ඇතුළු නිලධාරීහු මේ වැටලීමට අල්විස් යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම වැටලීමට සහභාගී වූහ. සැකකාර පාකිස්තානු ජාතිකයා ඊයේ (28දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. [/SIZE][/COLOR] divaina [COLOR="Red"][SIZE="5"]කෝ අර හාමුදුරුවන්ට අපහාස කරපු අවජාතකයෝ ටික.මෙන්න තොපේ ජාතියේ උන් ලංකාවට කරන දේවල්.තොපි අනිත් මිනිස්සුන්ට අපහාස කරන්නේ නම් තොපේ ජාතියේ උන් කිසි වැරද්දක් කරන්නේ නැහැ වගේ.:rolleyes::angry:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom