Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
menna awith.. lankawa iwarai :no:
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ නැගෙනහිර පළාතේ අන්තවාදී ජිහාඩය ක්‍රියාත්මක වන බවත් එහි පුහුණු කදවුරු ස්ථාපිත කර ඇති බවත් සුවිශේෂ රහසිගත කේබල් පණිවිඩයක් මගින් විකිලීක්ස් වෙබ් අඩවිය හෙළි කරයි. එසේම මේ පිටුපස ප්‍රබල මුස්ලිම් ඇමතිවරයෙක් සිටින බවට එම පණිවිඩය මගින් වැඩිදුරටත් හෙළිදරව් කර සිටින අතර පහත දැක්වෙන ලින්ක් වලට පිවිසීමෙන් ඒ පිළිබද වැඩි විස්තර දැක ගත හැකිවේ.

http://wikileaks.org/cable/2003/10/03COLOMBO1810.html

http://www.cablegatesearch.net/cable...=03COLOMBO1810

විකිලීක්ස් රහස්‍ය වාර්ථාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්ථනය

කලාප ආරක්ෂක නිලධාරී ඇලෙක්ස් මුවර් විසින් වර්ගිත...

1. 10/14/03 සහ 10/15/03 ක.අ.නි - අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලද පුද්ගල සාක්ෂි.

මූලාශ්‍රය විසින් පහත පුද්ගලයන් පිළබඳව තොරතුරු ලබාදී ඇත.

අ) කොළඹ සිටින ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර වෙළෙන්දෙක් ____ මුස්ලිම් ත්රස්තවාදීන්ට අවශ්‍ය ව්‍යාජ ගමන් බලපත්‍ර සපයා ඇති අතර මෙයින් සමහරෙක් දැනට නීති විරෝධීව අමෙරිකාවේද සිටී.

ආ) කොළඹ ප්‍රදේශයේ ඇති විශ්ව විද්‍යාලයක ක්‍රියාත්මක වී සිටින විප්ලව වාදී මුස්ලිම් ශිෂ්‍ය කොට්ඨාස

ඇ) නැගනහිර පළාතේ මුස්ලිම් ත්රස්තවාදීන් සහ එහි පොලිස් ආයතන සමග මුස්ලිම් සම්බන්ධකම්

ඈ) නැගනහිර පළාතේ ත්‍රස්තවාදී පුහුණු කඳවුරු

2. 10/14/03 දින ප්රභවය විසින් ක.අ.නි ට දුන් දුරකතන ඇමතුම සහ සවස 4.30 ට තානාපති කාර්යාලයේ උතුරු දොරටුව අසල හමුවීමට යොදාගැනීම

ප්රභවය විසින් ඔහුගේ නම මොහොමඩ් ඉල්ලයස් මොහොමඩ් හුනු(පරි :මේ නම් වල උච්චාරණය ගැන කතෘ 100% ක් නිවැරදි නොවීම සාධාරණය) ලෙසද පියාගේ නම නූනු බව හෙළිදරව් කරන ලදී. ඔහු 12/15/1972 දින උපත ලද අතර ජාතික හැඳුනුම් පත් අංකය 723501008V දරණ අතර දු.ක 034-2277851 සහ 011-2222787 වේ. 1991-94 කාලය තුල නැගනහිර නිවාස ඇමති වරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී වේ. වර්තමානයේ රැකියා විරහිත තිදරු පියෙකි. ඔහු ඊට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙස කල සේවය පිලිබඳ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන ලදී.

3. මුස්ලිම් ත්රස්තවාදයේ තොරතුරැ ප්රභවය විසින් දක්වන ලදී. ඉහත අංක 1 දරන පුද්ගලයන් පිලිබඳ සියලු සාක්ෂි හෙළිදරව් කරන ලදී.

4. ක.අ.නි ගේ බලකිරීම මත හෙළිදරව් කල පරිදි ව්‍යාජ ගමන් බලපත්‍ර වෙළෙන්දා ඉල්ලයාස් හජි ෆලීල් හජි. හජ්ජි රජයේ හිටපු ඇමතිවරයකු ගේ පුතෙක් වන අතර සාපරාධි ගමන බලපත්‍ර වලට අමතරව මැණික් ව්‍යාපාරිකයෙකි. හජි විසින් මුස්ලිම් ගමන් බලපත්‍ර වලට සිංහල නම් ඇතුලත් කොට සිංහල ගමන් බලපත්‍ර ලෙස වෙනස් කෙරෙනු ලැබෙයි. ප්රභවය පවසන ආකාරයට ඇෆ්ගනිස්තාන, පාකිස්ථාන, ශ්‍රී ලංකා සහ දැනටමත් ඇමෙරිකාවේ සිටින ත්රස්තවාදීන් හට බලපත්‍ර සපයා ඇත. ඊළඟ දිනයේදී (10/15/03) ජිගේ ව්‍යාජ බලපත්‍ර සැපයීමට සාක්ෂි ප්රභවය සපයන ලදී.

ඔහුගේ තොරතුරු සාක්ෂි අනුව ;

ගමන් බලපත්‍ර M 1091886 දරන 03/02/1973 උපත ලද මොහොමඩ් ෆුලායිල් යන නම ලෙස වෙනස් කරන ලද ඔහුගේම ගමන් බලපත්‍රය. මේ සඳහා ගෙවන ලද මුදල රු 30,000 කි. ප්රභවය මේ ව්‍යාජ බලපත්‍රය හා නම සඳහා ලබාගත් දෙවැනි ජාතික හැඳුනුම් පත් අංකය ලෙස 730624786V ඉදිරිපත් කරන ලදී. ඔහු විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා එම නමින් ලබාගත් වීසා බලපත්රයද පෙන්වන ලදී. ප්රභවය විසින් ඉහත ව්‍යාජ ගමන් බලපත්‍ර හිමියාගේ ලිපිනයට අනුව එම කාර්යාලය ගාලුපාරේ 3-Star gas station අසල පිහිටි සතොස ගොඩනැගිල්ල වෙයි.

5. ප්රභවය විසින් ජයවර්ධන පුර විශ්වද්යාලයේ සිටින 100 ක පමණ ජිහාඩයට සම්බන්ධ මුස්ලිම් සිසුන් ගේ නම් ලැයිස්තුවක් ලබා දෙන ලදී. මොහොමඩ් අන්සාර් මින්සර් එක් අයෙක් වන අතර පියා මොහොමඩ් ෆාරුක් ෆාහිම් හෝ ෆාහිම් ෆාරුක් වේ. මින්සර් ගේ දු.ක 0777-405805 සහ 0777-405186 වේ. මෙම ජිහාඩ කණ්ඩායම නැගනහිර පළාතේ ත්‍රස්තවාදී පුහුණු කඳවුරු වලට සම්බන්ධ වේ. සමහර සිසුන් anthrax (?) සංවර්ධනය කිරීම පිණිස ජිහාඩ නායකයන්ගේ කොන්ත්‍රාත්තු ලබා සිටියේය.

6. අවසානයේ ප්රභවය සඳහන් කරන ලද සාක්ෂි අනුව LTTE ප්‍රහාර සඳහා ජිහාඩ පුහුණු කඳවුරක් ලෙස ආරම්භ කර පුත්තලම පෙදෙසේ පවත්වාගෙන යයි. කඳවුරේ ඉරාක ජාතිකයින් සිටී. ජිහාඩය සඳහා කුවේටයේ වැඩකරන ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන් විසින් මුදල් එවීම සිදු වේ. කඳවුර විසින් පුහුණුව සඳහා ප්‍රදේශයේ මුස්ලිම් පොලිස් නිලධාරින් මගින් ගිණි අවි ලබා ගෙන ඇත. එක පොලිස් නිලධාරියකුගේ නම මජීඩ් වන අතර මුස්ලිම් ඇමතිවරයකු වන රවුෆ් හකීම් මෙම කඳවුර සඳහා උදව් ලබා දෙයි.

7. ප්‍රභවයෙන් මෙම තොරතුරු හෙළිදරව් කිරීමට හේතුව ලෙස දක්වන්නේ ඔහුගේ පවුලේ නඩත්තුව සඳහා මුදල් අවශ්‍යතාවයයි. මේ අනුව ඔහුට තානාපති කාර්යාලයේ රැකියාවක් ලබා දෙන ලද අතර නැගනහිර පළාත තුල තවත් තොරතුරු එක්රැස් කර ගැනීමට උපදෙස් දෙන ලදී. එසේම ක.අ.නි විසින් පවසන ලද්දේ තොරතුරු වල සත්‍ය තාවය පරීක්ෂා කෙරෙනු ඇතිබවත් වැඩි තොරතුරු සඳහා ඔහුව සම්බන්ධකර ගැනෙනු ඇති බවත්ය.

8. ක.අ.නි විසින් විශ්ව විද්‍යාලයේ ජිහාඩ කණ්ඩායම ගැන පරික්ෂා කෙරෙනු ඇත. නැගනහිර මුස්ලිම් ත්‍රස්තවාදී පුහුණු කඳවුර පිලිබඳ තොරතුරු වැඩිදුර පරීක්ෂණ සඳහා මෙරට නියෝජිතයන් වෙත යොමු කෙරෙනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ත්රස්තවාදයේ දෙවැනි හෙළිදරව්වයි.

මෙය වෙබ් අඩවියේ තොරතුරු ලැබී ඇති කොටසකි. තවත් බොහෝ තොරතුරු ඇති බව පැහැදිලිය. රවුෆ් හකීම් ගේ සම්බන්ධය මත දැනට බොහෝ කලකට පෙර LTTE කාලයේ ආරම්භ කරන ලද ජිහාඩ පුහුණු කඳවුරු දැන් ඉතාම ඉහල මට්ටමෙන් කෙරීගෙන යනු ඇතැයි අප අනුමාන කරමු.

uputa ganna laddaki.. repost nam sorry wenna ona.. but meka new news ekak man danna widiyata.. anith ayatath danaganna bump ekak danna.. math ekka tharka karanna enna epa..

[QUOTE="sunlog, post: 14384529, member: 451169"] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/842857_162516533895581_517158917_o.jpg[/IMG] :angry: ලංකාවේ නැගෙනහිර පළාතේ අන්තවාදී ජිහාඩය ක්‍රියාත්මක වන බවත් එහි පුහුණු කදවුරු ස්ථාපිත කර ඇති බවත් සුවිශේෂ රහසිගත කේබල් පණිවිඩයක් මගින් විකිලීක්ස් වෙබ් අඩවිය හෙළි කරයි. එසේම මේ පිටුපස ප්‍රබල මුස්ලිම් ඇමතිවරයෙක් සිටින බවට එම පණිවිඩය මගින් වැඩිදුරටත් හෙළිදරව් කර සිටින අතර පහත දැක්වෙන ලින්ක් වලට පිවිසීමෙන් ඒ පිළිබද වැඩි විස්තර දැක ගත හැකිවේ. [url]http://wikileaks.org/cable/2003/10/03COLOMBO1810.html[/url] [url]http://www.cablegatesearch.net/cable...=03COLOMBO1810[/url] විකිලීක්ස් රහස්‍ය වාර්ථාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්ථනය කලාප ආරක්ෂක නිලධාරී ඇලෙක්ස් මුවර් විසින් වර්ගිත... 1. 10/14/03 සහ 10/15/03 ක.අ.නි - අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලද පුද්ගල සාක්ෂි. මූලාශ්‍රය විසින් පහත පුද්ගලයන් පිළබඳව තොරතුරු ලබාදී ඇත. අ) කොළඹ සිටින ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර වෙළෙන්දෙක් ____ මුස්ලිම් ත්රස්තවාදීන්ට අවශ්‍ය ව්‍යාජ ගමන් බලපත්‍ර සපයා ඇති අතර මෙයින් සමහරෙක් දැනට නීති විරෝධීව අමෙරිකාවේද සිටී. ආ) කොළඹ ප්‍රදේශයේ ඇති විශ්ව විද්‍යාලයක ක්‍රියාත්මක වී සිටින විප්ලව වාදී මුස්ලිම් ශිෂ්‍ය කොට්ඨාස ඇ) නැගනහිර පළාතේ මුස්ලිම් ත්රස්තවාදීන් සහ එහි පොලිස් ආයතන සමග මුස්ලිම් සම්බන්ධකම් ඈ) නැගනහිර පළාතේ ත්‍රස්තවාදී පුහුණු කඳවුරු 2. 10/14/03 දින ප්රභවය විසින් ක.අ.නි ට දුන් දුරකතන ඇමතුම සහ සවස 4.30 ට තානාපති කාර්යාලයේ උතුරු දොරටුව අසල හමුවීමට යොදාගැනීම ප්රභවය විසින් ඔහුගේ නම මොහොමඩ් ඉල්ලයස් මොහොමඩ් හුනු(පරි :මේ නම් වල උච්චාරණය ගැන කතෘ 100% ක් නිවැරදි නොවීම සාධාරණය) ලෙසද පියාගේ නම නූනු බව හෙළිදරව් කරන ලදී. ඔහු 12/15/1972 දින උපත ලද අතර ජාතික හැඳුනුම් පත් අංකය 723501008V දරණ අතර දු.ක 034-2277851 සහ 011-2222787 වේ. 1991-94 කාලය තුල නැගනහිර නිවාස ඇමති වරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී වේ. වර්තමානයේ රැකියා විරහිත තිදරු පියෙකි. ඔහු ඊට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙස කල සේවය පිලිබඳ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන ලදී. 3. මුස්ලිම් ත්රස්තවාදයේ තොරතුරැ ප්රභවය විසින් දක්වන ලදී. ඉහත අංක 1 දරන පුද්ගලයන් පිලිබඳ සියලු සාක්ෂි හෙළිදරව් කරන ලදී. 4. ක.අ.නි ගේ බලකිරීම මත හෙළිදරව් කල පරිදි ව්‍යාජ ගමන් බලපත්‍ර වෙළෙන්දා ඉල්ලයාස් හජි ෆලීල් හජි. හජ්ජි රජයේ හිටපු ඇමතිවරයකු ගේ පුතෙක් වන අතර සාපරාධි ගමන බලපත්‍ර වලට අමතරව මැණික් ව්‍යාපාරිකයෙකි. හජි විසින් මුස්ලිම් ගමන් බලපත්‍ර වලට සිංහල නම් ඇතුලත් කොට සිංහල ගමන් බලපත්‍ර ලෙස වෙනස් කෙරෙනු ලැබෙයි. ප්රභවය පවසන ආකාරයට ඇෆ්ගනිස්තාන, පාකිස්ථාන, ශ්‍රී ලංකා සහ දැනටමත් ඇමෙරිකාවේ සිටින ත්රස්තවාදීන් හට බලපත්‍ර සපයා ඇත. ඊළඟ දිනයේදී (10/15/03) ජිගේ ව්‍යාජ බලපත්‍ර සැපයීමට සාක්ෂි ප්රභවය සපයන ලදී. ඔහුගේ තොරතුරු සාක්ෂි අනුව ; ගමන් බලපත්‍ර M 1091886 දරන 03/02/1973 උපත ලද මොහොමඩ් ෆුලායිල් යන නම ලෙස වෙනස් කරන ලද ඔහුගේම ගමන් බලපත්‍රය. මේ සඳහා ගෙවන ලද මුදල රු 30,000 කි. ප්රභවය මේ ව්‍යාජ බලපත්‍රය හා නම සඳහා ලබාගත් දෙවැනි ජාතික හැඳුනුම් පත් අංකය ලෙස 730624786V ඉදිරිපත් කරන ලදී. ඔහු විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා එම නමින් ලබාගත් වීසා බලපත්රයද පෙන්වන ලදී. ප්රභවය විසින් ඉහත ව්‍යාජ ගමන් බලපත්‍ර හිමියාගේ ලිපිනයට අනුව එම කාර්යාලය ගාලුපාරේ 3-Star gas station අසල පිහිටි සතොස ගොඩනැගිල්ල වෙයි. 5. ප්රභවය විසින් ජයවර්ධන පුර විශ්වද්යාලයේ සිටින 100 ක පමණ ජිහාඩයට සම්බන්ධ මුස්ලිම් සිසුන් ගේ නම් ලැයිස්තුවක් ලබා දෙන ලදී. මොහොමඩ් අන්සාර් මින්සර් එක් අයෙක් වන අතර පියා මොහොමඩ් ෆාරුක් ෆාහිම් හෝ ෆාහිම් ෆාරුක් වේ. මින්සර් ගේ දු.ක 0777-405805 සහ 0777-405186 වේ. මෙම ජිහාඩ කණ්ඩායම නැගනහිර පළාතේ ත්‍රස්තවාදී පුහුණු කඳවුරු වලට සම්බන්ධ වේ. සමහර සිසුන් anthrax (?) සංවර්ධනය කිරීම පිණිස ජිහාඩ නායකයන්ගේ කොන්ත්‍රාත්තු ලබා සිටියේය. 6. අවසානයේ ප්රභවය සඳහන් කරන ලද සාක්ෂි අනුව LTTE ප්‍රහාර සඳහා ජිහාඩ පුහුණු කඳවුරක් ලෙස ආරම්භ කර පුත්තලම පෙදෙසේ පවත්වාගෙන යයි. කඳවුරේ ඉරාක ජාතිකයින් සිටී. ජිහාඩය සඳහා කුවේටයේ වැඩකරන ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන් විසින් මුදල් එවීම සිදු වේ. කඳවුර විසින් පුහුණුව සඳහා ප්‍රදේශයේ මුස්ලිම් පොලිස් නිලධාරින් මගින් ගිණි අවි ලබා ගෙන ඇත. එක පොලිස් නිලධාරියකුගේ නම මජීඩ් වන අතර මුස්ලිම් ඇමතිවරයකු වන රවුෆ් හකීම් මෙම කඳවුර සඳහා උදව් ලබා දෙයි. 7. ප්‍රභවයෙන් මෙම තොරතුරු හෙළිදරව් කිරීමට හේතුව ලෙස දක්වන්නේ ඔහුගේ පවුලේ නඩත්තුව සඳහා මුදල් අවශ්‍යතාවයයි. මේ අනුව ඔහුට තානාපති කාර්යාලයේ රැකියාවක් ලබා දෙන ලද අතර නැගනහිර පළාත තුල තවත් තොරතුරු එක්රැස් කර ගැනීමට උපදෙස් දෙන ලදී. එසේම ක.අ.නි විසින් පවසන ලද්දේ තොරතුරු වල සත්‍ය තාවය පරීක්ෂා කෙරෙනු ඇතිබවත් වැඩි තොරතුරු සඳහා ඔහුව සම්බන්ධකර ගැනෙනු ඇති බවත්ය. 8. ක.අ.නි විසින් විශ්ව විද්‍යාලයේ ජිහාඩ කණ්ඩායම ගැන පරික්ෂා කෙරෙනු ඇත. නැගනහිර මුස්ලිම් ත්‍රස්තවාදී පුහුණු කඳවුර පිලිබඳ තොරතුරු වැඩිදුර පරීක්ෂණ සඳහා මෙරට නියෝජිතයන් වෙත යොමු කෙරෙනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ත්රස්තවාදයේ දෙවැනි හෙළිදරව්වයි. මෙය වෙබ් අඩවියේ තොරතුරු ලැබී ඇති කොටසකි. තවත් බොහෝ තොරතුරු ඇති බව පැහැදිලිය. රවුෆ් හකීම් ගේ සම්බන්ධය මත දැනට බොහෝ කලකට පෙර LTTE කාලයේ ආරම්භ කරන ලද ජිහාඩ පුහුණු කඳවුරු දැන් ඉතාම ඉහල මට්ටමෙන් කෙරීගෙන යනු ඇතැයි අප අනුමාන කරමු. uputa ganna laddaki.. repost nam sorry wenna ona..:rolleyes: but meka new news ekak man danna widiyata..;) anith ayatath danaganna bump ekak danna.. math ekka tharka karanna enna epa.. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom