Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
menna balanawa nam poth .......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපරාධ_ගැන පොත්......

කැමති අය අරන් කියවන්න.මෙවා නම් කොච්චර කියෙවුත් එපා වෙන්නේ නැ

1. ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම් පිළිබද අධිකරණ වෛද්‍ය පරීක්ෂන

කීර්තිමත්ම අධිකරණ වෛද්‍යවරයෙකු වන ශ්‍රීමත් සිඩ්නි ස්මිත් මහතා විසින් රචිත Mostly Murdered කෘතිය ඇසුරෙන් අභය හේවාවසම් මහතා විසින් පරිවර්ථනය කරපු පොතක්.

මෙහිදී ප්‍රධාන තේමාවට අමතරව වෛද්‍ය ස්මිත් මහතාගේ වෛද්‍ය ජීවිතය හා ඒ හා සබැදුන විවිද අතිරේඛ සිදුවීම් පිළිබදවත් සටහන්කර තිබෙනු දක්නට පුළුවන්. ඒ මහතා එංගලන්තයේ සහ ඊජිප්තුවේ සේවය කරමින් සිටියදී විසදන්නට සිදුවූ විවිදාකාරයේ අපරාධ පිළිබදව මෙන්ම ලංකාවේ මීට දශක කිහිපයකට පෙර සිදුවූ සතාසිවම් මිනීමැරුම් පිළිබදව නඩුව සම්බන්ධයෙනුත් මෙම පොතේ සදහන්. එම සිද්ධියේදී අධිකරන වෛද්‍යවරයා ලෙසද කටයුතු කලේ මෙතුමායි.

එසේම අප අතර ඉමහත් ජනප්‍රිය ෂර්ලොක් හෝම්ස් නම් රහස් පරීක්ෂකයා සජීවි චරිතයක්ද, එසේත් නැතහොත් ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල් මහතාගේ සිතේ මැවුන චරිතයක්ද යන ගැටළුවටත් විසදුම මෙම පොතෙන් යම්තාක් දුරකට දැනගත හැකියි.

2.පොත අපේ රටේ බිහිවූ කීර්තිමත්ම අධිකරන වෛද්‍යවරයෙකු වන නැසීගිය මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ල මහතා විසින් රචිත නිහඬ සාක්ෂි (Silent Evidence) කියන පොත.මන් කියවපු

පලවෙනි අධිකරන වෛද්‍ය විද්‍යාව ගැන ලියවුන පොත.එක හුස්මට කියෙවුවා.

3.නිහඩ නොවු සක්ෂි -1 කොටස

මෙකේ තියෙන පේර කතාව කියෙවුවාම හිතට මාර දුකක් දැනුනා.සුපිරි පොතක්.

4. නිහඩ නොවු සක්ෂි - 2 කොටස

මේකේ පට්ටම කතාවක් තියෙනවා .නුවරඑළිය පැත්තේ කොල්ලෙක් school lab

එකෙන් As ,CN ගෙනල්ලා ගෙදර කට්ටිය ටිකෙන් ටික මරපු හැටි.

5. පොරකය ඉව කල මිනිසුන්

මෙකත් පට්ට මචං

ඔයාල දන්න තව පොත් කියන්න.බලපු නැති අය ඉන්නවා නම් මේ එක් පොතක් කියවලා බලන්න.අනිත් එවත් බලන්න හිතෙයි.

[QUOTE="diwarathne, post: 20150668, member: 554526"] [b]අපරාධ_ගැන පොත්......[/b] [SIZE="5"][B]කැමති අය අරන් කියවන්න.මෙවා නම් කොච්චර කියෙවුත් එපා වෙන්නේ නැ 1. ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම් පිළිබද අධිකරණ වෛද්‍ය පරීක්ෂන [IMG]http://2.bp.blogspot.com/-ZoHIknLSoyU/TnqycQFP2AI/AAAAAAAADWA/-Omix9Tk5XQ/s1600/Mostly+murder+1.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-VEHUcmFW6gw/Tnqycp0RmHI/AAAAAAAADWI/I1-5IN6d244/s1600/Mostly+murder+2.jpg[/IMG] කීර්තිමත්ම අධිකරණ වෛද්‍යවරයෙකු වන ශ්‍රීමත් සිඩ්නි ස්මිත් මහතා විසින් රචිත Mostly Murdered කෘතිය ඇසුරෙන් අභය හේවාවසම් මහතා විසින් පරිවර්ථනය කරපු පොතක්. මෙහිදී ප්‍රධාන තේමාවට අමතරව වෛද්‍ය ස්මිත් මහතාගේ වෛද්‍ය ජීවිතය හා ඒ හා සබැදුන විවිද අතිරේඛ සිදුවීම් පිළිබදවත් සටහන්කර තිබෙනු දක්නට පුළුවන්. ඒ මහතා එංගලන්තයේ සහ ඊජිප්තුවේ සේවය කරමින් සිටියදී විසදන්නට සිදුවූ විවිදාකාරයේ අපරාධ පිළිබදව මෙන්ම ලංකාවේ මීට දශක කිහිපයකට පෙර සිදුවූ සතාසිවම් මිනීමැරුම් පිළිබදව නඩුව සම්බන්ධයෙනුත් මෙම පොතේ සදහන්. එම සිද්ධියේදී අධිකරන වෛද්‍යවරයා ලෙසද කටයුතු කලේ මෙතුමායි. එසේම අප අතර ඉමහත් ජනප්‍රිය ෂර්ලොක් හෝම්ස් නම් රහස් පරීක්ෂකයා සජීවි චරිතයක්ද, එසේත් නැතහොත් ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල් මහතාගේ සිතේ මැවුන චරිතයක්ද යන ගැටළුවටත් විසදුම මෙම පොතෙන් යම්තාක් දුරකට දැනගත හැකියි. 2.පොත අපේ රටේ බිහිවූ කීර්තිමත්ම අධිකරන වෛද්‍යවරයෙකු වන නැසීගිය මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ල මහතා විසින් රචිත නිහඬ සාක්ෂි (Silent Evidence) කියන පොත.මන් කියවපු පලවෙනි අධිකරන වෛද්‍ය විද්‍යාව ගැන ලියවුන පොත.එක හුස්මට කියෙවුවා. [IMG]http://2.bp.blogspot.com/-gXdlyWgSSkk/TnqycpyQToI/AAAAAAAADWE/gY0DbCIQh6I/s1600/Nhada+1.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-ZyY9JwLRNFM/TnqydEbctkI/AAAAAAAADWM/GwYrCOJnwyA/s1600/Nhada+2.jpg[/IMG] 3.නිහඩ නොවු සක්ෂි -1 කොටස මෙකේ තියෙන පේර කතාව කියෙවුවාම හිතට මාර දුකක් දැනුනා.සුපිරි පොතක්. [IMG]http://books.lk/images/P/9789555516341.jpg[/IMG] 4. නිහඩ නොවු සක්ෂි - 2 කොටස මේකේ පට්ටම කතාවක් තියෙනවා .නුවරඑළිය පැත්තේ කොල්ලෙක් school lab එකෙන් As ,CN ගෙනල්ලා ගෙදර කට්ටිය ටිකෙන් ටික මරපු හැටි. [IMG]https://scontent-lax3-1.xx.fbcdn.net/v/t34.0-12/fr/cp0/e15/q65/13244840_1133975460002871_2262271599549563411_n.jpg?efg=eyJpIjoidCJ9&oh=552fb545f19ee965f96520b4db8e1b5d&oe=573C261D[/IMG] 5. පොරකය ඉව කල මිනිසුන් මෙකත් පට්ට මචං [IMG] http://4.bp.blogspot.com/-KFvXndC9nwI/TlMo-iCvvGI/AAAAAAAAC80/h_-IAl9swFg/s320/hang-book.jpg[/IMG] ඔයාල දන්න තව පොත් කියන්න.බලපු නැති අය ඉන්නවා නම් මේ එක් පොතක් කියවලා බලන්න.අනිත් එවත් බලන්න හිතෙයි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom