Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna Ballek
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lankawe Lokuma Pacha Site eka Karana eka Menna

ලංකා නිව්ස් වෙබ් අයිතිකරුට වරෙන්තු

ජාත්‍යන්තර පොලිසියෙන් රතු දැන්වීමක්

ශ්‍රී ලංකා රජයට එරෙහිව පදනම් විරහිත අසත්‍ය ප්රවෘත්ති පළ කරන ලංකා නිව්ස් වෙබ් ඩොට් කොම් (Lankanewsweb.com) නමැති වෙබ් අඩවිය මහා බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ නීතිඥයකු වන චන්දිම අනිල් විතානාච්චි නමැත්තා අත් අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය මඟින් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති විත්තිකරුවෙක් බව රහස් පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.

ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ අධිචෝදනා මත කොළඹ මහාධිකරණය හමුවේ මොහුට එරෙහිව පවරා ඇති නඩුව ලබන සැප්තැම්බර් මස 16 වැනි දින යළි විභාග කිරීමට නියමිතය.

අසත්‍ය පුවත් පළ කර මහජනතාව තුළ රජයට එරෙහිව අප්‍රසන්නතාවක් ඇති කිරීමේ ද්‍රෝහි ක්‍රියාවක යෙදී සිටින මේ වෙබ් අඩවිය පිළිබඳව රහස් පොලිසිය සිදු කළ විමර්ශනයේදී මේ තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. විතානාච්චි නමැති අයට එරෙහිව විවිධ පොලිස් ස්ථානවලට පැමිණිලි රැසක් ලැබී ඇත්තේ ව්‍යාජ ලේඛන සකස් කර එමගින් විවිධ වංචාවන් කිරීම සම්බන්ධයෙනි.

වංචා කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම, තෑගි ඔප්පු වංචා සහගත ලෙස සකස් කර දේපොළ වංචා කිරීම ආදී අධිචෝදනා මත මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති මොහු අධිකරණය වෙත නොපැමිණීම නිසා අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.

පසුව ව්‍යාජ ගමන් ලේඛන මගින් මොහු හා බිරිය එංගලන්තයට ගොස් ඇත.

රහස් පොලිසිය ප්‍රංශය මූලස්ථානය කර ගත් ජාත්‍යන්තර පොලිසියෙන් කළ ඉල්ලීමක් මත මොහු අත් අඩංගුවට ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගෙන රතු දැන්වීමක් ද නිකුත් කර ඇත. ඒ පිළිබඳ විස්තර ජාත්‍යන්තර පොලිසියේ වෙබ් අඩවියේ සඳහන් වේ. විතානාච්චි ලංකා නිව්ස් වෙබ්. කොම් නමැති වෙබ් අඩවිය රහස්‍ය වෙබ් අඩවියක් ලෙස ලියාපදිංචි කර තිබේ. එහි ඔහුගේ නම හෝ ලිපිනයක් හෝ දුරකථන අංකයක් සඳහන් නොවන අතර එහි ඇත්තේ ඊමේල් විද්‍යුත් ලිපිනයක් පමණි. ceo@lankanewsweb.com යනුවෙනි.

පසුගිය මාස කිහිපය තුළ මේ වෙබ් අඩවිය මගින් ජනාධිපතිවරයාට හා රජයේ අනෙක් සාමාජිකයින්ට එරෙහිව පදනම් විරහිතව ගොතන ලද වාර්තා ඹසක් පළ කර ඇති බව රහස් පොලිසිය සොයා ගෙන තිබේ. මහා බ්‍රිතාන්‍යයේ බුදඩ්පොඩ් හි පිහිටි ලිපිනයක සිට මේ වෙබ් අඩවිය ක්‍රියාත්මක වන බව විමර්ශනයේදී රහස් පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

ඔහු සතුව මහා බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි දුරකථන දෙකක් මඟින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට කතා කරන බව එයින් එකක් ගෘහස්ථ දුරකථනයක් වන අතර අනික ජංගම දුරකථනයකි. ඔහු ස්කයිප් ලිපිනයක් මගින්ද සබඳතා පවත්වා තිබේ. රජයට එරෙහිව යම් යම් කටයුතු කිරීම සඳහා ලංකාවේ පුද්ගලයින්ට කතා කිරීමට මේ දුරකථන භාවිත කරන බව සොයා ගෙන ඇත. පසුගිය ජනාධිපතිවරණයට පෙර හා පසු මේ වෙබ් අඩවිය පවත්වා ගෙන යාම සඳහා විතානාච්චිට මෙවර ජාවාරම්කාර කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් මුදල් ලැබී තිබේ. පසුව දේශපාලනයට පිවිසි මේ ව්‍යාපාරිකයා උතුරට දුරකථන සබඳතා හා ජංගම දුරකථන අලෙවි කිරීමෙන් මේ සා විශාල මුදලක් උපයා ගෙන ඇති බවත් ඔහුගේ ව්‍යාපාරික කටයුතු සඳහා එල්. ටී. ටී. ඊ. සංවිධානය බොහෝ උදව් උපකාර කර තිබෙන බවත් අනාවරණය කර ගෙන ඇත. ලංකාවේ ප්‍රකට සිංහල මාධ්‍ය ජාතික පුවත්පතක සේවය කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ඔහුට මෙරට තොරතුරු සපයන්නන් අතර සිටින බවත් ඔහුට දේශපාලනයේ යෙදී සිටින ව්‍යාපාරිකයා මාසිකව මුදල් ගෙවන බවත් අනාවරණය කර ගෙන තිබේ. පසුගිය සිංහල අවුරුදු නිවාඩු සමයේ දී මේ මාධ්‍යවේදියාට ආසියාවේ සංචාරය සඳහා නොමිලයේ පහසුකම්ද සපයා ඇත. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන මුදල් සපයන ව්‍යාපෘතිවලට වාර්තා සකස් කරමින් සිටින මෙරටින් ස්වකැමැත්තෙන්ම පිටමං වී යුරෝපයේ සිටින මෙරට මාධ්‍යවේදීන් බවට කියා ගන්නා පිරිසගේ සහාය මේ කාර්යය සඳහා විතානාච්චිට ලැබී ඇත. කොළඹ මූලස්ථානය කර ගත් මධ්‍ය සංවිධානයක අරමුදල් වංචා කළ බවට චෝදනා ලැබ සිටින අයකු ඇතුළු දැනට යුරෝපයේ සිටින රජයට එරෙහි මාධ්‍යවේදීන් ගේ සහායද විතානාච්චිගේ මේ කාර්යය සඳහා ලැබී තිබේ.

ලංකා නිව්ස් වෙබ් . කොම් වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ මහා බ්‍රිතාන්‍යයේ නීති රීති වලට පටහැනිව බවත් වෙබ් අඩවි සඳහා පාලන නීති ඇති අතර බොරු ප්‍රචාර මගින්ලංකා රජයේ කීර්ති නාමයට හානි කිරීමට බ්‍රිතාන්‍ය භූමිය යොදා ගැනීමට නොහැකි බවත් පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳව තානාපති අංශ මගින් ක්‍රියා කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කරයි. පසුගිය සතියේ ‘ඥයජතභඵඪමඥ’ යනුවෙන් යොදා ගනිමින් මුලතිව් නන්දිකඩාල් කලපුවේ මල මිනී සුද්ධ පවිත්‍ර කිරීමට රජය චීන සමාගමකට භාරදී ඇතැයි පළ කළ ප්‍රවෘත්තිය එවැනි අසත්‍ය ප්‍රබන්ධයක් බව විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෙවැනි පදනම් විරහිත ප්‍රබන්ධ නිර්මාණය කිරීමෙහි මොවුන් යෙදී සිටින්නේ මිතුරු රාජ්‍යයන් සමග ශ්‍රී ලංකා රජයේ සබඳතා විනාශ කිරීමේ අරමුණින් බව රජය විශ්වාස කරයි. විදේශ කටයුතු අමාත්‍යාංශය මෙවැනි කටයුතු පිළිබඳව බ්‍රිතාන්‍ය රජය සමග කතා කිරීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ අපරාධ ක්‍රියා සඳහා අවශ්‍ය මේ විතානාච්චි නමැති අය මහා බ්‍රිතාන්‍යයේ පුරවැසි භාවය අයදුම් කර ඇති බවත් එහි සිටින ශ්‍රී ලාංකිකයින් කිසිවකු ඔහු පදිංචි ස්ථානය නොදන්නා බවත් දැන ගැනීමට ලැබී තිබේ.

චන්දිම අනිල් විතානාච්චි නමැති මේ විත්තිකරු නුගේගොඩ තලපත්පිටිය පාර පාසල් පෙදෙසේ අංක 84 / 1 දරණ ස්ථානයේ පදිංචිව සිට තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ඒ. ටී. රත්නායක මහතා මොහු අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුව නිකුත් කර ඇත.

ADD REP +

[QUOTE="windows8, post: 7747426, member: 268392"] [SIZE="5"]Lankawe Lokuma Pacha Site eka Karana eka Menna[/SIZE] [IMG]http://dinamina.lk/2010/06/26/enews.jpg[/IMG] ලංකා නිව්ස් වෙබ් අයිතිකරුට වරෙන්තු ජාත්‍යන්තර පොලිසියෙන් රතු දැන්වීමක් ශ්‍රී ලංකා රජයට එරෙහිව පදනම් විරහිත අසත්‍ය ප්රවෘත්ති පළ කරන ලංකා නිව්ස් වෙබ් ඩොට් කොම් (Lankanewsweb.com) නමැති වෙබ් අඩවිය මහා බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ නීතිඥයකු වන චන්දිම අනිල් විතානාච්චි නමැත්තා අත් අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය මඟින් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති විත්තිකරුවෙක් බව රහස් පොලිසිය අනාවරණය කර ගෙන තිබේ. ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ අධිචෝදනා මත කොළඹ මහාධිකරණය හමුවේ මොහුට එරෙහිව පවරා ඇති නඩුව ලබන සැප්තැම්බර් මස 16 වැනි දින යළි විභාග කිරීමට නියමිතය. අසත්‍ය පුවත් පළ කර මහජනතාව තුළ රජයට එරෙහිව අප්‍රසන්නතාවක් ඇති කිරීමේ ද්‍රෝහි ක්‍රියාවක යෙදී සිටින මේ වෙබ් අඩවිය පිළිබඳව රහස් පොලිසිය සිදු කළ විමර්ශනයේදී මේ තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. විතානාච්චි නමැති අයට එරෙහිව විවිධ පොලිස් ස්ථානවලට පැමිණිලි රැසක් ලැබී ඇත්තේ ව්‍යාජ ලේඛන සකස් කර එමගින් විවිධ වංචාවන් කිරීම සම්බන්ධයෙනි. වංචා කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම, තෑගි ඔප්පු වංචා සහගත ලෙස සකස් කර දේපොළ වංචා කිරීම ආදී අධිචෝදනා මත මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති මොහු අධිකරණය වෙත නොපැමිණීම නිසා අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ. පසුව ව්‍යාජ ගමන් ලේඛන මගින් මොහු හා බිරිය එංගලන්තයට ගොස් ඇත. රහස් පොලිසිය ප්‍රංශය මූලස්ථානය කර ගත් ජාත්‍යන්තර පොලිසියෙන් කළ ඉල්ලීමක් මත මොහු අත් අඩංගුවට ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගෙන රතු දැන්වීමක් ද නිකුත් කර ඇත. ඒ පිළිබඳ විස්තර ජාත්‍යන්තර පොලිසියේ වෙබ් අඩවියේ සඳහන් වේ. විතානාච්චි ලංකා නිව්ස් වෙබ්. කොම් නමැති වෙබ් අඩවිය රහස්‍ය වෙබ් අඩවියක් ලෙස ලියාපදිංචි කර තිබේ. එහි ඔහුගේ නම හෝ ලිපිනයක් හෝ දුරකථන අංකයක් සඳහන් නොවන අතර එහි ඇත්තේ ඊමේල් විද්‍යුත් ලිපිනයක් පමණි. [email]ceo@lankanewsweb.com[/email] යනුවෙනි. පසුගිය මාස කිහිපය තුළ මේ වෙබ් අඩවිය මගින් ජනාධිපතිවරයාට හා රජයේ අනෙක් සාමාජිකයින්ට එරෙහිව පදනම් විරහිතව ගොතන ලද වාර්තා ඹසක් පළ කර ඇති බව රහස් පොලිසිය සොයා ගෙන තිබේ. මහා බ්‍රිතාන්‍යයේ බුදඩ්පොඩ් හි පිහිටි ලිපිනයක සිට මේ වෙබ් අඩවිය ක්‍රියාත්මක වන බව විමර්ශනයේදී රහස් පොලිසිය අනාවරණය කර ගෙන ඇත. ඔහු සතුව මහා බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි දුරකථන දෙකක් මඟින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට කතා කරන බව එයින් එකක් ගෘහස්ථ දුරකථනයක් වන අතර අනික ජංගම දුරකථනයකි. ඔහු ස්කයිප් ලිපිනයක් මගින්ද සබඳතා පවත්වා තිබේ. රජයට එරෙහිව යම් යම් කටයුතු කිරීම සඳහා ලංකාවේ පුද්ගලයින්ට කතා කිරීමට මේ දුරකථන භාවිත කරන බව සොයා ගෙන ඇත. පසුගිය ජනාධිපතිවරණයට පෙර හා පසු මේ වෙබ් අඩවිය පවත්වා ගෙන යාම සඳහා විතානාච්චිට මෙවර ජාවාරම්කාර කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් මුදල් ලැබී තිබේ. පසුව දේශපාලනයට පිවිසි මේ ව්‍යාපාරිකයා උතුරට දුරකථන සබඳතා හා ජංගම දුරකථන අලෙවි කිරීමෙන් මේ සා විශාල මුදලක් උපයා ගෙන ඇති බවත් ඔහුගේ ව්‍යාපාරික කටයුතු සඳහා එල්. ටී. ටී. ඊ. සංවිධානය බොහෝ උදව් උපකාර කර තිබෙන බවත් අනාවරණය කර ගෙන ඇත. ලංකාවේ ප්‍රකට සිංහල මාධ්‍ය ජාතික පුවත්පතක සේවය කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ඔහුට මෙරට තොරතුරු සපයන්නන් අතර සිටින බවත් ඔහුට දේශපාලනයේ යෙදී සිටින ව්‍යාපාරිකයා මාසිකව මුදල් ගෙවන බවත් අනාවරණය කර ගෙන තිබේ. පසුගිය සිංහල අවුරුදු නිවාඩු සමයේ දී මේ මාධ්‍යවේදියාට ආසියාවේ සංචාරය සඳහා නොමිලයේ පහසුකම්ද සපයා ඇත. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන මුදල් සපයන ව්‍යාපෘතිවලට වාර්තා සකස් කරමින් සිටින මෙරටින් ස්වකැමැත්තෙන්ම පිටමං වී යුරෝපයේ සිටින මෙරට මාධ්‍යවේදීන් බවට කියා ගන්නා පිරිසගේ සහාය මේ කාර්යය සඳහා විතානාච්චිට ලැබී ඇත. කොළඹ මූලස්ථානය කර ගත් මධ්‍ය සංවිධානයක අරමුදල් වංචා කළ බවට චෝදනා ලැබ සිටින අයකු ඇතුළු දැනට යුරෝපයේ සිටින රජයට එරෙහි මාධ්‍යවේදීන් ගේ සහායද විතානාච්චිගේ මේ කාර්යය සඳහා ලැබී තිබේ. ලංකා නිව්ස් වෙබ් . කොම් වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ මහා බ්‍රිතාන්‍යයේ නීති රීති වලට පටහැනිව බවත් වෙබ් අඩවි සඳහා පාලන නීති ඇති අතර බොරු ප්‍රචාර මගින්ලංකා රජයේ කීර්ති නාමයට හානි කිරීමට බ්‍රිතාන්‍ය භූමිය යොදා ගැනීමට නොහැකි බවත් පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳව තානාපති අංශ මගින් ක්‍රියා කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කරයි. පසුගිය සතියේ ‘ඥයජතභඵඪමඥ’ යනුවෙන් යොදා ගනිමින් මුලතිව් නන්දිකඩාල් කලපුවේ මල මිනී සුද්ධ පවිත්‍ර කිරීමට රජය චීන සමාගමකට භාරදී ඇතැයි පළ කළ ප්‍රවෘත්තිය එවැනි අසත්‍ය ප්‍රබන්ධයක් බව විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෙවැනි පදනම් විරහිත ප්‍රබන්ධ නිර්මාණය කිරීමෙහි මොවුන් යෙදී සිටින්නේ මිතුරු රාජ්‍යයන් සමග ශ්‍රී ලංකා රජයේ සබඳතා විනාශ කිරීමේ අරමුණින් බව රජය විශ්වාස කරයි. විදේශ කටයුතු අමාත්‍යාංශය මෙවැනි කටයුතු පිළිබඳව බ්‍රිතාන්‍ය රජය සමග කතා කිරීමට අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවේ අපරාධ ක්‍රියා සඳහා අවශ්‍ය මේ විතානාච්චි නමැති අය මහා බ්‍රිතාන්‍යයේ පුරවැසි භාවය අයදුම් කර ඇති බවත් එහි සිටින ශ්‍රී ලාංකිකයින් කිසිවකු ඔහු පදිංචි ස්ථානය නොදන්නා බවත් දැන ගැනීමට ලැබී තිබේ. චන්දිම අනිල් විතානාච්චි නමැති මේ විත්තිකරු නුගේගොඩ තලපත්පිටිය පාර පාසල් පෙදෙසේ අංක 84 / 1 දරණ ස්ථානයේ පදිංචිව සිට තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ඒ. ටී. රත්නායක මහතා මොහු අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුව නිකුත් කර ඇත. [B][COLOR="Red"]ADD REP +[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom