Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
Menna Maru ekak - Worth only for 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තරුණ පරම්පරාව ඉතාම බුද්ධිමත් පරම්පරාවක් බව පේන්න තියෙනවා. ඔබ එයට එකඟද?

මොන පිස්සුද? අපිට එහෙම පෙනුණට එහෙම නෑ. ඒ අය වැඩිහිටි ගුණ්ඩුවලට අහුවෙලා ඉන්නේ. දැන් ඔය පාර්ලිමේන්තුකාරයෝ ඉන්නවා නේද? උන් සේරම එකවල්ලේ පොල්. උන්ගේ බඩවඩා ගන්න, උන් මිනිස්සුන්ට අසූචි වුණත් කන්න දෙනවා. මෙන්න මේ අය තමයි තරුණ පරම්පරාවට ගුණ්ඩු දෙන්නේ. ඒ ගුණ්ඩුව ගිල්ලවන්න උන් මොකද කරන්නේ? තරුණ පරම්පරාවට වැඩිපුර ආතල් දෙනවා. දීලා උන්ගේ කරල කපා ගන්නවා.

එතකොට මේ පේන තරම්, මොරාල් එකක් තරුණ පරම්පරාවට නැද්ද?

මොරාල් එකක් නෑ විතරක් නෙවෙයි, ඒ අය හරිම ආත්මාර්ථකාමීයි. උන් ඉගෙන ගන්න එනකොට සර් කියාගෙන ඇවිත් උන්ට හරි ගියාම මචං කියාගෙන එන සයිස් එකක් තියෙන්නේ. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ උෟ හිතනවා උෟ තරම් කෙනෙක් තවත් නෑ කියලා.

මේ වෙද්දී ලංකාවේ සෑහෙන තරුණ සංවිධාන ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා. නමුත් තරුණ්‍යයට නිසි දැක්මක් නෑ. එහෙම වෙන්නේ ඇයි?

මගේ ආයු කාලය තුළ මම ඔය වගේ සංවිධාන ගණනක හිටියා. ඕවා සේරම සෝඩා ගෑස් තමයි. දැන් මේ ආණ්ඩුව පත් කරන්න, ගිය ජනවාරි අටවැනිදා මහා විප්ලවයක් කරපු තරුණ සංවිධාන දැන් කෝ. සේරම අනාථයිනේ. ඒ නිසා ඔය වගේ සංවිධානවලට යද්දී අරමුණු, ප්‍රතිපත්ති ගැන හොයලා බලලා යන්න. නිකං “මචං වරෙන්” කිව්වට ඒවට යන්න එපා. තරුණයන්් ලෙස සංවිධානය වීම කියන්නේ වෙනම වැඩක්.

තාරුණ්‍යය සහ ඔවුන්ගේ දේශපාලන දැක්ම පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

අපෝ කිසි තේරුමක් නෑ. දැන් කුරුණෑගලදි අපේ තරුණ කලාකරුවෝ පිරිසක් පිකටින් එකක් කළා. පිකටින් එක කළේ පැවැති ආණ්ඩුව ගෙදර යවලා මේ තියෙන ආණ්ඩුව ගේන්න. ඒ වෙලාවේ එක කාලකණ්ණියෙක් අපේ කලාකරුවන්ට ගල් ගැහුවා. අද ඒ කාලකණ්ණියා මේ ආණ්ඩුවේ සංවිධායක කෙනෙක්. ඉතිං දැන් තේරුමක් තියෙනවද?

දැන් තරුණ පරම්පරාව විතරක් නෙවෙයි, කලාවත් අයාලේ ගිහිල්ලා. අන්න ඒකට විසඳුමක් නැද්ද?

නෑ. ආයේ බිහිවෙන්නෙත් නෑ. මෙච්චර කල් වේදිකාව විතරයි බේරිලා තිබුණේ. හෙට අනිද්දට ඒකත් ඉවරයි. හේතුව රාජ්‍ය නාට්‍ය උළෙල. ඒකේ සම්මානයක් ගන්න නම් කැලණි විශ්වවිද්‍යාලයේ වෙන්න ඕනෑ. ටෙලි සම්මාන උළෙල ටික බලන්න, රයිගම් සම්මානය ලැබෙන්න නම් හොරණ පැත්තේ කෙනෙක් වෙන්න ඕනෑ. සුමති සම්මානයක් ලැබෙන්නේ, ස්වර්ණවාහිනියේ නාට්‍යයක් පෙන්නපු එකෙකුට විතරයි. ඉතිං කොහොමද කලාවක් ඉතුරු වෙන්නේ? මම කියන්නේ ඔය සංස්කෘතික අමාත්‍යාංශය කියන ගුබ්බෑයම තිබිල වැඩක් නෑ. ඒක වහලා දාන්න.

දිගට හරහට බිහිවෙන විවිධාකාර රැලි මේකට හේතුවක් නෙවෙයිද?

රැල්ලෙන් ඉතිං පස්ස හෝදන්න තමයි වෙන්නේ. වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ඒ ගැන මට කියන්න වෙන දේකුත් නෑ. එන එන රැල්ලෙන් පස්ස හෝදගන්න.

මේ කාලේ දකින්න ලැබෙන විශේෂම දෙයක් විදියට ලිංගික උත්තේජනයන් පෙන්වා දෙන්න පුළුවන්. ඉස්සරත් එහෙම තිබුණා. නමුත් දැන් ඒක විතරක් මුළු ජීවිතේම වෙලා. එහෙම නේද?

ඒක තව ඉස්සරහට තවත් වැඩි වෙයි. මෙහෙම යද්දි පිරිමියෙක් හොයාගන්න වෙන එකක් නෑ. සේරම නපුංසකයෝ තමයි ඉන්නේ. කොලුකාරයෝ වැඩි වෙනකොට කලාවේත් කොලු කතා. කොලු චිත්‍රපට වැඩිවෙයි.

ඒ වගේම විකෘති කාම ආශාවන්, පුදුමාකාර විදියට වැඩිවෙලා. මේකට හේතුවත් ඉහළ පුටුවල නොහැදියාවම ද?

දැන් අන්තර්ජාලය බැලුවාම, ත්‍රිබල් එක්ස් ඕන තරම්. ගෘෘප් සෙක්ස් ඕන තරම්. ඒවා බලලා අන්තිමට තමන්ගේ බිරියගෙන්, පෙම්වතියගෙන් ඒවා හදාරන්න යනවා. ඒක බැරි නම් වෙන පාරක් හොයාගන්න බලනවා. මේක තරුණ පරපුරේ වරදක් නෙවෙයි. ඒ අය මේ කිසි දෙයකට වැරැදි නැහැ. මහඋන්ගේ අවජතක මානසිකත්වය තමයි මේකට හේතුව. මහ උන් එකතු වෙලා යං සමයං කරලා.

නමුත් මේ කිසිදේකට නැතිව පාඩුවේ පැත්තකට වෙලා ඉන්න එක කොටසකට “අලයෝ” කියලා චෝදනා කරනවා නේද?

ඔව්, කොහොමත් කොහෙත් පාඩුවේ ඉන්න එකා අලයානේ. හැබැයි මේ යන ගේම් එකේ හැටියට පැත්තක් නොගෙන අලයෙක් වෙන එක නම්බුකාරයි. නමුත් ඉතිං අලයෙක් වෙන එකත් ලේසි නෑ. මේ සිස්ටම් එක ඇතුළේ අලයෙක් ඉන්නවා නම් උෟ ඉන්නවා ඇත්තේ හෙණ අමාරුවෙන්. අද වැසිකිළියට යන්නත් දේශපාලනය නැතිව බෑ. අලයෝ තව වැඩිවෙයි ඉස්සරහට. අලයෝ නොවන උන් ඉන්නවා නම්, උන් ඉතිං කොහේ හරි එක පැත්තකට වනන උන් තමයි. ඒ නිසා එහෙම වනවාට වඩා අලයෙක් වෙන එක හොඳයි.

අපේ රට ආසියාවේ ලොකුම දේවල්වලින් ස්වයංපෝෂිත රටක්. ඒ ගැන මොකද හිතන්නේ?

ඕවා කළේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකණ්ණි. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එකෙකුටවත් හරියට ඕ-ලෙවල්වත් නෑ. මෙම අභියෝගයක් කරනවා, A/L පාස් අයට පමණක් ගේනවා කියපු පනත ගේන්න. O/L ත් නැති බූරුවෝ ගියාම ඔය වගේ ආසියාවේ ලොකුම ලබ්බ කරනවා. ආසියාවේ ලොකුම එකක් කියලා හරිගියේ ජයවර්ධනපුර ශික්ෂණ රෝහල විතරයි. අන්න ඒකට නම් මදි නොකියන්න ලෙඩ්ඩු එනවා හොඳට.

මේ සංස්කෘතිය විනාශවීම නතර කරන්න තරුණ පරපුරට කළ හැකි යමක් නැද්ද?

මේ රටේ ඉන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති උන්. සිංහලේ කියලා උජාරුවට ගහගෙන මරුටී පදිනවා. හැමදේම ෆැෂන් වුණාම විනාශයි. ඒකත් එතකොට විකෘතියක් වෙනවා. ඒ නිසා කන කෑම ටිකත් හිතලා හොයලා බලලා කන්න. මොකද මේක මහා කාලකණ්ණි රටක් වෙලා ඉවරයි.

හංසි ආටිගල

[QUOTE="your_love, post: 21142428, member: 398316"] [CENTER][IMG]http://hallosl.lk/wp-content/uploads/2017/01/Jayalal-Rohana-640x300.jpg[/IMG][/CENTER] [SIZE="4"][B]මේ තරුණ පරම්පරාව ඉතාම බුද්ධිමත් පරම්පරාවක් බව පේන්න තියෙනවා. ඔබ එයට එකඟද? මොන පිස්සුද? අපිට එහෙම පෙනුණට එහෙම නෑ. ඒ අය වැඩිහිටි ගුණ්ඩුවලට අහුවෙලා ඉන්නේ. දැන් ඔය පාර්ලිමේන්තුකාරයෝ ඉන්නවා නේද? උන් සේරම එකවල්ලේ පොල්. උන්ගේ බඩවඩා ගන්න, උන් මිනිස්සුන්ට අසූචි වුණත් කන්න දෙනවා. මෙන්න මේ අය තමයි තරුණ පරම්පරාවට ගුණ්ඩු දෙන්නේ. ඒ ගුණ්ඩුව ගිල්ලවන්න උන් මොකද කරන්නේ? තරුණ පරම්පරාවට වැඩිපුර ආතල් දෙනවා. දීලා උන්ගේ කරල කපා ගන්නවා. එතකොට මේ පේන තරම්, මොරාල් එකක් තරුණ පරම්පරාවට නැද්ද? මොරාල් එකක් නෑ විතරක් නෙවෙයි, ඒ අය හරිම ආත්මාර්ථකාමීයි. උන් ඉගෙන ගන්න එනකොට සර් කියාගෙන ඇවිත් උන්ට හරි ගියාම මචං කියාගෙන එන සයිස් එකක් තියෙන්නේ. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ උෟ හිතනවා උෟ තරම් කෙනෙක් තවත් නෑ කියලා. මේ වෙද්දී ලංකාවේ සෑහෙන තරුණ සංවිධාන ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා. නමුත් තරුණ්‍යයට නිසි දැක්මක් නෑ. එහෙම වෙන්නේ ඇයි? මගේ ආයු කාලය තුළ මම ඔය වගේ සංවිධාන ගණනක හිටියා. ඕවා සේරම සෝඩා ගෑස් තමයි. දැන් මේ ආණ්ඩුව පත් කරන්න, ගිය ජනවාරි අටවැනිදා මහා විප්ලවයක් කරපු තරුණ සංවිධාන දැන් කෝ. සේරම අනාථයිනේ. ඒ නිසා ඔය වගේ සංවිධානවලට යද්දී අරමුණු, ප්‍රතිපත්ති ගැන හොයලා බලලා යන්න. නිකං “මචං වරෙන්” කිව්වට ඒවට යන්න එපා. තරුණයන්් ලෙස සංවිධානය වීම කියන්නේ වෙනම වැඩක්. තාරුණ්‍යය සහ ඔවුන්ගේ දේශපාලන දැක්ම පිළිබඳව ඔබේ අදහස මොකක්ද? අපෝ කිසි තේරුමක් නෑ. දැන් කුරුණෑගලදි අපේ තරුණ කලාකරුවෝ පිරිසක් පිකටින් එකක් කළා. පිකටින් එක කළේ පැවැති ආණ්ඩුව ගෙදර යවලා මේ තියෙන ආණ්ඩුව ගේන්න. ඒ වෙලාවේ එක කාලකණ්ණියෙක් අපේ කලාකරුවන්ට ගල් ගැහුවා. අද ඒ කාලකණ්ණියා මේ ආණ්ඩුවේ සංවිධායක කෙනෙක්. ඉතිං දැන් තේරුමක් තියෙනවද? දැන් තරුණ පරම්පරාව විතරක් නෙවෙයි, කලාවත් අයාලේ ගිහිල්ලා. අන්න ඒකට විසඳුමක් නැද්ද? නෑ. ආයේ බිහිවෙන්නෙත් නෑ. මෙච්චර කල් වේදිකාව විතරයි බේරිලා තිබුණේ. හෙට අනිද්දට ඒකත් ඉවරයි. හේතුව රාජ්‍ය නාට්‍ය උළෙල. ඒකේ සම්මානයක් ගන්න නම් කැලණි විශ්වවිද්‍යාලයේ වෙන්න ඕනෑ. ටෙලි සම්මාන උළෙල ටික බලන්න, රයිගම් සම්මානය ලැබෙන්න නම් හොරණ පැත්තේ කෙනෙක් වෙන්න ඕනෑ. සුමති සම්මානයක් ලැබෙන්නේ, ස්වර්ණවාහිනියේ නාට්‍යයක් පෙන්නපු එකෙකුට විතරයි. ඉතිං කොහොමද කලාවක් ඉතුරු වෙන්නේ? මම කියන්නේ ඔය සංස්කෘතික අමාත්‍යාංශය කියන ගුබ්බෑයම තිබිල වැඩක් නෑ. ඒක වහලා දාන්න. දිගට හරහට බිහිවෙන විවිධාකාර රැලි මේකට හේතුවක් නෙවෙයිද? රැල්ලෙන් ඉතිං පස්ස හෝදන්න තමයි වෙන්නේ. වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ඒ ගැන මට කියන්න වෙන දේකුත් නෑ. එන එන රැල්ලෙන් පස්ස හෝදගන්න. මේ කාලේ දකින්න ලැබෙන විශේෂම දෙයක් විදියට ලිංගික උත්තේජනයන් පෙන්වා දෙන්න පුළුවන්. ඉස්සරත් එහෙම තිබුණා. නමුත් දැන් ඒක විතරක් මුළු ජීවිතේම වෙලා. එහෙම නේද? ඒක තව ඉස්සරහට තවත් වැඩි වෙයි. මෙහෙම යද්දි පිරිමියෙක් හොයාගන්න වෙන එකක් නෑ. සේරම නපුංසකයෝ තමයි ඉන්නේ. කොලුකාරයෝ වැඩි වෙනකොට කලාවේත් කොලු කතා. කොලු චිත්‍රපට වැඩිවෙයි. ඒ වගේම විකෘති කාම ආශාවන්, පුදුමාකාර විදියට වැඩිවෙලා. මේකට හේතුවත් ඉහළ පුටුවල නොහැදියාවම ද? දැන් අන්තර්ජාලය බැලුවාම, ත්‍රිබල් එක්ස් ඕන තරම්. ගෘෘප් සෙක්ස් ඕන තරම්. ඒවා බලලා අන්තිමට තමන්ගේ බිරියගෙන්, පෙම්වතියගෙන් ඒවා හදාරන්න යනවා. ඒක බැරි නම් වෙන පාරක් හොයාගන්න බලනවා. මේක තරුණ පරපුරේ වරදක් නෙවෙයි. ඒ අය මේ කිසි දෙයකට වැරැදි නැහැ. මහඋන්ගේ අවජතක මානසිකත්වය තමයි මේකට හේතුව. මහ උන් එකතු වෙලා යං සමයං කරලා. නමුත් මේ කිසිදේකට නැතිව පාඩුවේ පැත්තකට වෙලා ඉන්න එක කොටසකට “අලයෝ” කියලා චෝදනා කරනවා නේද? ඔව්, කොහොමත් කොහෙත් පාඩුවේ ඉන්න එකා අලයානේ. හැබැයි මේ යන ගේම් එකේ හැටියට පැත්තක් නොගෙන අලයෙක් වෙන එක නම්බුකාරයි. නමුත් ඉතිං අලයෙක් වෙන එකත් ලේසි නෑ. මේ සිස්ටම් එක ඇතුළේ අලයෙක් ඉන්නවා නම් උෟ ඉන්නවා ඇත්තේ හෙණ අමාරුවෙන්. අද වැසිකිළියට යන්නත් දේශපාලනය නැතිව බෑ. අලයෝ තව වැඩිවෙයි ඉස්සරහට. අලයෝ නොවන උන් ඉන්නවා නම්, උන් ඉතිං කොහේ හරි එක පැත්තකට වනන උන් තමයි. ඒ නිසා එහෙම වනවාට වඩා අලයෙක් වෙන එක හොඳයි. අපේ රට ආසියාවේ ලොකුම දේවල්වලින් ස්වයංපෝෂිත රටක්. ඒ ගැන මොකද හිතන්නේ? ඕවා කළේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකණ්ණි. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එකෙකුටවත් හරියට ඕ-ලෙවල්වත් නෑ. මෙම අභියෝගයක් කරනවා, A/L පාස් අයට පමණක් ගේනවා කියපු පනත ගේන්න. O/L ත් නැති බූරුවෝ ගියාම ඔය වගේ ආසියාවේ ලොකුම ලබ්බ කරනවා. ආසියාවේ ලොකුම එකක් කියලා හරිගියේ ජයවර්ධනපුර ශික්ෂණ රෝහල විතරයි. අන්න ඒකට නම් මදි නොකියන්න ලෙඩ්ඩු එනවා හොඳට. මේ සංස්කෘතිය විනාශවීම නතර කරන්න තරුණ පරපුරට කළ හැකි යමක් නැද්ද? මේ රටේ ඉන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති උන්. සිංහලේ කියලා උජාරුවට ගහගෙන මරුටී පදිනවා. හැමදේම ෆැෂන් වුණාම විනාශයි. ඒකත් එතකොට විකෘතියක් වෙනවා. ඒ නිසා කන කෑම ටිකත් හිතලා හොයලා බලලා කන්න. මොකද මේක මහා කාලකණ්ණි රටක් වෙලා ඉවරයි.[/B][/SIZE] හංසි ආටිගල [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom