Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna meka Hansaya gena Aththa Kathawak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රණහංස අභිශේක පූජාවේ නොදුටු පැත්තක්

ඊයෙ මං පන්සලකට ගියා. හාමුදුරුවො වහන්සෙ පුදුම කතාවක් කිව්ව. ඒක ලංකාවෙ ගොඩක් ධනවත් කීර්තිමත් පන්සලක් නොවේ. රණහංස පූජාව ගැන තමයි හාමුදුරුවො වහන්සෙ කතාකරේ.

සිය ගණනක් සංඝයා මේ අභිෂේක පූජාවට වැඩල තියෙනවා.

මේ අය ගොඩක් ධනවත් පන්සල් වල අයත් නොවේ. ගම් වලින් බස් රථවලින් තමයි එකතු කරල තියෙන්නෙ. ඉතින් මේ හාමුදුරුවරු දවස් දෙක තුනක් කොළම තියාගන්නත් වෙලා. ඒකට හේතුව දුර පළාත් වලින් නිසා කල් තියා වැඩම කරවීමට දවසකට කලින් ගෙන්නන්න වීම සහ හවස පරක්කු උන නිසා ඊ ළග දවසෙ ආපහු යවන්න ඔන නිසා.

ඉතින් මේ හාමුදුරුවරුන්ට මූණකට හොද ගන්න සබන් කෑල්ලක් වත් තිබිල නෑ. මේ නිසා අවට පන්සල් වලින් නේවාසික පහසුකම් යාන්තමට හදල දීල...සබන් කෑල්ල පවා හොයාගෙන තියෙන්නෙ කොළඹ අවට පන්සල් වල සම්මාදමේ යාමෙන්. මේ සම්මාදමේ ගිහින් තියෙන්නෙ භික්ෂු පෙරමුණට සම්බන්ධ හාමුදුරුවරු.

මේ පින්තුර ඇස් ඇරල බලන්න. හැම පාක්ෂිකයෙක් ම බලන්න. දාස්ගණන් වටින සියුරු අදින හාමුදුරුවරු නෑ මෙතන. අහිංසක වයසක බාල සාමාන්‍ය හාමුදුරුවරු ඉන්නෙ. මේ හාමුදුරුවරු රණහංස අභිෂේක පූජාවට ඇවිල්ල තියෙන්නෙ සරත් පොන්සේකගෙන් සබන් කෑල්ලක්වත් බලාගෙන නොවෙයි. මූණහෝදගන්න සබන් කෑල්ලකින්වත් සංගහ නොකළට කිසි මානසික දුකක් උන්වහන්සෙලාට තිබුණෙ නැහැ ලු. ඒ පන්සල් වල දුක් විදල හොදට පුරුදු නිසා.

ස්ටේජ් එකේ ඉන්න අයනං කොළඹ හාමුදුරුවරු ලු. ඒත් පහළ ඉන්නෙ දුක් විදගෙන මේ අභිෂේක පූජාවට වැඩම කළ සංඝ රත්නය.

" ඒ අය වින්ද දුක නං කවදාවත් ජෙනරාල් තුමා දැනගන්න එකක් නෑ. ස්ටේජ් වාසී සංඝරත්නය ඒව කියන්නෙත් නෑ. එතුමාට මතක හිටින්නෙත් ස්ටේජ්වාසී සංඝරත්නය. ඒ නිසා දින්නට පස්සෙ පන්සලක් හරි හැදෙන්නෙ ඒ අයගෙ. අපේ ගම්බද හාමුදුරුවරු හැමදාම තනියම." එහෙම කිව්වෙ මට මේ කතාව කිව්ව හාමුදුරුවන් වහන්සෙ.

"මොනව උනත් සරත් මහත්තය දිනනවනං අපි කැමතියි. අපි දෙපැත්තෙන්ම හොදට බැට කෑව මහත්තයො. මිනිස්සුන්ට දානෙ ඩිංගක් දීගන්නවත් සල්ලි නෑ අද. යුද්ධෙන් පස්සෙ සංවර්ධනේ කියල කරේ උතුර නැගෙනහිර ජපානෙ වගේ සංවර්ධනය කරපු එක විතරයි. බලන්ට එපැයි ඒ පළාතෙ පාරවල්. යුද්ධෙන් පස්සෙ අනාත කදවුරු වල හිටපු ලස්ස ගණන් මිනිස්සුන්ට දවසකට කන්න දෙන්න කෝටි දෙක හමාරක් වියදං කොරල. ඒ අස්සෙ ඒ මිනිස්සුන් ගෙ ගෙවල් තිබ්බ පැතිවල බිම් බෝම්බ අහක් කරන්න කෝටි ගණන් සල්ලි. බිම් බෝම්බ අයින් කරන වාහන වගේකුත් හම්බුනා කියන්නෙ. යුද්ධෙදි ඒ පැත්ත දිගට හරහට කුඩු කොරේ යුද්ධෙන් පස්සෙ හිටු කියල හදල දෙන්න බලාගෙන කියල පෙරේදා කැන්වසින් ආපු ***** ***සිරි මහත්තය කිව්ව.

මේ අස්සෙ එයාර් පොට් හදනව. වරාය හදනව. ටොරින්ටන් පිට්ටනියෙ මොකද්ද මංද ලොකු එකක් හදනව. ටකරං පාළං හදනව තදබදය අඩු කරන්න කියල. රට පුරා පළාත් වල චෛත්‍යය හදනව. ඒත් මේ මල ඉලව් බඩු මිල තාම වැඩියි. මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද මහත්තය. මම දැන් මේ කොළඹ හිටියට මමත් අවුරුදු හතළිස් තුනක් ගම්පළාතක හිටපු උන්නාන්සෙ කෙනෙක්. මම දන්නව මිනිස්සුන්ට ඔන මොකද්ද කියල. යන්න පාරවල් රට යන්න එයාර් පෝට් ඔන සල්ලි තියෙන මිනිස්සුන්ට. ගමේ ඉන්න දුප්පතාට ඕන මැරෙන්නෙ නැතිව යන්තමට හරි කාල බීල ඉන්නයි. උන්ව බඩගින්නෙ තියල ධනවත් රැහේ උන් රට සවාරි යන්න එයාර්පෝට් හදනව. මේව කළමණාකාරිත්වය නැති වැඩ මහත්තයො. දුප්පත් මිනිහ ගැන කවුරුවත් බැලුවෙ නෑ. ඒකයි මට මහින්ද මහත්තය එපා වුනේ."

මෙහෙම කියද්දි මට ඉතිරි වුනේ "එහෙමයි හාමුදුරුවනේ" කියන්න විතරයි.

"රනිල් මහත්තය, මංගල මහත්තය ගැනත් අපි දන්නව. රනිල් මහත්තයල ඉන්න කාලෙ කොටි කොච්චර බලවත් උනාද. මංගල මහත්තය ජනමාධ්‍ය ඇමති ඉන්න කාලෙත් රටේ මාධ්‍ය මේවගේ තමයි. ඔය කියන පඩි වැඩිකිරීම් ඒ කාලෙ තිබ්බෙත් නෑ. මුන් ඔක්කොම එකයි මහත්තයො." මේක ඇහුවම තමයි මගෙ මළ මූත්තරා උගුරට ආවෙ. ඒ නිසා මං මෙහෙම ඇහුව.

"එහෙනං අපෙ හාමුදුරුවනේ ඇයි සරත් මහත්තය දිනනවව කැමතියි කිව්වෙ"

"සරත් මහත්තය වෙනස් කෙනෙක්. ඒ මහත්තය කෙලින් මනුස්සය. ඒ මහත්තයට ඔන කිව්වනෙ රටට වැඩක් කරන්න. එහෙම කෙනෙක් කවදාවත් වැඩක් කරන්න තියෙන බල තල අහෝසිකරගන්නෙ නෑ. හමුදාවෙනුත් ඉල්ලා අස්වුනේ බලතල අඩු නිලයක් දුන්න කියලනෙ. ඒ නිසා ඔය අහෝසි කිරීම් එතුමාට අවාසිදායක විදියට වෙන්නෙ නෑ. එතුමා ආවට පස්සෙ ඔය රනිල් මහත්තයලටත් වෙනස් වෙන්න වෙනව. මංගල මහත්තයටත් එහෙමයි. නැත්තං ඒ අයත් හිරේ යයි. ඒ කාලෙ කරපු ඒව මේව වලට. සරත් මහත්තය වගේ ගහල හරි රට හදන මිනිහෙක් තමයි අපිට ඕනා. මේ කාලකණ්නි දේසපාලුවො නැති බංග වෙයි ඊට පස්සෙ. අඩු තරමින් අපේ මිනිස්සු රවුමට රොටියක් හරි හදන්න පටන් ගනීවි. දැන් ඒකත් නෑ. අපේ මිනිස්සුන්ට බඩ පිරෙනව නං ඕන දෙයක් කතහැකි. ඒ වගේ කෙලින් වැඩකරන නිර්භීත මිනිහෙක් රටට ඕනා."

මේ කතාව තව දුරදිග ගියා. මම ගියේ වෙන දේකට. එන්න උනේ මගෙ දේසපාලන දර්සනයත් වෙනස් කොරන්. රටේ බුද්ධිමත් පරණ මිනිස්සු සරත් පොන්සේකට කැමති මේ නිසා කියල තේරුණේ මේ කතාවෙන් පස්සෙ තමයි.

මොනව උනත් එක දෙයක් පැහැදිලියි. ලක්ෂ ගණන් සල්ලි ගන්නෙ නැතුව, සබන් කැටයක් වත් නැතුව හිස් අතින් ඇවිල්ල ඡන්ද කොල ටික විතරක් අරන් ආපහු පන්සලට ගිය හාමුදුරු වරුන්ගෙ එක පැතුමක් තිබ්බ. ඒක දුක්විදල කරපු පැතුමක්. ඒ තමයි රනිල්ල මංගලල වගේම මහින්දල බැසිල්ල කියන කාලකණ්නි දූෂීත දේසපාලුවන්ගෙන් රට මුදව ගන්න සරත් පොන්සේකා පත්වේවා කියන අදහසයි. ඒක හරියාවි. ඒක පිරිසිදු පැතුමක් නිසා. කෙල්ලො දෙන්නෙක්ගෙ තාත්ත කෙනෙක් ගෙ හිතක් කවදාවත් දැඩි වෙන්න බෑ. උන් දෙන්න ඒ හිත සොප්ට් කරල ඇති. ඒ නිසා ලොකු විනාසයක් වෙන එකක් නෑ. මම හිතන්නෙ රටට ලොකු වෙනසක් වේවි 27න් පස්සෙ. මේ පෝස්ට් එකේ මට උන සිද්ධිය ඔයාලටත් වැදගත් නං අනිත් අයගෙ දැනුවත් වීමට කිව්වට කමක් නෑ. මම කඩේ යන්නෙ නං නෑ හැබැයි. සද්ධ නැතුව රටට සෙතක් වෙන පැත්තට ඡන්දෙ දානව ගමට ගිහිල්ල මමත්..

මෙන්න පින්තුර ටික. හාමුදුරුවන්ගෙ කතාවෙන් පස්සෙ මේ පින්තුර යාලුවෙකුට කියල හොයාගත්ත.

[QUOTE="ShihanSathsara, post: 6396199, member: 134723"] [SIZE="6"]රණහංස අභිශේක පූජාවේ නොදුටු පැත්තක්[/SIZE] :(:(:(:( [SIZE="3"][SIZE="4"][B]ඊයෙ මං පන්සලකට ගියා. හාමුදුරුවො වහන්සෙ පුදුම කතාවක් කිව්ව. ඒක ලංකාවෙ ගොඩක් ධනවත් කීර්තිමත් පන්සලක් නොවේ. රණහංස පූජාව ගැන තමයි හාමුදුරුවො වහන්සෙ කතාකරේ.[/B][/SIZE] සිය ගණනක් සංඝයා මේ අභිෂේක පූජාවට වැඩල තියෙනවා. මේ අය ගොඩක් ධනවත් පන්සල් වල අයත් නොවේ. ගම් වලින් බස් රථවලින් තමයි එකතු කරල තියෙන්නෙ. ඉතින් මේ හාමුදුරුවරු දවස් දෙක තුනක් කොළම තියාගන්නත් වෙලා. ඒකට හේතුව දුර පළාත් වලින් නිසා කල් තියා වැඩම කරවීමට දවසකට කලින් ගෙන්නන්න වීම සහ හවස පරක්කු උන නිසා ඊ ළග දවසෙ ආපහු යවන්න ඔන නිසා. ඉතින් මේ හාමුදුරුවරුන්ට මූණකට හොද ගන්න සබන් කෑල්ලක් වත් තිබිල නෑ. මේ නිසා අවට පන්සල් වලින් නේවාසික පහසුකම් යාන්තමට හදල දීල...සබන් කෑල්ල පවා හොයාගෙන තියෙන්නෙ කොළඹ අවට පන්සල් වල සම්මාදමේ යාමෙන්. මේ සම්මාදමේ ගිහින් තියෙන්නෙ භික්ෂු පෙරමුණට සම්බන්ධ හාමුදුරුවරු. මේ පින්තුර ඇස් ඇරල බලන්න. හැම පාක්ෂිකයෙක් ම බලන්න. දාස්ගණන් වටින සියුරු අදින හාමුදුරුවරු නෑ මෙතන. අහිංසක වයසක බාල සාමාන්‍ය හාමුදුරුවරු ඉන්නෙ. මේ හාමුදුරුවරු රණහංස අභිෂේක පූජාවට ඇවිල්ල තියෙන්නෙ සරත් පොන්සේකගෙන් සබන් කෑල්ලක්වත් බලාගෙන නොවෙයි. මූණහෝදගන්න සබන් කෑල්ලකින්වත් සංගහ නොකළට කිසි මානසික දුකක් උන්වහන්සෙලාට තිබුණෙ නැහැ ලු. ඒ පන්සල් වල දුක් විදල හොදට පුරුදු නිසා. ස්ටේජ් එකේ ඉන්න අයනං කොළඹ හාමුදුරුවරු ලු. ඒත් පහළ ඉන්නෙ දුක් විදගෙන මේ අභිෂේක පූජාවට වැඩම කළ සංඝ රත්නය. " ඒ අය වින්ද දුක නං කවදාවත් ජෙනරාල් තුමා දැනගන්න එකක් නෑ. ස්ටේජ් වාසී සංඝරත්නය ඒව කියන්නෙත් නෑ. එතුමාට මතක හිටින්නෙත් ස්ටේජ්වාසී සංඝරත්නය. ඒ නිසා දින්නට පස්සෙ පන්සලක් හරි හැදෙන්නෙ ඒ අයගෙ. අපේ ගම්බද හාමුදුරුවරු හැමදාම තනියම." එහෙම කිව්වෙ මට මේ කතාව කිව්ව හාමුදුරුවන් වහන්සෙ. "මොනව උනත් සරත් මහත්තය දිනනවනං අපි කැමතියි. අපි දෙපැත්තෙන්ම හොදට බැට කෑව මහත්තයො. මිනිස්සුන්ට දානෙ ඩිංගක් දීගන්නවත් සල්ලි නෑ අද. යුද්ධෙන් පස්සෙ සංවර්ධනේ කියල කරේ උතුර නැගෙනහිර ජපානෙ වගේ සංවර්ධනය කරපු එක විතරයි. බලන්ට එපැයි ඒ පළාතෙ පාරවල්. යුද්ධෙන් පස්සෙ අනාත කදවුරු වල හිටපු ලස්ස ගණන් මිනිස්සුන්ට දවසකට කන්න දෙන්න කෝටි දෙක හමාරක් වියදං කොරල. ඒ අස්සෙ ඒ මිනිස්සුන් ගෙ ගෙවල් තිබ්බ පැතිවල බිම් බෝම්බ අහක් කරන්න කෝටි ගණන් සල්ලි. බිම් බෝම්බ අයින් කරන වාහන වගේකුත් හම්බුනා කියන්නෙ. යුද්ධෙදි ඒ පැත්ත දිගට හරහට කුඩු කොරේ යුද්ධෙන් පස්සෙ හිටු කියල හදල දෙන්න බලාගෙන කියල පෙරේදා කැන්වසින් ආපු ***** ***සිරි මහත්තය කිව්ව. මේ අස්සෙ එයාර් පොට් හදනව. වරාය හදනව. ටොරින්ටන් පිට්ටනියෙ මොකද්ද මංද ලොකු එකක් හදනව. ටකරං පාළං හදනව තදබදය අඩු කරන්න කියල. රට පුරා පළාත් වල චෛත්‍යය හදනව. ඒත් මේ මල ඉලව් බඩු මිල තාම වැඩියි. මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද මහත්තය. මම දැන් මේ කොළඹ හිටියට මමත් අවුරුදු හතළිස් තුනක් ගම්පළාතක හිටපු උන්නාන්සෙ කෙනෙක්. මම දන්නව මිනිස්සුන්ට ඔන මොකද්ද කියල. යන්න පාරවල් රට යන්න එයාර් පෝට් ඔන සල්ලි තියෙන මිනිස්සුන්ට. ගමේ ඉන්න දුප්පතාට ඕන මැරෙන්නෙ නැතිව යන්තමට හරි කාල බීල ඉන්නයි. උන්ව බඩගින්නෙ තියල ධනවත් රැහේ උන් රට සවාරි යන්න එයාර්පෝට් හදනව. මේව කළමණාකාරිත්වය නැති වැඩ මහත්තයො. දුප්පත් මිනිහ ගැන කවුරුවත් බැලුවෙ නෑ. ඒකයි මට මහින්ද මහත්තය එපා වුනේ." මෙහෙම කියද්දි මට ඉතිරි වුනේ "එහෙමයි හාමුදුරුවනේ" කියන්න විතරයි. :( "රනිල් මහත්තය, මංගල මහත්තය ගැනත් අපි දන්නව. රනිල් මහත්තයල ඉන්න කාලෙ කොටි කොච්චර බලවත් උනාද. මංගල මහත්තය ජනමාධ්‍ය ඇමති ඉන්න කාලෙත් රටේ මාධ්‍ය මේවගේ තමයි. ඔය කියන පඩි වැඩිකිරීම් ඒ කාලෙ තිබ්බෙත් නෑ. මුන් ඔක්කොම එකයි මහත්තයො." මේක ඇහුවම තමයි මගෙ මළ මූත්තරා උගුරට ආවෙ. ඒ නිසා මං මෙහෙම ඇහුව. "එහෙනං අපෙ හාමුදුරුවනේ ඇයි සරත් මහත්තය දිනනවව කැමතියි කිව්වෙ" "සරත් මහත්තය වෙනස් කෙනෙක්. ඒ මහත්තය කෙලින් මනුස්සය. ඒ මහත්තයට ඔන කිව්වනෙ රටට වැඩක් කරන්න. එහෙම කෙනෙක් කවදාවත් වැඩක් කරන්න තියෙන බල තල අහෝසිකරගන්නෙ නෑ. හමුදාවෙනුත් ඉල්ලා අස්වුනේ බලතල අඩු නිලයක් දුන්න කියලනෙ. ඒ නිසා ඔය අහෝසි කිරීම් එතුමාට අවාසිදායක විදියට වෙන්නෙ නෑ. එතුමා ආවට පස්සෙ ඔය රනිල් මහත්තයලටත් වෙනස් වෙන්න වෙනව. මංගල මහත්තයටත් එහෙමයි. නැත්තං ඒ අයත් හිරේ යයි. ඒ කාලෙ කරපු ඒව මේව වලට. සරත් මහත්තය වගේ ගහල හරි රට හදන මිනිහෙක් තමයි අපිට ඕනා. මේ කාලකණ්නි දේසපාලුවො නැති බංග වෙයි ඊට පස්සෙ. අඩු තරමින් අපේ මිනිස්සු රවුමට රොටියක් හරි හදන්න පටන් ගනීවි. දැන් ඒකත් නෑ. අපේ මිනිස්සුන්ට බඩ පිරෙනව නං ඕන දෙයක් කතහැකි. ඒ වගේ කෙලින් වැඩකරන නිර්භීත මිනිහෙක් රටට ඕනා." මේ කතාව තව දුරදිග ගියා. මම ගියේ වෙන දේකට. එන්න උනේ මගෙ දේසපාලන දර්සනයත් වෙනස් කොරන්. රටේ බුද්ධිමත් පරණ මිනිස්සු සරත් පොන්සේකට කැමති මේ නිසා කියල තේරුණේ මේ කතාවෙන් පස්සෙ තමයි. මොනව උනත් එක දෙයක් පැහැදිලියි. ලක්ෂ ගණන් සල්ලි ගන්නෙ නැතුව, සබන් කැටයක් වත් නැතුව හිස් අතින් ඇවිල්ල ඡන්ද කොල ටික විතරක් අරන් ආපහු පන්සලට ගිය හාමුදුරු වරුන්ගෙ එක පැතුමක් තිබ්බ. ඒක දුක්විදල කරපු පැතුමක්. ඒ තමයි රනිල්ල මංගලල වගේම මහින්දල බැසිල්ල කියන කාලකණ්නි දූෂීත දේසපාලුවන්ගෙන් රට මුදව ගන්න සරත් පොන්සේකා පත්වේවා කියන අදහසයි. ඒක හරියාවි. ඒක පිරිසිදු පැතුමක් නිසා. කෙල්ලො දෙන්නෙක්ගෙ තාත්ත කෙනෙක් ගෙ හිතක් කවදාවත් දැඩි වෙන්න බෑ. උන් දෙන්න ඒ හිත සොප්ට් කරල ඇති. ඒ නිසා ලොකු විනාසයක් වෙන එකක් නෑ. මම හිතන්නෙ රටට ලොකු වෙනසක් වේවි 27න් පස්සෙ. මේ පෝස්ට් එකේ මට උන සිද්ධිය ඔයාලටත් වැදගත් නං අනිත් අයගෙ දැනුවත් වීමට කිව්වට කමක් නෑ. මම කඩේ යන්නෙ නං නෑ හැබැයි. සද්ධ නැතුව රටට සෙතක් වෙන පැත්තට ඡන්දෙ දානව ගමට ගිහිල්ල මමත්.. :dull: [/SIZE] [SIZE="4"][B]මෙන්න පින්තුර ටික. හාමුදුරුවන්ගෙ කතාවෙන් පස්සෙ මේ පින්තුර යාලුවෙකුට කියල හොයාගත්ත. :)[/B][/SIZE] [IMG]http://i50.tinypic.com/j0jwix.jpg[/IMG] [IMG]http://i48.tinypic.com/6szwk7.jpg[/IMG] [IMG]http://i50.tinypic.com/al232r.jpg[/IMG] [IMG]http://i50.tinypic.com/mh9dao.jpg[/IMG] [IMG]http://i48.tinypic.com/pum8o.jpg[/IMG] [IMG]http://i46.tinypic.com/2r2yvfb.jpg[/IMG] [IMG]http://i49.tinypic.com/2q2ejk1.jpg[/IMG] [IMG]http://i48.tinypic.com/2d778df.jpg[/IMG] [IMG]http://i45.tinypic.com/9vje54.jpg[/IMG] [IMG]http://i46.tinypic.com/11rdk0g.jpg[/IMG] [IMG]http://i50.tinypic.com/2j12cm0.jpg[/IMG] [IMG]http://i49.tinypic.com/eevyg.jpg[/IMG] [IMG]http://i45.tinypic.com/23maki0.jpg[/IMG] [IMG]http://i49.tinypic.com/etz6nq.jpg[/IMG] [IMG]http://i50.tinypic.com/x5zjuf.jpg[/IMG] [IMG]http://i50.tinypic.com/28lxvnq.jpg[/IMG] [IMG]http://i47.tinypic.com/w9buki.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom