Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
menna mu hinayak dakala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතු විශේෂ මාධ්‍ය නිවේදනයක් අද නිකුත් විය.එය සම්පූර්ණයෙන් පහත පළවේ.

ලංකාවේ ආර්ථිකයේ සහ රාජ්‍ය සේවයේ වැදගත්ම අංශ නියෝජනය කරනවෘත්තිකයන්ගේ සංගම් සහ වෘත්තීය සමිති 40ක් පමණ මාස ගණනාවක සිටආදායම් බදු අඩු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ වල නිරතව සිටිති. මේ අතර, ඉහළ බදු බර හේතුවෙන් උගත් වෘත්තිකයන් සහ ඉහළ පුහුණුව ලත් වෙනත්ශ්රේණින් රට හැර යෑමට පෙළඹීම නිසා තවත් අර්බුදයක් නිර්මාණය වී ඇත.2024 අයවැයෙන් වැට් බද්ද වැඩි කිරීම නිසා 2024 වර්ෂයේදී බදු ප්රතිපත්තියරටේ ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත් වීමට නියමිතය.

බදු අඩු කළ යුතුය යන ඉල්ලීම ඉතාමත්ම ශක්තිමත් ආර්ථික මූලධර්ම මතපදනම් වූ ඉල්ලීමක් බව අප ප්‍රථමයෙන්ම කිව යුතු ය. බදු බර අඩු වූ විට, පුද්ගලයන්ට මෙන්ම සමාගම් වලට ද වියදම් කිරීමට සහ ආයෝජනය කිරීමටඇති මුදල් ප්‍රමාණය වැඩි වේ. මේ ක්‍රියාකාරකම් නිසා ආර්ථිකයට ජවසම්පන්නබවක් ලැබේ. බදු බර අඩු කිරීම මගේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අංගයක් වූඅතර, 2006 සිට 2014 දක්වා කාලය තුළ මේ රට අත්විඳින ලද නව වසරකඅඛණ්ඩ ආර්ථික වර්ධනය සාක්ෂාත් කරගැනීමට එම ප්‍රතිපත්තිය විශාල ලෙසදායක විය. ජනතාවට ඔරොත්තු දෙන මට්ටමක බදු බර පවත්වාගෙන යෑමසඳහා 2006-2014 කාලය තුළ අපේ රජය වසරක් පාසා රජයේ බදු ආදායමවැඩි කරණු ලැබුවේ වසරකට රු. බිලියන 100ක් වැනි අගයකිනි. ජනතාව මතපටවන බදු බර අඩු මට්ටමක පවත්වාගන්නා අතරතුර, එම ප්රතිපත්තියේතිරසාර භාවය සහතික කිරීම සඳහා, 2005 අවසානයේ 90% ක් වූ දළ දේශීයනිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය මගේ ආණ්ඩුව සුපරීක්ෂාකාරී ආර්ථිකකළමනාකරණය තුළින් 2014 අවසානය වන විට 69% දක්වා අඩු කළේය.

නමුත් පසුගිය වසර ගණනාව මුලුල්ලේ, රාජපක්ෂ නාමය සමඟ යන්තම් හෝගෑවී තිබුණ සෑම දෙයකටම කිසිදු වගවිභාගයකින් හෝ කරුණු සොයාබැලීමකින් තොර විරෝධයක් ගොඩ නැගීම අරමුණු කරගත් ඉතා මැනවින්සංවිධානය කරණු ලැබූ ප්රචාරක ව්‍යාපාරයක් විය. අඩුවෙන් බදු අය කිරීමේආර්ථික ප්රතිපත්තියත් එම රාජපක්ෂ විරෝධී ප්රචාරයේ ගොදුරක් බවට පත් විය. අඩුවෙන් බදු අය කිරීමේ මුලු සංකල්පයම කළු කිරීම සඳහා රාජපක්ෂ ආණ්ඩුතම ගජමිතුරන්ට උදව් කිරීමට බදු අඩු කළ බවට චෝදනාවක් ජනගත කරන ලදී. එය සම්පූර්ණ මුසාවකි. බදු නිදහස් කිරීම් ලබා දිය හැක්කේ ආයෝජනමණ්ඩල පනත සහ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත වැනි නීති යටතේනිශ්චිත ව්‍යාපෘති සඳහා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා පමණි.

2015 දී අපේ ආණ්ඩුවේ පරාජයෙන් පසු, අඩු බදු ප්‍රතිපත්තියක් වෙනුවට ඉහළබදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලදී. එයත් සමඟම ශ්‍රී ලංකාවේ ආර්ථිකවර්ධන වේගය 2015 න් පසු වසරක් පාසා අඩු වී, 2019 වන විට ඍණ 0.2 දක්වා පහත වැටුණි. 2015-2019 රජය යටතේ, බදු බර වැඩි වෙන අතරතුරඅයහපත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් විදේශ ණය තොගය දවේගයෙන් වැඩි විය. 2015 ජනවාරි මාසයේදී මා ජනාධිපතිවරණයෙන් පරදිනවිට, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ඇ.ඩො.මිලියන 5,000ක් විය. 2020-2022 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින්ජාත්යන්තර ස්වෛරීත්ව බැදුම්කර තොගයෙන් ඇ.ඩො. මිලියන 2,500 ක් ගෙවාදැමීම නිසා මගේ කාලයේ ලබාගත් ස්වෛරීත්ව බැදුම්කර වලින් දැන් ගෙවීමටඉතිරිව ඇත්තේ ඇ.ඩො. මිලියන 2,500 ක් පමණි.

නමුත් 2015 සහ 2019 අතර පැවති ආණ්ඩුව නව ජාත්‍යන්තර ස්වෛරීත්වබැඳුම්කර ඇ.ඩො. මිලියන 10,000 කට වඩා ලබාගෙන තිබීම හේතුවෙන්, අපටතවමත් ඇ.ඩො. මිලියන 12,500 ක ස්වෛරීත්ව බැදුම්කර තොගයක් ගෙවීමටඉතිරිව තිබේ. අපේ ආර්ථිකයේ කොන්ද කැඩුණේ 2015 සහ 2019 අතරලබාගත් මේ ඇමෙරිකානු ඩොලර් මිලියන 10,000ක නව ස්වෛරීත්ව බැදුම්කරනිසා ය. 2019 අවසානයේ මම නැවත වරක් අගමැති වී මාස කිහිපයකට පසුකෝවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවට පැමිණි විට, අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් හදිසි ආධාර ඉල්ලා සිටියෙමු. ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපට දන්වා සිටියේ, අප රටේ ණය තොගය සීමාව ඉක්මවා ගොස්තිබුණු නිසා ඔවුන්ගේ හදිසි සහන පැකේජය ලබා ගැනීමට අපට සුදුසුකමක්නොතිබුණු බවයි.

ඉන්පසු, ඔවුන්ගේ සහය අපට ලබා ගැනීමට හැකිවන පරිදි සුදුසුකම් ලබා දෙනකොන්දේසි මාලාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අපට යෝජනා කරසිටියේ ය. නමුත්, එදා එම කොන්දේසි අප පිළිගත්තේ නම්, 2020 සහ 2021 වසරවල අප සිදු කළ ආකාරයට කෝවිඩ්-19 වසංගතයට මුහුණ දීමටනොහැකි වනු ඇත. වත්මන් රජය දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේවැඩසටහනක කොටසක් හැටියට දැඩි කොන්දේසි ක්‍රියාත්මක කරමින් සිටී. මේආකාරයට එක දෙයකින් තවත් දෙයකට මඟ පෑදුණු අතර මේ සියල්ලේමඅවසන් ප්‍රතිපලය වී ඇත්තේ, විශ්ව විද්‍යාල උපාධි සහ වෘත්තීය සුදුසුකම් ඇතිඉහළ පෙළේ වෘත්තිකයන් බදු අඩු කරන ලෙස ඉල්ලමින් මහ පාරේඋද්ඝෝෂණය කරන තත්ත්වයක් ඇති වීමයි.

මා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වූවත්, වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයා වන්නේද අපට වඩා වෙනස්ප්රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාලන පක්ෂයක නායකයෙකි. මේරට සම්පූර්ණයෙන්ම අරාජික තත්ත්වයකට පත්වීමේ තර්ජනයක් පැවතිඅවස්ථාවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරිකාලය තුළ රට පාලනය කිරීමට පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කරන ලදී. නව ජනාධිපතිවරයා රටේ නීතිය හා සාමයඉතා සාර්ථකව යථා තත්ත්වයට පත් කළේය. ඔහු දැන් විධායක ජනාධිපතිවරයාලෙස රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවයි. මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජනපෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවරආණ්ඩුවක් තහවුරු කිරීමය.

අනාගතයේ දී සෑම ඡන්දදායකයෙකුම තමන් ඡන්දය දෙන පක්ෂයේ බදුප්රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතුය. මැතිවරණ ළං වන විට, නොයෙක් ප්රචාරක උපක්‍රම හා සමාජ මාධ්යමෙහෙයුම් හරහා ජනතාව කුලප්පු කර ඔවුන් කිසිදු වගවිභාගයකින් තොරවකඩිමුඩියේ අන්ධ ලෙස කිසියම් දිශාවකට රැගෙන යෑමේ උත්සාහයන් නැවතවරක් අපි දකිමු. ඉදිරි මැතිවරණවලදී ජනතාව කුමන තීරණයක් ගත්තත් එයතාර්කික චින්තනය හා නිවැරදි කරුණු සහ දත්ත මත පදනම් වූ තීරණයක් වියයුතුය. අපි තවමත් ජීවත් වන්නේ 2015 ජනවාරියේ ඇතැම් ඡන්ද දායකයන්අපරික්ෂාකාරී ලෙස ගත් තීන්දු වල ප්‍රතිවිපාක තුළය. තවත් එවැනි වැරැද්දක්මේ රටට දරාගත නොහැකි වනු ඇත.

මහින්ද රාජපක්ෂ (පා.ම)

[QUOTE="hichchiputha, post: 29452779, member: 565736"] හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතු විශේෂ මාධ්‍ය නිවේදනයක් අද නිකුත් විය.එය සම්පූර්ණයෙන් පහත පළවේ. ලංකාවේ ආර්ථිකයේ සහ රාජ්‍ය සේවයේ වැදගත්ම අංශ නියෝජනය කරනවෘත්තිකයන්ගේ සංගම් සහ වෘත්තීය සමිති 40ක් පමණ මාස ගණනාවක සිටආදායම් බදු අඩු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ වල නිරතව සිටිති. මේ අතර, ඉහළ බදු බර හේතුවෙන් උගත් වෘත්තිකයන් සහ ඉහළ පුහුණුව ලත් වෙනත්ශ්රේණින් රට හැර යෑමට පෙළඹීම නිසා තවත් අර්බුදයක් නිර්මාණය වී ඇත.2024 අයවැයෙන් වැට් බද්ද වැඩි කිරීම නිසා 2024 වර්ෂයේදී බදු ප්රතිපත්තියරටේ ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත් වීමට නියමිතය. බදු අඩු කළ යුතුය යන ඉල්ලීම ඉතාමත්ම ශක්තිමත් ආර්ථික මූලධර්ම මතපදනම් වූ ඉල්ලීමක් බව අප ප්‍රථමයෙන්ම කිව යුතු ය. බදු බර අඩු වූ විට, පුද්ගලයන්ට මෙන්ම සමාගම් වලට ද වියදම් කිරීමට සහ ආයෝජනය කිරීමටඇති මුදල් ප්‍රමාණය වැඩි වේ. මේ ක්‍රියාකාරකම් නිසා ආර්ථිකයට ජවසම්පන්නබවක් ලැබේ. බදු බර අඩු කිරීම මගේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අංගයක් වූඅතර, 2006 සිට 2014 දක්වා කාලය තුළ මේ රට අත්විඳින ලද නව වසරකඅඛණ්ඩ ආර්ථික වර්ධනය සාක්ෂාත් කරගැනීමට එම ප්‍රතිපත්තිය විශාල ලෙසදායක විය. ජනතාවට ඔරොත්තු දෙන මට්ටමක බදු බර පවත්වාගෙන යෑමසඳහා 2006-2014 කාලය තුළ අපේ රජය වසරක් පාසා රජයේ බදු ආදායමවැඩි කරණු ලැබුවේ වසරකට රු. බිලියන 100ක් වැනි අගයකිනි. ජනතාව මතපටවන බදු බර අඩු මට්ටමක පවත්වාගන්නා අතරතුර, එම ප්රතිපත්තියේතිරසාර භාවය සහතික කිරීම සඳහා, 2005 අවසානයේ 90% ක් වූ දළ දේශීයනිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය මගේ ආණ්ඩුව සුපරීක්ෂාකාරී ආර්ථිකකළමනාකරණය තුළින් 2014 අවසානය වන විට 69% දක්වා අඩු කළේය. නමුත් පසුගිය වසර ගණනාව මුලුල්ලේ, රාජපක්ෂ නාමය සමඟ යන්තම් හෝගෑවී තිබුණ සෑම දෙයකටම කිසිදු වගවිභාගයකින් හෝ කරුණු සොයාබැලීමකින් තොර විරෝධයක් ගොඩ නැගීම අරමුණු කරගත් ඉතා මැනවින්සංවිධානය කරණු ලැබූ ප්රචාරක ව්‍යාපාරයක් විය. අඩුවෙන් බදු අය කිරීමේආර්ථික ප්රතිපත්තියත් එම රාජපක්ෂ විරෝධී ප්රචාරයේ ගොදුරක් බවට පත් විය. අඩුවෙන් බදු අය කිරීමේ මුලු සංකල්පයම කළු කිරීම සඳහා රාජපක්ෂ ආණ්ඩුතම ගජමිතුරන්ට උදව් කිරීමට බදු අඩු කළ බවට චෝදනාවක් ජනගත කරන ලදී. එය සම්පූර්ණ මුසාවකි. බදු නිදහස් කිරීම් ලබා දිය හැක්කේ ආයෝජනමණ්ඩල පනත සහ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත වැනි නීති යටතේනිශ්චිත ව්‍යාපෘති සඳහා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා පමණි. 2015 දී අපේ ආණ්ඩුවේ පරාජයෙන් පසු, අඩු බදු ප්‍රතිපත්තියක් වෙනුවට ඉහළබදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලදී. එයත් සමඟම ශ්‍රී ලංකාවේ ආර්ථිකවර්ධන වේගය 2015 න් පසු වසරක් පාසා අඩු වී, 2019 වන විට ඍණ 0.2 දක්වා පහත වැටුණි. 2015-2019 රජය යටතේ, බදු බර වැඩි වෙන අතරතුරඅයහපත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් විදේශ ණය තොගය දවේගයෙන් වැඩි විය. 2015 ජනවාරි මාසයේදී මා ජනාධිපතිවරණයෙන් පරදිනවිට, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ඇ.ඩො.මිලියන 5,000ක් විය. 2020-2022 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින්ජාත්යන්තර ස්වෛරීත්ව බැදුම්කර තොගයෙන් ඇ.ඩො. මිලියන 2,500 ක් ගෙවාදැමීම නිසා මගේ කාලයේ ලබාගත් ස්වෛරීත්ව බැදුම්කර වලින් දැන් ගෙවීමටඉතිරිව ඇත්තේ ඇ.ඩො. මිලියන 2,500 ක් පමණි. නමුත් 2015 සහ 2019 අතර පැවති ආණ්ඩුව නව ජාත්‍යන්තර ස්වෛරීත්වබැඳුම්කර ඇ.ඩො. මිලියන 10,000 කට වඩා ලබාගෙන තිබීම හේතුවෙන්, අපටතවමත් ඇ.ඩො. මිලියන 12,500 ක ස්වෛරීත්ව බැදුම්කර තොගයක් ගෙවීමටඉතිරිව තිබේ. අපේ ආර්ථිකයේ කොන්ද කැඩුණේ 2015 සහ 2019 අතරලබාගත් මේ ඇමෙරිකානු ඩොලර් මිලියන 10,000ක නව ස්වෛරීත්ව බැදුම්කරනිසා ය. 2019 අවසානයේ මම නැවත වරක් අගමැති වී මාස කිහිපයකට පසුකෝවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවට පැමිණි විට, අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් හදිසි ආධාර ඉල්ලා සිටියෙමු. ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපට දන්වා සිටියේ, අප රටේ ණය තොගය සීමාව ඉක්මවා ගොස්තිබුණු නිසා ඔවුන්ගේ හදිසි සහන පැකේජය ලබා ගැනීමට අපට සුදුසුකමක්නොතිබුණු බවයි. ඉන්පසු, ඔවුන්ගේ සහය අපට ලබා ගැනීමට හැකිවන පරිදි සුදුසුකම් ලබා දෙනකොන්දේසි මාලාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අපට යෝජනා කරසිටියේ ය. නමුත්, එදා එම කොන්දේසි අප පිළිගත්තේ නම්, 2020 සහ 2021 වසරවල අප සිදු කළ ආකාරයට කෝවිඩ්-19 වසංගතයට මුහුණ දීමටනොහැකි වනු ඇත. වත්මන් රජය දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේවැඩසටහනක කොටසක් හැටියට දැඩි කොන්දේසි ක්‍රියාත්මක කරමින් සිටී. මේආකාරයට එක දෙයකින් තවත් දෙයකට මඟ පෑදුණු අතර මේ සියල්ලේමඅවසන් ප්‍රතිපලය වී ඇත්තේ, විශ්ව විද්‍යාල උපාධි සහ වෘත්තීය සුදුසුකම් ඇතිඉහළ පෙළේ වෘත්තිකයන් බදු අඩු කරන ලෙස ඉල්ලමින් මහ පාරේඋද්ඝෝෂණය කරන තත්ත්වයක් ඇති වීමයි. මා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වූවත්, වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයා වන්නේද අපට වඩා වෙනස්ප්රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාලන පක්ෂයක නායකයෙකි. මේරට සම්පූර්ණයෙන්ම අරාජික තත්ත්වයකට පත්වීමේ තර්ජනයක් පැවතිඅවස්ථාවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරිකාලය තුළ රට පාලනය කිරීමට පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කරන ලදී. නව ජනාධිපතිවරයා රටේ නීතිය හා සාමයඉතා සාර්ථකව යථා තත්ත්වයට පත් කළේය. ඔහු දැන් විධායක ජනාධිපතිවරයාලෙස රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවයි. මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජනපෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවරආණ්ඩුවක් තහවුරු කිරීමය. අනාගතයේ දී සෑම ඡන්දදායකයෙකුම තමන් ඡන්දය දෙන පක්ෂයේ බදුප්රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතුය. මැතිවරණ ළං වන විට, නොයෙක් ප්රචාරක උපක්‍රම හා සමාජ මාධ්යමෙහෙයුම් හරහා ජනතාව කුලප්පු කර ඔවුන් කිසිදු වගවිභාගයකින් තොරවකඩිමුඩියේ අන්ධ ලෙස කිසියම් දිශාවකට රැගෙන යෑමේ උත්සාහයන් නැවතවරක් අපි දකිමු. ඉදිරි මැතිවරණවලදී ජනතාව කුමන තීරණයක් ගත්තත් එයතාර්කික චින්තනය හා නිවැරදි කරුණු සහ දත්ත මත පදනම් වූ තීරණයක් වියයුතුය. අපි තවමත් ජීවත් වන්නේ 2015 ජනවාරියේ ඇතැම් ඡන්ද දායකයන්අපරික්ෂාකාරී ලෙස ගත් තීන්දු වල ප්‍රතිවිපාක තුළය. තවත් එවැනි වැරැද්දක්මේ රටට දරාගත නොහැකි වනු ඇත. මහින්ද රාජපක්ෂ (පා.ම) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom