Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna Niyama Janadipathi La...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රංශ මැති ඇමැතිවරුන්ගේ වැටුප් කප්පාදුවට ජනතා ප්‍රශංසා

කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් 34 දෙනාගේත්, අගමැතිවරයාගේත් තමාගේත් වැටුප සියයට 30 කින් කප්පාදු කිරීමට ප්‍රංශයේ නව ජනපති Francois Hollande ගත් තීරණය ප්‍රංශ ජනතාවගේ ප්‍රශංසාවට ලක් වී ඇත.

නව ජනපතිවරයා එම වැටුප් කප්පාදු කිරීමට තීරණය කළේ පෙරේදා (17) ප්‍රංශයේ නව වාමාංශික රජයේ ප්‍රථම කැබිනට් රැුස්වීමට සහභාගී වී වැඩ ආරම්භ කළ අවස්ථාවේදීය.

මැතිඇමැතිවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවට ජනපති ෆ්රන්සුවා ඕලන්ද් ඡුන්ද පොරොන්දුවක් ද ලබා දී තිබුණි.

රාජ්‍ය මුදල් මනා ලෙස කලමණාකරණය කිරීමේ පියවරක් ලෙස එම වැටුප් කප්පාදුව සිදු කර ඇත.

මීට අමතරව රාජ්‍ය වියදම් කපා හැරීමට ගෙන ඇති දළදඬු නීති ඉවත් කිරීමට ද ඕලන්ද්ගේ නව රජයේ අරමුණ වී ඇත.

ප්‍රංශ නව ජනපතිවරයා මෙලෙස වැටුප් කප්පාදු කරද්දී, අසල්වැසි ජර්මනියේ චාන්සල්වරිය වන ඇන්ජෙලා මාර්කෙල්ගේ වැටුප් වැඩි කිරීමට ජර්මන් රජය පියවර ගෙන තිබේ. දැනට වාර්තා වන අන්දමට චාන්සල්වරියගේ වැටුප ඕලන්ද්ගේ වැටුපට වඩා බෙහෙවින් ඉහළය.

යුරෝපා රටවල වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය සමාජවාදයට අනුකූල නොවන බව ප්‍රංශයේ නව මුදල් ඇමැති පියේ මොස්කෝවික් කියයි.

ණය බර වැඩිවීම රටකට හානිදායක බවත්, රාජ්‍ය ණය සහ අයවැය පරතරය අඩු කිරීමට තමන් කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

අපේ ජනාදිපතිටත් මේ වගේ මොළේ තිබ්බනම්....

[QUOTE="dxx, post: 12717426, member: 386171"] [COLOR="RoyalBlue"][SIZE="6"][B]ප්‍රංශ මැති ඇමැතිවරුන්ගේ වැටුප් කප්පාදුවට ජනතා ප්‍රශංසා [/B][/SIZE][/COLOR] [IMG]http://www.usnews.com/pubdbimages/image/30350/Hollande_120510_2425x283.jpg[/IMG] [COLOR="Black"][SIZE="4"]කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් 34 දෙනාගේත්, අගමැතිවරයාගේත් තමාගේත් වැටුප සියයට 30 කින් කප්පාදු කිරීමට ප්‍රංශයේ නව ජනපති Francois Hollande ගත් තීරණය ප්‍රංශ ජනතාවගේ ප්‍රශංසාවට ලක් වී ඇත. නව ජනපතිවරයා එම වැටුප් කප්පාදු කිරීමට තීරණය කළේ පෙරේදා (17) ප්‍රංශයේ නව වාමාංශික රජයේ ප්‍රථම කැබිනට් රැුස්වීමට සහභාගී වී වැඩ ආරම්භ කළ අවස්ථාවේදීය. මැතිඇමැතිවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවට ජනපති ෆ්රන්සුවා ඕලන්ද් ඡුන්ද පොරොන්දුවක් ද ලබා දී තිබුණි. රාජ්‍ය මුදල් මනා ලෙස කලමණාකරණය කිරීමේ පියවරක් ලෙස එම වැටුප් කප්පාදුව සිදු කර ඇත. මීට අමතරව රාජ්‍ය වියදම් කපා හැරීමට ගෙන ඇති දළදඬු නීති ඉවත් කිරීමට ද ඕලන්ද්ගේ නව රජයේ අරමුණ වී ඇත. ප්‍රංශ නව ජනපතිවරයා මෙලෙස වැටුප් කප්පාදු කරද්දී, අසල්වැසි ජර්මනියේ චාන්සල්වරිය වන ඇන්ජෙලා මාර්කෙල්ගේ වැටුප් වැඩි කිරීමට ජර්මන් රජය පියවර ගෙන තිබේ. දැනට වාර්තා වන අන්දමට චාන්සල්වරියගේ වැටුප ඕලන්ද්ගේ වැටුපට වඩා බෙහෙවින් ඉහළය. යුරෝපා රටවල වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය සමාජවාදයට අනුකූල නොවන බව ප්‍රංශයේ නව මුදල් ඇමැති පියේ මොස්කෝවික් කියයි. ණය බර වැඩිවීම රටකට හානිදායක බවත්, රාජ්‍ය ණය සහ අයවැය පරතරය අඩු කිරීමට තමන් කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටී. [/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"][B]අපේ ජනාදිපතිටත් මේ වගේ මොළේ තිබ්බනම්....:([/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom